Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
44 minutes ago
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාංකාවේ 90% මානසික ලෙඩ්ඩු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Personality එකක් නැති එක මානසික ලෙඩක්.

ගොඩක් දෙනෙකුට තමන් ඉන්න තෙනින් වෙනස් වෙන්න ඕනේ කරන Personality එක නැහැ. ලංකාවේ තියන තත්වය එහම තමයි. එත් එක වෙනස් කර ගන්න තමන් තමන්ගේ මනසකින් ready වෙන්න ඕනේ. එකින් කියන්නේ නැහැ ලොක්කට එකපාර මචං කියන්න කියල, එත් එහම කියන්න plan එකක් ඔලුවේ තියෙන්න ඕනේ. මම දවසක ස'ට මචං කියනව කියන plan එක.

එහම නැති එකෙක්ට තියෙන්නේ lack of personality කියන මානසික ලෙඩේ.

මේ මානසික ලෙඩේ කොහොමත් ලංකාවේ media වලින්, අරක්කු වලින්, හදල තියනව. බෝසාගෙන් අම්මට හු* කියල අහ ගත්තත්, එකදි එක handle කර ගෙන , එක manage කර ගෙන කොහොමද බොසාට මචං level එකින් සමාන වෙන්නේ කොහොමද එහම නැත්තම් බොසා උනත් පරයා යන්න game එක ගහන්නේ කොහොමද කියල හිතන මානසික freedom එක නැති වෙන්න තමයි ලංකාවේ media වලින් ගෙනල්ල තියින්නේ. පිට රට මිනිස්සු දන්නවා එක handle කරලා බොසාට game එක දෙන විදිහ. බොසාට game එක දෙන්න ඕන බොස්සට නැතුව බැරි එකෙක් වෙලා. Company එකට Manager ට ගේම දෙන්න ඕනෙත් එහමයි.

traffic රාළහාමිට ගේම දෙන්න ඕනේ උගේ ලෙවෙල් එකින්. උඋට ඒ වෙලාවේ sir කියල ඌවත් අන්දලා උතත් පනිය දාල දෙඩ් අඩු කර ගන්න එක. traffic රාළහාමි ලග කියන්නේ නැහැ නේ බන් මම Engineer කෙනෙක් කියල , ඌ ගව කියන්නේ Technician වගේ නිකන් පොඩි ජොබක්. උගෙන්ම පානය දාල අනුකමප්ව දිනා ගෙන දඩේ අතින් 250ක් විතර ශේප් කර ගන්න උබ දක්ෂ නම් එක එක ඒවා කියාල් (අනේ රාළහාමි මගේ gf ගේ අම්මට පිළිකාවන්, 20,000/- යනවා රාළහාමි මේ මේ injection වලට සුමානෙකට), අන්න පර්ව්ශයක් එක්ක වදින ක්රමය. පස්සේ ඉතින් කවදත් හිතෙන්නේ නැහැ නේ අනේ අපි වදින යටත කෙනෙක් කියල, වෙනදා තමයි ඒත් අරුට පානිය දාල අන්දලා !

අම්මට හු* කියල බැනුමක් office එකත් ඇහුවත් එක අරක්කු බෝතෙලේ ලගට ගිහින් නිවා ගන්න try කරට එක වෙන්නේ නැහැ නේ බ්රෝ ! අරක්කු බෝතලෙන් වෙන්නේ ඒ stress එක ගෙදර ඉන්න ගැනිගෙන් හරි පොඩි ළමයි ගෙන් හරි පිට කරන්න ඕනේ කරන මනස හදන එක. කරන්න ඕනේ එක නෙමයි බන් එහම ස' කියන උන්ට ගේම දෙන්න long time plan එකක් හදා ගන්න එක.

ලංකාවේ අපි ගත්තු නැති ණය අපිට ගෙවන්න වෙලා තියනව, දැන් කියයි අපි නය ගෙවන්නේ නැහැ දෙෂප්ලාවෝ තමයි එක ගෙවන්නේ කියල, වැරදියි බ්රෝ, එක නෙමයි ඇත්ත , උබල බොන අරක්කු බෝතල් වලින් තමයි ඔය නය ගෙවන්නේ හොයල බලපන්. ඊට පස්සේ අන්තිමට එකේ දුක විදින්නේ සමාජේ අඩුම protected, ගැහැණු සහ පොඩි ළමයි. අනිතිමේදී රට වෙනුවෙන් ෆ්කින් සුල්තාන් කෙනෙක් ගාවට වැඩට ගිහින් , සුල්තන්ගෙන් දුෂණය වෙලා , ඇගෙ වකුගඩු වගේ දේවල් හිටන් විකුනන්න වෙලා අබදිතයෙක් වෙලා ලංකාවට ඇවිල්ල ලංකාවේ වෙනුවෙන් ලොකුම ණය ගෙවනන්ව.

ඔන්න ඕක තමයි බන් ලංකාවේ පිරිමි අපේ මානසික රෝග නිසා ලංකාවේ සමාජය විදින දුක, මේකට සම්පුර්නයින්ම වග කියන්න ඕනේ ලංකාවේ දේශපාලුවන්ගේ ඕනේ එපා කම් වල පෙනී සිටින media !

[QUOTE="sanzilla jackcat, post: 26837260, member: 131221"] Personality එකක් නැති එක මානසික ලෙඩක්. ගොඩක් දෙනෙකුට තමන් ඉන්න තෙනින් වෙනස් වෙන්න ඕනේ කරන Personality එක නැහැ. ලංකාවේ තියන තත්වය එහම තමයි. එත් එක වෙනස් කර ගන්න තමන් තමන්ගේ මනසකින් ready වෙන්න ඕනේ. එකින් කියන්නේ නැහැ ලොක්කට එකපාර මචං කියන්න කියල, එත් එහම කියන්න plan එකක් ඔලුවේ තියෙන්න ඕනේ. මම දවසක ස'ට මචං කියනව කියන plan එක. එහම නැති එකෙක්ට තියෙන්නේ lack of personality කියන මානසික ලෙඩේ. මේ මානසික ලෙඩේ කොහොමත් ලංකාවේ media වලින්, අරක්කු වලින්, හදල තියනව. බෝසාගෙන් අම්මට හු* කියල අහ ගත්තත්, එකදි එක handle කර ගෙන , එක manage කර ගෙන කොහොමද බොසාට මචං level එකින් සමාන වෙන්නේ කොහොමද එහම නැත්තම් බොසා උනත් පරයා යන්න game එක ගහන්නේ කොහොමද කියල හිතන මානසික freedom එක නැති වෙන්න තමයි ලංකාවේ media වලින් ගෙනල්ල තියින්නේ. පිට රට මිනිස්සු දන්නවා එක handle කරලා බොසාට game එක දෙන විදිහ. බොසාට game එක දෙන්න ඕන බොස්සට නැතුව බැරි එකෙක් වෙලා. Company එකට Manager ට ගේම දෙන්න ඕනෙත් එහමයි. traffic රාළහාමිට ගේම දෙන්න ඕනේ උගේ ලෙවෙල් එකින්. උඋට ඒ වෙලාවේ sir කියල ඌවත් අන්දලා උතත් පනිය දාල දෙඩ් අඩු කර ගන්න එක. traffic රාළහාමි ලග කියන්නේ නැහැ නේ බන් මම Engineer කෙනෙක් කියල , ඌ ගව කියන්නේ Technician වගේ නිකන් පොඩි ජොබක්. උගෙන්ම පානය දාල අනුකමප්ව දිනා ගෙන දඩේ අතින් 250ක් විතර ශේප් කර ගන්න උබ දක්ෂ නම් එක එක ඒවා කියාල් (අනේ රාළහාමි මගේ gf ගේ අම්මට පිළිකාවන්, 20,000/- යනවා රාළහාමි මේ මේ injection වලට සුමානෙකට), අන්න පර්ව්ශයක් එක්ක වදින ක්රමය. පස්සේ ඉතින් කවදත් හිතෙන්නේ නැහැ නේ අනේ අපි වදින යටත කෙනෙක් කියල, වෙනදා තමයි ඒත් අරුට පානිය දාල අන්දලා ! :) අම්මට හු* කියල බැනුමක් office එකත් ඇහුවත් එක අරක්කු බෝතෙලේ ලගට ගිහින් නිවා ගන්න try කරට එක වෙන්නේ නැහැ නේ බ්රෝ ! අරක්කු බෝතලෙන් වෙන්නේ ඒ stress එක ගෙදර ඉන්න ගැනිගෙන් හරි පොඩි ළමයි ගෙන් හරි පිට කරන්න ඕනේ කරන මනස හදන එක. කරන්න ඕනේ එක නෙමයි බන් එහම ස' කියන උන්ට ගේම දෙන්න long time plan එකක් හදා ගන්න එක. ලංකාවේ අපි ගත්තු නැති ණය අපිට ගෙවන්න වෙලා තියනව, දැන් කියයි අපි නය ගෙවන්නේ නැහැ දෙෂප්ලාවෝ තමයි එක ගෙවන්නේ කියල, වැරදියි බ්රෝ, එක නෙමයි ඇත්ත , උබල බොන අරක්කු බෝතල් වලින් තමයි ඔය නය ගෙවන්නේ හොයල බලපන්. ඊට පස්සේ අන්තිමට එකේ දුක විදින්නේ සමාජේ අඩුම protected, ගැහැණු සහ පොඩි ළමයි. අනිතිමේදී රට වෙනුවෙන් ෆ්කින් සුල්තාන් කෙනෙක් ගාවට වැඩට ගිහින් , සුල්තන්ගෙන් දුෂණය වෙලා , ඇගෙ වකුගඩු වගේ දේවල් හිටන් විකුනන්න වෙලා අබදිතයෙක් වෙලා ලංකාවට ඇවිල්ල ලංකාවේ වෙනුවෙන් ලොකුම ණය ගෙවනන්ව. ඔන්න ඕක තමයි බන් ලංකාවේ පිරිමි අපේ මානසික රෝග නිසා ලංකාවේ සමාජය විදින දුක, මේකට සම්පුර්නයින්ම වග කියන්න ඕනේ ලංකාවේ දේශපාලුවන්ගේ ඕනේ එපා කම් වල පෙනී සිටින media ! [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom