ලාංකිකයාගේ සෞඛ්‍ය
1977 වෙලඳපොල ආර්තික රටාව මගින් රජයේ වගකීමක්ව පැවති සෞඛ්‍ය පුද්ගලික වෛද්‍ය සේවයට වෛද්‍ය වරයා යොමුකිරීම තුලින් ක්‍රමානුකූලව ලාංකිකයාගේ සෞඛ්‍ය පිලිබඳ වගකීමෙන් ක්‍රමානුකූලව ආන්ඩුව නිදහස් වෙමින් ඇත.නිශ්පාදනය වෙනුවට ආනයනය ..ලාභය මත පදනම් කල ආර්තික රටාව, මිනිසාගේ සියලු මූලික හරයන් වෙලඳපොලට මුදල් මත තීරනය වීමට ඉඩහැරීමෙ එක් ප්‍රතිපලයකි වෛද්‍ය වෘතිය පුද්ගලිකව රෝගීන පරීක්ශාකර මුදල් අයකිරීමට ඉඩ හැරීම ,,, ඉන් ආන්ඩුවට වාසි කීපයකි,, එනම් රෝගී සත්කාර වෙනුවෙන් වැය කල යුතු රජයේ වියදම් අඩු වන අතර. රෝගියා සඳහා වගකීමක්ද නොදරයි.තවද අනෙකුත් සහායක කාර්යයමන්ඩල වලට අදාල වියදම් අඩු කල අතර එය රජාට ලාභයක යැයි කල්පනාකරන ලදී,,,අවසන කල් යත්ම පුද්ගලික අංශය රාජ්‍ය අංශය අභිබවමින් ඉදිරියට පැමිනෙමින් ඇත. කොටින්ම මිනිසෙකු රෝහල්ගතවූ විට ඔහුගේ මුලු වියදමින් රජය සීයයට හැටක මුදලක් දරද්දී අදාල මිනිසාට පුද්ගලිකව සීය්ට හතලිහක් පමන ගෙවීමට සිදුවේ.. ඔහු නැවත රෝහලෙන් පිටව නැවත පරීක්ශාව වුවද මිනිසා පිටත වෛද්‍යවරයෙකු ලව්වා කර ගැනීමට පෙලබවෙයි.කොටින්ම රජයේ රෝහලකට පැමිනෙන රෝගියා එයට පැමිනීම එපාවන තැනට වැඩ සලස්වා ඇත. ඔහු ඒසක් පමනි,,, රක් ජනතාව මත පටවා ඇත,, වෛද්‍ය් පුද්ගලික සේවය ඉන් එක් කොත්තේ බාහිරින්ය,, උපකරන රසායනගාර පරීක්ශන එලෙසමය,,, කොටින්ම සමස්ත සඛ්‍යයම නැවතවවිට පුද්ගලික සේවය කරා පැමිනේ.මිනිස් අශ්‍ය්තාවයෙන් බහුතරයක් බෙහෙත් ගන්නට සිදුවී ඇත්තේ බාහිරිනි... උපකරන.. ශ්‍ය්ල්‍යකර්ම... මෙය ක්‍රමානුකූලව පාලකයා මිනිස් නිරෝගීබව රැක ගැනීම මගහැරීමේ කලාවයි.. කරුමය නම් මෙය සමාජය දකින්නේ හුදකලාවය,,, එය රෝහලේ වෛද්‍ය්වරයාගේ,, හෙදියගේ අඩුපාඅඩුවක් ලෙස සලකා පාලකයාටම අදාල පැමිනිල්ල කරයි,,,, සටකපට පාලකයන් පැමිනිල්ලට පැලැස්තර අලවා ගැටලුවෙන් මාරු වෙයි.. දැන් එමු වෛද්‍ය්වරයා වෙතට.. රුසියාව වැනි රටක[මා වැරදිනම් නිවැරදි කරන්න] එකීඅධ්‍යාපනයේ එක් අවස්ථාවකදී දරුවනට තමන් කැමති ක්ශේත්‍රයක් තෝරා ඉන් ඉදිරියට යාහැක.[නමුත් අපේ රටේ වෛද්‍යවරයෙකු වීමට අපමන වෙහෙසක් ගත යුතුය,උ පෙල,,,,වෛද්‍ය විද්‍යාලය තුලත් ඉතා කටුක ලෙසින්..]ඉන් බිහිවන්නන්ට සමාජ පිලිගැනීම එක හා ලැබේ,,, වෛද්‍යවරයා පමනක් පොර නොවේ... එහි කාර්මිකශිල්පියාද වඩුවාද සමාජ මෙහෙයක් කරයි.... නමුත් අපේ රටේ වෘතීන් ලෙස පොරවල් යැයි ජනතා මෝඩයන්ම තීරනය කර ඇත්තේ වෛද්‍ය වෘතිය ඇතුලු කීපයක්ම පමනි.. ඉන් අනිකාතුල මන්දෝත්සාහයක් පමුනුවාඇත.. එබැවින් සැම අයෙකුගෙම අරමුන තම දරුවා එකී පුරවැසියෙකු වනු දැකීමය..විශ්වවිද්‍යලය තුල අවුරුදු 6කට නොඅඩු කාලයක් ගතකර එලියට පැමිනෙන දරුවා මේ රටේ නිකම්ම වත්කමක් නැති අයෙකි,,, මේ ක්‍රමය තුලත් ඔහුට පමනක් නොව සියලු අයට ලැබෙන වැටුප ප්‍රමානවත් නැත,,යමෙකුට සාපේක්ශව ඉහල අගයක් ලෙස මතු කලද ඒතුලින් මේ සමාජය තුල ඉදිරියට යාආමට අපහසුය,, ඔහු එලියට පැමිනෙන විට ඔහුවෙනුවෙන් කැප වුනු දෙමාපියන් බලාපොරොත්තු පොදිබැඳ ඇත,,තවද මේ පසුගාමී සමාජය ඔහුගේ නිවස ඔහුගේ වාහනය තීරනය කර ඇත,,,, ඔහු අඳින ඇඳුම,, පවා රෝගියා මහ ඉහලින් බලාපොරොත්තු වෙයි.බොහෝ වෛද්‍යවරුන්ගේ මහ ගෙවල් පිලිසකර වන්නේ ඔහු රැකියාව ලැබූ පසුය...සීමා වාසික ලැබෙන තෙක් ගතකරන පූර්ව සීමාවාසික යුගය ගතකරනුයේ යමෙකුගේ පුද්ගලික මධ්‍යස්ථානයක වැඩ කිරීමෙනි.සීමාවාසික වසර යනු විවාහ වීම් බැරි දරුවො හදන්නට බැරි ඉර එලිය දකින්නට බැරි සියලු අපවාද දුක් කම්කටොලු පිරි මල ගෙදරකට හෝ සහභාගිවිය නොහැකි කටුක අවදියකි,,, පැය 24 වැඩකලද අතිකාල දීමනා නැත..සීමාවාසික අවසන්ව RHO සමය ඔහේ විවිධ යුනිට් වල අඩුපාඩු පිරවීමට බලෙන් ඇද දමන යුගයකි.අවසානයේ තවත් වසරකට ආසන්න කාලයක් ඇවැමෙන් ස්තිර පත්වීම් ලැබේ..එවිට බොහෝවිට 30කට ආසන්නය,,, බොහෝ වෛද්‍යවරු පලමු බැංකු ණය ගනුයේ විවාහයටය,,,දෙවැන්න වාහනයකටය.... වයස්ගත වී විවාහ වීම වෘතියටම අදාල වී ඇති නිසා දරුවන් නොමැති ප්‍රතිශතය ඉහලය.වෛද්‍ය සේවාව අත්‍යාවශ්‍ය් සේවාවක් ලෙස සැලකේ.. ඒ සඳහා ප්‍රවාහන සහ නැවාතැන් පහසුකම් අනිවාරයෙන් ලැබිය යුතුමය.නමුත් අද දවසේ අති බහුතරයක් නවාතැන් රහිතය,, ඔවුන් ON CALL වලට එන්නේ බෝඩිමේ සිටය,, මෙය සීමාවාසිකයන්ට වෙනස් වුවත් ඔවුනගේ නිල නිවාස ගවමඩු වැනිය,, [යමෙකුට හැකිනම් රත්නපුර අපි හිටපු සුපිරි කාමර වල පින්තූරයක් දමන්න]..නිල නිවසේ වතුර නොමැතිව වාට්ටුවේ රෙස්ට් රූම් එකේ BATHROOMපාවෙච්චිකල HOලා ඔනතරම් ඇත.මේ රටේ අප වඩාත් වෛද්‍යවරු ලෙස සමීප සායනික පුහුනුව මත පදනම්ව ප්‍රතිකාර කිරීමය ,,, එමගින් බහුතර රෝඉගීනට අඩු පහසුකම් යටතේ වුව අවශ්‍ය්මූලික ප්‍රතිකාර ලැබේ,, උදාහරන ලෙස පපුවට අනතුරක් වී පැමිනෙන රෝගියෙකුගේ ඔක්සිජන් පර්මානය බහින විට පපු කුහරය පරීක්ශා කිරීමේදී පෙනහැල්ල වාතනය වීමේ වෙනසක් ඇති විට ප්ලූරාව තුලට වාතය එකතු වී සුලු මොහොතකින් විශාල අනතුරක් විය හැක... එය අන්දුරගන්නා වෛද්‍ය්වරයා එක්ස් රේ තිබුනත් නැතත් රීලඟ පියවර ලෙස I.C TUBEඑකක් අවදානම ගෙන ඇතුල් කරයි.. මෙයින් පැහැදිලිවම දිවිය අන්තරාදායක බව මොහොතකට හෝ පමාකරයි.. [මෙය විදේශ රටක නම් වෛද්‍ය්වරයා චූදිතයකු වනු ඇත] මොලයට විශබීජ ගිය දරුවකු සඳහා ප්‍රතිකාර පටන්ගනුයේ දරුවාගේ සායනික පරීක්ශාවේදීමය,,, කොටින්ම පහසුකම් ඇතත් නැතත් ඒ මොහොතේ අදාල තීරනය ගැනීමට වෛද්‍ය්වරයා පුහුනු කර ඇත...තාක්ශනය ඇතත් නැතත් පංචස්කන්දය භාවිතා කර පරතිකාර කරගෙනයාමට සමත් පරපුරක් අප සතුව ඇත,, මෙපමන සඛ්‍ය සේවාව ආන්ඩු විසින් නොසලකා හැර තිබියදීත් රෝගී ජීවිත බේරෙනුයේ එකී පලපුරුද්ද ,, පුහුනුව නිසාමය,,,එකී පුහුනු වෛද්‍ය වරයා වෙලඳ පොල ආරතිකය නැමැති ගඟට ඔබ අප විසින් පත්කල පාලකයන්ම තල්ලු කරයි .. එහිදී ඔහුටද පිහිනීමට සිදුවේ,,, ගුරුවරයා පිහිනනුයේ පුද්ගලික පංති නැමැති ආධාරකයෙන්ය.නීතිවේදියා නඩු ආදාරකයෙන් රසායන වේදියා පරීක්ශන ආධාරකයෙන් ලිපිකරුවා හවසට ඉන්දිආප්ප බිස්නස් ආධාරකයෙන් විකිරනවේදියා එක්ස් කිරන ආධාරකයෙන් පිහිනයි.. ග්ඟට දැමූ අපට එක්කො ඔහේ පාවෙන්නට හෝ ගිලෙන්නට සිඩුවන අතර පිහිනන්න්නට සිදුවනුයේ පුද්ගලික වෛද්‍ය ආධරකයෙනි..සිතාමතා නොවුනත් බහුතර රෝගීන් ප්‍රමානයක් බාහිර රෝගීන් ලෙස [නිසි ප්‍රමිතියකට නොවුනත්] ප්‍රතිකාර ලබනුයේ පුද්ගලික මධ්‍යස්තාන වලදීය. හරිනම් රජයේ රෝහල් වල රෝගීනට ලබා දියයුතු දේ පාලකය හිමින් සැරේ මගහැරල එය පුද්ගලික අංශයට නතුවෙන්න ඉඩ දීල ඇඟ බේරා ගැනීමක් නොවේද? දරුවන් සමග ගතකල යුතු පැය ගනනක් මුදල් වෙනුවෙන් යොදවන්නේ කැමැත්තෙන්ද..? බොහෝ වෛද්‍ය්වරු පුද්ගලික සේවයේ යෙදෙන්නේ මුලදී ගත්තු නය ගෙවන්නට ,, වාහනයක් ගන්නට,, නිවසක් ,,ඉඩමක් ගන්නටය,,පුද්ගලික සේවයේ යෙදෙනුයේද සීයට හතලිස්පහකට අඩු ප්‍රමානයකි.. ඒවාද දිනපතා වේලෙයි.... හොරු වැහිවැහැලාය.... කොටින්ම පසුගිය ජනපතිගේ පුද්ගලික වෛද්‍යවරයාඅද වෛද්‍යසභාවේ ලියාඅපදිංචි නැති හොරෙකි..ලොකු බිස්නස් වෛද්‍යවරු අතලොස්සක් සිටිති.... විශේශඤ සේවය සහ ඔවුන් කන කට්ට වෙනමම කතාකල යුතුය... බොහෝ දෙනා කතා කරනුයේ හවසට ඔවුන් ලඟට යන රෝගීන් ගන්න ගැන පමනි,, ඔවුන් ලඟට රෝගීන් තල්ලු කරන 67 වාරක පාලන රටාව සමග ඔවුන් තරහක් නැත.සරලවම ගතහොත් ඔවුන් දැඩි වගකීමක් ආතතියක් සහිත වෛද්‍ය ,,ගුරු පරිපාලන යන අංශ කීපයක්ම එකට කරන පිරීසකි,,,කොටින්ම ඔවුන් බහුතරයක් තම දරුවන් බිරිඳ සමග එකට වාසය ආරම්භ කරනුයේ අවුරුදු 45 ඉක්මවූ විටය....වෛද්‍යවරු බොහෝවිට අවුරුදු 4ක් ගිය පසු අනිවාර්යය ස්තාන මාරු ලබන අතර දරුමල්ලන් බිරිඳ පොදි බැඳගෙන නැවත තව තැනකට වසර 4 කට යන්න සිදුවේ,, අවුරුදු 4 පාසල් ගිය දරුව ඉතිරිය එක්කො අම්මා හෝ තාත්ත නැතිව... එක්කො සාපෙල කරනකොට පාසල් 3 කටවත් මාරු විය යුතුය.දරුවන්ද උපරිම තුනකි.. බහුතරයට එකක් හෝ දෙකකි... දරුවන් හැදෙනුයේ මාසෙන් මාසයට මාරුවන සේවිකාවන් සමගය,,,වෘතිය් ලෙස ගත්තත් ඕෆ් වෙන වෙලාවක් නැත...පැය හතරක අතිකාල උපරිමය ගතහැක...නමුත් ශල්‍යාගාර ,,අසාධ්‍ය රෝගියෙකු ගිලන් රථයෙන් ප්‍රවාහනයේදී පැය නොව දවස් එකහමාර වැඩකරන අවස්තා ඇත..සූතිකාගාරය ..දැඩිසත්කාරය භාරව සිටින්නා කොපමන ආතතියකින් සිටිය යුතුද?මට ඇත්තේ වසර 5ක අත්දැකීම් පමනි..ඔබේ අත්දැකීම්ද එකතු කරන්න.මෙම සේවාවේදී ලබාදියයුතු නියමිත ප්‍රවාහන වියදම් මගහැර[නිල රථ.. ඉන්ධන සහිතව] යම් බදු ප්‍රමානයක් අඩු කල වාහන බලපත්‍රයක් දී එය මන්තිරිල පත්වූ ගමන් දෙන සුපිරි බදු රහිත එක වගේ යැයි බොරු ප්‍රචාරයක්ද යවා අනෙකුත් වෘතිකයන් තුල වෛද්‍යවරයා කෙරෙහි තරහක් ඇති කරනුයේ මේ පාලකයන් නොවේද..ඔය බලපත්‍රයෙන් වාහන ගෙනෙන්නේ කී දෙනාද? බොහෝ අය එය විකුන ඉන් තම නිවෙස සාදයි....සාමාන්‍ය වාහනයක් පාවෙච්චිකරයි,,, වෛද්‍යවරියන් දෙස බලන්න,,, තරුන විය ඉක්මවනතෙක් ඉගෙනගන්නා ඔවුන් අති බහුතරයකට ඇත්තේ තම පඩිය පමනි..ඔවුන් කී දෙනෙක් නව විලාසිතා අනුව අඳිනවාද? අතට අහුවුන දේ ඇඳ නැවත නිවසට පැමිනෙන්නේ ගෙදර වැඩ ටිකටය,,, කොටින්ම සැපක් තිබේද? බොහෝ වෛද්‍යවරු තම වාහනයෙන් එන්නේ පොදු ප්‍රවාහනයේ ඇති දුර්වලතාව නිසාය...මේ ලිපිය ලියන මාද වෛද්‍යවරයෙකු වුවද අපද මේ සමාජයේ අනෙකුත් තත්වයන්ට ස්ංවේදී නොවීම බරපතල තත්වයකි...එය මාටින් නිමොලර්ගේ "මා නිහඬව සිටියෙමි" වැකි පෙල සිහි ගන්වයි..නිදහස් අධ්‍යාපනය ගැන හරි වචනයක් කතා නොකරන අපි වාහන බලපත්‍රය පමනක් ගැන කතා කිරීම මිනිසා අනුමත නොකරයි..බාල බෙහෙත් ගැන මුනිවත රකියි..හැබැයි අනෙකුත් අංශද ඊට ආසන්නය,, එනම් හැමෝම එක වලේය...එකෙක් අනිකාගේ පඩිපත දෙස බලනවා මිස අප සැමට ජීවත්වෙන්න සාධාරන් [සමානයැයි පටලවගන්න එපා]වැටුපක් වෙනුවෙන් අප සැම හ්ඬ නැගිය යුතු කාලයයි.. ඒ වෙනුවට වෛද්‍යවරයාගේ සතුරා හෙදිය කල .. සිහලාගේ සතුරාඅ දෙමල කල .. ගුරුවරයාගේ සතුරා සිසුවාකල මේ පාදඩ ආරතික සාමාජයීය රටාව තේරුම් ගන්නාතුරු ඔබත් මමත් එකම් බෝට්ටුවේය
වාහන බලපත්‍රය වෛද්‍යවරයාට තිබූ අයිතිවාසිකමකි.. එය මන්ත්‍රීලට වාගේ තෑග්ගක් නොවේ..එනිසා එය අහිමි කිරීමට එරෙහි වීමේ අයිතිය අනිවාර්යෙන් ඇත... නමුත් මීටත් වඩා කටුක අනෙකුත් වෘතීන් පෙලිය යුතුත් නැත,, මෙම ලිපිය තුලින් අනෙක් වෘතීනට යම් අපහසුතාවයකට පත්වූයේනම් ,, කනගාටු වෙමි,,,, සමාජ සාධාරනත්වය/සමාජ පරිවර්තනයක්/සමාජවාදී ස්මාජයක් තුල පමනයි අප සැමට සිනාසියහැක්කේ.. ඔබ කියයි එය ප්‍රායෝගිනොවේ කියා.. අරි එහෙනම් මේ යන ක්‍රමයේ ප්‍රායෝගික බව කුමක්ද? වාහන බලපත්‍රය ලැබුනයි කියමු,,ඒත් අපේ ජීවිත වල තියන කටුක බව වෙනස් වෙනවද නැත.... හිතන්න තව හිතන්න