ලාංකික ටියුෂන් ගුරුවරුන්ගේ "තැඹිලි statements" - මෙගා ත්‍රෙඩ්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    අඩු කුලේ ගූ අල්ලන් වයිරල් වෙන දෙමවුපියන්ගේ සල්ලි හුරාකන බිලියනපති ගුරුවරු දාපු තැඹිලි ශාන්තිකර්මය පිළිබද විග්‍රහ කිරීම් දාපල්ල බලන්න උබලට සෙට් උන ඒව.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    AL privet class කියන්න්නේ ම සාපයක්. උන්ට පුදන සල්ලී වලීන් AL S3 ක් දලා privet degree එකක් කරන්න පුලුවන්.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    Keywords: තැඹිලි සර් කියපු සුපිරි කතාව, තැඹිලි chemistry ලංකාවේ අංක එක, නින්ද නොයන තැඹිලි පන්තිය, තැඹිලි Sir physics, etc...
    AL privet class කියන්න්නේ ම සාපයක්. උන්ට පුදන සල්ලී වලීන් AL S3 ක් දලා privet degree එකක් කරන්න පුලුවන්.