Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාංකික දෙමල ප්‍රජාවට අවමානයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙමල ජනතාවට වෙනස් කම්/ අසාධාරණ කම් කරන්නේ සිංහල ජනතාව නොව උසස් කුලේ යයි කියන වෙල්ලලයෝයි.

https://www.facebook.com/100005716380057/videos/961184847415386/UzpfSTEwMDAwMTQxNzQ3OTA2OToyMDI1Njg2MTQ0MTU1Mjgy/

රියර් අද්මිරාල් සරත් වීරසේකෙර ජිනීවා මානව හිමිකම් කවුන්සලේදී කියයි .

ගරු සභාපති තුමනි ,

බෙදුම්වාදීන් චෝදනා කරන්නේ ලංකාවේ සිංහල බහුතරය දෙමල සුළුතරයට අසාධාරනකම් කරනවා කියයි . නමුත් ඒ අසාධාරණය තියෙන්නේ ඔවුන් අතරමයි . උසස් කුලේ වෙල්ලාලයින් පහත් කුලේ අයට කෝවිල්, පාසල් වලට යන්න දෙන්නේ නැහැ . ඔවුන් පහත කුලේ අය සමග වතුර පොදක් බෙදා ගන්නේ නැහැ.

1968 දී සුන්දරලිංගම් නැමැත්තෙක් ප්‍රිවි කවුන්සලයට පවා ගියේ පහත් කුලේ අයට ඔවුන්ගේ හින්දු කෝවිල් වලට යාම තහනම් කරන මෙන් ඉල්ලමිනි . පොන්නම්බලම් රාමනාතන් ලන්ඩන් නුවරට ගියා යාපනයේ කුලබේදය නීතිගත කරන්න .

1951 දී සිංහල නායකයින් පහත් කුලේ දෙමල ජනතාවට වන අසාධාරණය වලක්වන්න සමාජ විෂමතා පනත ගෙනාවම වෙල්ලලයින් බ්‍රිතාන්‍යට ගොස් එය තහනම් කරන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටිය .

නූතන යුගයේ වෙල්ලලයින් තමන්ගේ එම බලය පවත්වාගත හැක්කේ දෙමල ජනතාවගේ ගැලවුම්කරු ලෙස පෙනීසිටීමෙන් පමණක් බව තේරුම් ගත්තා .එනිසා ඔවුන් සිංහලයින් දෙමල ජනතාවගේ පරම සතුරන් යයි පෙන්වා තමන් ඔව්න්ගේ ආරක්ෂකයින් යයි කියා සිටියා .සිංහලයින් එතරම් නරක නම් මුස්ලිම් සුළුතරය සහ 50% කට වඩා දෙමල ජනතාව සිංහල මහා ජාතිය සමග සුහද වසන්නේ කෙසේද ?

උතුරේ ප්‍රධාන ඇමති විග්නේශ්වරන් සිංහලයින් සමග අවුරුදු 65ක් ජීවත්වෙලා, මහා අධිකරණයේ විනිසුරුකරුවෙක්ද වෙලා, දැන් උතුරට ගොස් කියනවා උතුරේ සිංහලයාට ජීවත්වීමේ අයිතිය නැහැ කියා . ඔහු සිංහලයින්ට එරෙහිව වෛරය පතුරුවනවා .නමුත් උතුරේ රෝහල්වල රුධිරය හිඟ වුනාම රුධිරය දෙන්න ඉදිරිපත්වන්නේ සින්හල සොල්දාදුවොයි .ඒ මන්ද, විග්නේශ්වරන් සහ ඔහුගේ වෙල්ලාල සගයින් තමන්ගේ රුධිරය පහත කුලේ දෙමල ජනතාවගේ ලේ සමග මිශ්‍ර වනවාට අකමැති නිසා .

මේ යථාර්තය දැන්වත් ලංකාවේ දෙමල ජනතාව තේරුම් ගත යුතුයි .

[QUOTE="bravehearts, post: 23664579, member: 513648"] [SIZE="3"][COLOR="Navy"]දෙමල ජනතාවට වෙනස් කම්/ අසාධාරණ කම් කරන්නේ සිංහල ජනතාව නොව උසස් කුලේ යයි කියන වෙල්ලලයෝයි. [URL="https://www.facebook.com/100005716380057/videos/961184847415386/UzpfSTEwMDAwMTQxNzQ3OTA2OToyMDI1Njg2MTQ0MTU1Mjgy/"]https://www.facebook.com/100005716380057/videos/961184847415386/UzpfSTEwMDAwMTQxNzQ3OTA2OToyMDI1Njg2MTQ0MTU1Mjgy/[/URL] රියර් අද්මිරාල් සරත් වීරසේකෙර ජිනීවා මානව හිමිකම් කවුන්සලේදී කියයි . ගරු සභාපති තුමනි , බෙදුම්වාදීන් චෝදනා කරන්නේ ලංකාවේ සිංහල බහුතරය දෙමල සුළුතරයට අසාධාරනකම් කරනවා කියයි . නමුත් ඒ අසාධාරණය තියෙන්නේ ඔවුන් අතරමයි . උසස් කුලේ වෙල්ලාලයින් පහත් කුලේ අයට කෝවිල්, පාසල් වලට යන්න දෙන්නේ නැහැ . ඔවුන් පහත කුලේ අය සමග වතුර පොදක් බෙදා ගන්නේ නැහැ. 1968 දී සුන්දරලිංගම් නැමැත්තෙක් ප්‍රිවි කවුන්සලයට පවා ගියේ පහත් කුලේ අයට ඔවුන්ගේ හින්දු කෝවිල් වලට යාම තහනම් කරන මෙන් ඉල්ලමිනි . පොන්නම්බලම් රාමනාතන් ලන්ඩන් නුවරට ගියා යාපනයේ කුලබේදය නීතිගත කරන්න . 1951 දී සිංහල නායකයින් පහත් කුලේ දෙමල ජනතාවට වන අසාධාරණය වලක්වන්න සමාජ විෂමතා පනත ගෙනාවම වෙල්ලලයින් බ්‍රිතාන්‍යට ගොස් එය තහනම් කරන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටිය . නූතන යුගයේ වෙල්ලලයින් තමන්ගේ එම බලය පවත්වාගත හැක්කේ දෙමල ජනතාවගේ ගැලවුම්කරු ලෙස පෙනීසිටීමෙන් පමණක් බව තේරුම් ගත්තා .එනිසා ඔවුන් සිංහලයින් දෙමල ජනතාවගේ පරම සතුරන් යයි පෙන්වා තමන් ඔව්න්ගේ ආරක්ෂකයින් යයි කියා සිටියා .සිංහලයින් එතරම් නරක නම් මුස්ලිම් සුළුතරය සහ 50% කට වඩා දෙමල ජනතාව සිංහල මහා ජාතිය සමග සුහද වසන්නේ කෙසේද ? උතුරේ ප්‍රධාන ඇමති විග්නේශ්වරන් සිංහලයින් සමග අවුරුදු 65ක් ජීවත්වෙලා, මහා අධිකරණයේ විනිසුරුකරුවෙක්ද වෙලා, දැන් උතුරට ගොස් කියනවා උතුරේ සිංහලයාට ජීවත්වීමේ අයිතිය නැහැ කියා . ඔහු සිංහලයින්ට එරෙහිව වෛරය පතුරුවනවා .නමුත් උතුරේ රෝහල්වල රුධිරය හිඟ වුනාම රුධිරය දෙන්න ඉදිරිපත්වන්නේ සින්හල සොල්දාදුවොයි .ඒ මන්ද, විග්නේශ්වරන් සහ ඔහුගේ වෙල්ලාල සගයින් තමන්ගේ රුධිරය පහත කුලේ දෙමල ජනතාවගේ ලේ සමග මිශ්‍ර වනවාට අකමැති නිසා . මේ යථාර්තය දැන්වත් ලංකාවේ දෙමල ජනතාව තේරුම් ගත යුතුයි . [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom