Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ලාංකීය අපරාධ ඉතිහාසයෙන් අමුතු අන්දමේ මින
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාංකීය අපරාධ ඉතිහාසයෙන් අමුතු අන්දමේ මින

ලංකාවේ අපරාධ ඉතිහාසය හාර අවුස්සා බැලීමේදී ඉතාමත්ම ආන්දෝලනයට තුඩු දෙන මනුෂ්‍ය ඝාතන රැසක් ගැන තොරතුරු අපට හමුවෙනවා. මේවායින් සමහරක් ගැන අපි මීට පෙර ලිපි මගින් කතා කරලත් තියනවා. මනුෂ්‍ය ඝාතනයන් ගැන කතා කරද්දී කෙනෙක්ගෙ අවධානයට ලක්වෙන තවත් ප්‍රධාන කාරණයක් තමයි ඝාතනය සිදුකරන ලද පුද්ගලයා එම ඝාතනය සිදු කරන්නට පෙළඹුණ හේතුව. මේ සමහරක් හේතු අපව විශ්මයට පත් කරන සුලුයි, තවත් ඒවා ගැන හොයාගෙන යද්දි අපිව අවුල් වියවුල් රැසක් සහිත පඹගාලක පැටලෙන්නත් පුලුවන්. මිනීමැරුම සහ මීනීමරුවාව යාකරන මේ අදෘෂ්‍යමාන නූල්පට කාලෙන් කාලෙට ලාංකීය ජන සමාජය කම්පනයට පත් කරන්නට සමත් වෙලා තියනවා. අපේ මේ ලිපිය සමන්විත වෙන්නේ එවැනිවූ හේතු නිසා කලින් කලට ලාංකීය ජන සමාජය කැළඹූ මිනීමැරුම් කිහිපයකින්.

1. කඩුගන්නාව පාර්සල් බෝම්බ මිනීමැරුම

[ATTACH]72165[/ATTACH]

Source – history.com, beetlesandhuxley.com, lankapura.com

කඩුගන්නාව පාර්සල් බෝම්බ මිනීමැරුම ලාංකීය අපරාධ ඉතිහාසයේ සුවිශේෂී තැනක් ගන්නට සමත් වෙන හේතු කීපයක්ම තියනවා. එකක් තමයි මේ අපරාධය සිද්ධ වෙන ආකාරය සහ එය සිදුවූ කාලය. 1940 ගණන් වලදී තැපැල් මගින් එවන ලද බෝම්බයකින් පාසැල් දරුවෙකුගේ ජීවිතය නසාලීම ඉතාම බිහිසුණු කම්පනයක් ජනතාව අතර මවන්නට ඇති බවට සැක නැහැ. අනෙක් කාරණය වන්නේ මිනීමරුවා මෙම මරණය සිදු කරන්නට පෙළඹෙන්නේ සමලිංගික ආදරයක් මුල් කරගෙන වීම. එයත් ඒ සමයේදී බහුතර ලාංකීය සමාජයට කුතුහලාත්මක ප්‍රවෘත්තියක් වූවාට සැක නැහැ.

1930 වසරේදී උපත ලබන එස්. එම්. සමරසිංහ උපත ලබන්නේ වත් පොහොසත්කම් පිරුණ පවුලක නොවෙයි. එසේ වුණත් ඔහුගේ දෙමවුපියන් ඔහුව වැඩිදුර අධ්‍යාපනය සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් කරනවා. ගෙදර සිට විද්‍යාලයට පැමිණීම දුෂ්කර නිසා සමරසිංහව නවත්වන්නේ ජයවර්ධන නැමැති තැනැත්තෙකුට අයත් ටේලර් සාප්පුවකයි. පිරිමි ළමුන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන, සමලිංගික නැඹුරුතාවයක් ඇති ජයවර්ධන ක්‍රම ක්‍රමයෙන් සමරසිංහව තමන්ට සමීප කරගන්නට උත්සාහ දරණවා. එසේ වුවත් සමරසිංහ ජයවර්ධනගේ මේ චර්යා ලක්ෂණ වලට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා ඔහු උත්සාහ කරනවා ජයවර්ධනගේ නවාතැන් පොලෙන් ඉවත් වන්නට. මේ ගැන දැනගන්නා ජයවර්ධන පත්වන්නේ උමතු ස්වභාවයකටයි. ඔහු නැවත නැවතත් සමරසිංහට ඇවටිලි කරනවා තමන්ගේ නවාතැන හැර නොයන ලෙසට. කෙසේ නමුත් මේ කරදර ඉවසාගත නොහැකිවන සමරසිංහ දෙමවුපියන්ගේ උදවු ඇතිව වෙන ස්ථානයක පදිංචියට යනවා ඒ කඩුගන්නාවේ පිහිටි ටාසන් බස් කොම්පැණිය නම් ස්ථානයක. මේ ස්ථානයේ සිටියදීත් තමන් ළඟට එන්නටැයි පවසමින් ජයවර්ධන සමරසිංහව සොයාගෙන එනවා. එක් අවස්ථාවකදී ජයවර්ධන සමරසිංහට පහර දෙන්නටත් පෙළඹෙනවා. කොතෙක් ඇවටිලි කලත් සමරසිංහ තමන්ගේ මතයට නොනැමෙන බව තේරුම් ගන්නා ජයවර්ධනගේ ආදරය ක්‍රම ක්‍රමයෙන් වෛරයක් බවට හැරෙනවා. ඔහු තීරණය කරනවා ඉතාම සූක්ෂම සහ දුෂ්ට උපායක් ක්‍රියාවට නගන්නට. එය එතෙක් ලාංකීය ඉතිහාසයේ නොවූ විරූ බිහිසුණු ක්‍රියාවක්.

අධිබලැති ඩයිනමයිට්, වෙඩි බෙහෙත් සහ බැටරි යොදාගෙන ජයවර්ධන බෝම්බ පාර්සල් 4ක් නිර්මාණය කරනවා. ඔහුට මේ සඳහා විශේෂ දැනුමක් තිබූ බව පැවසෙනවා. මේ අතරින් එක පාර්සලයක් සමරසිංහ වෙතත්, අනිත් පාර්සල් ඔහුගේ පවුලේ සහ සමීප අය වෙතත් තැපැල් කර හරිනවා. මේ පාර්සල් 4 අතරින් පුපුරා යන්නේ එක් පාර්සල් බෝම්බයක් පමණයි. අවාසනාවන්ත අයුරින් සමරසිංහ ශිෂ්‍යයා එයට බිලිවෙනවා.

අපරාධය සඳහා අත්අඩංගුවට පත්වන ජයවර්ධනට එරෙහිව ඇසින් දුටු සාක්ෂි නොමැති වූවත් වෙනත් සාක්ෂි සහ හෙළිදරවු මගින් ඔහු වැරදිකරු බවට ඔප්පු වනවා. 1950 මාර්තු 18 වැනිදා ජයවර්ධනව වැලිකඩ බන්ධනාගාරයේදී මරණ දඬුවමට ලක්කරනු ලබනවා.

2. ෂර්ලි බුන්වත්ගේ මරණය

[ATTACH]72166[/ATTACH]

Source – listverse.com, emgn.com

1967 දී ශ්‍රී ලංකාවේ බුරුම තානාපති වශයෙන් කටයුතු කල සාවෝ බුන්වත් මහතාට මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනාවක් එල්ල වෙනවා. ඒ තමන්ගේ තරුණ බිරිඳ වන ෂර්ලි බුන්වත් මැතිණියගේ මරණය හේතුවෙන්. මීට අඩ සියවසකට පමණ පෙර සිදුවූ මේ මරණය පිළිබඳව මෙරට මෙන්ම විදෙස් ජනමාධ්‍යත් වාර්තා කර ඇති තොරතුරු තරමක් පරස්පර විරෝධී බවත් මෙහිදී පැවසිය යුතුයි.

බුන්වත් තානාපතිවරයාට වඩා වයසින් ඉතා ලාබාල ෂර්ලි මැතිණිය නිතරම සමාජ ශාලා වල ගැවසෙමින් කෙලිලොල් විනෝදබර ජීවිතයක් ගත කල තැනැත්තියක බව පැවසෙනවා. එවක සමාජ ශාලාවල ගීත ගායනයේ යෙදුණු ජනප්‍රිය ගායකයෙක් සමගත් ඇගේ අනියම් සබඳතාවයක් පැවති බවට තොරතුරු වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් තානාපතිවරයා පසුවී ඇත්තේ දැඩි කෝපයකින්. දිනක් සුපුරුදු පරිදි සමාජ ශාලාවේ විනෝද වී, පසුදා එළිවන යාමයේ නිවසට පැමිණෙන ෂර්ලි බුන්වත් මහත්මිය තානාපති නිවසේදීම මරණයට පත්වෙනවා. මේ මරණය සිදුවූ ආකාරය ගැනත් නොයෙකුත් මත තිබෙනවා. ඉන් එක් මතයක් තමයි තානාපතිවරයා තර්ජනාත්මකව තබන ලද වෙඩිල්ලකින් බියට පත්වීම නිසා ඇය එතැනම (වෙඩිල්ල නොවැදී) මැරී වැටුණු බව. අනික් මතය තමයි තානාපතිවරයා කෙලින්ම ඇයට වෙඩි තමා මරා දැමුවායයි කියන එක. මේ දෙකෙන් කොයි ආකාරයට මේ මරණය සිද්ධ වුණේදැයි කියන එක අදටත් රහසක්. එය රහසක්ව වැළලීයන්නට හේතුවන්නේ තවත් එක් විශේෂ කාරණයක්. ඒ තමයි තානාපතිවරයෙක් හැටියට ඔහුට ලැබෙන වරප්‍රසාදය අනුව බුරුම තානාපති කාර්යාලය ඇතුළත් වන භූමියට අත පෙවීමට ශ්‍රී ලංකා රජයට අයිතියක් නොතිබීම.

මියගිය තම බිරිඳගේ දේහය තානාපති නිවාස භූමියේ සාදන ලද දර සෑයක දැවීමට සාවෝ බුන්වත් කටයුතු කර තිබෙනවා. මේ ගැන සැක කරන අසල්වැසියන් පොලිසියට පැමිණිලි කලත් අපි කලින් කී තානාපති වරප්‍රසාද හේතුවෙන් සාවෝ බුන්වත් මහතාව අත්අඩංගුවට ගෙන ශ්‍රී ලාංකික නීතිය අනුව ක්‍රියා කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. මේ සිදුවීමෙන් පසුව බුන්වත් තානාපතිවරයාව නැවත බුරුමය වෙත කැඳවා එහි නීති ප්‍රකාරව මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් යටතේ ඔහුට නඩු පවරනවා. ඉතාම සුලු දඬුවම් කාලයකින් පසුව ඔහු නිදහස් වූ වගයි වාර්තා වන්නේ.

3.ගෝඨාභය කිරඹකන්ද දරුවාගේ මරණය

Source – island.lk, hdwall.us, freerangekids.com

රාම්දාස් ගෝඨාභය කිරඹකන්ද දරුවාගේ මරණය සම්බන්ධ සිදුවීම 60 දශකයේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම කතාබහකට ලක්වූ අපරාධයක් සහ නඩු විභාගයක් වනවා. 11 හැවිරිදි මේ දරුවාගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් උසාවිය විසින් වැරදිකාරිය කරන්නේ 22 හැවිරිදි පෝලින් ඩි කෘස් නම් තරුණියක්. කෙසේ වෙතත් ගෝඨාභය දරුවාගේ මරණය සැබෑ ලෙසටම සිදුකලේ පෝලින් ද කෘස් ද යන්න අදටත් නීති විශාරදයන් අතර මතභේදයට තුඩුදෙන කාරණයක්. මෙයට ප්‍රධාන වශයෙන් බලපාන හේතුවක් වන්නේ ගෝඨාභය දරුවාව ඝාතනය කිරීමට තුඩු දෙන කිසිදු හේතුවක් පෝලින් ද කෘස් හට නොතිබීමයි.

මාලු ව්‍යාපාරයක හිමිකරුවෙක් වූ බෝධිපාල කිරඹකන්ද සහ ජෙස්මින් ප්‍රනාන්දු යුවලගේ ලාබාලතම දරුවා තමයි ගෝඨාභය කිරඹකන්ද. බෝධිපාල සහ ජෙස්මින් අතර පවතින්නේ එතරම් සවිමත් විවාහ සම්බන්ධතාවයක් නෙමෙයි. පෝලින් ද කෘස් නැමැති බර්ගර් ජාතික තරුණියක් සමගත් බෝධිපාල අනියම් සම්බන්ධයක් පවත්වනවා. ඇයව විවාහ කරගන්නා බවටත් ඔහු පොරොන්දු වී සිටිනවා. බෝධිපාල පෝලින් ව හමුවීමට යාමේදී විටෙක ගෝඨාභය දරුවාවද කැටුව යන නිසා පෝලින් සහ ගෝඨාභය අතරත් දැන හැඳුණුම්කමක් තිබෙනවා.

මේ සියල්ල මෙසේ සිදුවෙමින් පවතිද්දී 1966 පෙබරවාරි 7 වැනිදා ගෝඨාභය කිරඹකන්ද දරුවා අතුරුදන් වෙනවා. ඊට පසුදින උදේ වරුවේදී ඔහුගේ මළසිරුර ගල්කිස්ස ශාන්ත රීටා දේවස්ථානයේ ළිඳේ පාවෙමින් තිබියදී හමුවනවා. මුලදී මෙය සියදිවි නසාගැනීමක් හෝ වැරදීමකින් ළිඳට වැටීමක් බවටද සැක කෙරෙනවා. කෙසේ වෙතත් ගෝඨාභය දරුවාගේ ඥාතීන්ගේ බලවත් විරෝධය නිසාවෙන් මේ සම්බන්ධ පරීක්ෂණ තව දුරටත් සිදු කරන්නට රහස් පොලීසියට සිදුවනවා. ඒ අනුව මේ මරණයට සැකපිට පෝලින් ද කෘස්වත් දරුවාගේ පියා වන බෝධිපාලවත් අත්අඩංගුවට ගැනෙනවා. අතුරුදන් වූ ගෝඨාභයව අවසන් වරට දුටු පුද්ගලයන් දැක තිබෙන්නේ පෝලින්ගේ හැඩ හුරුකම් වලින් යුතු කාන්තාවක් සමග වීම නිසා වැඩි සැකය යොමු වන්නේ පෝලින් වෙතටයි. මෙහිදී ඇය කෙරෙහි ඇති සැකය තවත් වැඩි කරවන්නට හේතු වන්නේ ඇය ගෙවමින් සිටි නිදහස්කාමී ජීවිතය නිසා ඇය නරක චරිතයක් ඇති කාන්තාවක් හැටියට නිරූපණය වීමයි. විවාහක පිරිමින් සහ පොලිස් නිලධාරීන් ආදීන්ව පෝලීන් ඉතා සමීපව ඇසුරු කල බවට තොරතුරු හෙලිවීමත් සමග පෝලින් දෙසට යොමුවන සැකමුසු බැල්ම තවත් වැඩිවනවා. මෙය නඩු විභාගයේදී ඇයට බලවත් අවාසියක් වූ බවටද ඇතැමුන් විශ්වාස කරනවා.

අවසානයේදී මරණය පිළිබඳ ඇසින් දුටු සාක්ෂි කිසිවක් නැතිව වුවත්, පෝලින් ද කෘස් හට වරදට මරණ දඬුවම හිමි වනවා. සැකය යොමුවූ අනිත් තැනැත්තා වූ දරුවාගේ පියා වන බෝධිපාල නිදහස ලබනවා. මේ මරණය සිදුවූ දිනයේ විවිධ ස්ථාන වල ඇයව දුටු පිරිසගේ සාක්ෂි මත තමයි මේ තීරණයට එළඹෙන්නෙ. මීට අමතරව මියගිය ගෝඨාභයගේ පාසැල් බෑගය පෝලින් රැගෙන යනු දුටු අය සිටීමත්, එම බෑගය අසල ප්‍රදේශයක විසිකොට දමා තිබී හමුවීමත් ඈ කෙරෙහි ඇති සැකය තවත් වර්ධනය කරනවා.

ගෝඨාභය කිරඹකන්දගේ නියම ඝාතකයා පෝලින් ද? එසේත් නැතිනම් ඇය වෙනත් අයෙකු විසින් ඇටවූ අති සාර්ථක සැලසුමක ඉත්තෙක් පමණක්ද? නැතිනම් මෙය අවාසනාවන්ත අණතුරක්ද? මෙය දන්නේ බොහෝවිට පෝලින් පමණක් විය හැකියි. මරණ දඬුවම ලිහිල් වී ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබන පෝලින්, 80 දශකයේ අග භාගය වද්දී නිදහස ලබා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය වග සැලයි.

4. දාම මිනීමරු නවරත්න බණ්ඩා

[ATTACH]72167[/ATTACH]

Source – youtube.com/Killing Me Softly With His Song, dinamina.lk, myjobs.lk

මිණිපේ හසලක පදිංචිව සිටි නවරත්න බණ්ඩා අපේ මේ ලැයිස්තුවේ මුලින් සඳහන් කරන ලද පුද්ගලයන්ගෙන් වෙනස් වන කාරණා කීපයක් තියනවා. ඉන් ප්‍රධානම කාරණය තමයි මෑතකාලීන ලංකාවේ අපරාධ ඉතිහාසයෙන් හමුවන මුල්ම දාම මීනීමරුවා, එහෙමත් නැත්නම් සීරියල් කිලර් වන්නේ ඔහු වීම. දෙවැනි කාරණය තමයි ඔහු විසින් මරණ ලද කාන්තාවන්ව මරා දැමීමට හේතුව හැටියට ඔහු දක්වා ඇති කාරණය. ඒ තමයි ගෙයින් ගෙට බඩු විකුණමින් යන වෙළඳ නියෝජිතයෙක් වූ තමන්ගෙන් බඩු ගැනීම ප්‍රතික්ෂේප කල නිසා තරහට එම කාන්තාවන්ව මරා දැමූ වග.

මිනීමැරීමට හේතුව වශයෙන් නවරත්න බණ්ඩා එසේ පැවසුවත් එය විශ්වාස කිරීමට තුඩු නොදෙන රටාවන් නවරත්න බණ්ඩාගේ අපරාධ ක්‍රියා ඇසුරින් හෙලිදරවු කරගන්නට පුලුවන්. ඔහුට චෝදනා එල්ල වන මිනීමැරුම් 10ක් පමණ නිවසේ තනිවම පසුවූ කාන්තාවන් වනවා. එක් කුඩා දරුවෙක්වත් ඔහු මරණයට පත් කොට තිබෙනවා. නවරත්න මේ මිනීමැරුම් සියල්ලම පාහේ සිදු කොට ඇත්තේ උදෑසන 10ත් දවල් 12ත් අතර කාලයේදීයි. ඒ වෙලාවට නිවසේ තනිවම වෙසෙන කාන්තාවන් වෙත බඩු විකුණන මුවාවෙන් ළඟාවී, ගෙල සිරකිරීමෙන් තමයි ඒ සියලු දෙනාවම මරණයට පත්කොට තිබෙන්නේ. දිවයිනේ විවිධ වූ ප්‍රදේශවලදී තමයි මේ මිනීමැරුම් ඔහු සිදුකර ඇත්තේ.

2003 වර්ෂයේදී අත් අඩංගුවට පත්වන නවරත්න බණ්ඩාට ඉහත කී මිනීමැරුම් සඳහා මරණ දඬුවම් නියම වී තිබෙනවා.

මිනීමැරුම් පසුපස තිබුණු අරමුණු සහ ඒවා ක්‍රියාවට නගා ඇති බිහිසුණු සූක්ෂම බව හේතුවෙන් විශේෂ වන තවත් මිනීමැරුම් දෙකක් ගැන අපි පැරණි ලිපි හරහා ඔබට කියවන්නට පුලුවන්.

ඉන් එක් මිනීමැරුමක් තමයි ලංකාවේ එවකට සිදුවූ අපරාධ අතරිත් ඉතාම සූක්ෂම අන්දමින් ක්‍රියාවට නැගූ මැතිවු පීරිස් පියනම විසින් සිදුකල මිනීමැරුම් ද්විත්වය. දියවැඩියා රෝගය පාලනය කිරීමට දෙනු ලබන ඖෂධයක් ලබා දීම මගින් මැතිවු පීරිස් තමන්ගේ බිරිඳව සහ තම අනියම් පෙම්වතියගේ සැමියාව ඝාතනය කරනු ලබනවා

[ATTACH]72165[/ATTACH]

[ATTACH]72166[/ATTACH]

[ATTACH]72167[/ATTACH]

[QUOTE="hodakolla, post: 23239265, member: 561607"] [b]ලාංකීය අපරාධ ඉතිහාසයෙන් අමුතු අන්දමේ මින[/b] [COLOR="Red"][SIZE="5"]ලංකාවේ අපරාධ ඉතිහාසය හාර අවුස්සා බැලීමේදී ඉතාමත්ම ආන්දෝලනයට තුඩු දෙන මනුෂ්‍ය ඝාතන රැසක් ගැන තොරතුරු අපට හමුවෙනවා. මේවායින් සමහරක් ගැන අපි මීට පෙර ලිපි මගින් කතා කරලත් තියනවා. මනුෂ්‍ය ඝාතනයන් ගැන කතා කරද්දී කෙනෙක්ගෙ අවධානයට ලක්වෙන තවත් ප්‍රධාන කාරණයක් තමයි ඝාතනය සිදුකරන ලද පුද්ගලයා එම ඝාතනය සිදු කරන්නට පෙළඹුණ හේතුව. මේ සමහරක් හේතු අපව විශ්මයට පත් කරන සුලුයි, තවත් ඒවා ගැන හොයාගෙන යද්දි අපිව අවුල් වියවුල් රැසක් සහිත පඹගාලක පැටලෙන්නත් පුලුවන්. මිනීමැරුම සහ මීනීමරුවාව යාකරන මේ අදෘෂ්‍යමාන නූල්පට කාලෙන් කාලෙට ලාංකීය ජන සමාජය කම්පනයට පත් කරන්නට සමත් වෙලා තියනවා. අපේ මේ ලිපිය සමන්විත වෙන්නේ එවැනිවූ හේතු නිසා කලින් කලට ලාංකීය ජන සමාජය කැළඹූ මිනීමැරුම් කිහිපයකින්.[/SIZE][/COLOR][SIZE="5"] [COLOR="Black"] 1. කඩුගන්නාව පාර්සල් බෝම්බ මිනීමැරුම :angry::angry::angry: [ATTACH]72165._xfImport[/ATTACH] Source – history.com, beetlesandhuxley.com, lankapura.com කඩුගන්නාව පාර්සල් බෝම්බ මිනීමැරුම ලාංකීය අපරාධ ඉතිහාසයේ සුවිශේෂී තැනක් ගන්නට සමත් වෙන හේතු කීපයක්ම තියනවා. එකක් තමයි මේ අපරාධය සිද්ධ වෙන ආකාරය සහ එය සිදුවූ කාලය. 1940 ගණන් වලදී තැපැල් මගින් එවන ලද බෝම්බයකින් පාසැල් දරුවෙකුගේ ජීවිතය නසාලීම ඉතාම බිහිසුණු කම්පනයක් ජනතාව අතර මවන්නට ඇති බවට සැක නැහැ. අනෙක් කාරණය වන්නේ මිනීමරුවා මෙම මරණය සිදු කරන්නට පෙළඹෙන්නේ සමලිංගික ආදරයක් මුල් කරගෙන වීම. එයත් ඒ සමයේදී බහුතර ලාංකීය සමාජයට කුතුහලාත්මක ප්‍රවෘත්තියක් වූවාට සැක නැහැ. 1930 වසරේදී උපත ලබන එස්. එම්. සමරසිංහ උපත ලබන්නේ වත් පොහොසත්කම් පිරුණ පවුලක නොවෙයි. එසේ වුණත් ඔහුගේ දෙමවුපියන් ඔහුව වැඩිදුර අධ්‍යාපනය සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් කරනවා. ගෙදර සිට විද්‍යාලයට පැමිණීම දුෂ්කර නිසා සමරසිංහව නවත්වන්නේ ජයවර්ධන නැමැති තැනැත්තෙකුට අයත් ටේලර් සාප්පුවකයි. පිරිමි ළමුන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන, සමලිංගික නැඹුරුතාවයක් ඇති ජයවර්ධන ක්‍රම ක්‍රමයෙන් සමරසිංහව තමන්ට සමීප කරගන්නට උත්සාහ දරණවා. එසේ වුවත් සමරසිංහ ජයවර්ධනගේ මේ චර්යා ලක්ෂණ වලට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා ඔහු උත්සාහ කරනවා ජයවර්ධනගේ නවාතැන් පොලෙන් ඉවත් වන්නට. මේ ගැන දැනගන්නා ජයවර්ධන පත්වන්නේ උමතු ස්වභාවයකටයි. ඔහු නැවත නැවතත් සමරසිංහට ඇවටිලි කරනවා තමන්ගේ නවාතැන හැර නොයන ලෙසට. කෙසේ නමුත් මේ කරදර ඉවසාගත නොහැකිවන සමරසිංහ දෙමවුපියන්ගේ උදවු ඇතිව වෙන ස්ථානයක පදිංචියට යනවා ඒ කඩුගන්නාවේ පිහිටි ටාසන් බස් කොම්පැණිය නම් ස්ථානයක. මේ ස්ථානයේ සිටියදීත් තමන් ළඟට එන්නටැයි පවසමින් ජයවර්ධන සමරසිංහව සොයාගෙන එනවා. එක් අවස්ථාවකදී ජයවර්ධන සමරසිංහට පහර දෙන්නටත් පෙළඹෙනවා. කොතෙක් ඇවටිලි කලත් සමරසිංහ තමන්ගේ මතයට නොනැමෙන බව තේරුම් ගන්නා ජයවර්ධනගේ ආදරය ක්‍රම ක්‍රමයෙන් වෛරයක් බවට හැරෙනවා. ඔහු තීරණය කරනවා ඉතාම සූක්ෂම සහ දුෂ්ට උපායක් ක්‍රියාවට නගන්නට. එය එතෙක් ලාංකීය ඉතිහාසයේ නොවූ විරූ බිහිසුණු ක්‍රියාවක්. අධිබලැති ඩයිනමයිට්, වෙඩි බෙහෙත් සහ බැටරි යොදාගෙන ජයවර්ධන බෝම්බ පාර්සල් 4ක් නිර්මාණය කරනවා. ඔහුට මේ සඳහා විශේෂ දැනුමක් තිබූ බව පැවසෙනවා. මේ අතරින් එක පාර්සලයක් සමරසිංහ වෙතත්, අනිත් පාර්සල් ඔහුගේ පවුලේ සහ සමීප අය වෙතත් තැපැල් කර හරිනවා. මේ පාර්සල් 4 අතරින් පුපුරා යන්නේ එක් පාර්සල් බෝම්බයක් පමණයි. අවාසනාවන්ත අයුරින් සමරසිංහ ශිෂ්‍යයා එයට බිලිවෙනවා. අපරාධය සඳහා අත්අඩංගුවට පත්වන ජයවර්ධනට එරෙහිව ඇසින් දුටු සාක්ෂි නොමැති වූවත් වෙනත් සාක්ෂි සහ හෙළිදරවු මගින් ඔහු වැරදිකරු බවට ඔප්පු වනවා. 1950 මාර්තු 18 වැනිදා ජයවර්ධනව වැලිකඩ බන්ධනාගාරයේදී මරණ දඬුවමට ලක්කරනු ලබනවා. 2. ෂර්ලි බුන්වත්ගේ මරණය :confused::confused::confused: [ATTACH]72166._xfImport[/ATTACH] Source – listverse.com, emgn.com 1967 දී ශ්‍රී ලංකාවේ බුරුම තානාපති වශයෙන් කටයුතු කල සාවෝ බුන්වත් මහතාට මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනාවක් එල්ල වෙනවා. ඒ තමන්ගේ තරුණ බිරිඳ වන ෂර්ලි බුන්වත් මැතිණියගේ මරණය හේතුවෙන්. මීට අඩ සියවසකට පමණ පෙර සිදුවූ මේ මරණය පිළිබඳව මෙරට මෙන්ම විදෙස් ජනමාධ්‍යත් වාර්තා කර ඇති තොරතුරු තරමක් පරස්පර විරෝධී බවත් මෙහිදී පැවසිය යුතුයි. බුන්වත් තානාපතිවරයාට වඩා වයසින් ඉතා ලාබාල ෂර්ලි මැතිණිය නිතරම සමාජ ශාලා වල ගැවසෙමින් කෙලිලොල් විනෝදබර ජීවිතයක් ගත කල තැනැත්තියක බව පැවසෙනවා. එවක සමාජ ශාලාවල ගීත ගායනයේ යෙදුණු ජනප්‍රිය ගායකයෙක් සමගත් ඇගේ අනියම් සබඳතාවයක් පැවති බවට තොරතුරු වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් තානාපතිවරයා පසුවී ඇත්තේ දැඩි කෝපයකින්. දිනක් සුපුරුදු පරිදි සමාජ ශාලාවේ විනෝද වී, පසුදා එළිවන යාමයේ නිවසට පැමිණෙන ෂර්ලි බුන්වත් මහත්මිය තානාපති නිවසේදීම මරණයට පත්වෙනවා. මේ මරණය සිදුවූ ආකාරය ගැනත් නොයෙකුත් මත තිබෙනවා. ඉන් එක් මතයක් තමයි තානාපතිවරයා තර්ජනාත්මකව තබන ලද වෙඩිල්ලකින් බියට පත්වීම නිසා ඇය එතැනම (වෙඩිල්ල නොවැදී) මැරී වැටුණු බව. අනික් මතය තමයි තානාපතිවරයා කෙලින්ම ඇයට වෙඩි තමා මරා දැමුවායයි කියන එක. මේ දෙකෙන් කොයි ආකාරයට මේ මරණය සිද්ධ වුණේදැයි කියන එක අදටත් රහසක්. එය රහසක්ව වැළලීයන්නට හේතුවන්නේ තවත් එක් විශේෂ කාරණයක්. ඒ තමයි තානාපතිවරයෙක් හැටියට ඔහුට ලැබෙන වරප්‍රසාදය අනුව බුරුම තානාපති කාර්යාලය ඇතුළත් වන භූමියට අත පෙවීමට ශ්‍රී ලංකා රජයට අයිතියක් නොතිබීම. මියගිය තම බිරිඳගේ දේහය තානාපති නිවාස භූමියේ සාදන ලද දර සෑයක දැවීමට සාවෝ බුන්වත් කටයුතු කර තිබෙනවා. මේ ගැන සැක කරන අසල්වැසියන් පොලිසියට පැමිණිලි කලත් අපි කලින් කී තානාපති වරප්‍රසාද හේතුවෙන් සාවෝ බුන්වත් මහතාව අත්අඩංගුවට ගෙන ශ්‍රී ලාංකික නීතිය අනුව ක්‍රියා කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. මේ සිදුවීමෙන් පසුව බුන්වත් තානාපතිවරයාව නැවත බුරුමය වෙත කැඳවා එහි නීති ප්‍රකාරව මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් යටතේ ඔහුට නඩු පවරනවා. ඉතාම සුලු දඬුවම් කාලයකින් පසුව ඔහු නිදහස් වූ වගයි වාර්තා වන්නේ. 3.ගෝඨාභය කිරඹකන්ද දරුවාගේ මරණය :shocked::shocked::shocked: Source – island.lk, hdwall.us, freerangekids.com රාම්දාස් ගෝඨාභය කිරඹකන්ද දරුවාගේ මරණය සම්බන්ධ සිදුවීම 60 දශකයේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම කතාබහකට ලක්වූ අපරාධයක් සහ නඩු විභාගයක් වනවා. 11 හැවිරිදි මේ දරුවාගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් උසාවිය විසින් වැරදිකාරිය කරන්නේ 22 හැවිරිදි පෝලින් ඩි කෘස් නම් තරුණියක්. කෙසේ වෙතත් ගෝඨාභය දරුවාගේ මරණය සැබෑ ලෙසටම සිදුකලේ පෝලින් ද කෘස් ද යන්න අදටත් නීති විශාරදයන් අතර මතභේදයට තුඩුදෙන කාරණයක්. මෙයට ප්‍රධාන වශයෙන් බලපාන හේතුවක් වන්නේ ගෝඨාභය දරුවාව ඝාතනය කිරීමට තුඩු දෙන කිසිදු හේතුවක් පෝලින් ද කෘස් හට නොතිබීමයි. මාලු ව්‍යාපාරයක හිමිකරුවෙක් වූ බෝධිපාල කිරඹකන්ද සහ ජෙස්මින් ප්‍රනාන්දු යුවලගේ ලාබාලතම දරුවා තමයි ගෝඨාභය කිරඹකන්ද. බෝධිපාල සහ ජෙස්මින් අතර පවතින්නේ එතරම් සවිමත් විවාහ සම්බන්ධතාවයක් නෙමෙයි. පෝලින් ද කෘස් නැමැති බර්ගර් ජාතික තරුණියක් සමගත් බෝධිපාල අනියම් සම්බන්ධයක් පවත්වනවා. ඇයව විවාහ කරගන්නා බවටත් ඔහු පොරොන්දු වී සිටිනවා. බෝධිපාල පෝලින් ව හමුවීමට යාමේදී විටෙක ගෝඨාභය දරුවාවද කැටුව යන නිසා පෝලින් සහ ගෝඨාභය අතරත් දැන හැඳුණුම්කමක් තිබෙනවා. මේ සියල්ල මෙසේ සිදුවෙමින් පවතිද්දී 1966 පෙබරවාරි 7 වැනිදා ගෝඨාභය කිරඹකන්ද දරුවා අතුරුදන් වෙනවා. ඊට පසුදින උදේ වරුවේදී ඔහුගේ මළසිරුර ගල්කිස්ස ශාන්ත රීටා දේවස්ථානයේ ළිඳේ පාවෙමින් තිබියදී හමුවනවා. මුලදී මෙය සියදිවි නසාගැනීමක් හෝ වැරදීමකින් ළිඳට වැටීමක් බවටද සැක කෙරෙනවා. කෙසේ වෙතත් ගෝඨාභය දරුවාගේ ඥාතීන්ගේ බලවත් විරෝධය නිසාවෙන් මේ සම්බන්ධ පරීක්ෂණ තව දුරටත් සිදු කරන්නට රහස් පොලීසියට සිදුවනවා. ඒ අනුව මේ මරණයට සැකපිට පෝලින් ද කෘස්වත් දරුවාගේ පියා වන බෝධිපාලවත් අත්අඩංගුවට ගැනෙනවා. අතුරුදන් වූ ගෝඨාභයව අවසන් වරට දුටු පුද්ගලයන් දැක තිබෙන්නේ පෝලින්ගේ හැඩ හුරුකම් වලින් යුතු කාන්තාවක් සමග වීම නිසා වැඩි සැකය යොමු වන්නේ පෝලින් වෙතටයි. මෙහිදී ඇය කෙරෙහි ඇති සැකය තවත් වැඩි කරවන්නට හේතු වන්නේ ඇය ගෙවමින් සිටි නිදහස්කාමී ජීවිතය නිසා ඇය නරක චරිතයක් ඇති කාන්තාවක් හැටියට නිරූපණය වීමයි. විවාහක පිරිමින් සහ පොලිස් නිලධාරීන් ආදීන්ව පෝලීන් ඉතා සමීපව ඇසුරු කල බවට තොරතුරු හෙලිවීමත් සමග පෝලින් දෙසට යොමුවන සැකමුසු බැල්ම තවත් වැඩිවනවා. මෙය නඩු විභාගයේදී ඇයට බලවත් අවාසියක් වූ බවටද ඇතැමුන් විශ්වාස කරනවා. අවසානයේදී මරණය පිළිබඳ ඇසින් දුටු සාක්ෂි කිසිවක් නැතිව වුවත්, පෝලින් ද කෘස් හට වරදට මරණ දඬුවම හිමි වනවා. සැකය යොමුවූ අනිත් තැනැත්තා වූ දරුවාගේ පියා වන බෝධිපාල නිදහස ලබනවා. මේ මරණය සිදුවූ දිනයේ විවිධ ස්ථාන වල ඇයව දුටු පිරිසගේ සාක්ෂි මත තමයි මේ තීරණයට එළඹෙන්නෙ. මීට අමතරව මියගිය ගෝඨාභයගේ පාසැල් බෑගය පෝලින් රැගෙන යනු දුටු අය සිටීමත්, එම බෑගය අසල ප්‍රදේශයක විසිකොට දමා තිබී හමුවීමත් ඈ කෙරෙහි ඇති සැකය තවත් වර්ධනය කරනවා. ගෝඨාභය කිරඹකන්දගේ නියම ඝාතකයා පෝලින් ද? එසේත් නැතිනම් ඇය වෙනත් අයෙකු විසින් ඇටවූ අති සාර්ථක සැලසුමක ඉත්තෙක් පමණක්ද? නැතිනම් මෙය අවාසනාවන්ත අණතුරක්ද? මෙය දන්නේ බොහෝවිට පෝලින් පමණක් විය හැකියි. මරණ දඬුවම ලිහිල් වී ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබන පෝලින්, 80 දශකයේ අග භාගය වද්දී නිදහස ලබා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය වග සැලයි. 4. දාම මිනීමරු නවරත්න බණ්ඩා :sorry::sorry::sorry: [ATTACH]72167._xfImport[/ATTACH] Source – youtube.com/Killing Me Softly With His Song, dinamina.lk, myjobs.lk මිණිපේ හසලක පදිංචිව සිටි නවරත්න බණ්ඩා අපේ මේ ලැයිස්තුවේ මුලින් සඳහන් කරන ලද පුද්ගලයන්ගෙන් වෙනස් වන කාරණා කීපයක් තියනවා. ඉන් ප්‍රධානම කාරණය තමයි මෑතකාලීන ලංකාවේ අපරාධ ඉතිහාසයෙන් හමුවන මුල්ම දාම මීනීමරුවා, එහෙමත් නැත්නම් සීරියල් කිලර් වන්නේ ඔහු වීම. දෙවැනි කාරණය තමයි ඔහු විසින් මරණ ලද කාන්තාවන්ව මරා දැමීමට හේතුව හැටියට ඔහු දක්වා ඇති කාරණය. ඒ තමයි ගෙයින් ගෙට බඩු විකුණමින් යන වෙළඳ නියෝජිතයෙක් වූ තමන්ගෙන් බඩු ගැනීම ප්‍රතික්ෂේප කල නිසා තරහට එම කාන්තාවන්ව මරා දැමූ වග. මිනීමැරීමට හේතුව වශයෙන් නවරත්න බණ්ඩා එසේ පැවසුවත් එය විශ්වාස කිරීමට තුඩු නොදෙන රටාවන් නවරත්න බණ්ඩාගේ අපරාධ ක්‍රියා ඇසුරින් හෙලිදරවු කරගන්නට පුලුවන්. ඔහුට චෝදනා එල්ල වන මිනීමැරුම් 10ක් පමණ නිවසේ තනිවම පසුවූ කාන්තාවන් වනවා. එක් කුඩා දරුවෙක්වත් ඔහු මරණයට පත් කොට තිබෙනවා. නවරත්න මේ මිනීමැරුම් සියල්ලම පාහේ සිදු කොට ඇත්තේ උදෑසන 10ත් දවල් 12ත් අතර කාලයේදීයි. ඒ වෙලාවට නිවසේ තනිවම වෙසෙන කාන්තාවන් වෙත බඩු විකුණන මුවාවෙන් ළඟාවී, ගෙල සිරකිරීමෙන් තමයි ඒ සියලු දෙනාවම මරණයට පත්කොට තිබෙන්නේ. දිවයිනේ විවිධ වූ ප්‍රදේශවලදී තමයි මේ මිනීමැරුම් ඔහු සිදුකර ඇත්තේ. 2003 වර්ෂයේදී අත් අඩංගුවට පත්වන නවරත්න බණ්ඩාට ඉහත කී මිනීමැරුම් සඳහා මරණ දඬුවම් නියම වී තිබෙනවා. [/COLOR] —————————— [COLOR="SeaGreen"] මිනීමැරුම් පසුපස තිබුණු අරමුණු සහ ඒවා ක්‍රියාවට නගා ඇති බිහිසුණු සූක්ෂම බව හේතුවෙන් විශේෂ වන තවත් මිනීමැරුම් දෙකක් ගැන අපි පැරණි ලිපි හරහා ඔබට කියවන්නට පුලුවන්. ඉන් එක් මිනීමැරුමක් තමයි ලංකාවේ එවකට සිදුවූ අපරාධ අතරිත් ඉතාම සූක්ෂම අන්දමින් ක්‍රියාවට නැගූ මැතිවු පීරිස් පියනම විසින් සිදුකල මිනීමැරුම් ද්විත්වය. දියවැඩියා රෝගය පාලනය කිරීමට දෙනු ලබන ඖෂධයක් ලබා දීම මගින් මැතිවු පීරිස් තමන්ගේ බිරිඳව සහ තම අනියම් පෙම්වතියගේ සැමියාව ඝාතනය කරනු ලබනවා[/COLOR] [ATTACH]72165._xfImport[/ATTACH] [ATTACH]72166._xfImport[/ATTACH] [ATTACH]72167._xfImport[/ATTACH] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom