Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ලාංකීය අවමඟුල් සිරිත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාංකීය අවමඟුල් සිරිත්

ලාංකීය අවමඟුල් සිරිත්

ලාංකික සමාජයේ සුසාන චාරිත්‍ර පිළිබඳ මුල්ම වාර්තාව වන්නේ රාවණ රජුගේ ආදාහන උත්සවයයි. බෞද්ධ සාහිත්‍යයේද බොහෝ තැන ආදාහන කටයුතු "පූජෝත්සවයන්" ලෙසින් විස්තර වන අතර පුරාවිද්‍යා කැණීම්වලින් ලැබෙන තොරතුරුවලට අනුව වසර දහස් ගණන් පැරැණි සුසානයන් මගින් විවිධ චාරිත්‍ර විධීන් හෙළිවෙමින් පවතී. මානවයා සිය වර්ගයාගේ භෂ්මාවශේෂ ආරක්ෂිත ඇසුරුම්වල බහා සොහොන් ගතකරන ලද බව පෙනේ. මේ පිළිබඳව අනුගමනය කළ බොහෝ සිරිත්වලින් ඔවුන්ගේ ප්‍රාථමික විශ්වාසයන්ද බැඳී පවතින්නට ඇති බවට සැකයක් නැත. අද පවා විවිධ ජන සමාජයන්හි මළවුන් අරබයා විශ්වාසයන් පවතින බැවින් සිංහලයන් වන අපද තවමත් ඒවාට ගරු කරමින් තවදුරටත් පවත්වාගෙන යමින් සිටිමු.

සිංහලයෝ අඟහරුවාදා, සිකුරාදා සහ පෝයදා ආදාහන භූමදාන කටයුතු නොකරති. මෙය ඉන්දියාවේ හින්දු බ්‍රාහ්මණයන් විසින් වාරණය කළ දිනයන් වන බැවින් අපිදු එම දිනයන් යොදා නොගන්නා බව විශ්වාස කෙරේ. ලංකාවේද විවිධ පළාත්වල මළසිරුරක් අරභයා කෙරෙන සිරිත් අතර "මිනිය තනි කිරීමේ" පිළිවෙත් ගැන අසන්නට ලැබේ. මිනිය සුසානයට ගෙනයැම සඳහා ඔසවන්නට ප්‍රථම සියලු දෙනා එතැනින් ඉවත්ව මිනිය තනි කරනුයේ ඊට අරක්ගත් භූතයන්ට එතැනින් ඉවත්ව යැම සඳහාය. මළ දිනයේ පටන් ඒ වනතුරු මිනිය තනි නොකරන සිරිතක් සෑම සමාජයකම පවතී. සමහර පළාතක මිනිය එළියට ගනුයේ ප්‍රධාන දොරටුව තිබියදී මිදුලට විවර වූ වෙනත් දොරටුවකිනි. තවත් සමහර රෝගයන්ගෙන් හා ග්‍රහ අපලයන්ගෙන් සිදුවන විපත්වලින් මිදීමටද අනුගමනය කරන එවන් පිළිවෙත් වෙයි. "තිපුෂ්කර යෝගයෙන්" මියගිය කෙනකුගේ සිරුර විශේෂ කවුළුවක් සාදා එළියට ගන්නා අතර ඉටිරූප තුනකින් මියගිය අයගේ ආකෘතියක් තනා ඊට යාගයක් කරවීමෙන් පසුව දෙන පිටතට ගනු ලැබේ. එසේ කරනුයේ මෙම යෝගයේ නිවසේ තවත් අයගේ මරණ සිදුවීම වළක්වනු සඳහා ය. සද්ධර්මරත්නාවලිය, දම්පියා අටුවා ගැටපදය, ජාතකට්ඨකතාව වැනි බෞද්ධ සාහිත්‍යගත පොතපතෙහි මෙවන් තොරතුරු ගැන සඳහන් වේ.

දකුණු පළාතේ ලාංකිකයෝ මිනිය සහිත දෙන සාලයෙන් මිදුලට ගෙන තැන්පත් කොට ආගමික වතාවත් හා අනුශාසනා පවත්වා යළි දෙන හැර ප්‍රදර්ශනය කොට වසා පවුලේ ඥතීන් විසින් ඔසවා සෙසු පිරිසට බාර කරනු ලබයි. හමුදා සේවයෙහි බඳු නිලධාරියකුගේ නම් සම්මාන, "කඩුකස්ථාන" දෙන මත තබා පෙරහැරේ ගෙනයැම ගෞරව දැක්වීමකි. එසේම හමුදා ගෞරවාචාර මැද සිදු කෙරෙන අවමඟුල් පෙරහැරකදී හමුදා ගෞරව හා රාජ්‍ය අමුත්තකු නම් අදාළ රාජ්‍ය ගෞරවද සිදු කිරීම සිරිතක් වේ.

බොහෝවිට සුසාන මාර්ග අලංකාරවත්ව සැරසීම, සුදු කොඩි ඇදීම, ශෝක බැනර ප්‍රදර්ශනය, ධජ, පතාක බැඳීම, මරණකරුගේ සමාජ තත්ත්වය අනුව සිදුකෙරේ. මේ සැරසිලි සඳහා ගොක්කොළ (පුළුප්), සුදුමල්, සුදු කඩදාසි ආදිය යොදා ගැනේ. ජන ප්‍රධානියකුගේ අවමංගල්‍යයකදී වෙළෙඳසැල් වැසීම, නිවෙස්වල සුදු කොඩි දැමීම කෙරෙන අතර අවමංගල පෙරහැරේ සුවඳ පිනිදිය ඉසීම, පොරි, සහල්, කාසි, සමන් මල් ආදිය ඉසීම දක්නට ලැබේ. මළ අයෙකුට ගෞරව කිරීමේ විශේෂ ගෘහස්ථ ධර්ම පද්ධතියක් බෞද්ධ සමාජයේ ඇත. පාවහන් පැළඳ මළසිරුර වෙත නොයැම, සුදු ඇඳීම, හිස්වැසුම් ගැළවීම, මුනිවත රැකීම, හිස නමා හෝ දෑත් ළමැද තබා ගෞරවාචාර කිරීම, විශේෂ වන අතර මත්පැනින් තොරවීමද වත්මන සැලකිල්ලට ලක්විය යුත්තකි.

සුසාන පෙරහැරේ අනුගමනය කරනු ලබන විශේෂ චාරිත්‍ර විධීන්ද ඇත. "හේවිසිය" භූමදාන හා ආදාහනවල විශේෂ වූවක් වෙයි. හේවිසිකරුවන් සඳහා හිස "ජටා" බැඳීමටද, දවුල් ඇස වසා බැඳීමට ද, සුදු පිරුවට අවශ්‍ය වේ. කොඩි, කුඩ, සේසත් දැරීමද සමාජ තත්ත්වය අනුව සිදුවේ. මිනී වළ මත සුදු වියනක් හා වට සමාධි වැටක් යොදනු ලැබේ. තොරණ හා ශෝක පාඨ ප්‍රදර්ශනය සිදුකෙරේ. දෙන වළ වටා හෝ චිතකය වටා තුන්වරක් ප්රදර්ශිනා කරවීම පොදු චාරිත්රයකි. ආත්මය ආපසු නිවස සොයා යැම වැළැක්වීම සඳහා මංමුළා කිරීම මෙම සිරිතේ ආරම්භය ලෙස සැලකේ. ස්ථානයට ගෞරව දැක්වීමක් සේද සමහරුන් මෙය විශ්වාස කරති. නිවසේදී ආගමික වතාවත් ඉටු නොකර පෙරහැරේ ගෙනඑන මිනිය සුසාන භූමියේ හිස බටහිරට සිටින සේ උසකින් තැන්පත් කර ආගමික වතාවත් කිරීම සිරිතකි. අද බොහෝ විට මෙය සිදුවන්නේ නිවසේදීමය. පැන් වැඩීම, මතක වස්ත්‍ර පූජාව යනුවෙන්ද, පාංශකූලය දීම යනුවෙන්ද මෙය හඳුන්වනු ලැබේ. මහනුවර යුගයේ උසස් පවුල්වල අය මේ සඳහා සුදු රෙදි යාර 16 ක් යොදාගත් බව සඳහන් වන අතර අද විවිධ පළාත්වල එක් එක් ප්‍රමාණයන්ගෙන් ගනු ලබයි. පූජා කරනු ලබන මතක වස්ත්‍රය භික්ෂුන් වහන්සේ විසින් දිගහැර අල්ලාගෙන ගාථා පාඨ කියනු ලබන අතර පිඟානක් මත තබන ලද කෝප්පයක් පිරී උතුරා යන තෙක් පවුලේ ඥතීන් විසින් පැන් වත්කරනු ලබයි.

මෙසේ පූජා කරනු ලබන රෙදිකඩ "පාංශුකූල චීවරය" ලෙස හඳුන්වන ලද්දේ බුද්ධ කාලයේ භික්ෂුන් වහන්සේලා අමු සොහොනේ තිබූ පස් තැවරුණ රෙදි ගෙනවිත් පඬු පොවා සිවුරු ලෙස සකස් කරගන්නා ලද බැවිනි. එය "පවුල් සිවුර" ලෙසද සැලකුණ අතර එහි අයිතිය පන්සල නොහොත් භික්ෂුව සතුවිය. "පවුල පන්සලට බාරදිය යුතු යයි එදා කියන ලද්දේ මිනිය වසන ලද රෙදිකඩ පිළිබඳවය. මෙම රෙදිකඩ "පවුල" ලෙස හැඳින්වුන අතර "සොහොන් රෙදිකඩ" ලෙසද පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය, මිලින්ද ප්රශ්නය, අභිධර්ම ප්‍රදීපිකාව යන පොත්වලද විස්තර වේ. මෙවැනි චීවර 23 ක් ගැන බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ.

මතක වස්ත්‍ර පූජාව බෞද්ධ සමාජයේ සුවිශේෂී අවස්ථාවකි. ඉන්පසු පැවිදි හා ගිහි අනුශාසනා කෙරෙන අවමංගල සභාවයි. මෙය පළාත් අනුව වෙනස්ව සිදු කෙරේ. මෙහිදී අයහපත් පුද්ගලයකුගේ වුවද නැති ගුණ හෝ කීම මියගිය පුද්ගලයා අරභයා සිදුකෙරෙන යහ සිරිතක් වශයෙන් පිළිගැනේ. ඉන් බලාපොරොත්තු වන්නේ අද බොහෝ දෙනා අපේක්ෂා කරන්නා සේ ජීවත් වන අයගේ ගුණ වැනීම නොව මියගිය පුද්ගලයාගේ ශරීරයෙන් මිදුණු විඥනය ප්‍රතිසන්ධියක් නොලබා වෙත් නම් සුවපත් කිරීමයි.

අවමංගල සභාවෙන් පසු වාදන, ශෝක, වැලපීම් මධ්‍යයේ වැළලීම හෝ චිතකයේ තැන්පත් කිරීම සිදු කෙරේ. අඩි හයක ගැඹුරින් හා දිගින් යුතු වළක් මිනියක් සඳහා අවශ්‍යය. සිව් රියනක උරුමය යනු එයයි. වළේ බහාලූ පසු ඥතින් විසින් පස් මිට බැගින් හෙළනු ලබයි. ඉන්පසු වළ වසා කොතක ස්වරූපයෙන් සකසනු ලබයි. ආදාහනයකදී නම් ද්‍රවිඩ චාරිත්‍ර අනුව යමින් පොරවකින් සෑයේ කණුවකට කොටා බෑණාවරුන් දෙදෙනකු විසින් පන්දම් දල්වාගෙන සෑය වටා පැදකුණු කර පසුපසට දිගුකළ අතින් ගත් පන්දමින් ගිනි අවුලවනු ලැබේ. ඉන්පසු ඇවිළෙන සෑයට විවිධ දේ විසිකිරීම එක් එක් පළාත්වල හා ජාතීන් අතර පවතින සිරිතකි. මෙහිදී බොහෝ විට මියගිය පුද්ගලයා පරිහරණය කළ දේද, කැමැති දේද යොදාගැනේ. ඉන්දීය "සති පූජාවට" අනුව ඇවිළෙන චිතකයට වැන්දඹුව පැනීමේ අමානුෂිය වූ සිරිතක්ද වරින් වර අසන්නට ලැබුණකි.

භාරතයේ අතීත භූමදානයකදී මියගිය අය පියකු හෝ මවක නම් බාල පුතාද නැත්නම් ඥතිවරයකු විසින්ද සඳුන් කැබලි සමග හුනු වනක දමා කෙටීමේ සිරිතක් පවතී. මෙය වළට පස් මිටක් දැමීම හා සමාන සිදුවීමක් වන අතර පංච මහා භූතයන් පෘථිවිය සමග එක්වීම සංකේතානුසාරයෙන් දැක්වීමක්ද වෙයි. "තොපගේ මව වන පෘථිවිය හා මරණින් පසු එක්වෙව" යි සෘග්වේදයේ සඳහන් වන්නේ ද මෙම අදහසම වෙයි.

භූමදානයකින් අනතුරුව වළ පස්වලින් වසා සකසා ඒ මත දෙපස බෝතල් තබා ඉටිපන්දම් දැල්වීමද, පහන් දැල්වීමද, පොතු හරින ලද පුවක් කොටයක් තැබීමද, හිසට හා පයට අමු පොල් ගෙඩි දෙකක්ද තැබීමද, කුරුම්බා තැබීමද යනුවෙන් විවිධ ප්‍රදේශවල අනුගමනය කරන සිරිත් වේ. දින හතක් ගතවන තුරු සන්ධ්‍යාවේදී පහන් දැල්වීමද, ඉද්ද, කෝමාරිකා, අරලිය වැනි ශාක සිටුවීමද සිදු කෙරේ.

භූමදානය අවසානයේ ආගන්තුකයන් නිවසට කැඳවා තේ පැන් සංග්‍රහයක් පැවැත්වේ. පසුදා රෙදිපිළි, බඩුමුට්ටු හා නිවසද සෝදා පවිත්‍ර කරනු ලැබේ. හත් දවසින් භික්ෂුන් වහන්සේ නමක් නිවසට කැඳවා රාත්‍රියේ ධර්මානුශාසනයක් පවත්වා හීල්දානය විහාරස්ථානයට ගෙනගොස් දෙනු ලබති. එතෙක් පවුලේ ඥතීන් නිවසේ නතරව සිටීම බොහෝ පළාත්වල සාමාන්‍ය සිරිත වේ.

ගුණපාල ජයතිස්ස මහතා දිවයින පුවත්පතට ලියු ලිපියක් ඇසුරෙනි.

සිංහල ජාතියට ජය වේවා !!!

[QUOTE="SHEHAN_GIWANTHA, post: 20500804, member: 496236"] [b]ලාංකීය අවමඟුල් සිරිත්[/b] [B][U][COLOR="DarkGreen"][CENTER][SIZE="7"]ලාංකීය අවමඟුල් සිරිත්[/SIZE][/CENTER][/COLOR][/U][/B] [SIZE="5"][CENTER][IMG]http://www.lakehouse.lk/budusarana/2011/12/24/z_p12-athitha.jpg[/IMG][/CENTER] ලාංකික සමාජයේ සුසාන චාරිත්‍ර පිළිබඳ මුල්ම වාර්තාව වන්නේ රාවණ රජුගේ ආදාහන උත්සවයයි. බෞද්ධ සාහිත්‍යයේද බොහෝ තැන ආදාහන කටයුතු "පූජෝත්සවයන්" ලෙසින් විස්තර වන අතර පුරාවිද්‍යා කැණීම්වලින් ලැබෙන තොරතුරුවලට අනුව වසර දහස් ගණන් පැරැණි සුසානයන් මගින් විවිධ චාරිත්‍ර විධීන් හෙළිවෙමින් පවතී. මානවයා සිය වර්ගයාගේ භෂ්මාවශේෂ ආරක්ෂිත ඇසුරුම්වල බහා සොහොන් ගතකරන ලද බව පෙනේ. මේ පිළිබඳව අනුගමනය කළ බොහෝ සිරිත්වලින් ඔවුන්ගේ ප්‍රාථමික විශ්වාසයන්ද බැඳී පවතින්නට ඇති බවට සැකයක් නැත. අද පවා විවිධ ජන සමාජයන්හි මළවුන් අරබයා විශ්වාසයන් පවතින බැවින් සිංහලයන් වන අපද තවමත් ඒවාට ගරු කරමින් තවදුරටත් පවත්වාගෙන යමින් සිටිමු. සිංහලයෝ [COLOR="red"]අඟහරුවාදා, සිකුරාදා සහ පෝයදා[/COLOR] ආදාහන භූමදාන කටයුතු නොකරති. මෙය ඉන්දියාවේ හින්දු බ්‍රාහ්මණයන් විසින් වාරණය කළ දිනයන් වන බැවින් අපිදු එම දිනයන් යොදා නොගන්නා බව විශ්වාස කෙරේ. ලංකාවේද විවිධ පළාත්වල මළසිරුරක් අරභයා කෙරෙන සිරිත් අතර "මිනිය තනි කිරීමේ" පිළිවෙත් ගැන අසන්නට ලැබේ. මිනිය සුසානයට ගෙනයැම සඳහා ඔසවන්නට ප්‍රථම සියලු දෙනා එතැනින් ඉවත්ව මිනිය තනි කරනුයේ ඊට අරක්ගත් භූතයන්ට එතැනින් ඉවත්ව යැම සඳහාය. මළ දිනයේ පටන් ඒ වනතුරු මිනිය තනි නොකරන සිරිතක් සෑම සමාජයකම පවතී. සමහර පළාතක මිනිය එළියට ගනුයේ ප්‍රධාන දොරටුව තිබියදී මිදුලට විවර වූ වෙනත් දොරටුවකිනි. තවත් සමහර රෝගයන්ගෙන් හා ග්‍රහ අපලයන්ගෙන් සිදුවන විපත්වලින් මිදීමටද අනුගමනය කරන එවන් පිළිවෙත් වෙයි. "තිපුෂ්කර යෝගයෙන්" මියගිය කෙනකුගේ සිරුර විශේෂ කවුළුවක් සාදා එළියට ගන්නා අතර ඉටිරූප තුනකින් මියගිය අයගේ ආකෘතියක් තනා ඊට යාගයක් කරවීමෙන් පසුව දෙන පිටතට ගනු ලැබේ. එසේ කරනුයේ මෙම යෝගයේ නිවසේ තවත් අයගේ මරණ සිදුවීම වළක්වනු සඳහා ය. [COLOR="Red"]සද්ධර්මරත්නාවලිය, දම්පියා අටුවා ගැටපදය, ජාතකට්ඨකතාව[/COLOR] වැනි බෞද්ධ සාහිත්‍යගත පොතපතෙහි මෙවන් තොරතුරු ගැන සඳහන් වේ. [COLOR="red"]දකුණු පළාතේ[/COLOR] ලාංකිකයෝ මිනිය සහිත දෙන සාලයෙන් මිදුලට ගෙන තැන්පත් කොට ආගමික වතාවත් හා අනුශාසනා පවත්වා යළි දෙන හැර ප්‍රදර්ශනය කොට වසා පවුලේ ඥතීන් විසින් ඔසවා සෙසු පිරිසට බාර කරනු ලබයි. [COLOR="red"]හමුදා සේවයෙහි[/COLOR] බඳු නිලධාරියකුගේ නම් සම්මාන, "කඩුකස්ථාන" දෙන මත තබා පෙරහැරේ ගෙනයැම ගෞරව දැක්වීමකි. එසේම [COLOR="red"]හමුදා ගෞරවාචාර මැද සිදු කෙරෙන අවමඟුල් පෙරහැරකදී[/COLOR] හමුදා ගෞරව හා [COLOR="red"]රාජ්‍ය අමුත්තකු නම්[/COLOR] අදාළ රාජ්‍ය ගෞරවද සිදු කිරීම සිරිතක් වේ. [IMG]http://www.asiantribune.com/sites/asiantribune.com/files/images/2012/Jayawaardene_1.jpg[/IMG] බොහෝවිට [COLOR="red"]සුසාන මාර්ග අලංකාරවත්ව සැරසීම, සුදු කොඩි ඇදීම, ශෝක බැනර ප්‍රදර්ශනය, ධජ, පතාක බැඳීම[/COLOR], මරණකරුගේ සමාජ තත්ත්වය අනුව සිදුකෙරේ. මේ සැරසිලි සඳහා [COLOR="red"]ගොක්කොළ (පුළුප්), සුදුමල්, සුදු කඩදාසි ආදිය[/COLOR] යොදා ගැනේ. ජන ප්‍රධානියකුගේ අවමංගල්‍යයකදී [COLOR="red"]වෙළෙඳසැල් වැසීම, නිවෙස්වල සුදු කොඩි දැමීම කෙරෙන අතර අවමංගල පෙරහැරේ සුවඳ පිනිදිය ඉසීම, පොරි, සහල්, කාසි, සමන් මල් ආදිය ඉසීම[/COLOR] දක්නට ලැබේ. මළ අයෙකුට ගෞරව කිරීමේ විශේෂ ගෘහස්ථ ධර්ම පද්ධතියක් බෞද්ධ සමාජයේ ඇත. [COLOR="red"]පාවහන් පැළඳ මළසිරුර වෙත නොයැම, සුදු ඇඳීම, හිස්වැසුම් ගැළවීම, මුනිවත රැකීම, හිස නමා හෝ දෑත් ළමැද තබා ගෞරවාචාර කිරීම[/COLOR], විශේෂ වන අතර [COLOR="red"]මත්පැනින් තොරවීමද[/COLOR] වත්මන සැලකිල්ලට ලක්විය යුත්තකි. [IMG]http://www.nuwaramalshalawalk.com/new/fwdnms/funeral%20decorations/20130223_113820.jpg[/IMG] [IMG]http://www.sundayobserver.lk/2013/10/20/z_p17-A-heart-03.jpg[/IMG] සුසාන පෙරහැරේ අනුගමනය කරනු ලබන විශේෂ චාරිත්‍ර විධීන්ද ඇත. [COLOR="red"]"හේවිසිය"[/COLOR] භූමදාන හා ආදාහනවල විශේෂ වූවක් වෙයි. හේවිසිකරුවන් සඳහා හිස [COLOR="red"]"ජටා" [/COLOR]බැඳීමටද, දවුල් ඇස වසා බැඳීමට ද, සුදු පිරුවට අවශ්‍ය වේ. [COLOR="red"]කොඩි, කුඩ, සේසත් දැරීමද[/COLOR] සමාජ තත්ත්වය අනුව සිදුවේ. [COLOR="red"]මිනී වළ මත සුදු වියනක් හා වට සමාධි වැටක්[/COLOR] යොදනු ලැබේ. [COLOR="red"]තොරණ හා ශෝක පාඨ ප්‍රදර්ශනය[/COLOR] සිදුකෙරේ. [COLOR="red"]දෙන වළ වටා හෝ චිතකය වටා තුන්වරක් ප්රදර්ශිනා කරවීම [/COLOR]පොදු චාරිත්රයකි. ආත්මය ආපසු නිවස සොයා යැම වැළැක්වීම සඳහා මංමුළා කිරීම මෙම සිරිතේ ආරම්භය ලෙස සැලකේ. ස්ථානයට ගෞරව දැක්වීමක් සේද සමහරුන් මෙය විශ්වාස කරති. නිවසේදී ආගමික වතාවත් ඉටු නොකර පෙරහැරේ ගෙනඑන මිනිය සුසාන භූමියේ හිස බටහිරට සිටින සේ උසකින් තැන්පත් කර ආගමික වතාවත් කිරීම සිරිතකි. අද බොහෝ විට මෙය සිදුවන්නේ නිවසේදීමය. [COLOR="red"]පැන් වැඩීම, මතක වස්ත්‍ර පූජාව යනුවෙන්ද, පාංශකූලය දීම[/COLOR] යනුවෙන්ද මෙය හඳුන්වනු ලැබේ. මහනුවර යුගයේ උසස් පවුල්වල අය මේ සඳහා සුදු රෙදි යාර 16 ක් යොදාගත් බව සඳහන් වන අතර අද විවිධ පළාත්වල එක් එක් ප්‍රමාණයන්ගෙන් ගනු ලබයි. පූජා කරනු ලබන මතක වස්ත්‍රය භික්ෂුන් වහන්සේ විසින් දිගහැර අල්ලාගෙන ගාථා පාඨ කියනු ලබන අතර [COLOR="red"]පිඟානක් මත තබන ලද කෝප්පයක් පිරී උතුරා යන තෙක් පවුලේ ඥතීන් විසින් පැන් වත්කරනු ලබයි.[/COLOR] මෙසේ පූජා කරනු ලබන රෙදිකඩ [COLOR="red"]"පාංශුකූල චීවරය"[/COLOR] ලෙස හඳුන්වන ලද්දේ බුද්ධ කාලයේ භික්ෂුන් වහන්සේලා අමු සොහොනේ තිබූ පස් තැවරුණ රෙදි ගෙනවිත් පඬු පොවා සිවුරු ලෙස සකස් කරගන්නා ලද බැවිනි. එය "පවුල් සිවුර" ලෙසද සැලකුණ අතර එහි අයිතිය පන්සල නොහොත් භික්ෂුව සතුවිය. "පවුල පන්සලට බාරදිය යුතු යයි එදා කියන ලද්දේ මිනිය වසන ලද රෙදිකඩ පිළිබඳවය. මෙම රෙදිකඩ "පවුල" ලෙස හැඳින්වුන අතර "සොහොන් රෙදිකඩ" ලෙසද පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය, මිලින්ද ප්රශ්නය, අභිධර්ම ප්‍රදීපිකාව යන පොත්වලද විස්තර වේ. මෙවැනි චීවර 23 ක් ගැන බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. [COLOR="red"]මතක වස්ත්‍ර පූජාව[/COLOR] බෞද්ධ සමාජයේ සුවිශේෂී අවස්ථාවකි. ඉන්පසු [COLOR="red"]පැවිදි හා ගිහි අනුශාසනා [/COLOR]කෙරෙන අවමංගල සභාවයි. මෙය පළාත් අනුව වෙනස්ව සිදු කෙරේ. [COLOR="Blue"]මෙහිදී අයහපත් පුද්ගලයකුගේ වුවද නැති ගුණ හෝ කීම මියගිය පුද්ගලයා අරභයා සිදුකෙරෙන යහ සිරිතක් වශයෙන් පිළිගැනේ[/COLOR].:angry: ඉන් බලාපොරොත්තු වන්නේ අද බොහෝ දෙනා අපේක්ෂා කරන්නා සේ ජීවත් වන අයගේ ගුණ වැනීම නොව මියගිය පුද්ගලයාගේ ශරීරයෙන් මිදුණු විඥනය ප්‍රතිසන්ධියක් නොලබා වෙත් නම් සුවපත් කිරීමයි. අවමංගල සභාවෙන් පසු වාදන, ශෝක, වැලපීම් මධ්‍යයේ වැළලීම හෝ චිතකයේ තැන්පත් කිරීම සිදු කෙරේ. [COLOR="Red"]අඩි හයක ගැඹුරින් හා දිගින් යුතු වළක්[/COLOR] මිනියක් සඳහා අවශ්‍යය. [COLOR="red"]සිව් රියනක උරුමය[/COLOR] යනු එයයි. [COLOR="red"]වළේ බහාලූ පසු ඥතින් විසින් පස් මිට බැගින් හෙළනු ලබයි[/COLOR]. ඉන්පසු වළ වසා කොතක ස්වරූපයෙන් සකසනු ලබයි. ආදාහනයකදී නම් ද්‍රවිඩ චාරිත්‍ර අනුව යමින් පොරවකින් සෑයේ කණුවකට කොටා බෑණාවරුන් දෙදෙනකු විසින් පන්දම් දල්වාගෙන සෑය වටා පැදකුණු කර පසුපසට දිගුකළ අතින් ගත් පන්දමින් ගිනි අවුලවනු ලැබේ. ඉන්පසු ඇවිළෙන සෑයට විවිධ දේ විසිකිරීම එක් එක් පළාත්වල හා ජාතීන් අතර පවතින සිරිතකි. මෙහිදී බොහෝ විට මියගිය පුද්ගලයා පරිහරණය කළ දේද, කැමැති දේද යොදාගැනේ. ඉන්දීය "සති පූජාවට" අනුව ඇවිළෙන චිතකයට වැන්දඹුව පැනීමේ අමානුෂිය වූ සිරිතක්ද වරින් වර අසන්නට ලැබුණකි. භාරතයේ අතීත භූමදානයකදී මියගිය අය පියකු හෝ මවක නම් බාල පුතාද නැත්නම් ඥතිවරයකු විසින්ද සඳුන් කැබලි සමග හුනු වනක දමා කෙටීමේ සිරිතක් පවතී. මෙය වළට පස් මිටක් දැමීම හා සමාන සිදුවීමක් වන අතර පංච මහා භූතයන් පෘථිවිය සමග එක්වීම සංකේතානුසාරයෙන් දැක්වීමක්ද වෙයි. "තොපගේ මව වන පෘථිවිය හා මරණින් පසු එක්වෙව" යි සෘග්වේදයේ සඳහන් වන්නේ ද මෙම අදහසම වෙයි. භූමදානයකින් අනතුරුව වළ පස්වලින් වසා සකසා ඒ මත දෙපස බෝතල් තබා ඉටිපන්දම් දැල්වීමද, පහන් දැල්වීමද, පොතු හරින ලද පුවක් කොටයක් තැබීමද, හිසට හා පයට අමු පොල් ගෙඩි දෙකක්ද තැබීමද, කුරුම්බා තැබීමද යනුවෙන් විවිධ ප්‍රදේශවල අනුගමනය කරන සිරිත් වේ. දින හතක් ගතවන තුරු සන්ධ්‍යාවේදී පහන් දැල්වීමද, ඉද්ද, කෝමාරිකා, අරලිය වැනි ශාක සිටුවීමද සිදු කෙරේ. භූමදානය අවසානයේ ආගන්තුකයන් නිවසට කැඳවා තේ පැන් සංග්‍රහයක් පැවැත්වේ. පසුදා රෙදිපිළි, බඩුමුට්ටු හා නිවසද සෝදා පවිත්‍ර කරනු ලැබේ. හත් දවසින් භික්ෂුන් වහන්සේ නමක් නිවසට කැඳවා රාත්‍රියේ ධර්මානුශාසනයක් පවත්වා හීල්දානය විහාරස්ථානයට ගෙනගොස් දෙනු ලබති. එතෙක් පවුලේ ඥතීන් නිවසේ නතරව සිටීම බොහෝ පළාත්වල සාමාන්‍ය සිරිත වේ. [COLOR="DarkSlateGray"]ගුණපාල ජයතිස්ස මහතා දිවයින පුවත්පතට ලියු ලිපියක් ඇසුරෙනි.[/COLOR] [/SIZE] [CENTER][COLOR="Red"][SIZE="7"]සිංහල ජාතියට ජය වේවා !!![/SIZE][/COLOR] [IMG]http://i259.photobucket.com/albums/hh300/bestmaxuk/Please_Thank_You.gif[/IMG] [IMG]http://i.imgur.com/A1TUtiA.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom