Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාංකීය කෑම බිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාංකීය කෑම බිම

ගොඩක් කල් ඉදන් දාන්න හිටපු වැදගත් යමක් කතාකරන නුලක්. කෙටියෙන් කියන්නම්.

ලංකාවේ වැඩිහිටියන්ගෙන් බහුතරය high blood pressure,cholesterol, දියවැඩියාව තියෙනවා (දිවයින පත්තරේ ඉලක්කම් එක්ක මේ ගැන ලිපි කිහිපයක විස්තර ගියා). හුගක් දෙනෙක් වාර්ෂිකව medical checkup නොකරන නිසා තමන්ට මේවා තියෙනවා කියල දන්නේ නැහැ. එහෙම නැති කෙනෙක් අද කාලේ හොයාගන්නත් අමාරුයි. මගේ දෙමව්පියන් නැද පිරිස හැමෝටම වගේ මේ තත්වයන් තියෙනවා. මේකට හේතු මොනවද?

සීයල, ආච්චිලා - කුබුරු වැඩ කරලා, එළවලු කොටුවල වැඩ කල, බර වැඩ කරන අය. ඒ ය අවුරුදු 80-90 ආයු තිබ්බ වැඩි මොකුත් ප්රශ්න නැතිව

අපේ දෙමව්පියන් - රස්සාවල් කල, දවසට km 4-6 පයින් ගිය. ගෙදර දොර වැඩ කල (ළිදෙන් වතුර අරගෙන.. රෙදි හෝදලා.... මුළු දවසෙම මහින්සිවෙලා වැඩ කරපු අය ). මේ අය 40-60 වෙනකොට ලෙඩ එනවා.

අපි - පයින් ගමන් බොහොම අඩුයි. අඩුමගානේ moterbike, bicycle එකක් වත් තියෙනවා. වැඩි මහන්සියක් නැහැ. කාල බීල ජොලියේ ඉන්නවා. අපේ අනාගතේ ?

මේකට හේතුව

(1) lack of exersice

(2) our food habit

අපි දෙවන කරණය ගැන කතා කරමු. සමහරු කියන දේ තමයි ලංකාවේ කෑම ගොඩක් ඉස්සර ඉදන් එක healthy foods කියල. එක වැරදියි. ඔය කතාව හරි අපේ සීයලට. ලොකු බත් පිගානක් දවල්ටයි, රැටයි කනවා කියල කුබුරු වැඩ කරන දවසම මහන්සිවෙලා වැඩ කරන මනුස්සයෙක්ට කිසිම ප්රස්නයක් නැහැ. අපේ ජීවන රටාව වෙනස්.

(1) බත් - අපි දවසකට කොපමණ කැලරි ප්රමාණයක් ගන්නවද? - සීනි වලට තමයි පෙරලෙන්නේ වැඩි ඒවා. කැකුළු හාල් වඩා සුදුසුයි. බත් ප්රමාණය ගැන සැලකිලිමත් වෙන්න

(2) සීනි - දවසට තේ කීයක් බොනවද? ලංකාවේ තරම් සීනි දාල තේ බොන ජාතියක් කොහේ වත් නැහැ. සීනි අඩු කරන්න. මම නම් යන්තම් හැදී බාගයක් දන්නේ. පැණිරස, බීම ජාති ගැන සැලකිලිමත් වෙන්න. sprite is as bad as coca cola (extermly high suger content)

(3) තෙල් - කෑම හදන කොට රස ගන්න තෙලින් බදිනවා. තෙල් බාවිතය පුළුවන් තරම අඩු කරන්න. non-stick බජන නම් නම් හුගක් වෙලාවට තෙල් ඕන නැහැ. ලංකාවේ හුගක් අය පටන්ගන්නෙම තෙලින් බැදලා

(3) ලුණු - මේක තමයි අංක එක blood pressure සදහන් කරන කොට. දානවා ඇතිවෙන්න ලුණු රස ගන්න. ලංකාවේ කීදෙනක් ලුණු අඩුකරගන්න උත්සහ කරනවද?

(4) butter - මේකත් කෑමවලට එකතු කරනවා. saturated /non-saturated fats/ trans-fats ගැන අපේ ගෘහනියන් කී දෙනක් දැනුවත්ද? butter තෙල් වෙනුවට high temperature බදින්න ගන්නවා (e.g. fried rice), සමහරු රස වැඩියි කියල. හනේ හපොයි

(5) සුදු පාන් - whole weat කන්න පුළුවන් තරම්.

(6) කෑම වලට දමන කිරි (e.g. අල හොද්ද) - කිරි බාවිතය අඩු කරන්න

ඔය රසවත් කෑම තියෙන receipy වල health එක ගැන සැලකිලිමත් වෙලා තියෙනවද? මම කියන්නේ ඉහත දෙවල් කන්න එපා කියල නෙවි. අවබෝදයෙන් ප්රමාණය දැනගෙන ප්රතිවිපාක දැනගෙන කන්න කියල. තමුන්ගේ කෑම පාලනය කරන්න කියල. අපේ අවාසනාවට ගැනු උදවිය ඕව ගැන සැලකිලිමත් බව ගොඩක් අඩුයි. ඉතාම කෙටියෙන් දැම්මේ. ගොඩක් විස්තර අන්තර්ජාලයේ තියෙනවා. අනිත් යට බලාගන්න bump එකක් දාන්න.

[QUOTE="BINGU_PUTHA, post: 17278407, member: 469273"] [b]ලාංකීය කෑම බිම[/b] [SIZE="4"]ගොඩක් කල් ඉදන් දාන්න හිටපු වැදගත් යමක් කතාකරන නුලක්. කෙටියෙන් කියන්නම්. ලංකාවේ වැඩිහිටියන්ගෙන් බහුතරය high blood pressure,cholesterol, දියවැඩියාව තියෙනවා (දිවයින පත්තරේ ඉලක්කම් එක්ක මේ ගැන ලිපි කිහිපයක විස්තර ගියා). හුගක් දෙනෙක් වාර්ෂිකව medical checkup නොකරන නිසා තමන්ට මේවා තියෙනවා කියල දන්නේ නැහැ. එහෙම නැති කෙනෙක් අද කාලේ හොයාගන්නත් අමාරුයි. මගේ දෙමව්පියන් නැද පිරිස හැමෝටම වගේ මේ තත්වයන් තියෙනවා. මේකට හේතු මොනවද? සීයල, ආච්චිලා - කුබුරු වැඩ කරලා, එළවලු කොටුවල වැඩ කල, බර වැඩ කරන අය. ඒ ය අවුරුදු 80-90 ආයු තිබ්බ වැඩි මොකුත් ප්රශ්න නැතිව අපේ දෙමව්පියන් - රස්සාවල් කල, දවසට km 4-6 පයින් ගිය. ගෙදර දොර වැඩ කල (ළිදෙන් වතුර අරගෙන.. රෙදි හෝදලා.... මුළු දවසෙම මහින්සිවෙලා වැඩ කරපු අය ). මේ අය 40-60 වෙනකොට ලෙඩ එනවා. අපි - පයින් ගමන් බොහොම අඩුයි. අඩුමගානේ moterbike, bicycle එකක් වත් තියෙනවා. වැඩි මහන්සියක් නැහැ. කාල බීල ජොලියේ ඉන්නවා. අපේ අනාගතේ ? මේකට හේතුව (1) lack of exersice (2) our food habit අපි දෙවන කරණය ගැන කතා කරමු. සමහරු කියන දේ තමයි ලංකාවේ කෑම ගොඩක් ඉස්සර ඉදන් එක healthy foods කියල. එක වැරදියි. ඔය කතාව හරි අපේ සීයලට. ලොකු බත් පිගානක් දවල්ටයි, රැටයි කනවා කියල කුබුරු වැඩ කරන දවසම මහන්සිවෙලා වැඩ කරන මනුස්සයෙක්ට කිසිම ප්රස්නයක් නැහැ. අපේ ජීවන රටාව වෙනස්. (1) [COLOR="Red"]බත්[/COLOR] - අපි දවසකට කොපමණ කැලරි ප්රමාණයක් ගන්නවද? - සීනි වලට තමයි පෙරලෙන්නේ වැඩි ඒවා. කැකුළු හාල් වඩා සුදුසුයි. බත් ප්රමාණය ගැන සැලකිලිමත් වෙන්න [IMG]http://84d1f3.medialib.glogster.com/media/95/95c66732dc3e7ec46f368aca258dfe7e887e89ebb3408bf97911f9dc2a819f5b/1749379163-aec86333ed.jpg[/IMG] (2)[COLOR="red"] සීනි [/COLOR]- දවසට තේ කීයක් බොනවද? ලංකාවේ තරම් සීනි දාල තේ බොන ජාතියක් කොහේ වත් නැහැ. සීනි අඩු කරන්න. මම නම් යන්තම් හැදී බාගයක් දන්නේ. පැණිරස, බීම ජාති ගැන සැලකිලිමත් වෙන්න. sprite is as bad as coca cola (extermly high suger content) [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/e/e9/Tea_Cup.jpg[/IMG] (3) [COLOR="red"]තෙල්[/COLOR] - කෑම හදන කොට රස ගන්න තෙලින් බදිනවා. තෙල් බාවිතය පුළුවන් තරම අඩු කරන්න. non-stick බජන නම් නම් හුගක් වෙලාවට තෙල් ඕන නැහැ. ලංකාවේ හුගක් අය පටන්ගන්නෙම තෙලින් බැදලා [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcT4FwWU7zKvnTpa2wFYCvr0A8MJpFR3guVXxUl718xVn37Pe-Ojzg[/IMG] (3) [COLOR="red"]ලුණු [/COLOR]- මේක තමයි අංක එක blood pressure සදහන් කරන කොට. දානවා ඇතිවෙන්න ලුණු රස ගන්න. ලංකාවේ කීදෙනක් ලුණු අඩුකරගන්න උත්සහ කරනවද? [IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcSaR_99Gqm6g3p2NsHeKSzCdHXgpXyeRXTIb31frcOCBJkFPSj2[/IMG] (4) [COLOR="red"]butter[/COLOR] - මේකත් කෑමවලට එකතු කරනවා. saturated /non-saturated fats/ trans-fats ගැන අපේ ගෘහනියන් කී දෙනක් දැනුවත්ද? butter තෙල් වෙනුවට high temperature බදින්න ගන්නවා (e.g. fried rice), සමහරු රස වැඩියි කියල. හනේ හපොයි [IMG]http://totalveg.com/wp-content/uploads/2011/12/Butter.jpg[/IMG] (5) [COLOR="red"]සුදු පාන්[/COLOR] - whole weat කන්න පුළුවන් තරම්. (6)[COLOR="Red"] කෑම වලට දමන කිරි[/COLOR] (e.g. අල හොද්ද) - කිරි බාවිතය අඩු කරන්න ඔය රසවත් කෑම තියෙන receipy වල health එක ගැන සැලකිලිමත් වෙලා තියෙනවද? මම කියන්නේ ඉහත දෙවල් කන්න එපා කියල නෙවි. අවබෝදයෙන් ප්රමාණය දැනගෙන ප්රතිවිපාක දැනගෙන කන්න කියල. තමුන්ගේ කෑම පාලනය කරන්න කියල. අපේ අවාසනාවට ගැනු උදවිය ඕව ගැන සැලකිලිමත් බව ගොඩක් අඩුයි. ඉතාම කෙටියෙන් දැම්මේ. ගොඩක් විස්තර අන්තර්ජාලයේ තියෙනවා. අනිත් යට බලාගන්න bump එකක් දාන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom