Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාංකීය පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධනපති පන්තිය ජැගුවර් රථයක් මිලදී ගන්නේ එය ගරාජයේ තබා පරණ ජපන් වාහනයක වැඩට යාමට නොවේ. ඔවුන් කනස්සල්ලට පත්වන එකම කරුණ එම රථය අදාළ අධි වේග පරාස තුල ධාවනය සඳහා ලංකාවේ මාර්ග නොමැති වීමයි.

දුප්පත් ගැමි ගෙදරක හෝ කම්කරුවෙකුගේ නිවසකද ඔබට පොලිතින් කවර දැමු ගෘහ භාණ්ඩ දකින්න ලැබෙන්නේ නැත (ලැබුනත් ඒ කලාතුරකිනි). ඉඳහිට හෝ ලැබෙන, ඔවුන්ගේ මට්ටමින් සුඛෝපබෝගී වන, ඕනෑම දෙයක් ඔවුන් සතුටින්, නිදහසින් භුක්ති විඳිනු දකින්නට ලැබේ.

එදා වේල සරිකරගන්නා දුප්පත් කම්කරුවා, බලහත්කාරයෙන් පන්ති සටන් සඳහා ඇදගෙන යන්නේ මෙම මානසික ආතතියෙන් පීඩා විඳින පහල මධ්‍යම පන්තිකයාය. ඔවුන් මෙම අරඟල වල අණ දෙන නිලධාරීන් වෙති. ආගම් බේද, ජාතිවාද, ජාතික වාද, පුද්ගල වන්දනා, විදේශ කුමන්ත්‍රණ, රටේ කුමක් කරන්න ගියත් නැගෙන විරෝධතා මෙන්ම තවමත් අළු යට ගිනි පුපුරු සේ පවතින කුළ බේදයද පහල මධ්‍යම පන්තියේ ඛේදවාචකයන්ය. මෙම පන්තියට අයත් ඉහල උගතුන් යැයි සම්මත පුද්ගලයන් පවා වතපොත තුල පළ කරන ඍණාත්මක අදහස් සහ පසුගාමී ආකල්ප පෙන්වා දෙන්නේ ව්‍යසනය කෙතරම් ගැඹුරට ඔඩුදුවා ඇත්ද යන බවයි.

මහාචාර්ය ගෝරාන් පවසන පරිදි මෙම පහල මධ්‍යම පන්තියේ ඛේදවාචකයට හේතු වන්නේ එම සමාජ පන්තියේ පවතින තමාගේ උප-ස්ථරය පිළිබඳව ඇති අනවබෝධය සහ ඔවුනොවුන් අතර ඇති දැඩි තරඟකාරිත්වයයි. බොහෝ දෙනෙක් මානසිකව ජිවත් වන්නේ (වියදම් කරන්නේ) තමාගේ උප-ස්ථරයට මහලක් හෝ දෙකක් ඉහළිනි. සමහරු පහල මධ්‍යම පාන්තික ආර්ථික තත්වයක සිටියත් ඉහල මධ්‍යම පන්ති හෝ ධනපති පන්ති තත්වයන් සමාජය වෙත විදහා පෑම වෙනුවෙන් වියදම් කරති. මෙහි ප්‍රතිඵලය වන්නේ මෙම පන්තියේ බොහෝ දෙනා අධික ලෙස ණය වීමත්, ආර්ථික වශයෙන් දැඩි අසීරුතාවයන්ට පත්වීමත්ය.

ඉහත කරුණු මත දැඩි මානසික ආතතියකට ගොදුරුවන සමස්ත පහල මධ්‍යම පාන්තික සමාජය නිරතුරුවම තම ව්‍යසනයට හේතු සොයයි. පංසලේ, පල්ලියේ, මංගල්‍ය-අවමංගල්‍ය උත්සවයේ, කාර්යාලයේ, කැන්ටිමේ, පාර තොටේ මෙම පිරිස හමුවන හැමවිටම වාගේ සංවාද ගොඩ නැගෙන්නේ තමා පත්වී ඇති අසීරු තත්වය පිළිබඳවයි. මෙහිදී ඔවුනට එක් කාරණයක් පසක් වෙයි. එනම් තමා තනිවී නොමැති බවයි. අනෙකාටද තමාගේ ගැටළුව ඇත. අනෙකාත් තමන්ගේ වලේම සිටීම බොහෝ දෙනෙකුට සහනකාරී හැඟීමක් ඇතිකරයි.

උද්ගතවී ඇති ව්‍යසනකාරී තත්වයට හේතුව තමාගේ පැවැත්මේ අඩු ලුහුඬු කම් බව පිළිගැනීමට මේ කිසිවෙකුත් මැලිවෙති. ඒ වෙනුවට තවත් කාරණා සිය ගණනක් ඔවුන්ගේ සාකච්චා මණ්ඩපයට පැමිණෙයි. අමනුෂ්‍ය දෝෂ, ග්‍රහ දෝෂ, අන්‍යාගමිකයන්, අන් වර්ගයන් (ජාතින්), ජාත්‍යන්තර කුමන්ත්‍රණ, දේශපාලන දෝෂ, රැකියා ප්‍රධානීන්ගේ දෝෂ, නෑදෑයන්ගේ බලපෑම්, අසල්වැසියාගේ බලපෑම් ආදී කරුණු රාශියක් මේ අතර වෙයි. තමන්ගේ අභාග්‍යට හේතුව ලෙස තමන්ගෙන් ස්වායත්ත සාධකයක් සෙවීම මිනිස් ගතියයි. ඒ අතින් පහල මධ්‍යම පාන්තිකයා සුපිරි මිනිසෙකි.

මෙම තත්වය මැනවින් වටහා ගත් පිරිසක්ද මෙම සමාජ ස්ථරය තුලම ජිවත් වෙයි. ඒ ජ්‍යෝතිෂ්‍යවේදීන්, කපටි දේශපාලකයන්, දුස්සීල පුජ්‍ය පක්ෂය, බඩගෝස්තරවාදීන් (දේශීය මෙන්ම විදේශීය බලවේග මත යැපෙන) ආදීන්ය. කලින් කලට ඔවුහු කුමක් හෝ රංගනයක් වේදිකා ගත කරති. ඔවුන්ගේ ප්‍රධාන ගොදුරු බිම වන්නේ පහල මධ්‍යම පන්තික සමාජයයි.

කාර්යාලීය කාර්ය සහයකයන්ගේ සහ සුළු ව්‍යාපාරිකයන්ගේ සිට ප්‍රසිද්ධ නීතිඥයන්, විශේෂඥ දොස්තරවරුන්, විධායක ඉංජිනේරුවන් දක්වා කුමන රැකියාව කලත් අප බොහෝ දෙනෙක් අයත් වන්නේ මෙම පහල මධ්‍යම පන්තියටයි. තමන්ගේ මෙන්ම රටේද බොහෝ ඛේදවාචකයන්ට මුල් වන්නේද මෙම පහල මධ්‍යම පංතියයි.

පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය අද වන විට විෂම චක්‍රයක් තුලට ඇතුළුවී තව තවත් ඛේදනීය තත්වයකට පත්වෙමින් තිබේ.

පහල මධ්‍යම පංතියේ සිංහලයා ගිනි තබන්නේ එම පන්තියේම මුස්ලිම් මිනිසාගේ කඩයයි. ජාති දෙකේම ඉහල පංතිවල අයිතිකරුවන්ගේ ගොඩනැගිලි ගිනිගන්නවා අප දැක නැත.

පහල මධ්‍යම පන්තියේ යූ එන් පී කාරයා පහර දෙන්නේ එම පංතියේම ශ්‍රී ලංකා කාරයාටයි. දෙපසේම ඉහල පංති වල දේශපාලුවන් ගුටිකනවා අප දැක නැත.

පහල මධ්‍යම පංතියේ දොස්තරලා සහ වෛද්‍ය ශිෂ්‍යයෝ විරෝධතාවය පළ කරන්නේ තම පන්තියේම තවත් කෙනෙකුට ඉගෙන ගත හැකි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිවයි. ඉහල පංතිවල දරුවන් විදේශ ගතවී වෛද්‍ය උපාධි ලබාගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් නැත.

මහාචාර්ය ගෝරාන්ට අනුව මෙම තත්වයෙන් සමාජයක් ගලවා ගත හැකි එකම ක්‍රමය නම් සමාජ මානසිකත්වය (societal mindset) වෙනස් කිරීමයි. තමා ජිවත්වන සමාජ ස්ථරය තේරුම් ගැනීම සහ ඊට අනුරූපව තම සිතුම් පැතුම්, බලාපොරොත්තු (expectations), ජිවන රටාව සහ වියදම් සකස් කරගැනීම පිළිබඳව සමාජයට පැහැදිලි අවබෝධයක් ලබාදිය යුතුව ඇත. මෙහිදී අවධාරණය කල යුත්තේ වර්තමානය තුල තමා අයත්වන සමාජ ස්ථරයේ සැබෑ ලෙස ජීවත්වීමට සමාජය හුරුකිරීම මිස ඉහල සමාජ ස්ථරයන් කරා පුද්ගල මට්ටමින් හෝ සමාජයක් ලෙස පියනැගීම වාරණය කිරීම නොවේ.

විෂම සමාජයක ඉහත පියවර ක්‍රියාත්මක කිරීම කිරීම පහසු නැත. එහෙත් අප කෙසේ හෝ මේ සඳහා සමාජ නායකත්වයක් සොයා ගත යුතුය.

සමාජ-නායකත්වය යනු තනි පුද්ගලයෙක් මෙහෙයවන ක්‍රියාදාමයක් නොවේ. තනි තනි වශයෙන් කිහිප දෙනෙක් එකම අදහස සමාජ ගත කරන විට සමාජ නායකත්වයක් ගොඩ නැගේ. මීට තව තවත් පිරිස එකතුවන විට සමාජ නායකත්වය වර්ධනයවෙයි. එසේම පුළුල් වෙයි. මෙම නායකත්වයේ ක්‍රමවේදය ගොඩනැගීමද එක් අයෙකුගේ කාර්යභාරයක් නොවේ. එය සමස්ත නායකත්වයේම වගකීමකි. මේ සඳහා වේදිකා රාශියක් ඇත. පහල මධ්‍යම පන්තියේම අගතිය සඳහා භාවිතා වන වතපොත, අනෙකුත් මාධ්‍ය, කාර්යාලය, පාර තොට, සාමාජීය එකතුවීම් ආදිය සමාජයේ සුගතිය සඳහාද යොදාගත හැක.

සමාජයේ ජිවන රටාව යහපත් වන විට එය ආර්ථික වශයෙන් සවිමත් වෙයි. සවිමත් ආර්ථිකයක් ඇති සමාජයක වාර්ගික, ආගමික, දේශපාලනික විෂමතා වියත් සංවාද (educated dialogues) බවට පත්වෙයි. එවිට බොහෝ ගැටළු, ගැටළු නොවන බව බහුතරයකට ඒත්තු යයි.

මේ නායකත්වයට උර දීම අප සැමගේම යුතුකමකි.

[QUOTE="malakadss, post: 25679493, member: 179884"] [SIZE=5]ධනපති පන්තිය ජැගුවර් රථයක් මිලදී ගන්නේ එය ගරාජයේ තබා පරණ ජපන් වාහනයක වැඩට යාමට නොවේ. ඔවුන් කනස්සල්ලට පත්වන එකම කරුණ එම රථය අදාළ අධි වේග පරාස තුල ධාවනය සඳහා ලංකාවේ මාර්ග නොමැති වීමයි. දුප්පත් ගැමි ගෙදරක හෝ කම්කරුවෙකුගේ නිවසකද ඔබට පොලිතින් කවර දැමු ගෘහ භාණ්ඩ දකින්න ලැබෙන්නේ නැත (ලැබුනත් ඒ කලාතුරකිනි). ඉඳහිට හෝ ලැබෙන, ඔවුන්ගේ මට්ටමින් සුඛෝපබෝගී වන, ඕනෑම දෙයක් ඔවුන් සතුටින්, නිදහසින් භුක්ති විඳිනු දකින්නට ලැබේ. [URL='https://2.bp.blogspot.com/-_31ZhD_f-6E/WqM5Y2LecbI/AAAAAAAApBY/P1BWFsZAZV0DNWcS6mgYT0x-ZtW7xLqzwCLcBGAs/s1600/images%2B%25282%2529.jpg'][IMG]https://2.bp.blogspot.com/-_31ZhD_f-6E/WqM5Y2LecbI/AAAAAAAApBY/P1BWFsZAZV0DNWcS6mgYT0x-ZtW7xLqzwCLcBGAs/s1600/images%2B%25282%2529.jpg[/IMG][/URL] එදා වේල සරිකරගන්නා දුප්පත් කම්කරුවා, බලහත්කාරයෙන් පන්ති සටන් සඳහා ඇදගෙන යන්නේ මෙම මානසික ආතතියෙන් පීඩා විඳින පහල මධ්‍යම පන්තිකයාය. ඔවුන් මෙම අරඟල වල අණ දෙන නිලධාරීන් වෙති. ආගම් බේද, ජාතිවාද, ජාතික වාද, පුද්ගල වන්දනා, විදේශ කුමන්ත්‍රණ, රටේ කුමක් කරන්න ගියත් නැගෙන විරෝධතා මෙන්ම තවමත් අළු යට ගිනි පුපුරු සේ පවතින කුළ බේදයද පහල මධ්‍යම පන්තියේ ඛේදවාචකයන්ය. මෙම පන්තියට අයත් ඉහල උගතුන් යැයි සම්මත පුද්ගලයන් පවා වතපොත තුල පළ කරන ඍණාත්මක අදහස් සහ පසුගාමී ආකල්ප පෙන්වා දෙන්නේ ව්‍යසනය කෙතරම් ගැඹුරට ඔඩුදුවා ඇත්ද යන බවයි. මහාචාර්ය ගෝරාන් පවසන පරිදි මෙම පහල මධ්‍යම පන්තියේ ඛේදවාචකයට හේතු වන්නේ එම සමාජ පන්තියේ පවතින තමාගේ උප-ස්ථරය පිළිබඳව ඇති අනවබෝධය සහ ඔවුනොවුන් අතර ඇති දැඩි තරඟකාරිත්වයයි. බොහෝ දෙනෙක් මානසිකව ජිවත් වන්නේ (වියදම් කරන්නේ) තමාගේ උප-ස්ථරයට මහලක් හෝ දෙකක් ඉහළිනි. සමහරු පහල මධ්‍යම පාන්තික ආර්ථික තත්වයක සිටියත් ඉහල මධ්‍යම පන්ති හෝ ධනපති පන්ති තත්වයන් සමාජය වෙත විදහා පෑම වෙනුවෙන් වියදම් කරති. මෙහි ප්‍රතිඵලය වන්නේ මෙම පන්තියේ බොහෝ දෙනා අධික ලෙස ණය වීමත්, ආර්ථික වශයෙන් දැඩි අසීරුතාවයන්ට පත්වීමත්ය. ඉහත කරුණු මත දැඩි මානසික ආතතියකට ගොදුරුවන සමස්ත පහල මධ්‍යම පාන්තික සමාජය නිරතුරුවම තම ව්‍යසනයට හේතු සොයයි. පංසලේ, පල්ලියේ, මංගල්‍ය-අවමංගල්‍ය උත්සවයේ, කාර්යාලයේ, කැන්ටිමේ, පාර තොටේ මෙම පිරිස හමුවන හැමවිටම වාගේ සංවාද ගොඩ නැගෙන්නේ තමා පත්වී ඇති අසීරු තත්වය පිළිබඳවයි. මෙහිදී ඔවුනට එක් කාරණයක් පසක් වෙයි. එනම් තමා තනිවී නොමැති බවයි. අනෙකාටද තමාගේ ගැටළුව ඇත. අනෙකාත් තමන්ගේ වලේම සිටීම බොහෝ දෙනෙකුට සහනකාරී හැඟීමක් ඇතිකරයි. උද්ගතවී ඇති ව්‍යසනකාරී තත්වයට හේතුව තමාගේ පැවැත්මේ අඩු ලුහුඬු කම් බව පිළිගැනීමට මේ කිසිවෙකුත් මැලිවෙති. ඒ වෙනුවට තවත් කාරණා සිය ගණනක් ඔවුන්ගේ සාකච්චා මණ්ඩපයට පැමිණෙයි. අමනුෂ්‍ය දෝෂ, ග්‍රහ දෝෂ, අන්‍යාගමිකයන්, අන් වර්ගයන් (ජාතින්), ජාත්‍යන්තර කුමන්ත්‍රණ, දේශපාලන දෝෂ, රැකියා ප්‍රධානීන්ගේ දෝෂ, නෑදෑයන්ගේ බලපෑම්, අසල්වැසියාගේ බලපෑම් ආදී කරුණු රාශියක් මේ අතර වෙයි. තමන්ගේ අභාග්‍යට හේතුව ලෙස තමන්ගෙන් ස්වායත්ත සාධකයක් සෙවීම මිනිස් ගතියයි. ඒ අතින් පහල මධ්‍යම පාන්තිකයා සුපිරි මිනිසෙකි. මෙම තත්වය මැනවින් වටහා ගත් පිරිසක්ද මෙම සමාජ ස්ථරය තුලම ජිවත් වෙයි. ඒ ජ්‍යෝතිෂ්‍යවේදීන්, කපටි දේශපාලකයන්, දුස්සීල පුජ්‍ය පක්ෂය, බඩගෝස්තරවාදීන් (දේශීය මෙන්ම විදේශීය බලවේග මත යැපෙන) ආදීන්ය. කලින් කලට ඔවුහු කුමක් හෝ රංගනයක් වේදිකා ගත කරති. ඔවුන්ගේ ප්‍රධාන ගොදුරු බිම වන්නේ පහල මධ්‍යම පන්තික සමාජයයි. [URL='https://2.bp.blogspot.com/-RrBfZhRWgh4/WqKjFnGm0CI/AAAAAAAApAw/wVN86XqWiiga2mw-pbVcDQxAqqngSeGlQCLcBGAs/s1600/5589821328_b09544c734.jpg'][IMG]https://2.bp.blogspot.com/-RrBfZhRWgh4/WqKjFnGm0CI/AAAAAAAApAw/wVN86XqWiiga2mw-pbVcDQxAqqngSeGlQCLcBGAs/s200/5589821328_b09544c734.jpg[/IMG][/URL] කාර්යාලීය කාර්ය සහයකයන්ගේ සහ සුළු ව්‍යාපාරිකයන්ගේ සිට ප්‍රසිද්ධ නීතිඥයන්, විශේෂඥ දොස්තරවරුන්, විධායක ඉංජිනේරුවන් දක්වා කුමන රැකියාව කලත් අප බොහෝ දෙනෙක් අයත් වන්නේ මෙම පහල මධ්‍යම පන්තියටයි. තමන්ගේ මෙන්ම රටේද බොහෝ ඛේදවාචකයන්ට මුල් වන්නේද මෙම පහල මධ්‍යම පංතියයි. පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය අද වන විට විෂම චක්‍රයක් තුලට ඇතුළුවී තව තවත් ඛේදනීය තත්වයකට පත්වෙමින් තිබේ. පහල මධ්‍යම පංතියේ සිංහලයා ගිනි තබන්නේ එම පන්තියේම මුස්ලිම් මිනිසාගේ කඩයයි. ජාති දෙකේම ඉහල පංතිවල අයිතිකරුවන්ගේ ගොඩනැගිලි ගිනිගන්නවා අප දැක නැත. පහල මධ්‍යම පන්තියේ යූ එන් පී කාරයා පහර දෙන්නේ එම පංතියේම ශ්‍රී ලංකා කාරයාටයි. දෙපසේම ඉහල පංති වල දේශපාලුවන් ගුටිකනවා අප දැක නැත. පහල මධ්‍යම පංතියේ දොස්තරලා සහ වෛද්‍ය ශිෂ්‍යයෝ විරෝධතාවය පළ කරන්නේ තම පන්තියේම තවත් කෙනෙකුට ඉගෙන ගත හැකි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිවයි. ඉහල පංතිවල දරුවන් විදේශ ගතවී වෛද්‍ය උපාධි ලබාගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් නැත. මහාචාර්ය ගෝරාන්ට අනුව මෙම තත්වයෙන් සමාජයක් ගලවා ගත හැකි එකම ක්‍රමය නම් සමාජ මානසිකත්වය (societal mindset) වෙනස් කිරීමයි. තමා ජිවත්වන සමාජ ස්ථරය තේරුම් ගැනීම සහ ඊට අනුරූපව තම සිතුම් පැතුම්, බලාපොරොත්තු (expectations), ජිවන රටාව සහ වියදම් සකස් කරගැනීම පිළිබඳව සමාජයට පැහැදිලි අවබෝධයක් ලබාදිය යුතුව ඇත. මෙහිදී අවධාරණය කල යුත්තේ වර්තමානය තුල තමා අයත්වන සමාජ ස්ථරයේ සැබෑ ලෙස ජීවත්වීමට සමාජය හුරුකිරීම මිස ඉහල සමාජ ස්ථරයන් කරා පුද්ගල මට්ටමින් හෝ සමාජයක් ලෙස පියනැගීම වාරණය කිරීම නොවේ. විෂම සමාජයක ඉහත පියවර ක්‍රියාත්මක කිරීම කිරීම පහසු නැත. එහෙත් අප කෙසේ හෝ මේ සඳහා සමාජ නායකත්වයක් සොයා ගත යුතුය. [URL='https://3.bp.blogspot.com/-GvxapKEYM_k/WqKiFB-756I/AAAAAAAApAk/0GxWMX5XYioZCkrKKJ8A8wlE6_Xw8V8fACLcBGAs/s1600/download.png'][IMG]https://3.bp.blogspot.com/-GvxapKEYM_k/WqKiFB-756I/AAAAAAAApAk/0GxWMX5XYioZCkrKKJ8A8wlE6_Xw8V8fACLcBGAs/s1600/download.png[/IMG][/URL] සමාජ-නායකත්වය යනු තනි පුද්ගලයෙක් මෙහෙයවන ක්‍රියාදාමයක් නොවේ. තනි තනි වශයෙන් කිහිප දෙනෙක් එකම අදහස සමාජ ගත කරන විට සමාජ නායකත්වයක් ගොඩ නැගේ. මීට තව තවත් පිරිස එකතුවන විට සමාජ නායකත්වය වර්ධනයවෙයි. එසේම පුළුල් වෙයි. මෙම නායකත්වයේ ක්‍රමවේදය ගොඩනැගීමද එක් අයෙකුගේ කාර්යභාරයක් නොවේ. එය සමස්ත නායකත්වයේම වගකීමකි. මේ සඳහා වේදිකා රාශියක් ඇත. පහල මධ්‍යම පන්තියේම අගතිය සඳහා භාවිතා වන වතපොත, අනෙකුත් මාධ්‍ය, කාර්යාලය, පාර තොට, සාමාජීය එකතුවීම් ආදිය සමාජයේ සුගතිය සඳහාද යොදාගත හැක. සමාජයේ ජිවන රටාව යහපත් වන විට එය ආර්ථික වශයෙන් සවිමත් වෙයි. සවිමත් ආර්ථිකයක් ඇති සමාජයක වාර්ගික, ආගමික, දේශපාලනික විෂමතා වියත් සංවාද (educated dialogues) බවට පත්වෙයි. එවිට බොහෝ ගැටළු, ගැටළු නොවන බව බහුතරයකට ඒත්තු යයි. මේ නායකත්වයට උර දීම අප සැමගේම යුතුකමකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom