Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාංකීය සැප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුද්දා ... එහෙමත් නැත්තන් පර ගැත්තන්ගෙන් අපේ රට ආක්රමණය වෙන්න කලින් , මේ රට බොහොම එකමුතු ජාතියක් හිටපු , කහවනු ලක්ෂයක් දෙනවා කිව්වත් තමන්ගේ මිනිහව පාවා නොදීපු ජාතියක් බව අනිවා ඔබත් මමත් ඉතිහාස පාඩම් වලින් ඉගෙන ගෙන තියෙන නිසා දන්නවා.

ඔහොම හිටපු ජාතිය පරදේසක් කාරයොන්ගේ ආක්රමණ වලට දීර්ග කාලයක් තිස්සේ ලක් වෙනකොට මේ ශ්රී ලාංකික ජාතිය කියන්නේ බොහොම එකමුතු ජාතියක් බව සුද්දට තෙරුනයි කියලත් අපි ඉතිහාස කතා වලින් අහල තියෙනවා .. එත් මිත්රවරුනි , ඔය හැමදේම අපි දැනන් හිටියත් අපි හැමෝම අපේ මුල අමතක කරන ලෙඩේ නිසා අමතක කරපු , විශේෂම , වැදගත්ම , අපිට වඩාත්ම කෙල වුනු දේ පිළිබඳව අමතකර කොරා නොවේද ? ඒ මොකක්ද ? පර දේසක්කාරයෝ මේ රට අල්ලගන්නකොට තමන්ට මේ රට පාලනය කරන්න බැරි බව තේරුම් යනකොට , උන් අපේ රටේ පාලනය අතට ගන්න ලේසියෙන්ම හදා ගත්තු උපක්රමය මොකක්ද ? ඒ තමයි , ජාතින් බෙදා වෙන් කර පාලනය කරන්නට ගැනීම . එදා දෙමළා , සින්හලයා , ලෙබ්බේලා වශයෙන් සුද්දාගේ උවමනාවට බෙදුණු අපිව , සුද්දා අවුරුදු සිය ගණනක් තිස්සේ පාලනය කරයි කියන එක ඔබත් මමත් හොඳටම දන්නවා ..

ඔන්න ඔය සන්තැසියම තමයි මිත්ර වරුනි ශ්රී ලාංකීය nation එකේ හෙනයට හිටියේ.

සුද්දා අපේ රට 1948 අපිට බාර දුන්නත් , අපි කාටවත් ඔය සන්තැසිය මතක නැති වීම නිසා මේ වෙනකොටත් නිදහස ලබල අවුරුදු 67ක් යන තුරුම අපි එකම තැන පල් වේවි ගඳ ගගහා සිටින්නට එකම හේතුව ඕක පමණයි.

"රටක් පාලනයට ජාතින් බෙදා වෙන් කර පාලනය කිරීමේ ක්රමය ඉතාමත් උචිත උවත් එයින් වාසි අත් වෙන්නේ එම රට පාලනය කරන පිරිසට පමණක් වන අතර එම රටට නොවන බව"

උබලට මතක් කරලා දෙන්නයි කියලත් මේ වෙලාවේ මගේ මොලෙන් සිග්නල් එකක් ලැබුන. අන්න ඒ මට මොලෙන් ලැබුණු සිග්නල් එක ආයේ පාරක් කියෝලා බැලුවොත් තේරෙයි , මේ හේතුව නිසාම නේද මෙතුවක් කල් ශ්රී ලංකාවේ පත් වෙච්ච හැම රජයක් ම වාසි ලබා ගත්තත් මේ රටට යහපතක් නොවුනේ ඇයි කියල.

To be continued........

[FONT=&quot]

[/FONT]

[QUOTE="Robinhood wage ekek, post: 19287356, member: 462030"] [SIZE=4][COLOR=Navy]සුද්දා ... එහෙමත් නැත්තන් පර ගැත්තන්ගෙන් අපේ රට ආක්රමණය වෙන්න කලින් , මේ රට බොහොම එකමුතු ජාතියක් හිටපු , කහවනු ලක්ෂයක් දෙනවා කිව්වත් තමන්ගේ මිනිහව පාවා නොදීපු ජාතියක් බව අනිවා ඔබත් මමත් ඉතිහාස පාඩම් වලින් ඉගෙන ගෙන තියෙන නිසා දන්නවා. ඔහොම හිටපු ජාතිය පරදේසක් කාරයොන්ගේ ආක්රමණ වලට දීර්ග කාලයක් තිස්සේ ලක් වෙනකොට මේ ශ්රී ලාංකික ජාතිය කියන්නේ බොහොම එකමුතු ජාතියක් බව සුද්දට තෙරුනයි කියලත් අපි ඉතිහාස කතා වලින් අහල තියෙනවා .. එත් මිත්රවරුනි , ඔය හැමදේම අපි දැනන් හිටියත් අපි හැමෝම අපේ මුල අමතක කරන ලෙඩේ නිසා අමතක කරපු , විශේෂම , වැදගත්ම , අපිට වඩාත්ම කෙල වුනු දේ පිළිබඳව අමතකර කොරා නොවේද ? ඒ මොකක්ද ? පර දේසක්කාරයෝ මේ රට අල්ලගන්නකොට තමන්ට මේ රට පාලනය කරන්න බැරි බව තේරුම් යනකොට , උන් අපේ රටේ පාලනය අතට ගන්න ලේසියෙන්ම හදා ගත්තු උපක්රමය මොකක්ද ? ඒ තමයි , ජාතින් බෙදා වෙන් කර පාලනය කරන්නට ගැනීම . එදා දෙමළා , සින්හලයා , ලෙබ්බේලා වශයෙන් සුද්දාගේ උවමනාවට බෙදුණු අපිව , සුද්දා අවුරුදු සිය ගණනක් තිස්සේ පාලනය කරයි කියන එක ඔබත් මමත් හොඳටම දන්නවා .. ඔන්න ඔය සන්තැසියම තමයි මිත්ර වරුනි ශ්රී ලාංකීය nation එකේ හෙනයට හිටියේ. සුද්දා අපේ රට 1948 අපිට බාර දුන්නත් , අපි කාටවත් ඔය සන්තැසිය මතක නැති වීම නිසා මේ වෙනකොටත් නිදහස ලබල අවුරුදු 67ක් යන තුරුම අපි එකම තැන පල් වේවි ගඳ ගගහා සිටින්නට එකම හේතුව ඕක පමණයි. "රටක් පාලනයට ජාතින් බෙදා වෙන් කර පාලනය කිරීමේ ක්රමය ඉතාමත් උචිත උවත් එයින් වාසි අත් වෙන්නේ එම රට පාලනය කරන පිරිසට පමණක් වන අතර එම රටට නොවන බව" උබලට මතක් කරලා දෙන්නයි කියලත් මේ වෙලාවේ මගේ මොලෙන් සිග්නල් එකක් ලැබුන. අන්න ඒ මට මොලෙන් ලැබුණු සිග්නල් එක ආයේ පාරක් කියෝලා බැලුවොත් තේරෙයි , මේ හේතුව නිසාම නේද මෙතුවක් කල් ශ්රී ලංකාවේ පත් වෙච්ච හැම රජයක් ම වාසි ලබා ගත්තත් මේ රටට යහපතක් නොවුනේ ඇයි කියල. To be continued........ [B][COLOR=Red] ************************[/COLOR][/B] [FONT="] [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom