Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාංකීය සැප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල වීමට හේතුව නම් මේකයි , දැන් මං සම්බන්ධ වෙන්නේ මං කතාවේ මුලින් කියපු මුස්ලිම් ප්‍රශ්නෙට. මොකද ඒක අපේ අනාගතේ සම්බන්ධ ප්‍රශ්නයක්.. අනාගතයේ ත්රස්තවාදයක් ඇති වෙනවානම් සහ අපිට තර්ජනයක් ඇති වෙනවා නම් ඒ මුස්ලිම් ආගම සම්බන්ධව පමණයි...

මම මේ කොටන්නේ මෙතුවක් කාලකෙට මට අපේ සිංහලයින්ගෙන් දැක ගන්න ලැබුණු ලක්ෂණ සහ පාරේ තොටේ යනවිට සහ , මගේ පවුලේ උදවියගෙන් පවා ලැබුණු අත්දැකීම් අනුවයි.

අපි කවුරුත් දන්නා පරිදි අද වෙනකොට අපේ මේ ලෝක ගෝලය ඇතුලේ තියෙන තියෙන මුස්ලිම් කියන ආගම මුලධර්මවාදීන් විසින් තමන්ගේ පෞද්ගලික සුබ සිද්ධිය උදෙසා අන්තවාදයෙන් ත්රස්තවාදයක් දක්වා වර්ධනය කරගෙන තියෙනවා .. ඒක අපි හැමෝම දන්නවා .. ඒකට එක හේතුවක් වෙන්න ඇති මේ ලෝකේ තමන්ගේ ආගම පොතේ තියෙන විදිහටම අකුරටම පිළිපදින මිනිස්සු වැඩිපුරම ඉන්න ආගම මුස්ලිම් වෙන එක. කොහොමින් කොහොම හරි , අපේ මේ ශ්‍රී ලාංකීය ජාතිය , එයිනුත් විශේෂ කොට සිංහලයා අපේ මේ රටට කෙල කරන්න පටන් ගන්න තැන තමයි , මෙන්න මේ මුස්ලිම් ත්රස්තවාදයට අධික බියක් දැක්වීම කියන එක.

මම අර කලිනුත් කිව්වා නේ අපේ ශ්‍රී ලාංකිකයෝ හරිම රිනාත්මකයි කියල .. එකෙනුත් උපරිම සිංහල ජාතිය. මට මේ කිරියේ කරක් ගහනකොටත් , සමහරු එක්ක කතා කරනකොටත් නිතරම ඇහෙන සුපුරුදු වාක්‍යයක් තමයි මේ තියෙන්නේ,

“අපෝ ඔය මුස්ලිම් උන් නං කවද හරි අපේ රට අල්ලගෙන තමා නවතින්නේ”

මට , සිංහලයෙක් හැටියට , මගේ ජාතියට දෙන්න තියෙන්නේ එකම එක උපදෙසයි ... ඔබ මෙහෙම හිතන කෙනෙක් නං ... ඔබ දැන්මම පරාජය භාර අරගෙන ඉවරයි ... ඔබ රිනාත්මක වෙලා ඉවරයි .. ඔබ ඔබේ රට පාවා දීල ඉවරයි ... ඔබෙන් ඔය ඉස්මතු වෙන්නේ එදා සුද්දා අපිට දීපු දායාදය සහ අපේ මානව සම්පතේ පිරිහීමයි ... ඒ කියන්නේ ඔබ සුද්දගේ ගැටේට අහු වෙලා ඉවරයි ..

To be continued....

[QUOTE="Robinhood wage ekek, post: 19287397, member: 462030"] [SIZE=4][COLOR=Navy]කෙල වීමට හේතුව නම් මේකයි , දැන් මං සම්බන්ධ වෙන්නේ මං කතාවේ මුලින් කියපු මුස්ලිම් ප්‍රශ්නෙට. මොකද ඒක අපේ අනාගතේ සම්බන්ධ ප්‍රශ්නයක්.. අනාගතයේ ත්රස්තවාදයක් ඇති වෙනවානම් සහ අපිට තර්ජනයක් ඇති වෙනවා නම් ඒ මුස්ලිම් ආගම සම්බන්ධව පමණයි...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]මම මේ කොටන්නේ මෙතුවක් කාලකෙට මට අපේ සිංහලයින්ගෙන් දැක ගන්න ලැබුණු ලක්ෂණ සහ පාරේ තොටේ යනවිට සහ , මගේ පවුලේ උදවියගෙන් පවා ලැබුණු අත්දැකීම් අනුවයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]අපි කවුරුත් දන්නා පරිදි අද වෙනකොට අපේ මේ ලෝක ගෝලය ඇතුලේ තියෙන තියෙන මුස්ලිම් කියන ආගම මුලධර්මවාදීන් විසින් තමන්ගේ පෞද්ගලික සුබ සිද්ධිය උදෙසා අන්තවාදයෙන් ත්රස්තවාදයක් දක්වා වර්ධනය කරගෙන තියෙනවා .. ඒක අපි හැමෝම දන්නවා .. ඒකට එක හේතුවක් වෙන්න ඇති මේ ලෝකේ තමන්ගේ ආගම පොතේ තියෙන විදිහටම අකුරටම පිළිපදින මිනිස්සු වැඩිපුරම ඉන්න ආගම මුස්ලිම් වෙන එක. කොහොමින් කොහොම හරි , අපේ මේ ශ්‍රී ලාංකීය ජාතිය , එයිනුත් විශේෂ කොට සිංහලයා අපේ මේ රටට කෙල කරන්න පටන් ගන්න තැන තමයි , මෙන්න මේ මුස්ලිම් ත්රස්තවාදයට අධික බියක් දැක්වීම කියන එක.[/COLOR][/SIZE] [IMG]http://relaxforawhile.com/img/Fear_makes_the_wolf_bigger_than_he_is.PNG[/IMG][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]මම අර කලිනුත් කිව්වා නේ අපේ ශ්‍රී ලාංකිකයෝ හරිම රිනාත්මකයි කියල .. එකෙනුත් උපරිම සිංහල ජාතිය. මට මේ කිරියේ කරක් ගහනකොටත් , සමහරු එක්ක කතා කරනකොටත් නිතරම ඇහෙන සුපුරුදු වාක්‍යයක් තමයි මේ තියෙන්නේ, [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [COLOR=Red]“අපෝ ඔය මුස්ලිම් උන් නං කවද හරි අපේ රට අල්ලගෙන තමා නවතින්නේ”[/COLOR] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]මට , සිංහලයෙක් හැටියට , මගේ ජාතියට දෙන්න තියෙන්නේ එකම එක උපදෙසයි ... ඔබ මෙහෙම හිතන කෙනෙක් නං ... ඔබ දැන්මම පරාජය භාර අරගෙන ඉවරයි ... ඔබ රිනාත්මක වෙලා ඉවරයි .. ඔබ ඔබේ රට පාවා දීල ඉවරයි ... ඔබෙන් ඔය ඉස්මතු වෙන්නේ එදා සුද්දා අපිට දීපු දායාදය සහ අපේ මානව සම්පතේ පිරිහීමයි ... ඒ කියන්නේ ඔබ සුද්දගේ ගැටේට අහු වෙලා ඉවරයි .. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]To be continued.... [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]******************************************[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom