Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාංකීය සැප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන තියෙන්නේ ඔයාගේ අදහසක් නේ මැක්ස්බෝයි අයියේ .. හැමෝම එහෙමද දන්නේ නැහැ , මට නං එහෙම හිතෙන්නෙත් නැහැ . අපි මේක ඒ හින්ද පැත්තකට තියල අනික් ඒවා ටිකක් බලමු.

සුද්දෝ ලංකාව බෙදුව කියන එකෙන් මං වෙනම පාලන ප්රදේශයක් ගැන අදහස් කරේ නැහැ  රජුට පක්ෂපාති වෙලා හිටපු රදලයින් අතර ජාති බේදයක් ඇති කරලා , රදලයින් හරහා ඒකේ බලපෑම ජනතාවට ඇති කරපු එක නේද සුද්ද කරේ ? පසු කාලීනව දෙමල දේශපාලකයෝ , සිංහල දේශපාලකයෝ වශයෙන් දේශපාලනයට පිවිසුනෙත් ඔය යමක් කමක් ඇති බෙදා වෙන් වුනු රදල පරම්පරාවේම උදවිය.

එතනින් පටන් ගත්ත පාලන ක්රමයේ එක දිගටම අනාගත්ත නිසා තමයි මං අර ත්රෙඩ් එකේ කලිනුත් කිව්වා වගේ මිනිස්සු හිත ඇතුලෙන් පිරිහෙන්න පටන් අරගෙන ජේ ආර් ගේ හෙන ගෙඩිය වෙනකම්ම අවේ. එදා යූ එන් පී එක රටේ තිබ්බ සැබෑ ප්රශ්නය තේරුම් නොගත්ත එක - බෙදා වෙන් කර පාලනය කිරීම තේරුම් නොගත්ත නිසා හෝ රහ වැටුණු නිසා තමයි අපි ජාතික ප්රශ්නයක් වෙනකං මෙච්චර දුර ආවේ. ඒ කෙලවුණු කෙළවිල්ල නේ මේ තාම ගෙවන්නේ.

අනිවාර්යයෙන්ම ...  ඒකනේ මං ත්රෙඩ් එකේ කියල තියෙන්නේ අපි බෙදිලා ඉවරයි කියල . අපිව මේ සිස්ටම් එක විසින්ම බෙදල ඉවරයි දැන් . ආයේ එකමුතු වීමක් ඇති වෙයි කියල හිතන්න අමාරුයි . එකයි මං ත්රෙඩ් එකේ කියල තියන්නේ ජාතිවාදියෙක් නොවී මානවවාදියෙක් වෙලා අනික් හැමෝගෙම යහපත පතන ගමන් අනුන්ට වෛර නොකර තමන්ව ශක්තිමත් කර ගන්න කියල. මුස්ලිම් උන්ට වෛර කරයි කියල ප්රශ්න ව්සන්දෙන්නේ නැති බව ඔයාගේ පොස්ට් එකේම තියෙනවා. එහෙනං අපි දැන් කරන්න ඕනේ අපේ උන්ව හදා ගන්න එක

[QUOTE="Robinhood wage ekek, post: 19290190, member: 462030"] [SIZE=3][COLOR=Navy]මෙතන තියෙන්නේ ඔයාගේ අදහසක් නේ මැක්ස්බෝයි අයියේ .. හැමෝම එහෙමද දන්නේ නැහැ , මට නං එහෙම හිතෙන්නෙත් නැහැ . අපි මේක ඒ හින්ද පැත්තකට තියල අනික් ඒවා ටිකක් බලමු. :)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]සුද්දෝ ලංකාව බෙදුව කියන එකෙන් මං වෙනම පාලන ප්රදේශයක් ගැන අදහස් කරේ නැහැ :) රජුට පක්ෂපාති වෙලා හිටපු රදලයින් අතර ජාති බේදයක් ඇති කරලා , රදලයින් හරහා ඒකේ බලපෑම ජනතාවට ඇති කරපු එක නේද සුද්ද කරේ ? පසු කාලීනව දෙමල දේශපාලකයෝ , සිංහල දේශපාලකයෝ වශයෙන් දේශපාලනයට පිවිසුනෙත් ඔය යමක් කමක් ඇති බෙදා වෙන් වුනු රදල පරම්පරාවේම උදවිය. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] එතනින් පටන් ගත්ත පාලන ක්රමයේ එක දිගටම අනාගත්ත නිසා තමයි මං අර ත්රෙඩ් එකේ කලිනුත් කිව්වා වගේ මිනිස්සු හිත ඇතුලෙන් පිරිහෙන්න පටන් අරගෙන ජේ ආර් ගේ හෙන ගෙඩිය වෙනකම්ම අවේ. එදා යූ එන් පී එක රටේ තිබ්බ සැබෑ ප්රශ්නය තේරුම් නොගත්ත එක - බෙදා වෙන් කර පාලනය කිරීම තේරුම් නොගත්ත නිසා හෝ රහ වැටුණු නිසා තමයි අපි ජාතික ප්රශ්නයක් වෙනකං මෙච්චර දුර ආවේ. ඒ කෙලවුණු කෙළවිල්ල නේ මේ තාම ගෙවන්නේ. :)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]අනිවාර්යයෙන්ම ... :) ඒකනේ මං ත්රෙඩ් එකේ කියල තියෙන්නේ අපි බෙදිලා ඉවරයි කියල . අපිව මේ සිස්ටම් එක විසින්ම බෙදල ඉවරයි දැන් . ආයේ එකමුතු වීමක් ඇති වෙයි කියල හිතන්න අමාරුයි . එකයි මං ත්රෙඩ් එකේ කියල තියන්නේ ජාතිවාදියෙක් නොවී මානවවාදියෙක් වෙලා අනික් හැමෝගෙම යහපත පතන ගමන් අනුන්ට වෛර නොකර තමන්ව ශක්තිමත් කර ගන්න කියල. මුස්ලිම් උන්ට වෛර කරයි කියල ප්රශ්න ව්සන්දෙන්නේ නැති බව ඔයාගේ පොස්ට් එකේම තියෙනවා. එහෙනං අපි දැන් කරන්න ඕනේ අපේ උන්ව හදා ගන්න එක :)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom