Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාබෙට චූන් පාන් කන සුද්දෝ...! (PHOTOS)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුද්දෙක් කිව්වහම අපි හිතන්නේ සල්ලි වලට කරගන්න දෙයක් නැතිව ලංකාව වගේ රටවල් වලට ඇවිල්ල ඇතිවෙන්න වියදම් කරන විනොද් වෙන කට්ටිය කියල. ඉස්සර නම් එහෙමයි. එංගලන්තේ ඇමෙරිකාවේ, යුරෝපයේ සල්ලි තියෙන සුද්දෝ තමයි රට රටවලට ගියේ.

අද එක රටකින් තව රටකට යනවා කියන්නේ සුළු දෙයක්. රුසියාව egypt වලින් 11,000 tourists අයින් කර ගන්නවලු. කොහමද 11,000 කියන්නේ පොඩි ගන්ක්ද? දැන් හැම රටකින්ම වගේ tourists එනවා. Brazil....Russia...east European countries, china..........මේ වගේ. ඒ නිසා දුප්පත් පෝසත් බේදයක් නැතිව tourists එනවා.

අනිත් එක වසරේ වැඩි කාලයක් සීතලෙන් හිම එක්ක ඉන්න කොට ඕන මනුස්සයෙකුට හිතෙනවා උණුසුම් රටකට වෙනසකට කොහේ හරි යන්න. කීයක් හරි එකතු කරලා. මේක විනොදයකට වඩා මානුෂික අවශතාවයක්.

අනිත් එක දැන් ලංකාවේ සුද්දෝ මාස ගනම් නැවතිලා ඉන්නවා ගෙවලුත් අරගෙන. එතින් උන් බලන්නේ අඩුවට වැඩි කාලයක් ඉන්න.

තව දෙයක්. අපි තව රටකට යන් ඒ රටේ දේවල් බුක්ති විදින්න. දේශීය විදියට ජීවත් වෙලා අත්දැකීමක් ගන්න. වියදම් වැඩි හෝටල් වලට ගිහිල්ල මේවා කරන්න අමාරුයි. මොකද ඒවායේ ඉන්නකොට හිතෙන්න අයිත් උන්ගේ රටවල්වලට ගිහිල්ල ජීවත් උන වගේ

[QUOTE="BINGU_PUTHA, post: 19307901, member: 469273"] [SIZE="4"]සුද්දෙක් කිව්වහම අපි හිතන්නේ සල්ලි වලට කරගන්න දෙයක් නැතිව ලංකාව වගේ රටවල් වලට ඇවිල්ල ඇතිවෙන්න වියදම් කරන විනොද් වෙන කට්ටිය කියල. ඉස්සර නම් එහෙමයි. එංගලන්තේ ඇමෙරිකාවේ, යුරෝපයේ සල්ලි තියෙන සුද්දෝ තමයි රට රටවලට ගියේ. අද එක රටකින් තව රටකට යනවා කියන්නේ සුළු දෙයක්. රුසියාව egypt වලින් 11,000 tourists :shocked::shocked:අයින් කර ගන්නවලු. කොහමද 11,000 කියන්නේ පොඩි ගන්ක්ද? දැන් හැම රටකින්ම වගේ tourists එනවා. Brazil....Russia...east European countries, china..........මේ වගේ. ඒ නිසා දුප්පත් පෝසත් බේදයක් නැතිව tourists එනවා. අනිත් එක වසරේ වැඩි කාලයක් සීතලෙන් හිම එක්ක ඉන්න කොට ඕන මනුස්සයෙකුට හිතෙනවා උණුසුම් රටකට වෙනසකට කොහේ හරි යන්න. කීයක් හරි එකතු කරලා. මේක විනොදයකට වඩා මානුෂික අවශතාවයක්. අනිත් එක දැන් ලංකාවේ සුද්දෝ මාස ගනම් නැවතිලා ඉන්නවා ගෙවලුත් අරගෙන. එතින් උන් බලන්නේ අඩුවට වැඩි කාලයක් ඉන්න. තව දෙයක්. අපි තව රටකට යන් ඒ රටේ දේවල් බුක්ති විදින්න. දේශීය විදියට ජීවත් වෙලා අත්දැකීමක් ගන්න. වියදම් වැඩි හෝටල් වලට ගිහිල්ල මේවා කරන්න අමාරුයි. මොකද ඒවායේ ඉන්නකොට හිතෙන්න අයිත් උන්ගේ රටවල්වලට ගිහිල්ල ජීවත් උන වගේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom