Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාභ කිරිපිටි බොන හිඟන්නො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාභ කිරිපිටි බොන හිඟන්නො

අපේ ගෙදරටත් අවුරුදු 20ක් 25 ක් දිගටම ගෙනාවේ Highland කිරිපිටි.

ඒ ගෙනාවෙත් අනෙක් කිරිපිටි වලට වඩා හයිලන්ඩ් මාර හොඳ නිසා නෙවෙයි වෙළඳපොළේ ලාභෙට ගන්න පුලුවන් කම තිබුණ කිරිපිටි වර්ගය හයිලන්ඩ් නිසා.

ඒ කාලේ අනෙක් කිරිපිටි ලස්සන ඇසුරුමක බැහැල වෙළඳ පොළ ආක්රමණය කරද්දි හයිලන්ඩ් වලට තිබුනේ හරිම දුප්පත් පොල්තීන් ඇසුරුම. ඝනකම් පොලිතීන් ඇසුරුමේ නිරුවත කඩදාසී පෙට්ටියෙන් වැහෙන තරමට Modify වෙන්නත් හයිලන්ඩ් වලට අවුරුදු වලින් බර ගාණක් ගියා.

කාලයක් තිබුණා අපි කඩයකට ගිහින් හයිලන්ඩ් පිටි තියෙනවද ඇහුවම අනෙක් පාරිභෝගිකයො අපි දිහා කිණ්ඩියට බලන.

"ලාභ කිරිපිටි බොන හිඟන්නෝ...."

අනෙක් උන් බහුතරයක් හිතන්නෙ එහෙමයි.

"සල්ලිකාර ගෙවල් වල ඔය ලාභ කිරිපිටි දෙන්නෙ බල්ලන්ටලු...."

ඇත්තද දන්නෙ නෑ.

බල්ලොනම් කවදාවත් එහෙම කියල තිබුණේ නෑ.

හැබැයි මිනිස්සු කියල තිබුණා.

දුප්පත් ගෙවල්වල බල්ලො කන්නෙ බොන්නෙත් මිනිස්සු කන ඒවාමයි.

ආයේ අමුතුවෙන් උයන එකක්යැ.

ඒ කතාව මෙහෙම කියන්නත් ඔට්ටුයි

දුප්පත් ගෙවල්වල මිනිස්සු කන්නෙ බොන්නෙත් බල්ලො කන ඒවාමයි.

තර්කයක් හැටියට හරි ඉතින්....

දැන් ආයේම මිනිස්සු හයිලන්ඩ් පැල්වත්ත හොයනවා.

සුපර් මාකට් වල පිටරට කිරිපිටි වේලෙනවා.

ඇයි ඇහුවම පිටරට කිරිපිටි වල වස විෂලු.

ඇත්ත ද දන්නෙ නෑ.

එයාලා කියනවා අපි අහනවා.

ඉස්සර ලංකාවේ කිරිපිටි මාකට් එකේ රැඟුවේ NESPRAY.

දෙකට හිටියේ LAKSPRAY.

ඇන්කර් පොඩිහිට්යෙක්.

චර්නොබිල් බලාගාර කාන්දුවෙන් පස්සෙ යුරෝපයෙන් එන කිරිපිටි වල විකිරණ තිබුණලු.

විකිරණ එක්ක ආපු යුරෝපයේ කිරිපිටි මාකට් එක වැටිලා.

සල්ලි දීලා කවුද Two in one විදියට කිරිත් එක්ක විකිරණ බොන්නේ.

NESPRAY මාකට් එකත් වැටුනා.

NESPRAY වැටෙද්දි " නවසීලන්තයෙන් පමණයි" පාඨය එක්ක ඇන්කර් කාරයා මාකට් එක අල්ල ගත්තා.

දැන් එයාගෙත් ඌරු තෙල් ලු. පාම් ඔයිල් ලූ.

ඇත්තද දන්කෙ නෑ. එයාලා කියනවා අපි අහනවා.

දැන් ඇන්කර් කාරයත් වැටෙන සයිස්.හයිලන්ඩ් ලට පැල්වත්තලට චාන්ස් එක.

දැන් එයාලටත් පුලුවන් "දේශීය එළදෙනුන්ගෙන් දොවාගත්ත කිරි වලින් නිෂ්පාදිතයි" වගේ ලයින් එකකට යන්න.

එහෙම කිව්වම අපි අහනවා.

අහගෙන ඉඳලා බොනවා.

එයාලත් අපිට වස පොවනකල්.....

බ්ලොග් එකකින් අහුලා ගත්තේ

Source - http://hadenakoluwa.blogspot.com/2019/03/blog-post.html#comment-form

[QUOTE="Nikoi, post: 24294982, member: 569925"] [b]ලාභ කිරිපිටි බොන හිඟන්නො[/b] [SIZE="4"]අපේ ගෙදරටත් අවුරුදු 20ක් 25 ක් දිගටම ගෙනාවේ Highland කිරිපිටි. ඒ ගෙනාවෙත් අනෙක් කිරිපිටි වලට වඩා හයිලන්ඩ් මාර හොඳ නිසා නෙවෙයි වෙළඳපොළේ ලාභෙට ගන්න පුලුවන් කම තිබුණ කිරිපිටි වර්ගය හයිලන්ඩ් නිසා. ඒ කාලේ අනෙක් කිරිපිටි ලස්සන ඇසුරුමක බැහැල වෙළඳ පොළ ආක්රමණය කරද්දි හයිලන්ඩ් වලට තිබුනේ හරිම දුප්පත් පොල්තීන් ඇසුරුම. ඝනකම් පොලිතීන් ඇසුරුමේ නිරුවත කඩදාසී පෙට්ටියෙන් වැහෙන තරමට Modify වෙන්නත් හයිලන්ඩ් වලට අවුරුදු වලින් බර ගාණක් ගියා. කාලයක් තිබුණා අපි කඩයකට ගිහින් හයිලන්ඩ් පිටි තියෙනවද ඇහුවම අනෙක් පාරිභෝගිකයො අපි දිහා කිණ්ඩියට බලන. "ලාභ කිරිපිටි බොන හිඟන්නෝ...." අනෙක් උන් බහුතරයක් හිතන්නෙ එහෙමයි. "සල්ලිකාර ගෙවල් වල ඔය ලාභ කිරිපිටි දෙන්නෙ බල්ලන්ටලු...." ඇත්තද දන්නෙ නෑ. බල්ලොනම් කවදාවත් එහෙම කියල තිබුණේ නෑ. හැබැයි මිනිස්සු කියල තිබුණා. දුප්පත් ගෙවල්වල බල්ලො කන්නෙ බොන්නෙත් මිනිස්සු කන ඒවාමයි. ආයේ අමුතුවෙන් උයන එකක්යැ. ඒ කතාව මෙහෙම කියන්නත් ඔට්ටුයි දුප්පත් ගෙවල්වල මිනිස්සු කන්නෙ බොන්නෙත් බල්ලො කන ඒවාමයි. තර්කයක් හැටියට හරි ඉතින්.... ............................. [IMG]https://2.bp.blogspot.com/-IOIZKCmWgIE/XHytJlR5LZI/AAAAAAAAA8c/I0juq-iEEBkP9q_I9WoZvmQJDJC8ZYhcgCLcBGAs/s1600/53020275_368091563744086_2567199152224075776_n.jpg[/IMG] දැන් ආයේම මිනිස්සු හයිලන්ඩ් පැල්වත්ත හොයනවා. සුපර් මාකට් වල පිටරට කිරිපිටි වේලෙනවා. ඇයි ඇහුවම පිටරට කිරිපිටි වල වස විෂලු. ඇත්ත ද දන්නෙ නෑ. එයාලා කියනවා අපි අහනවා. ඉස්සර ලංකාවේ කිරිපිටි මාකට් එකේ රැඟුවේ NESPRAY. දෙකට හිටියේ LAKSPRAY. ඇන්කර් පොඩිහිට්යෙක්. චර්නොබිල් බලාගාර කාන්දුවෙන් පස්සෙ යුරෝපයෙන් එන කිරිපිටි වල විකිරණ තිබුණලු. විකිරණ එක්ක ආපු යුරෝපයේ කිරිපිටි මාකට් එක වැටිලා. සල්ලි දීලා කවුද Two in one විදියට කිරිත් එක්ක විකිරණ බොන්නේ. NESPRAY මාකට් එකත් වැටුනා. NESPRAY වැටෙද්දි " නවසීලන්තයෙන් පමණයි" පාඨය එක්ක ඇන්කර් කාරයා මාකට් එක අල්ල ගත්තා. දැන් එයාගෙත් ඌරු තෙල් ලු. පාම් ඔයිල් ලූ. ඇත්තද දන්කෙ නෑ. එයාලා කියනවා අපි අහනවා. දැන් ඇන්කර් කාරයත් වැටෙන සයිස්.හයිලන්ඩ් ලට පැල්වත්තලට චාන්ස් එක. දැන් එයාලටත් පුලුවන් "දේශීය එළදෙනුන්ගෙන් දොවාගත්ත කිරි වලින් නිෂ්පාදිතයි" වගේ ලයින් එකකට යන්න. එහෙම කිව්වම අපි අහනවා. අහගෙන ඉඳලා බොනවා. එයාලත් අපිට වස පොවනකල්..... බ්ලොග් එකකින් අහුලා ගත්තේ Source - [url]http://hadenakoluwa.blogspot.com/2019/03/blog-post.html#comment-form[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom