Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාභ ලබනා වියාපාරයක් ඉක්මනින් විකිනීමට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාභ ලබනා වියාපාරයක් ඉක්මනින් විකිනීමට

මචන්ලා , මොරටුව , අගුලාන දුම්රිය ඉස්ථානය ඉස්සරහ පර්චස් 44ක නිවසක් සහිත ඉඩමක් තියෙනවා.අපි දැනට ඒකෙ බෝඩිමක් කරනවා ,rooms 9 ක බෝඩර්ස්ලා දාල තියෙන්නේ.කාමරේකට තුන්දෙනා වගේ බෝර්ඩ් වෙලා ඉන්නවා. ගොඩක් ඉන්නේ කොළඹ ජොබ් කරන අය සහ මොරටුව අවට විවිද අද්යාපනය ආයතන වල ඉගෙන ගන්න අය. දැනට මාසෙකට 85000 පමණ මාසික ආදායමක් ලබනවා.

දුම්රිය ස්තානය ඉස්සරහ නිසා බොඩර්ස්ලා නවතින්න ගොඩක් කැමතියි.දැනට බෝඩිමේ දාන්න පුළුවන් උපරිමේට දාල ඉන්නේ .තව ඉඩකඩ තියෙනවනම් තව දාන්න පුළුවන්. ඉඩම සන්වර්දනය කරලා ටිකක් විශාල බෝඩිමක් දැම්මොත් මාසිකව විශාල ආදායමක් ගන්න පුළුවන්.

පව්ලේ අය විදේශ ගතවෙන්න ඉන්න නිසා ඉක්මනින් ඉඩම විකුනන්නයි හදන්නේ.

පර්චස් එක ලක්ෂ 3යි.සම්පුර්ණ ඉඩම ලක්ෂ 132කට විකුනනවා.ගාන නම් අඩු කරන්නේ නෑ මේ ගානට ඔෆර් එකක් ආවොත් ඉක්මනින් දීලා දානවා.මාර්තු 15ට කලින් විකුණ ගන්න බලන්නේ. (කලිනුත් මේ පොස්ට් එක දැම්ම මන් පර්ච් එක ලක්ෂ 5 ගානේ.ඉක්මනින් විකුන ගන්න ඕනේ නිසා තුනකට බැස්සුවේ)

කොළඹට ආසන්නව ආයෝජනයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට ගොඩක් වටිනවා.

ඉඩම වටේම තාප්ප දාල තියෙන්නේ. නිරවුල් ඔප්පු.ජලය සහ විදුලිය තියෙනවා.මොරටුව නගරසභා සිමාවේ තියෙන්නේ. සංවර්දනය කර පුළුල් කිරීමට යෝජිත Marine Drive මාර්ගයට ඉදිරිපසින් තමා ඉඩම තියෙන්නේ.ඉඩමෙන් පාරට අහුවෙන්නේ නෑ.පාර නිසා අනාගතයේ විශාල වටිනාකම වැඩි වීමක් ඉඩමට ලැබෙනවා.දැනටත් ගාලු පාරට විකල්ප මාර්ගයක් ලෙසත් ඒ පාර භාවිතා වෙනවා. .ගාලුපාරට 1.5km . බෝඩිමක් වැනි ව්‍යාපාරයක් හෝ අනාගත ආයෝජනයක් සදහා ඉඩමක් අරන් දාන්න කැමති කෙනෙක්ට ගොඩක් වටිනා අවස්තාවක් .

වැඩි විස්තර සදහා 0715423995 - මධුරංග.

(p.m. කරන්න එපා මැසේජ් කියවන්න වෙන්නේ නෑ.)

[QUOTE="vishwa maduranga, post: 22868551, member: 389382"] [b]ලාභ ලබනා වියාපාරයක් ඉක්මනින් විකිනීමට[/b] [B][SIZE="5"]මචන්ලා , මොරටුව , අගුලාන දුම්රිය ඉස්ථානය ඉස්සරහ පර්චස් 44ක නිවසක් සහිත ඉඩමක් තියෙනවා.අපි දැනට ඒකෙ බෝඩිමක් කරනවා ,rooms 9 ක බෝඩර්ස්ලා දාල තියෙන්නේ.කාමරේකට තුන්දෙනා වගේ බෝර්ඩ් වෙලා ඉන්නවා. ගොඩක් ඉන්නේ කොළඹ ජොබ් කරන අය සහ මොරටුව අවට විවිද අද්යාපනය ආයතන වල ඉගෙන ගන්න අය. දැනට මාසෙකට 85000 පමණ මාසික ආදායමක් ලබනවා. දුම්රිය ස්තානය ඉස්සරහ නිසා බොඩර්ස්ලා නවතින්න ගොඩක් කැමතියි.දැනට බෝඩිමේ දාන්න පුළුවන් උපරිමේට දාල ඉන්නේ .තව ඉඩකඩ තියෙනවනම් තව දාන්න පුළුවන්. ඉඩම සන්වර්දනය කරලා ටිකක් විශාල බෝඩිමක් දැම්මොත් මාසිකව විශාල ආදායමක් ගන්න පුළුවන්. පව්ලේ අය විදේශ ගතවෙන්න ඉන්න නිසා ඉක්මනින් ඉඩම විකුනන්නයි හදන්නේ. [COLOR="DarkRed"][I]පර්චස් එක ලක්ෂ 3යි.සම්පුර්ණ ඉඩම ලක්ෂ 132කට විකුනනවා.ගාන නම් අඩු කරන්නේ නෑ මේ ගානට ඔෆර් එකක් ආවොත් ඉක්මනින් දීලා දානවා.[/I][/COLOR]මාර්තු 15ට කලින් විකුණ ගන්න බලන්නේ. (කලිනුත් මේ පොස්ට් එක දැම්ම මන් පර්ච් එක ලක්ෂ 5 ගානේ.ඉක්මනින් විකුන ගන්න ඕනේ නිසා තුනකට බැස්සුවේ) කොළඹට ආසන්නව ආයෝජනයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට ගොඩක් වටිනවා. ඉඩම වටේම තාප්ප දාල තියෙන්නේ. නිරවුල් ඔප්පු.ජලය සහ විදුලිය තියෙනවා.මොරටුව නගරසභා සිමාවේ තියෙන්නේ. සංවර්දනය කර පුළුල් කිරීමට යෝජිත Marine Drive මාර්ගයට ඉදිරිපසින් තමා ඉඩම තියෙන්නේ.ඉඩමෙන් පාරට අහුවෙන්නේ නෑ.පාර නිසා අනාගතයේ විශාල වටිනාකම වැඩි වීමක් ඉඩමට ලැබෙනවා.දැනටත් ගාලු පාරට විකල්ප මාර්ගයක් ලෙසත් ඒ පාර භාවිතා වෙනවා. .ගාලුපාරට 1.5km . බෝඩිමක් වැනි ව්‍යාපාරයක් හෝ අනාගත ආයෝජනයක් සදහා ඉඩමක් අරන් දාන්න කැමති කෙනෙක්ට ගොඩක් වටිනා අවස්තාවක් . වැඩි විස්තර සදහා 0715423995 - මධුරංග. (p.m. කරන්න එපා මැසේජ් කියවන්න වෙන්නේ නෑ.) [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom