Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාල්කාන්ත_බීලා හප්පලා අත්අඩංගුවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාල්කාන්ත_බීලා හප්පලා අත්අඩංගුවට

ලාල්කාන්ත අත්අඩංගුවට

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කේ.ඩී.ලාල් කාන්ත මහතා පැදවූ කැබ් රථය අද (1) අනුරාධපුර බන්ධනාගාරය අසලදී යතුරුපැදියක ගැටීමෙන් කාන්තාවක් හා ඇගේ ඥාතී දියණියක් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.

සිද්ධියෙන් යතුරුපැදියේ ගමන් කළ කාන්තාවක් බරපතල තුවාල ලබා ඇගේ ඥාතී දියණියක් සුළු තුවාල ලබා තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මන්ත්රීවරයා අත්අඩංගුවට ගත් බවත් අනුරාධපුර පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ එප්පාවල සහ අමුණුකොළේ පදිංචි වයස අවුරුදු 45 සහ 14 යන කාන්තාවක් හා දියණියකි.

අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට දී වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී අනුරාධපුර නගරය දෙසට පැමිණි යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසීය පවසයි.

අනතුරින් තුවාල ලැබූ කාන්තාවගේ අස්ථි වලට බරපතල හානි සිදුව ඇති බවත් ඇගේ ඥාතී දියණිය සුළු තුවාල ලබා ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

අත්අඩංගුවට ගත් මන්ත්රීවරයා හෙට (2) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ රථ වාහන අංශය පරීක්ෂණ පවත්වයි.

http://www.lankadeepa.lk/news/හිටපු-මන්ත්රී-ලාල්කාන්ත-අත්අඩංගුවට/101-546588

[ATTACH]75122[/ATTACH]

[QUOTE="ROCCO-X, post: 24250363, member: 562642"] [b]ලාල්කාන්ත_බීලා හප්පලා අත්අඩංගුවට[/b] [CENTER][SIZE="5"][B]ලාල්කාන්ත අත්අඩංගුවට[/B][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="black"][B]ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කේ.ඩී.ලාල් කාන්ත මහතා පැදවූ කැබ් රථය අද (1) අනුරාධපුර බන්ධනාගාරය අසලදී යතුරුපැදියක ගැටීමෙන් කාන්තාවක් හා ඇගේ ඥාතී දියණියක් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව අනුරාධපුර පොලිසිය පවසයි. සිද්ධියෙන් යතුරුපැදියේ ගමන් කළ කාන්තාවක් බරපතල තුවාල ලබා ඇගේ ඥාතී දියණියක් සුළු තුවාල ලබා තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මන්ත්රීවරයා අත්අඩංගුවට ගත් බවත් අනුරාධපුර පොලිසිය පවසයි. මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ එප්පාවල සහ අමුණුකොළේ පදිංචි වයස අවුරුදු 45 සහ 14 යන කාන්තාවක් හා දියණියකි. අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට දී වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී අනුරාධපුර නගරය දෙසට පැමිණි යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසීය පවසයි. අනතුරින් තුවාල ලැබූ කාන්තාවගේ අස්ථි වලට බරපතල හානි සිදුව ඇති බවත් ඇගේ ඥාතී දියණිය සුළු තුවාල ලබා ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. අත්අඩංගුවට ගත් මන්ත්රීවරයා හෙට (2) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ රථ වාහන අංශය පරීක්ෂණ පවත්වයි.[/B][/COLOR][/SIZE] [url]http://www.lankadeepa.lk/news/%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/101-546588[/url] [CENTER][ATTACH]75122._xfImport[/ATTACH][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom