Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාල් කාන්ත ඇප ලැබිමෙන් පසු කියු දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මු ගැන පට්ට පැහැදීමක් ආවා මේ ආර්ටිකල් එක කියෙව්වම.

හිටපු ගමන් ෆෝන් එකෙන් එන්ටර් ද ඩ්‍රැගන් බලනවා කේ.ඩී. ලාල්කාන්ත

මත්පැන් බීමට සීමා වැටෙන්නේත් ඔය සංස්කෘතික, සදාච ාරවාදී චින්තනය නිසා නේද?

තව කෙනෙක්ව පීඩාවට පත්වෙන්නේ නැත්නම් ඕනෑ දෙයක් අවුලක් නැහැ. කාල්මාක්ස් කියලා තියෙනවා මානුෂීය වූ කිසිවක් මට අරුචි නොවේ කියලා. අපි මෙතැන බෝතලයක් ගහනවා කියලා හිතමු. අපි ඉන්නේ අපේ පෞද්ගලික අවකාශයක. සද්දබද්ද නෑ. ඉතින් ඒක මානුෂීයයි නේද? අපි දෙන්නා බොන ගමන් පරණ කතා මතක් කරනවා කියලා හිතමු. කාටවත් මොකක්ද තියෙන ප්රශ්නය. හැබැයි මට පොඩි සීමාවක් තියෙනවා. මොකද දැන් කෝල් එකක් එන්න පුළුවන් හදිසි තත්ත්වයක් තියෙනවා, එන්න කියලා. අපට සමාජ වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි ටිකක් නොබී ඉන්නවා නම් මම නොබී ඉන්නේ. ඒ කාලේ ඉඳන් ආර්ථික අමාරුකම් එක්ක පක්ෂයේ හැදුණ මත්පැන් නොබොන සංස්කෘතියක් තියෙනවා. තව කෙනෙක් අහන්න පුළුවන් නොකා නොබී ජීවත්වෙලා ඇති වැඬේ මොකක්ද කියලා. අපේ ඉස්කෝලේ යාළුවෝ ඉන්නවා, ඉස්කෝලේ 83 කණ්ඩායම වාර්ෂිකව සාදයක් එහෙම දානවා. එතකොට මම යනවා. උංගෙන් ඉතින් බේරෙන්න බෑ බීපං කියලා. ඉතින් චුට්ටක් බොනවා. ඒක මට බොන්න තියෙන වුවමනාවක් නෙවෙයි. ඒත් ඒක තමයි එතැන මම පවත්වන මානුෂීය සම්බන්ධයේ ස්වරූපය.

මෑත කාලයේ ලංකාවේ ඉන්න ලොකුම සංස්කෘතික පොලි ස්කාරයා සමකාමී ප්‍රජාවට දැවැන්ත අපහාසයක් කරන්න උත්සාහ කළා. ඔබ විශ්වාස කරන සංස්කෘතික නිදහස සමකාමීන්ට ලැබිය යුතුද?

කලින් කී මාක්ස්ගේ කියමන මෙතැනට අදාළ වෙනවා. යම් කිසි දෙදෙනෙක් හෝ කිහිපදෙනෙක් කැමැත්තෙන් ලිංගික ජීවිතය භූක්ති විඳිනකොට කාටවත් මොකද. කාලයක් වෛද්‍ය විද්‍යාවේ කතාකළානේ සමලිංග ිකත්වය ලෙඩක්ද කියලා, අද ලෝකය පිළිගන්නවා ඒක ලෙඩක් නෙවෙයි කියලා. සංක්‍රාන්ති ලිංගි කත්වයත් ඒ වගේ. මම ඉපදෙන කොට පිරිමි සිරුරක් ලැබෙනවා. ඒත් මම කැමති කාන්තාවක් වගේ ඉන්න කියලා හිතමු. පිරිමියෙක් වගේ ඉපදිලා පිරිමියෙක් වගේ අඳින කෙනෙක්ට, ගැහැනියක් වගේ අඳින්න කියලා බලකරනවා වගේම තමයි සංක්‍රාන්ති ලිංගික කාන්තාවකට පිරිමියෙක් වගේ ඉඳපන් කියලා බල කරන එක. ලෝකයේ සංස්කෘතින් ගැන අඩු දැනුම නිසා මේ අනන්‍යතාවන් තව කෙනෙකුට පහරදීමේ අවි විදියට පාවිච්චි වෙනවා. ඒත් ඒවා ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක් නැහැ. මම නම් ඔය හැම ලිංග ික කටයුත්තක්ම කරලා තියෙනවා. විවෘතව කියන්නම්. පොඩි කාලේ මම ස්වයං-ලිංගික කටයුතු කරලා තියෙනවා. තරුණ වයසට එද්දී පිරිමි යාළුවොත් එක්ක ලිංගික කටයුතු කරලා තියෙනවා. ඒ වයසේදීම ගෑනු ළමයි එක්කත් ලිංග ික කටයුතු කරලා තියෙනවා. මම දන්නවා වෙන අයත් ඒ හැමදේම කරලා තියෙනවා. මම කාටවත් බලහත්කාරකමක් කරලා නැහැ. ඒ ලිංගිකත්වය මම අනිවාර්යයෙන් තියාගන්න ඕනෑ කියලා පවත්වාගෙන යන්නේත් නැහැ. ලිංගික ප්‍රජාවක් පදනම් කරගෙන මාතෘකාවක් ගොඩනඟන එකම පසුගාමීයි කියලා මම හිතනවා. ඒක ඒ ඒ අයගේ පෞද්ගලිකත්වය.

විවාහය, ලිංගිකත්වය වගේම ප්‍රේමය ගැනත් සංස්කෘතික සීමා තියෙනවා. ‘අනියම් ප්‍රේමය’ කියන එක අද මාධ්‍ය පවා බොහෝවිට පාවිච්චි කරන වචනයක්.

චිත්‍රාල් සෝමපාල සහ උමාරියා ගයන සිංදුවක පදයක් තියෙනවා, ‘පෙම රසයි රසයි රහසින් හන්දා’ කියලා. මිනිසා බිහිවුණ දා පටන් මිනිස් සමාජයේ සම්පූර්ණ ඉතිහාසයෙන් ගත්තොත් ඉතාම පුංචි කාලයක් විතරක් පාවිච්චි කළ අදහසක් තියෙනවා. ජීවිත කාලයේම එකම පිරිමියෙක් සහ එකම ගැහැනියක් අතර තියෙන සම්බන්ධය තමයි හොඳම සම්බන්ධය කියන අදහස. මිනිස් ඉතිහාසය එක්ක ගත්තාම ඒ කාලය කතාකරන්නවත් තරම් නැති පුංචි කාල සීමාවක්. එකම කෙනෙක්ට සීමාවෙන බව කියනවා නම්, ඊට වඩා හොඳයිනේ තනියම කරගන්න එක. ඒක ඊටත් වඩා පිවිතුරුයිනේ. එංගල්ස් කියනවා එහෙම ගත්තොත් ලෝකයේ ඉන්න පවිත්‍රම සතා පටිපණුවාලු. මොකද උගේ හැම පුරුකක් ගානෙම ලිංගික අවයව දෙකම තියෙනවා. ඌ තනියම ප්‍රජනනය කරගන්නවා. කාටවත් කරදරයක් නැහැ.

බොහෝ පවුල් එකට පවතින්නේ බලහත්කාරයෙන්. භෞතික බලහත්කාරයම නෙවෙයි. ආකල්පමය බලහත්කාරය, ආර්ථිකය විසින් ඇතිකළ බලහත්කාරය, නීති පද්ධතියෙන් හැදූ බලහත්කාරය, සමාජීය බලහත්කාරය වගේ විශාල බලහත්කාරයක්. සංකීර්ණ බලහත්කාර යාන්ත්‍රණයක් විසින් තමයි පවුලක දෙන්නෙකු එකටම තබන්නේ. එකිනෙකා කෙරෙහි තියෙන ආදරය සහ රුචිකත්වය මතම නෙවෙයි එකට ඉන්නේ. පවුල කියන්නේ සිරගතවීමක්. ඉස්සර කතාවක් තියෙනවානේ ආර්ථිකය ගැන. ඉස්සරහ දොරින් දුප්පත්කම එද්දී ආදරය පස්සා දොරින් පලායනවා කියලා. ලංකාවෙ බහුතරයකට පවුල් ජීවිතය විඳින්නත් බැහැ. එකට චිත්‍රපටියක්, නාට්‍යයක් බලන්න වෙලාවක් නැහැ. ඒක ඇතුළේ ආදරය පලායනවා. ආර්ථික ප්‍රශ්නවලට මුහුණදෙන්න හැකියාව තියෙන අය ආදරය පලායද්දී දික්කසාද වෙනවා. පීඩිතයන්ට ඒක කරන්න බැහැ. මං හිතන්නේ සීයක් විවාහ වෙද්දී විසිපහක් විතර දික්කසාද වෙනවා. මම කියන්නේ අපි විවාහය පිළිබඳව එකතුවෙන තැනදී දික්කසාද වීම ගැනත් එකඟ විය යුතුයි. හැබැයි, නිදහස ගැන කතාකළා වගේ නෙවෙයි. ප්‍රායෝගිකව පෙන්වන්න ඕනෑ. මගේ බිරිඳට වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා නම් මට පුළුවන් වෙන්න ඕනෑ ඒක පිළිගන්න. ඒක එයාගේ කැමැත්ත නම් මම මොකටද ඒකට ඇඟිලි ගහන්නේ. සමහර ලිබරල්යැයි කියාගන්නා අයත් තමන්ගේ බිරිඳ හෝ සැමියාට ප්රශ්නය ආවාම කලින් කී කතා ඉවරයි.

පරණ දේ විනාශ නොවී අලුත් දෙයක් නිර්මාණය වෙන්නේ නැති බව කියනවා. මේ පවුල් ක්‍රමය නරකයි කියලා හිතන්න බැහැ. මේක තමයි දැන් තියෙන ක්‍රමය. මේක විනාශ වෙද්දී තවත් හොඳ පවුල් ක්‍රමයක් නිර්මාණය වේවි. ඉතිහාසයේදී තිබුණු එක ගෙයි කෑම, විස්තෘත පවුල වගේ ක්‍රම දැන් නැතිවෙලා. මේ ක්‍රමය ඇවිත්. ඉදිරියේදී තව හොඳ ක්‍රම ඇතිවේවි. එංගල්ස්ගේ ‘පවුල, පෞද්ගලික දේපළ හා රජය’ ඇතිවූ හැටි කියන පොත කියෙව්වොත් ඔළු ගොඩාක් සුද්ධවෙයි.

අනිද්දා පුවත්පතේ පලවූ සම්පුර්ණ සාකච්චාව මෙතනින් බලන්න.

[QUOTE="Svns, post: 24267738, member: 570507"] [SIZE=4]මු ගැන පට්ට පැහැදීමක් ආවා මේ ආර්ටිකල් එක කියෙව්වම. [/SIZE] [URL="http://www.anidda.lk/%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94-%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B7%86%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B6%B1%E0%B7%8A/?fbclid=IwAR3cnfkHidSsKxzIeoBmvG1yp3oIbglz9IsWvO6WeJKrWBlWI9hP8QVOiG8"]හිටපු ගමන් ෆෝන් එකෙන් එන්ටර් ද ඩ්‍රැගන් බලනවා කේ.ඩී. ලාල්කාන්ත[/URL] [IMG]http://www.anidda.lk/wp-content/uploads/2018/11/new-web-72.jpg[/IMG] [SIZE=4][COLOR=#ff0000] මත්පැන් බීමට සීමා වැටෙන්නේත් ඔය සංස්කෘතික, සදාච ාරවාදී චින්තනය නිසා නේද?[/COLOR][/SIZE] [SIZE=4] තව කෙනෙක්ව පීඩාවට පත්වෙන්නේ නැත්නම් ඕනෑ දෙයක් අවුලක් නැහැ. කාල්මාක්ස් කියලා තියෙනවා මානුෂීය වූ කිසිවක් මට අරුචි නොවේ කියලා. අපි මෙතැන බෝතලයක් ගහනවා කියලා හිතමු. අපි ඉන්නේ අපේ පෞද්ගලික අවකාශයක. සද්දබද්ද නෑ. ඉතින් ඒක මානුෂීයයි නේද? අපි දෙන්නා බොන ගමන් පරණ කතා මතක් කරනවා කියලා හිතමු. කාටවත් මොකක්ද තියෙන ප්රශ්නය. හැබැයි මට පොඩි සීමාවක් තියෙනවා. මොකද දැන් කෝල් එකක් එන්න පුළුවන් හදිසි තත්ත්වයක් තියෙනවා, එන්න කියලා. අපට සමාජ වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි ටිකක් නොබී ඉන්නවා නම් මම නොබී ඉන්නේ. ඒ කාලේ ඉඳන් ආර්ථික අමාරුකම් එක්ක පක්ෂයේ හැදුණ මත්පැන් නොබොන සංස්කෘතියක් තියෙනවා. තව කෙනෙක් අහන්න පුළුවන් නොකා නොබී ජීවත්වෙලා ඇති වැඬේ මොකක්ද කියලා. අපේ ඉස්කෝලේ යාළුවෝ ඉන්නවා, ඉස්කෝලේ 83 කණ්ඩායම වාර්ෂිකව සාදයක් එහෙම දානවා. එතකොට මම යනවා. උංගෙන් ඉතින් බේරෙන්න බෑ බීපං කියලා. ඉතින් චුට්ටක් බොනවා. ඒක මට බොන්න තියෙන වුවමනාවක් නෙවෙයි. ඒත් ඒක තමයි එතැන මම පවත්වන මානුෂීය සම්බන්ධයේ ස්වරූපය.[/SIZE] [SIZE=4][COLOR=#ff0000]මෑත කාලයේ ලංකාවේ ඉන්න ලොකුම සංස්කෘතික පොලි ස්කාරයා සමකාමී ප්‍රජාවට දැවැන්ත අපහාසයක් කරන්න උත්සාහ කළා. ඔබ විශ්වාස කරන සංස්කෘතික නිදහස සමකාමීන්ට ලැබිය යුතුද?[/COLOR][/SIZE] [SIZE=4] කලින් කී මාක්ස්ගේ කියමන මෙතැනට අදාළ වෙනවා. යම් කිසි දෙදෙනෙක් හෝ කිහිපදෙනෙක් කැමැත්තෙන් ලිංගික ජීවිතය භූක්ති විඳිනකොට කාටවත් මොකද. කාලයක් වෛද්‍ය විද්‍යාවේ කතාකළානේ සමලිංග ිකත්වය ලෙඩක්ද කියලා, අද ලෝකය පිළිගන්නවා ඒක ලෙඩක් නෙවෙයි කියලා. සංක්‍රාන්ති ලිංගි කත්වයත් ඒ වගේ. මම ඉපදෙන කොට පිරිමි සිරුරක් ලැබෙනවා. ඒත් මම කැමති කාන්තාවක් වගේ ඉන්න කියලා හිතමු. පිරිමියෙක් වගේ ඉපදිලා පිරිමියෙක් වගේ අඳින කෙනෙක්ට, ගැහැනියක් වගේ අඳින්න කියලා බලකරනවා වගේම තමයි සංක්‍රාන්ති ලිංගික කාන්තාවකට පිරිමියෙක් වගේ ඉඳපන් කියලා බල කරන එක. ලෝකයේ සංස්කෘතින් ගැන අඩු දැනුම නිසා මේ අනන්‍යතාවන් තව කෙනෙකුට පහරදීමේ අවි විදියට පාවිච්චි වෙනවා. ඒත් ඒවා ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක් නැහැ. මම නම් ඔය හැම ලිංග ික කටයුත්තක්ම කරලා තියෙනවා. විවෘතව කියන්නම්. පොඩි කාලේ මම ස්වයං-ලිංගික කටයුතු කරලා තියෙනවා. තරුණ වයසට එද්දී පිරිමි යාළුවොත් එක්ක ලිංගික කටයුතු කරලා තියෙනවා. ඒ වයසේදීම ගෑනු ළමයි එක්කත් ලිංග ික කටයුතු කරලා තියෙනවා. මම දන්නවා වෙන අයත් ඒ හැමදේම කරලා තියෙනවා. මම කාටවත් බලහත්කාරකමක් කරලා නැහැ. ඒ ලිංගිකත්වය මම අනිවාර්යයෙන් තියාගන්න ඕනෑ කියලා පවත්වාගෙන යන්නේත් නැහැ. ලිංගික ප්‍රජාවක් පදනම් කරගෙන මාතෘකාවක් ගොඩනඟන එකම පසුගාමීයි කියලා මම හිතනවා. ඒක ඒ ඒ අයගේ පෞද්ගලිකත්වය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#ff0000]විවාහය, ලිංගිකත්වය වගේම ප්‍රේමය ගැනත් සංස්කෘතික සීමා තියෙනවා. ‘අනියම් ප්‍රේමය’ කියන එක අද මාධ්‍ය පවා බොහෝවිට පාවිච්චි කරන වචනයක්.[/COLOR][/SIZE] [SIZE=4] චිත්‍රාල් සෝමපාල සහ උමාරියා ගයන සිංදුවක පදයක් තියෙනවා, ‘පෙම රසයි රසයි රහසින් හන්දා’ කියලා. මිනිසා බිහිවුණ දා පටන් මිනිස් සමාජයේ සම්පූර්ණ ඉතිහාසයෙන් ගත්තොත් ඉතාම පුංචි කාලයක් විතරක් පාවිච්චි කළ අදහසක් තියෙනවා. ජීවිත කාලයේම එකම පිරිමියෙක් සහ එකම ගැහැනියක් අතර තියෙන සම්බන්ධය තමයි හොඳම සම්බන්ධය කියන අදහස. මිනිස් ඉතිහාසය එක්ක ගත්තාම ඒ කාලය කතාකරන්නවත් තරම් නැති පුංචි කාල සීමාවක්. එකම කෙනෙක්ට සීමාවෙන බව කියනවා නම්, ඊට වඩා හොඳයිනේ තනියම කරගන්න එක. ඒක ඊටත් වඩා පිවිතුරුයිනේ. එංගල්ස් කියනවා එහෙම ගත්තොත් ලෝකයේ ඉන්න පවිත්‍රම සතා පටිපණුවාලු. මොකද උගේ හැම පුරුකක් ගානෙම ලිංගික අවයව දෙකම තියෙනවා. ඌ තනියම ප්‍රජනනය කරගන්නවා. කාටවත් කරදරයක් නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]බොහෝ පවුල් එකට පවතින්නේ බලහත්කාරයෙන්. භෞතික බලහත්කාරයම නෙවෙයි. ආකල්පමය බලහත්කාරය, ආර්ථිකය විසින් ඇතිකළ බලහත්කාරය, නීති පද්ධතියෙන් හැදූ බලහත්කාරය, සමාජීය බලහත්කාරය වගේ විශාල බලහත්කාරයක්. සංකීර්ණ බලහත්කාර යාන්ත්‍රණයක් විසින් තමයි පවුලක දෙන්නෙකු එකටම තබන්නේ. එකිනෙකා කෙරෙහි තියෙන ආදරය සහ රුචිකත්වය මතම නෙවෙයි එකට ඉන්නේ. පවුල කියන්නේ සිරගතවීමක්. ඉස්සර කතාවක් තියෙනවානේ ආර්ථිකය ගැන. ඉස්සරහ දොරින් දුප්පත්කම එද්දී ආදරය පස්සා දොරින් පලායනවා කියලා. ලංකාවෙ බහුතරයකට පවුල් ජීවිතය විඳින්නත් බැහැ. එකට චිත්‍රපටියක්, නාට්‍යයක් බලන්න වෙලාවක් නැහැ. ඒක ඇතුළේ ආදරය පලායනවා. ආර්ථික ප්‍රශ්නවලට මුහුණදෙන්න හැකියාව තියෙන අය ආදරය පලායද්දී දික්කසාද වෙනවා. පීඩිතයන්ට ඒක කරන්න බැහැ. මං හිතන්නේ සීයක් විවාහ වෙද්දී විසිපහක් විතර දික්කසාද වෙනවා. මම කියන්නේ අපි විවාහය පිළිබඳව එකතුවෙන තැනදී දික්කසාද වීම ගැනත් එකඟ විය යුතුයි. හැබැයි, නිදහස ගැන කතාකළා වගේ නෙවෙයි. ප්‍රායෝගිකව පෙන්වන්න ඕනෑ. මගේ බිරිඳට වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා නම් මට පුළුවන් වෙන්න ඕනෑ ඒක පිළිගන්න. ඒක එයාගේ කැමැත්ත නම් මම මොකටද ඒකට ඇඟිලි ගහන්නේ. සමහර ලිබරල්යැයි කියාගන්නා අයත් තමන්ගේ බිරිඳ හෝ සැමියාට ප්රශ්නය ආවාම කලින් කී කතා ඉවරයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පරණ දේ විනාශ නොවී අලුත් දෙයක් නිර්මාණය වෙන්නේ නැති බව කියනවා. මේ පවුල් ක්‍රමය නරකයි කියලා හිතන්න බැහැ. මේක තමයි දැන් තියෙන ක්‍රමය. මේක විනාශ වෙද්දී තවත් හොඳ පවුල් ක්‍රමයක් නිර්මාණය වේවි. ඉතිහාසයේදී තිබුණු එක ගෙයි කෑම, විස්තෘත පවුල වගේ ක්‍රම දැන් නැතිවෙලා. මේ ක්‍රමය ඇවිත්. ඉදිරියේදී තව හොඳ ක්‍රම ඇතිවේවි. එංගල්ස්ගේ ‘පවුල, පෞද්ගලික දේපළ හා රජය’ ඇතිවූ හැටි කියන පොත කියෙව්වොත් ඔළු ගොඩාක් සුද්ධවෙයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][URL="http://www.anidda.lk/%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94-%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B7%86%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B6%B1%E0%B7%8A/?fbclid=IwAR3cnfkHidSsKxzIeoBmvG1yp3oIbglz9IsWvO6WeJKrWBlWI9hP8QVOiG8"]අනිද්දා පුවත්පතේ පලවූ සම්පුර්ණ සාකච්චාව මෙතනින් බලන්න.[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom