ලාෆ් ගෑස් මිලත් පහළට

monson

Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 300 කින් අඩු කළ බවත් නව මිල අද (6) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ලාෆ් ගෑස් සමාගම පැවසීය.

    එම මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,690 ක් බව ද එම සමාගම කියයි.

    එම මිල පහත දැමීමට සමගාමීව කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120 කින් පහළ දැමූ බවත් කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,476 ක් බවත් එම සමාගම වැඩි දුරටත් පවසයි.

    - https://www.lankadeepa.lk/latest_news/ලාෆ්-ගෑස්-මිලත්-පහළට/1-635984