Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාෆින් බුද්ධ සිනාසෙන්නේ ඔබටමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාෆින් බුද්ධා

ලාෆින් බුද්ධ ප්‍රතිමා පේව්මන්ට් එකේ විකුණන බවත්, වාහනවලින් ගෙනවිත් පාරක් අයිනේ නවතා විකුණන බවත් එවැනි රූපවල කිසිදු වටිනාකමක් නැති බවත් එම තරුණියගේ අදහසය. එයට හේතුව එම රූපය එවැනි තැන්වල තැබීම හරහා එහි බලය අතුරුදන්ව යන බැවිනි. ෆෙංෂුයි මධ්‍යස්ථානවල ඇති ප්රතිමාවල ආරක්ෂාව මාස්ටර්ගේ භාවිතාව හරහා සිදුකර ඇති බවට ඇය සහතිකයක් දුන් අතර ආගමික ස්ථාන අසල ඇති ප්‍රතිමා කුමන හෝ හේතුවකටවත් නොගත යුතු බව පැවසීය. එයට හේතුව ෆෙංෂුයි රහස් ආගමික ස්ථානවලට විරුද්ධ වීමය. ආගමික ස්ථාන කරා යන බොහෝ අය ප්‍රශ්න කරගසා ඒවාට විසඳුම් සඳහා යන බැවින් එවැනි තැන්වල ෆෙංෂුයි ප්රතිමාවලට බලයක් නැති බව ඇගේ අදහසය.

ඔවුන්ගේ වෙනත් ෆෙංෂුයි මධ්‍යස්ථානයකට ගොඩ වුණෙමි. මගේ ගැටලුව ඉදිරිපත් කළෙමි. මගේ නිවසෙහි දියුණුවක් නැති බව පැවසුවෙමි. මා කවුද ලබන වැටුප කිසිත් නොවිමසූ ඔහු නිවසේ ඉදිකිරීම්හි දෝෂ ඇති බවත් නිවසෙහි ප්ලෑනෙහි කොපියක් ගෙන ආවේ නම් දොස් පෙන්විය හැකි බවත් පැවසුවේය. එය නොමිලේ ලබාදෙන සේවයකි. එහෙත් එකී දෝෂ, නිවාරණය කරගැනීම මාස්ටර් ලවා කරගත යුතුය. ඔහු නිවෙස් කරා පැමිණෙන අතර ඊට හිමි වටිනාකම ඔහුම තීන්දු කරයි. තනි තට්ටුවක නිවසක් නම් මූලික පිරික්සීමට 10, 000ක මුදලක් අය කෙරේ. දෙමහල් නිවසක් නම් රුපියල් 20, 000කි.

ගෙවල් කැඩීම

ෆෙංෂුයි ක්‍රමයට ගෘහ නිර්මාණය කිරීම මේ දිනවල බහුලව දක්නට ඇති දසුනකි. ඊට කදිම නිදසුනක් දැක්විය හැකි ය. මේ පවුලේ දරුවෝ දෙදෙනා විරැකියාවෙන් පෙළෙයි. විරැකියාව භූමි දෝෂයක් වත් කාගේ හෝ වරදක් නොව ඔවුන් ලද අඩු අධ්‍යාපනයයි. එහෙත් මේ පවුලේ දෙමාපියන්ගේ දැඩි විශ්වාසය එය ගුප්ත බලවේගයක ප්‍රතිඵලයක් බවයි. මුලින් ඊට විසඳුම් බුද්ධාගමෙන් සෙවූ මේ පවුල නොගිය පන්සලක් නැත. නිවසේ අල්ලක් තරම් පටු මිදුලෙහි පවා විශාල බුදු මැදුරක් තනාගෙන වත් පිළිවෙත් කරන තැනට පත්වූහ. එහෙත් ප්‍රතිඵලය සුබදායක නැත. නිවසෙහි උදේ හවා ඇසෙනුයේ පිරිත්ය. එහෙත් බලයක් නොවීය. අවසන රටේ ජනපි‍්‍රය බුද්ධාගමේ පුරෝගාමී හිමිවරුන් නිවසට වඩමවා බැරි බැරි ගාතේ බණ කියන තැනට ප්රශ්නය දුරගිය මුත් සරණක් නොවීය. ඒ වෙනුවෙන් යොදන මුදල්වලද කෙළවරක් නොවීය. මේ අල්ල පනල්ලේ ඔවුන්ට ෆෙංෂුයි ගැන කන වැටුණි. ෆෙංෂුයි ක්‍රමයට නිවස පරීක්ෂා කළ ඔවුහු ඊට සරිලන ලෙස උළුවහු, ජනෙල් ගලවා තබන්නට වූහ. ෆෙංෂුයි ක්රමයේ සංකල්පයක් වන නිරන්තරයෙන් වතුර ගැලීමට සැලැස්වීම යහපත් බව සැලවීමත් සමග එවැනි කලයක්ද නිවෙස ඉදිරිපිට තැබිණි. පිරිත් වෙනුවට ෆෙංෂුයි සීඩී තැටි නිතර වාදනය වන්නට විය. ඔවුන් මෙය වැළඳ ගැනීමත් සමග ෆෙංෂුයි සංකේත නිවස පුරා දැක ගත හැකි සුලබ ගතියකි. ප්‍රගතිය මැනීම පසුවට කළ යුත්තකි. කිසිවෙක් මේ දිනවල ලක්ෂ ගණන් වැයකොට ඉදිකළ නිවෙස්වල දොර ජනේල ගළවා වෙනත් තැන්හි සවිකරත් නම් ඒ ෆෙංෂුයි රහස් වැළඳගත් බවට කදිම සාක්ෂියකි. අද මෙලෙස කටයුතු කරන පිරිස් බොහෝ වෙති. නිවෙස් හරහා ඔවුහු ෆෙංෂුයි සංකේතවලටද ඉබේටම හසුවෙති. ඒ යසස කීර්තිය යහමින් ලැබීමටය.

මිනිසුන් ලෙස යුගයෙන් යුගයට එන අලුත් විජ්ජාවන්ට ඇලීම, ගැලීම යෙහෙකැයි කීම වෙනුවට අද අප එය විවේචනයට බඳුන් කරනුයේ අන් කිසිවක් නිසා නොව මේ හරහා ෆෙංෂුයි මුදලාලිලා නිර්මාණය වී ඇති නිසාය. මේ ෆෙංෂුයි කලාව ව්‍යාපාරයක් කරගනිමින් කෙසේ හෝ ප්‍රීතිමත් දිවි පෙවෙතක් අපේක්ෂා කරන අයට පී‍්‍රතිය කෙසේ වෙතත් තම අතේ ඇති තුට්ටු දෙක ෆෙංෂුයි මුදලාලිලාට වැය කිරීමට සිදු වේ. ඇතැමෙක් ෆෙංෂුයි රහස් විකිණීමේ සක්විත්තන් වී ඇත්තාහ. මේ සඳහා ටෙලිවිෂන් මාධ්‍යය ද උපයෝගී කරගනී.

ෆෙංෂුයි

[QUOTE="eagle rox, post: 10421241, member: 356986"] [SIZE="4"]ලාෆින් බුද්ධා ලාෆින් බුද්ධ ප්‍රතිමා පේව්මන්ට් එකේ විකුණන බවත්, වාහනවලින් ගෙනවිත් පාරක් අයිනේ නවතා විකුණන බවත් එවැනි රූපවල කිසිදු වටිනාකමක් නැති බවත් එම තරුණියගේ අදහසය. එයට හේතුව එම රූපය එවැනි තැන්වල තැබීම හරහා එහි බලය අතුරුදන්ව යන බැවිනි. ෆෙංෂුයි මධ්‍යස්ථානවල ඇති ප්රතිමාවල ආරක්ෂාව මාස්ටර්ගේ භාවිතාව හරහා සිදුකර ඇති බවට ඇය සහතිකයක් දුන් අතර ආගමික ස්ථාන අසල ඇති ප්‍රතිමා කුමන හෝ හේතුවකටවත් නොගත යුතු බව පැවසීය. එයට හේතුව ෆෙංෂුයි රහස් ආගමික ස්ථානවලට විරුද්ධ වීමය. ආගමික ස්ථාන කරා යන බොහෝ අය ප්‍රශ්න කරගසා ඒවාට විසඳුම් සඳහා යන බැවින් එවැනි තැන්වල ෆෙංෂුයි ප්රතිමාවලට බලයක් නැති බව ඇගේ අදහසය. ඔවුන්ගේ වෙනත් ෆෙංෂුයි මධ්‍යස්ථානයකට ගොඩ වුණෙමි. මගේ ගැටලුව ඉදිරිපත් කළෙමි. මගේ නිවසෙහි දියුණුවක් නැති බව පැවසුවෙමි. මා කවුද ලබන වැටුප කිසිත් නොවිමසූ ඔහු නිවසේ ඉදිකිරීම්හි දෝෂ ඇති බවත් නිවසෙහි ප්ලෑනෙහි කොපියක් ගෙන ආවේ නම් දොස් පෙන්විය හැකි බවත් පැවසුවේය. එය නොමිලේ ලබාදෙන සේවයකි. එහෙත් එකී දෝෂ, නිවාරණය කරගැනීම මාස්ටර් ලවා කරගත යුතුය. ඔහු නිවෙස් කරා පැමිණෙන අතර ඊට හිමි වටිනාකම ඔහුම තීන්දු කරයි. තනි තට්ටුවක නිවසක් නම් මූලික පිරික්සීමට 10, 000ක මුදලක් අය කෙරේ. දෙමහල් නිවසක් නම් රුපියල් 20, 000කි. ගෙවල් කැඩීම ෆෙංෂුයි ක්‍රමයට ගෘහ නිර්මාණය කිරීම මේ දිනවල බහුලව දක්නට ඇති දසුනකි. ඊට කදිම නිදසුනක් දැක්විය හැකි ය. මේ පවුලේ දරුවෝ දෙදෙනා විරැකියාවෙන් පෙළෙයි. විරැකියාව භූමි දෝෂයක් වත් කාගේ හෝ වරදක් නොව ඔවුන් ලද අඩු අධ්‍යාපනයයි. එහෙත් මේ පවුලේ දෙමාපියන්ගේ දැඩි විශ්වාසය එය ගුප්ත බලවේගයක ප්‍රතිඵලයක් බවයි. මුලින් ඊට විසඳුම් බුද්ධාගමෙන් සෙවූ මේ පවුල නොගිය පන්සලක් නැත. නිවසේ අල්ලක් තරම් පටු මිදුලෙහි පවා විශාල බුදු මැදුරක් තනාගෙන වත් පිළිවෙත් කරන තැනට පත්වූහ. එහෙත් ප්‍රතිඵලය සුබදායක නැත. නිවසෙහි උදේ හවා ඇසෙනුයේ පිරිත්ය. එහෙත් බලයක් නොවීය. අවසන රටේ ජනපි‍්‍රය බුද්ධාගමේ පුරෝගාමී හිමිවරුන් නිවසට වඩමවා බැරි බැරි ගාතේ බණ කියන තැනට ප්රශ්නය දුරගිය මුත් සරණක් නොවීය. ඒ වෙනුවෙන් යොදන මුදල්වලද කෙළවරක් නොවීය. මේ අල්ල පනල්ලේ ඔවුන්ට ෆෙංෂුයි ගැන කන වැටුණි. ෆෙංෂුයි ක්‍රමයට නිවස පරීක්ෂා කළ ඔවුහු ඊට සරිලන ලෙස උළුවහු, ජනෙල් ගලවා තබන්නට වූහ. ෆෙංෂුයි ක්රමයේ සංකල්පයක් වන නිරන්තරයෙන් වතුර ගැලීමට සැලැස්වීම යහපත් බව සැලවීමත් සමග එවැනි කලයක්ද නිවෙස ඉදිරිපිට තැබිණි. පිරිත් වෙනුවට ෆෙංෂුයි සීඩී තැටි නිතර වාදනය වන්නට විය. ඔවුන් මෙය වැළඳ ගැනීමත් සමග ෆෙංෂුයි සංකේත නිවස පුරා දැක ගත හැකි සුලබ ගතියකි. ප්‍රගතිය මැනීම පසුවට කළ යුත්තකි. කිසිවෙක් මේ දිනවල ලක්ෂ ගණන් වැයකොට ඉදිකළ නිවෙස්වල දොර ජනේල ගළවා වෙනත් තැන්හි සවිකරත් නම් ඒ ෆෙංෂුයි රහස් වැළඳගත් බවට කදිම සාක්ෂියකි. අද මෙලෙස කටයුතු කරන පිරිස් බොහෝ වෙති. නිවෙස් හරහා ඔවුහු ෆෙංෂුයි සංකේතවලටද ඉබේටම හසුවෙති. ඒ යසස කීර්තිය යහමින් ලැබීමටය. මිනිසුන් ලෙස යුගයෙන් යුගයට එන අලුත් විජ්ජාවන්ට ඇලීම, ගැලීම යෙහෙකැයි කීම වෙනුවට අද අප එය විවේචනයට බඳුන් කරනුයේ අන් කිසිවක් නිසා නොව මේ හරහා ෆෙංෂුයි මුදලාලිලා නිර්මාණය වී ඇති නිසාය. මේ ෆෙංෂුයි කලාව ව්‍යාපාරයක් කරගනිමින් කෙසේ හෝ ප්‍රීතිමත් දිවි පෙවෙතක් අපේක්ෂා කරන අයට පී‍්‍රතිය කෙසේ වෙතත් තම අතේ ඇති තුට්ටු දෙක ෆෙංෂුයි මුදලාලිලාට වැය කිරීමට සිදු වේ. ඇතැමෙක් ෆෙංෂුයි රහස් විකිණීමේ සක්විත්තන් වී ඇත්තාහ. මේ සඳහා ටෙලිවිෂන් මාධ්‍යය ද උපයෝගී කරගනී. ෆෙංෂුයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom