Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාෆින් බුද්ධ සිනාසෙන්නේ ඔබටමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆෙංෂුයි සංකේත

ෆෙංෂුයි සංකේත මහ ගොඩකි. ලාෆින් කුබේරන් හෙවත් ලාෆින් බුද්ධගේ ප්‍රතිමා, චීන කාසී තුන (අපේක්ෂිත අරමුණ ධනය ලැබීම) කකුල් තුනේ ගෙම්බා (ධන වාසි. රුපියල් 200 සිට 4500 දක්වා මුදලට විවිධ ප්‍රමාණයෙන් ඇත. ) චීන රිදී සීනුව (පවුලේ සාමයට රු. 500) ඩබල් හැපිනස් තාරා ජෝඩුව (අඹුසැමි සාමයට - රු. 200 සිට 2000 දක්වා) චීන මැජික් මුද්ද - අධ්‍යාපනයට පළිගු බෝලය, රුවල් නැව මේ ආකාරයට විවිධ සංකේත 200ක් පමණ ඇත. ලාෆින් බුද්ධගේ විවිධ ප්‍රමාණයේ ප්‍රතිමා රු. 100 සිට 25, 000 දක්වා පවතී. 25, 000 පිළිම අති විශේෂ ගුණදායක බව ඔවුන්ගේ අදහසය. රුවල් නැව් 500 සිට 45, 000 දක්වා ඇත. මීට අමතරව චිත්‍ර බොහෝමයක් ඇත. මේවායෙන් විවිධ ගුණ පෙන්වා දේ. මේ එවැනි අපූරු චිත්‍ර කිහිපයකි.

බබලා 100 දෙනාගේ චිත්‍රය

මෙම චිත්‍රයට නිරෝගී දඟකාර සුරතල් ලස්සන බබාලා 100 දෙනකු ඇතුළත්ය. දරුවන් නැති විවාහකයන්ට මේ රූපය නිදන කාමරයේ එල්ලීම ප්රමාණවත්ය. අපේක්ෂාව පුතකු නම් පින්තූර ඊශාන දිශාවට ඇති බිත්තියේ එල්ලිය යුතුය. දුවකු අවශ්‍ය නම් බස්නාහිරට මූණලා බිත්තියේ එල්ලිය යුතුය. දරුවකු ලැබුණු පසු තවත් දරුවකු අවැසි නම් එය බිත්තියේ තැබිය යුතුය. අවශ්‍ය ප්‍රමාණයෙන් පසු එය ගැලවිය යුතුය. මන්ද ළමුන් ලැබීමේ කෙළවරක් නැතිවිය හැකි බැවිනි. මේ ඔවුන් ඒ රූපය ගැන හඳුන්වා දෙන හැටිය. රූපය, රු. 500 කි.

අශ්ව රූපය

අශ්වයන් සමූහයකි. රැකියාවේ තරගකාරී බවට කදිම බව පැවසේ. නිවසේ දකුණු දිශාවේ හෝ ඔෆිස් කාමරයේ දකුණු දිශාවේ ඇලවිය යුතුය. සියල්ල සාර්ථක වේ. මිල රු. 300 කි. මීට අමතරව යන්ත්‍ර මහ ගොඩකි. ඒවා දිගින් දිගට විස්තර කිරීමද විගඩමකි. එහෙත් කිහිපයක් මෙසේය.

Protection Amulet යන්තරය මෙය කුඩා ස්ටිකරයක් බඳුය. මෙය දොරේ ඇල වූ විට කිසිදු සොර සතුරෙක් ඇතුළු නොවේ. මිල රු. 300 කි.

Legal Appealing Amulet යන්තරය

මෙය සාක්කුවේ දමාගෙන ගිය විට පොලීසියේ සහ උසාවියේ ප්‍රශ්න විසඳේ. මෙය දමාගෙන උසාවියට ගිය විට ඔහුට විරුද්ධ නීතිඥයා කටවත් නොඇරි බව අත්දැකීමකින් පෙන්වා දේ. මිල රු. 300 කි.

වාහන ආරක්ෂක යන්තරය

වාහනය පිටුපස ඇලවිය යුතුය. උපරිම ආරක්ෂාව සැපයේ. මිල රු. 200 කි. ටයිගර් අයි බේස්ලට් මෙය පැළඳීමෙන් අධ්‍යාපනය සාර්ථක වී දියුණුව ලැබේ. මිල රු. 350 කි. ෆෙංෂුයි රහස්වලින් ඇරඹි මේ ව්‍යාපාරය මේ වන විට ඉන්දීය යන්තර අලෙවිය දක්වා වැඩි වී ඇත. මේ එවැනි යන්තරය. වාහන දුර්ගට්නා යන්තරය වාහන අනතුරු වළකයි. යන්තරය වාහනයේ රැඳවිය යුතුයි. මිල රු. 1000 යි. සෂ්තම් ගෝපාල් යන්තරය දරුපල ගෙන දේ. රාතී‍්‍ර නින්දට පෙර අඹුසැමි යුවළ යන්තරය ඇඳ උඩ තබාගත යුතුය. රු. 1000 කි. ගනේෂ් සිද්ධි යන්තරය සාක්කුවේ දමාගෙන විභාගවලට මුහුණ දිය යුතුය. මිල රු. 1000කි. මහා ලක්ෂ්මි යන්තරය ධනය යහමින් ලැබේ. යන්තරය පූජා ස්ථානයේ තැබිය යුතුය. මිල රු. 1000 කි. ලග්න යෝගී යන්තරය විවාහයක් කර ගැනීමට නොහැකි අය මෙය සාක්කුවේ දමාගෙන යා යුතුය. මිල රු. 1000 කි. මේ ආකාරයට විවිධ කාරණාවලට සැදූ යන්තර මහ ගොඩකි. ඒ හැම එකක්ම රු. 1000 කි. ෆෙංෂුයි මන්ත්‍ර මෙය සීඩී. තැටියකි. උදේ හවා දමා තැබිය යුතුය. වස් දොස් අතුරුදන් වේ.

සීඩී 500 කි

මෙවැනි කාරණා අපමණ පෙන්වා දිය හැකි මුත් මෙය තුට්ටු දෙකේ ප්‍රෝඩාවක් බව තේරුම් ගන්නට මේ ඕනෑතරම්ය. මහන්සියෙන් හම්බ කරගන්නා මුදල් මෙවැනි සිල්ලර වෙළඳෙුන්ට දී මිථ්‍යාවේ ගිලෙනවාද යන්න මෙයට හසු වූ සහ හසුවන්නට මාන බලන සැම සිතිය යුතුය. ෆෙංෂුයි රහස් යනු කළු කඩ වෙළඳොමකි. මාස්ටර්ලා නියම තක්කඩිය. එයට හසු වී මුලා නොවීමේ යන්තරය ඔබ ළඟය. ඔබගේ ගැටලු, ප්‍රශ්න පීඩාවන් පින්තූරයකට, පිළිමයකට, යන්තරයකට, මන්තරයකට විසඳාලිය හැකිද ඔබම කල්පනා කරන්න. ෆෙංෂුයි රහස්වලින් දියුණු වී ඇත්තේ ෆෙංෂුයි මුදලාලි බව නම් අපට රහසක් නොවේ. ෆෙංෂුයි හි රහසක් නැත. රහස ඇත්තේ ඔවුන්ට හසුවන අය තුළය. එනම් නිරන්තරයෙන් රැවටීමේ කලාවය. රහස එයය. ලජ්ජා විය යුතු නැත. ලාෆින් සිනා සෙන්නේ ඒ රැවටෙන්නන්ටය.

http://www.ravaya.lk/articals.php?d=f4b9ec30ad9f68f89b29639786cb62ef

[QUOTE="eagle rox, post: 10421304, member: 356986"] [SIZE="4"]ෆෙංෂුයි සංකේත ෆෙංෂුයි සංකේත මහ ගොඩකි. ලාෆින් කුබේරන් හෙවත් ලාෆින් බුද්ධගේ ප්‍රතිමා, චීන කාසී තුන (අපේක්ෂිත අරමුණ ධනය ලැබීම) කකුල් තුනේ ගෙම්බා (ධන වාසි. රුපියල් 200 සිට 4500 දක්වා මුදලට විවිධ ප්‍රමාණයෙන් ඇත. ) චීන රිදී සීනුව (පවුලේ සාමයට රු. 500) ඩබල් හැපිනස් තාරා ජෝඩුව (අඹුසැමි සාමයට - රු. 200 සිට 2000 දක්වා) චීන මැජික් මුද්ද - අධ්‍යාපනයට පළිගු බෝලය, රුවල් නැව මේ ආකාරයට විවිධ සංකේත 200ක් පමණ ඇත. ලාෆින් බුද්ධගේ විවිධ ප්‍රමාණයේ ප්‍රතිමා රු. 100 සිට 25, 000 දක්වා පවතී. 25, 000 පිළිම අති විශේෂ ගුණදායක බව ඔවුන්ගේ අදහසය. රුවල් නැව් 500 සිට 45, 000 දක්වා ඇත. මීට අමතරව චිත්‍ර බොහෝමයක් ඇත. මේවායෙන් විවිධ ගුණ පෙන්වා දේ. මේ එවැනි අපූරු චිත්‍ර කිහිපයකි. බබලා 100 දෙනාගේ චිත්‍රය මෙම චිත්‍රයට නිරෝගී දඟකාර සුරතල් ලස්සන බබාලා 100 දෙනකු ඇතුළත්ය. දරුවන් නැති විවාහකයන්ට මේ රූපය නිදන කාමරයේ එල්ලීම ප්රමාණවත්ය. අපේක්ෂාව පුතකු නම් පින්තූර ඊශාන දිශාවට ඇති බිත්තියේ එල්ලිය යුතුය. දුවකු අවශ්‍ය නම් බස්නාහිරට මූණලා බිත්තියේ එල්ලිය යුතුය. දරුවකු ලැබුණු පසු තවත් දරුවකු අවැසි නම් එය බිත්තියේ තැබිය යුතුය. අවශ්‍ය ප්‍රමාණයෙන් පසු එය ගැලවිය යුතුය. මන්ද ළමුන් ලැබීමේ කෙළවරක් නැතිවිය හැකි බැවිනි. මේ ඔවුන් ඒ රූපය ගැන හඳුන්වා දෙන හැටිය. රූපය, රු. 500 කි. අශ්ව රූපය අශ්වයන් සමූහයකි. රැකියාවේ තරගකාරී බවට කදිම බව පැවසේ. නිවසේ දකුණු දිශාවේ හෝ ඔෆිස් කාමරයේ දකුණු දිශාවේ ඇලවිය යුතුය. සියල්ල සාර්ථක වේ. මිල රු. 300 කි. මීට අමතරව යන්ත්‍ර මහ ගොඩකි. ඒවා දිගින් දිගට විස්තර කිරීමද විගඩමකි. එහෙත් කිහිපයක් මෙසේය. Protection Amulet යන්තරය මෙය කුඩා ස්ටිකරයක් බඳුය. මෙය දොරේ ඇල වූ විට කිසිදු සොර සතුරෙක් ඇතුළු නොවේ. මිල රු. 300 කි. Legal Appealing Amulet යන්තරය මෙය සාක්කුවේ දමාගෙන ගිය විට පොලීසියේ සහ උසාවියේ ප්‍රශ්න විසඳේ. මෙය දමාගෙන උසාවියට ගිය විට ඔහුට විරුද්ධ නීතිඥයා කටවත් නොඇරි බව අත්දැකීමකින් පෙන්වා දේ. මිල රු. 300 කි. වාහන ආරක්ෂක යන්තරය වාහනය පිටුපස ඇලවිය යුතුය. උපරිම ආරක්ෂාව සැපයේ. මිල රු. 200 කි. ටයිගර් අයි බේස්ලට් මෙය පැළඳීමෙන් අධ්‍යාපනය සාර්ථක වී දියුණුව ලැබේ. මිල රු. 350 කි. ෆෙංෂුයි රහස්වලින් ඇරඹි මේ ව්‍යාපාරය මේ වන විට ඉන්දීය යන්තර අලෙවිය දක්වා වැඩි වී ඇත. මේ එවැනි යන්තරය. වාහන දුර්ගට්නා යන්තරය වාහන අනතුරු වළකයි. යන්තරය වාහනයේ රැඳවිය යුතුයි. මිල රු. 1000 යි. සෂ්තම් ගෝපාල් යන්තරය දරුපල ගෙන දේ. රාතී‍්‍ර නින්දට පෙර අඹුසැමි යුවළ යන්තරය ඇඳ උඩ තබාගත යුතුය. රු. 1000 කි. ගනේෂ් සිද්ධි යන්තරය සාක්කුවේ දමාගෙන විභාගවලට මුහුණ දිය යුතුය. මිල රු. 1000කි. මහා ලක්ෂ්මි යන්තරය ධනය යහමින් ලැබේ. යන්තරය පූජා ස්ථානයේ තැබිය යුතුය. මිල රු. 1000 කි. ලග්න යෝගී යන්තරය විවාහයක් කර ගැනීමට නොහැකි අය මෙය සාක්කුවේ දමාගෙන යා යුතුය. මිල රු. 1000 කි. මේ ආකාරයට විවිධ කාරණාවලට සැදූ යන්තර මහ ගොඩකි. ඒ හැම එකක්ම රු. 1000 කි. ෆෙංෂුයි මන්ත්‍ර මෙය සීඩී. තැටියකි. උදේ හවා දමා තැබිය යුතුය. වස් දොස් අතුරුදන් වේ. සීඩී 500 කි මෙවැනි කාරණා අපමණ පෙන්වා දිය හැකි මුත් මෙය තුට්ටු දෙකේ ප්‍රෝඩාවක් බව තේරුම් ගන්නට මේ ඕනෑතරම්ය. මහන්සියෙන් හම්බ කරගන්නා මුදල් මෙවැනි සිල්ලර වෙළඳෙුන්ට දී මිථ්‍යාවේ ගිලෙනවාද යන්න මෙයට හසු වූ සහ හසුවන්නට මාන බලන සැම සිතිය යුතුය. ෆෙංෂුයි රහස් යනු කළු කඩ වෙළඳොමකි. මාස්ටර්ලා නියම තක්කඩිය. එයට හසු වී මුලා නොවීමේ යන්තරය ඔබ ළඟය. ඔබගේ ගැටලු, ප්‍රශ්න පීඩාවන් පින්තූරයකට, පිළිමයකට, යන්තරයකට, මන්තරයකට විසඳාලිය හැකිද ඔබම කල්පනා කරන්න. ෆෙංෂුයි රහස්වලින් දියුණු වී ඇත්තේ ෆෙංෂුයි මුදලාලි බව නම් අපට රහසක් නොවේ. ෆෙංෂුයි හි රහසක් නැත. රහස ඇත්තේ ඔවුන්ට හසුවන අය තුළය. එනම් නිරන්තරයෙන් රැවටීමේ කලාවය. රහස එයය. ලජ්ජා විය යුතු නැත. ලාෆින් සිනා සෙන්නේ ඒ රැවටෙන්නන්ටය. [/SIZE] [url]http://www.ravaya.lk/articals.php?d=f4b9ec30ad9f68f89b29639786cb62ef[/url] -- [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom