Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලැජ්ජයි යකෝ..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="^Night Fury^" data-source="post: 16181242" data-attributes="member: 327587"><p style="text-align: center"><span style="font-size: 12px"><span style="color: Purple">උඹ කියන විදියට මචං ජපානේ චීනේ එහෙම මේ වෙද්දි ගල් යුගේ වෙන්න ඇති නේද ඉන්නවා ඇත්තේ?? මොකද උන් කරන්නේත් ඉතිහාසේ ගැන කිය කිය ඉන්න එකනේ <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /><img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> මචං ඉතිහාසේ ගැන කියන එකයි, වර්තමානේ ජීවත් වෙනවා කියන එකයි පැහැදිලිවම දෙකක්. දැන් බං අපේ ඒ කාලේ උදවිය වෙහෙර විහාර හැදුවේ කලු ගල් උස්සන් ගිහින්. එහෙමයි කියලා වර්තමානේ අපි එහෙම කරන්නේ නෑනේ? අපි ඒ දේවල් මේ කාලේ විදියට කරනවා. අවුලක් නෑ බං මුල අමතක කරන එක අපේ සිංහල ජාතියේ යුනික්නස් එකක්. උඹ කියලා තියෙන කතාවෙන් ඒක තවත් ඔප්පු වෙනවා. ප්‍රෞඩ ඉතිහාසයක් තිබ්බ ජාතියක් කියලා කටක් ඇරලා කියන්න නම් ඒ දේවල් ගැන දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් වෙන මිනිස්සු ඇවිල්ලා ඔලුවට අත හෝදනකන් බලන් ඉන්න වෙන්නේ. උඹලා වගේ එවුන්ට ඔලුවට අත හෝදද්දි බලන් ඉන්න පුලුවන් ඇති <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> එහෙම බැරි අය සෙට් එකකුත් ඉන්නවා මචං <img src="/styles/default/xenforo/smilies/default/wink.gif" class="smilie" loading="lazy" alt=";)" title="Wink ;)" data-shortname=";)" /><img src="/styles/default/xenforo/smilies/default/wink.gif" class="smilie" loading="lazy" alt=";)" title="Wink ;)" data-shortname=";)" /> හැමදාම ඉතිහාසේ ගැන කතා කරන මිනිස්සුන්ට අනාගතයක් නෑලු. ලොල් බං. ඉතිහාසේ ගැන හොයන්න මිනිස්සු මොන තරම් දේවල් ඉන්වෙන්ට් කරාද බං?? <img src="/styles/default/xenforo/smilies/default/nerd.gif" class="smilie" loading="lazy" alt=":nerd:" title="Nerd :nerd:" data-shortname=":nerd:" /><img src="/styles/default/xenforo/smilies/default/nerd.gif" class="smilie" loading="lazy" alt=":nerd:" title="Nerd :nerd:" data-shortname=":nerd:" /> අනිත් එක තමා පුරා විද්‍යාඥයෝ කියන කොට්ටාසය බිහිවෙන්නේ අන්න ඒ ඉතිහාසේ ගැන හොයන්නයි, මම දන්න තරමට පුරාවිද්‍යාඥයන්ට ලෝකේ ගොඩක් ලොකු තැනක් හිමි වෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි වෙන්න ඕනේ ඉතිහාසයක් තියෙන්නේ <img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /> ඕය ඕන තරම් ඊජිප්තුවේ, ශිෂ්ඨාචාර කොච්චරක් නම් තියෙනවාද? ඇයි ඒ මිනිස්සු දියුණු නැද්ද? වර්තමාන මිනිස්සුන්ට අනන්‍යතාවක් තියෙයිද මේ අපේ දේශපාලනේ එක්ක?? ඒක මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි අපේ රටේ නිදහස ලැබුනට පස්සේ සුද්දගේ ආණ්ඩු ක්‍රමේන් ලංකාවට හෙන ගැහුනාට පස්සේ වෙච්ච දෙයක් <img src="/styles/default/xenforo/smilies/default/nerd.gif" class="smilie" loading="lazy" alt=":nerd:" title="Nerd :nerd:" data-shortname=":nerd:" /><img src="/styles/default/xenforo/smilies/default/nerd.gif" class="smilie" loading="lazy" alt=":nerd:" title="Nerd :nerd:" data-shortname=":nerd:" /> අනන්‍යයතාවක් ගොඩ නගාගන්න දුන්නේ නෑ තමන්ගේ සාක්කුවට වදින නිසා වේවා හෝ ඊරිසියාව නිසා වේවා <img src="/styles/default/xenforo/smilies/default/frown.gif" class="smilie" loading="lazy" alt=":frown:" title="Frown :frown:" data-shortname=":frown:" /></span></span></p></blockquote><p></p>
[QUOTE="^Night Fury^, post: 16181242, member: 327587"] [CENTER][SIZE="3"][COLOR="Purple"]උඹ කියන විදියට මචං ජපානේ චීනේ එහෙම මේ වෙද්දි ගල් යුගේ වෙන්න ඇති නේද ඉන්නවා ඇත්තේ?? මොකද උන් කරන්නේත් ඉතිහාසේ ගැන කිය කිය ඉන්න එකනේ :lol::lol: මචං ඉතිහාසේ ගැන කියන එකයි, වර්තමානේ ජීවත් වෙනවා කියන එකයි පැහැදිලිවම දෙකක්. දැන් බං අපේ ඒ කාලේ උදවිය වෙහෙර විහාර හැදුවේ කලු ගල් උස්සන් ගිහින්. එහෙමයි කියලා වර්තමානේ අපි එහෙම කරන්නේ නෑනේ? අපි ඒ දේවල් මේ කාලේ විදියට කරනවා. අවුලක් නෑ බං මුල අමතක කරන එක අපේ සිංහල ජාතියේ යුනික්නස් එකක්. උඹ කියලා තියෙන කතාවෙන් ඒක තවත් ඔප්පු වෙනවා. ප්‍රෞඩ ඉතිහාසයක් තිබ්බ ජාතියක් කියලා කටක් ඇරලා කියන්න නම් ඒ දේවල් ගැන දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් වෙන මිනිස්සු ඇවිල්ලා ඔලුවට අත හෝදනකන් බලන් ඉන්න වෙන්නේ. උඹලා වගේ එවුන්ට ඔලුවට අත හෝදද්දි බලන් ඉන්න පුලුවන් ඇති :D එහෙම බැරි අය සෙට් එකකුත් ඉන්නවා මචං ;);) හැමදාම ඉතිහාසේ ගැන කතා කරන මිනිස්සුන්ට අනාගතයක් නෑලු. ලොල් බං. ඉතිහාසේ ගැන හොයන්න මිනිස්සු මොන තරම් දේවල් ඉන්වෙන්ට් කරාද බං?? :nerd::nerd: අනිත් එක තමා පුරා විද්‍යාඥයෝ කියන කොට්ටාසය බිහිවෙන්නේ අන්න ඒ ඉතිහාසේ ගැන හොයන්නයි, මම දන්න තරමට පුරාවිද්‍යාඥයන්ට ලෝකේ ගොඩක් ලොකු තැනක් හිමි වෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි වෙන්න ඕනේ ඉතිහාසයක් තියෙන්නේ :P ඕය ඕන තරම් ඊජිප්තුවේ, ශිෂ්ඨාචාර කොච්චරක් නම් තියෙනවාද? ඇයි ඒ මිනිස්සු දියුණු නැද්ද? වර්තමාන මිනිස්සුන්ට අනන්‍යතාවක් තියෙයිද මේ අපේ දේශපාලනේ එක්ක?? ඒක මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි අපේ රටේ නිදහස ලැබුනට පස්සේ සුද්දගේ ආණ්ඩු ක්‍රමේන් ලංකාවට හෙන ගැහුනාට පස්සේ වෙච්ච දෙයක් :nerd::nerd: අනන්‍යයතාවක් ගොඩ නගාගන්න දුන්නේ නෑ තමන්ගේ සාක්කුවට වදින නිසා වේවා හෝ ඊරිසියාව නිසා වේවා :frown:[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom