Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ලැජ්ජයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්පැන් පානයෙන් ලෝකයෙන්ම 4 වැනි ස්ථානය!

විශ්වාස කරන්නත් බැ! නොකරත් බැ!

යකෝ මෙච්චර බෙබලා ඉන්න රටක්ද මේක!

ලෝකයෙ වැඩිපුරම මත් පැන් පාවිච්චි කරන රටවල් අතර 4 වැනි ස්ථානයේ සිටින්නේ ලංකාව බවට කැපිටල් එලායන්ස් නැමැති සමීක්ෂන ආයතනය පවසනවා.

ඒ මත්පැන් පානය පිළිබඳ ලොව වටා රටවල් සමඟ සිදු කල සමීක්ෂණයට අනුවයි.

ලංකාවේ වැඩිම මත්පැන් පරිභෝජනයක් සිදුකර ඇත්තේ 2012 වසරේදීය.එය මත්පැන් ලීටර් මිලියන 85කි.

ලංකාවේ මත්පැන් පරිභෝජනය ක්රමයෙන් වර්ධනය වූවත් එය 2008 හා 2009 වසර වල මඳක් අඩුවී තිබෙනවා. ලංකාවේ පැවති යුධමය තත්ත්වය එයට හේතුවූ බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.

2009 වසරේදී ලංකාවේ මත්පැන් පරිභෝජනය ලීටර් මිලියන 60-65ත් අතර වේ. 2010 දී එය 21%කින් ඉහල ගොස් තිබෙනවා.2011 වසර වනවිට එය ජන අනුපාතය හා සැසඳිමේ පරොභෙජනය කළ මත්පැන් ප්රමාණය සෑම කෙනෙකුම මත්පැන් ලීටර් 11.2 ක මත්පැන් ප්රමාණයක් පාවිච්චි කර ඇති ප්රමාණයට සමානය.

ලංකාවේ මත්පැන් ඉහල යාමේ ප්රවනතාව සැලකීමේදී 2015 වනවිට ලංකාවේ මත්පැන් භාවිතය මිලියන 93 ඉක්මනවන බවයි ඔවුන් අනුමාන කරන්නේ.එම සමීක්ෂනය අනුව ලංකාව ලොව මත්පැන් පානය අතින් 4 වන ස්ථානයේ පසුවෙද්දී අපට ඉදිරියෙන් සිටින්නේ චෙක් රාජ්ය, ප්රංශය හා රුසියාවයි.

2005 වසරේ කරන ලද සමීක්ෂනයකට අනුව ලෝව මත්පැන් පානය කරන රටවල් අතර ලංකාව පසුවුනේ 79 වන ස්ථානයේය.2005 වසරේ සිට මෙරට ඉදිරිපත් කල කිසිදු මත්පැන් විරෝධී වැඩසටහනක් සාර්ථක නොවූ අතර රජයේ මැති ඇමතිවරුන් හට හා දේශපාලනික හෙංචයියන් හට සීමාවක් රහිතව බාර් සඳහා බලපත්ර ලබාදීම මෙයට ප්රධාන හේතුවයි.

[QUOTE="KrishanN, post: 14626557, member: 464557"] මත්පැන් පානයෙන් ලෝකයෙන්ම 4 වැනි ස්ථානය! විශ්වාස කරන්නත් බැ! නොකරත් බැ!:confused: යකෝ මෙච්චර බෙබලා ඉන්න රටක්ද මේක!:angry::no: [IMG]http://http://3.bp.blogspot.com/-T0_uqvkdr0k/UT755CeAcJI/AAAAAAAAkLE/hw7YCGof8jI/s1600/New+Picture.bmp[/IMG] ලෝකයෙ වැඩිපුරම මත් පැන් පාවිච්චි කරන රටවල් අතර 4 වැනි ස්ථානයේ සිටින්නේ ලංකාව බවට කැපිටල් එලායන්ස් නැමැති සමීක්ෂන ආයතනය පවසනවා. ඒ මත්පැන් පානය පිළිබඳ ලොව වටා රටවල් සමඟ සිදු කල සමීක්ෂණයට අනුවයි. ලංකාවේ වැඩිම මත්පැන් පරිභෝජනයක් සිදුකර ඇත්තේ 2012 වසරේදීය.එය මත්පැන් ලීටර් මිලියන 85කි. ලංකාවේ මත්පැන් පරිභෝජනය ක්රමයෙන් වර්ධනය වූවත් එය 2008 හා 2009 වසර වල මඳක් අඩුවී තිබෙනවා. ලංකාවේ පැවති යුධමය තත්ත්වය එයට හේතුවූ බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ. 2009 වසරේදී ලංකාවේ මත්පැන් පරිභෝජනය ලීටර් මිලියන 60-65ත් අතර වේ. 2010 දී එය 21%කින් ඉහල ගොස් තිබෙනවා.2011 වසර වනවිට එය ජන අනුපාතය හා සැසඳිමේ පරොභෙජනය කළ මත්පැන් ප්රමාණය සෑම කෙනෙකුම මත්පැන් ලීටර් 11.2 ක මත්පැන් ප්රමාණයක් පාවිච්චි කර ඇති ප්රමාණයට සමානය. ලංකාවේ මත්පැන් ඉහල යාමේ ප්රවනතාව සැලකීමේදී 2015 වනවිට ලංකාවේ මත්පැන් භාවිතය මිලියන 93 ඉක්මනවන බවයි ඔවුන් අනුමාන කරන්නේ.එම සමීක්ෂනය අනුව ලංකාව ලොව මත්පැන් පානය අතින් 4 වන ස්ථානයේ පසුවෙද්දී අපට ඉදිරියෙන් සිටින්නේ චෙක් රාජ්ය, ප්රංශය හා රුසියාවයි. 2005 වසරේ කරන ලද සමීක්ෂනයකට අනුව ලෝව මත්පැන් පානය කරන රටවල් අතර ලංකාව පසුවුනේ 79 වන ස්ථානයේය.2005 වසරේ සිට මෙරට ඉදිරිපත් කල කිසිදු මත්පැන් විරෝධී වැඩසටහනක් සාර්ථක නොවූ අතර රජයේ මැති ඇමතිවරුන් හට හා දේශපාලනික හෙංචයියන් හට සීමාවක් රහිතව බාර් සඳහා බලපත්ර ලබාදීම මෙයට ප්රධාන හේතුවයි. [IMG]http://http://2.bp.blogspot.com/-frwmHPJ2dGs/UT753OqzN2I/AAAAAAAAkLA/15IaHbYc5Yk/s1600/liq.JPG[/IMG] [IMG]http://http://4.bp.blogspot.com/-T0_uqvkdr0k/UT755CeAcJI/AAAAAAAAkLI/r-eHX4LHCXk/s1600/New+Picture.bmp[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom