Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලැජ්ජාව පැත්තකින් තියල, වරෙව් ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලැජ්ජාව පැත්තකින් තියල, වරෙව් ...

විලි ලැජ්ජාව පැත්තකින් තියල මාතෘකාවේ සදහන් කරපු සතා ගැන නොදන්නා කාරනා වගයක් කියන්නයි යන්නේ. කාන්තා පාර්ශවය පැත්ත පළාතේ නාවට කමක් නෑ. (දැන් ඉතින් අහන්න එපා බන් මොකාද සතා කියල.) නොදන්නා කෙනෙක් ඉන්නවනම් දැන ගන්න කියන්නේ...

''පුරුෂ ලිංගය''(බර වැඩිද මන්ද) ගැන තමයි අද කතා කරන්නේ.... ඉස්සරහට මට දිගටම ලිංගය ලිංගය කියන්න බෑ... මම කෙටි කරලා පු.ලි කියල තමයි කියන්නේ...

1. ඍජු නොවන අවස්තාවක පු.ලි. ක දිග අඟල් 3.5 කි...(එතරම් වැදගත් නොවේ)

2. ඍජු අවස්තාවේදී සාමාන්යෙන් අඟල් 5.2 – 6.4 පමණ දිගය...

3. වාර්තා වූ වැඩිම දිග අඟල් 13 කි...

4. වාර්තා වූ අඩුම දිග අඟල් 5/8 කි....?

5. සත්ව ලෝකයේ විශාලම පු.ලි.ය නිල තල්මසා( අඩි 11 )

6. මිනිසෙකු ජීවිත කාලය තුල ශුක්‍ර (නියමෙට ටයිප් උනා) පිට කිරීමේ වාර ගණන සාමාන්යෙන් 7200 කි..සම්මත ගණනය කිරීම් වලට අනුව. (මෙහි 7000 තනි අතින් වැඩ දැමීම මගින් සිදු වේ)

7. ශුක්‍ර පිට වීමේ සාමාන්‍ය වේගය පැයට සැතපුම් 28 ක් පමණ වේ.

8. ශුක්‍ර තරලය (ලේසි වචනේ ගහන්නම හිතෙනවා) තේ හැන්දක ඇති සාමාන්‍ය කැලරි ප්‍රමාණය 7 කි. ( ඒ එහෙනම් අර video වල ඉන්න කෙල්ලන්ට අමුතුවෙන් කන්න ඕනේ නෑනේ බන්)

9. තමන් ස්වයන්වින්දනයේ යෙදෙන බව පිළිගන්නා පුරුෂයින් ගණන ප්‍රතිශතයක් වශයෙන් 60% කි. (මමත් ඒ 60% ඉන්නේ ඕං.. )

10. අවම වශයෙන් දිනකට එක වරක් ස්වයන් වින්දනයේ යෙදෙන බව පිළිගන්නා පිරිමි ප්‍රතිශතය 54% කි.

11. පු.ලි.ය නැවත ඍජු වීමට අවශ්‍ය කාලය(එක ඍජු වීමකින් පසු) විනාඩි 2 සිට සති 2 දක්වා ( හෝ අවු. 60 ට වැඩි අයට මාසයක් පමණ වුවත්) විය හැක.

12. දිනකට පුරුෂයෙකුගේ පු.ලි.ය ඍජු වීමේ සාමාන්‍ය අගය 11 වරකි. (ඔන්න හොරේ අහු උනා)

13. රාත්‍රියේ පු.ලි.ය ඍජු වීමේ සාමාන්‍ය අගය 9 කි. (මග හැරෙන අවස්ථා)

14. ලිංගික සංවේදනයන් සම හරහා මොලයට ගමන් කිරීමේ වේගය පැයට සැතපුම් 156 කි.

15. සාමන්යෙන් සියලු පු.ලි වමට බරයි. (දේශපාලන වම නොවෙයි) තනි කෙලින් එව්වා නැත.

මෙන්න තවත් අමුතු ටිකක්....

පු.ලි. යේ දිග වැදගත්ද?

ඔව් සහ නැත. බොහෝ පිරිමින් මෙය බොන්න තරම් ප්‍රශ්නයක් කරගෙන සිටියද එය කාන්තාවන්ට එතරම් වැදගත් නැත. වඩා වැදගත් වන්නේ උත්තේජනයකදී එහි ඝනකමයි..

මම මගේ පු.ලි.යේ දිග මනින්නේ කෙසේද? (මම මැන්න බන්. මේ උබලට)

මේක අපේ උන්දලට ආයිත් කියන්න ඕනේ දෙයක් නෙමේ. නිකන් දානවා. ඔබේ පු.ලි.ය ඍජු වූ පසු එය පොලවට සමාන්තර වන තෙක් සිට රූල ගෙන එය යුනික අස්ථියට(මේක දන්නැත්නම් නිකන් හිටපල්ලා) තබා කෙලවරට දිග මනින්න.

මාර කතාවක්...

උතුරු උගන්ඩාවේ කැරමොජා ගෝත්‍රය ඔවුන්ගේ පු.ලි. ය දිගු වීම සඳහා අගට බරක් ගැට ගසන ලදී. ඇත්තටම මේ දිග වැඩි වීම නිසා සමහරුන් එය ගැට ගසන ලදී. ආතල් එක ඩබල් වෙලා...

1609 දී wecker නම් වෛද්යවරවෙක් පු.ලි. 2 ක් සමග Bologna වේදී වාර්තා වී තිබෙනවා... පසුව මේ දක්වා පු.ලි. දෙකක් සහිත පුද්ගලයින් අට දෙනෙක් වාර්තා වී තිබෙනවා.

මද්යම ඕස්ට්‍රේලියාවේ Walibri ගෝත්‍රිකයින් එකිනෙකාට සුබ පතා ගන්නේ අතට අත දීමෙන් නොව පු.ලි. වනා ගැනීමෙනි.

හම්මේ අත පය සේරම රිදෙනවා මචන්ස් ලා.. මහන්සි වෙලා අහවල් එක ගැන කිව්වට පොඩ්ඩක් සලකල යන්නලා.. කියවල නිකන් යන්නේ අර 40% ගොඩට අයිති අය.. අර 5/ inches ඒවා තියෙන අය...

මේක අගට වෙනකන්ම කියවපු කෙල්ලෙක් ඉන්නවනම් ඒ අය තමයි නියම කාන්තාවෝ...

නිල් තල්මහ පරාදයි...

මගේ වගේ දැම්මට මගේ නෙවෙයි : https://www.facebook.com/AsylumLunatic/posts/553389188078919

[QUOTE="ElaMans, post: 17248904, member: 507858"] [b]ලැජ්ජාව පැත්තකින් තියල, වරෙව් ...[/b] [SIZE="3"]විලි ලැජ්ජාව පැත්තකින් තියල මාතෘකාවේ සදහන් කරපු සතා ගැන නොදන්නා කාරනා වගයක් කියන්නයි යන්නේ. කාන්තා පාර්ශවය පැත්ත පළාතේ නාවට කමක් නෑ. (දැන් ඉතින් අහන්න එපා බන් මොකාද සතා කියල.) නොදන්නා කෙනෙක් ඉන්නවනම් දැන ගන්න කියන්නේ...[/SIZE] [B]''[SIZE="3"]පුරුෂ ලිංගය''(බර වැඩිද මන්ද) ගැන තමයි අද කතා කරන්නේ.... ඉස්සරහට මට දිගටම ලිංගය ලිංගය කියන්න බෑ... මම කෙටි කරලා පු.ලි කියල තමයි කියන්නේ...[/SIZE][/B] [SIZE="3"]1. ඍජු නොවන අවස්තාවක පු.ලි. ක දිග අඟල් 3.5 කි...(එතරම් වැදගත් නොවේ) 2. ඍජු අවස්තාවේදී සාමාන්යෙන් අඟල් 5.2 – 6.4 පමණ දිගය... 3. වාර්තා වූ වැඩිම දිග අඟල් 13 කි... 4. වාර්තා වූ අඩුම දිග අඟල් 5/8 කි....? 5. සත්ව ලෝකයේ විශාලම පු.ලි.ය නිල තල්මසා( අඩි 11 ) 6. මිනිසෙකු ජීවිත කාලය තුල ශුක්‍ර (නියමෙට ටයිප් උනා) පිට කිරීමේ වාර ගණන සාමාන්යෙන් 7200 කි..සම්මත ගණනය කිරීම් වලට අනුව. (මෙහි 7000 තනි අතින් වැඩ දැමීම මගින් සිදු වේ) 7. ශුක්‍ර පිට වීමේ සාමාන්‍ය වේගය පැයට සැතපුම් 28 ක් පමණ වේ. 8. ශුක්‍ර තරලය (ලේසි වචනේ ගහන්නම හිතෙනවා) තේ හැන්දක ඇති සාමාන්‍ය කැලරි ප්‍රමාණය 7 කි. ( ඒ එහෙනම් අර video වල ඉන්න කෙල්ලන්ට අමුතුවෙන් කන්න ඕනේ නෑනේ බන්) 9. තමන් ස්වයන්වින්දනයේ යෙදෙන බව පිළිගන්නා පුරුෂයින් ගණන ප්‍රතිශතයක් වශයෙන් 60% කි. (මමත් ඒ 60% ඉන්නේ ඕං.. ) 10. අවම වශයෙන් දිනකට එක වරක් ස්වයන් වින්දනයේ යෙදෙන බව පිළිගන්නා පිරිමි ප්‍රතිශතය 54% කි. 11. පු.ලි.ය නැවත ඍජු වීමට අවශ්‍ය කාලය(එක ඍජු වීමකින් පසු) විනාඩි 2 සිට සති 2 දක්වා ( හෝ අවු. 60 ට වැඩි අයට මාසයක් පමණ වුවත්) විය හැක. 12. දිනකට පුරුෂයෙකුගේ පු.ලි.ය ඍජු වීමේ සාමාන්‍ය අගය 11 වරකි. (ඔන්න හොරේ අහු උනා) 13. රාත්‍රියේ පු.ලි.ය ඍජු වීමේ සාමාන්‍ය අගය 9 කි. (මග හැරෙන අවස්ථා) 14. ලිංගික සංවේදනයන් සම හරහා මොලයට ගමන් කිරීමේ වේගය පැයට සැතපුම් 156 කි. 15. සාමන්යෙන් සියලු පු.ලි වමට බරයි. (දේශපාලන වම නොවෙයි) තනි කෙලින් එව්වා නැත.[/SIZE] [COLOR="Blue"][SIZE="5"][B]මෙන්න තවත් අමුතු ටිකක්....[/B][/SIZE][/COLOR] [B][SIZE="4"]පු.ලි. යේ දිග වැදගත්ද?[/SIZE][/B] [SIZE="3"]ඔව් සහ නැත. බොහෝ පිරිමින් මෙය බොන්න තරම් ප්‍රශ්නයක් කරගෙන සිටියද එය කාන්තාවන්ට එතරම් වැදගත් නැත. වඩා වැදගත් වන්නේ උත්තේජනයකදී එහි ඝනකමයි..[/SIZE] [B][SIZE="4"]මම මගේ පු.ලි.යේ දිග මනින්නේ කෙසේද? (මම මැන්න බන්. මේ උබලට)[/SIZE][/B] [SIZE="3"]මේක අපේ උන්දලට ආයිත් කියන්න ඕනේ දෙයක් නෙමේ. නිකන් දානවා. ඔබේ පු.ලි.ය ඍජු වූ පසු එය පොලවට සමාන්තර වන තෙක් සිට රූල ගෙන එය යුනික අස්ථියට(මේක දන්නැත්නම් නිකන් හිටපල්ලා) තබා කෙලවරට දිග මනින්න.[/SIZE] [B][SIZE="4"]මාර කතාවක්...[/SIZE][/B] [SIZE="3"]උතුරු උගන්ඩාවේ කැරමොජා ගෝත්‍රය ඔවුන්ගේ පු.ලි. ය දිගු වීම සඳහා අගට බරක් ගැට ගසන ලදී. ඇත්තටම මේ දිග වැඩි වීම නිසා සමහරුන් එය ගැට ගසන ලදී. ආතල් එක ඩබල් වෙලා...[/SIZE] [SIZE="3"]1609 දී wecker නම් වෛද්යවරවෙක් පු.ලි. 2 ක් සමග Bologna වේදී වාර්තා වී තිබෙනවා... පසුව මේ දක්වා පු.ලි. දෙකක් සහිත පුද්ගලයින් අට දෙනෙක් වාර්තා වී තිබෙනවා. [/SIZE] [SIZE="3"]මද්යම ඕස්ට්‍රේලියාවේ Walibri ගෝත්‍රිකයින් එකිනෙකාට සුබ පතා ගන්නේ අතට අත දීමෙන් නොව පු.ලි. වනා ගැනීමෙනි. [/SIZE] [SIZE="3"]හම්මේ අත පය සේරම රිදෙනවා මචන්ස් ලා.. මහන්සි වෙලා අහවල් එක ගැන කිව්වට පොඩ්ඩක් සලකල යන්නලා.. කියවල නිකන් යන්නේ අර 40% ගොඩට අයිති අය.. අර 5/ inches ඒවා තියෙන අය... :P[/SIZE] [B][SIZE="4"]මේක අගට වෙනකන්ම කියවපු කෙල්ලෙක් ඉන්නවනම් ඒ අය තමයි නියම කාන්තාවෝ... නිල් තල්මහ පරාදයි...[/SIZE] :rofl:[/B] මගේ වගේ දැම්මට මගේ නෙවෙයි : [SIZE="1"]https://www.facebook.com/AsylumLunatic/posts/553389188078919[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom