Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලැජ්ජ වෙමි... කෝප වෙමි... දුක් වෙමි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලැජ්ජ වෙමි... කෝප වෙමි... දුක් වෙමි...

[FONT=&quot]ලැජ්ජ වෙමි - කෝප වෙමි - දුක් වෙමි.[/FONT]

[FONT=&quot]සිංහලයා කියන්නේ හරි අවාසනාවන්ත[/FONT], [FONT=&quot]කාළකණ්ණි ජාතියක්... එහෙම කියන්න මට අයිතියක් තියෙනවා... මොකද මම සිංහලයෙක් නිසා... මම බෞද්ධාගමෙන් පෝෂණය ලද සිංහලකමට ආදරෙයි... ඒ වුණත් [/FONT]”[FONT=&quot]නමට සිංහල - හැත්ත නිශ්ශබ්ද[/FONT]” [FONT=&quot]ගණයේ වර්තමාන සිංහලයා සම්බන්ධව නම් ඇත්තේ මහත් කණගාටුවකි... සිංහල අපේ පොදු දුර්වලතා කීපයක් නිසා සිංහලයා අද වඳ වෙන[/FONT], [FONT=&quot]ලෝකයම හෑල්ලූ කරන ජාතියක් බවට පත්වෙලා.... මම මුසල්මානුවාව විවේචනය කරමි... මන්ද යත් ඔහු ආක්රමණකාරියෙක් වන නිසාය... මම දමිළයාට බනිමි... මන්ද යත් ඔහු බෙදුම්වාදියෙකු වන නිසාය... ඒ සැමට වඩා මම සිංහලයාට බනිමි... මන්ද යත් ඔහු එකමුතුකමක් නැති[/FONT], [FONT=&quot]සියල්ල ඉක්මණින් අමතක කරන[/FONT], [FONT=&quot]තමන්ගේ ගොඩ වැඩිවෙනවා නම් අනෙකාට හෙණ ගැහුවත් කමක් නෑ කියා තමන්ගේම එකාට වින කටින නිසාය....[/FONT]

[FONT=&quot]මේ නුදුර දිනකදී මා හට මාගේ සොහොයුරෙක් අපූරු ලිපියක් පෙන්වා සිටින ලදි. ඒ එළාර ලියූ තිනමුරි නැමති ග්රන්ථයක් සම්බන්ධවයි. තිනමුරි යන වචනයේ සිංහල අර්ථය [/FONT]‘[FONT=&quot]අනාවැකිය[/FONT]’ [FONT=&quot]යන්නයි... මෙම ග්‍රන්ථයේ පත් ඉරු [/FONT]700[FONT=&quot] ක් පමණ තිබෙන බවත් එහි එක් කොටසක [/FONT]”[FONT=&quot]සිංහලයාගේ විනාශයට හේතුවන අනාවැකි[/FONT]” [FONT=&quot]කියා කොටසක් තිබෙන බවත් දැන ගන්නට ලැබිණි... එහි දක්වා ඇති සිංහලයාගේ පොදු දුර්වලතා දිහා මඳකට බලමු. [/FONT]

01. [FONT=&quot]අසමගිය නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT]

02. [FONT=&quot]තමන්ගේ ජාතිය සතු ජාතියට ගරු කිරීමේ ගුණාංගයට ගරු නොකිරීම නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT]

03. [FONT=&quot]සිදුවීම් සහ අත්දැකීම් ඉක්මණින් අමතක කර දැමීම නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT]

04. [FONT=&quot]විශ්ව ශක්තියට ගරු නොකිරීම නිසා සිංහල ජාතිය විනාශ වේ. (ඔහු හින්දු බැතිමතෙක් නිසා එය දක්වන්නට ඇති[/FONT][FONT=&quot])[/FONT]

05. [FONT=&quot]වාසි සදහා තමන්ගේ ජාතිය පාවා දීම මත සිංහල ජාතිය විනාශ වෙයි.[/FONT]

06. [FONT=&quot]උත්සහාය සහ අරමුණු නිසියාකාරව හ[/FONT][FONT=&quot]දුනා නොගැනීම[/FONT], [FONT=&quot]නිසියාකාරව කි‍්‍රයාත්මක නොකිරීම නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT]

07. [FONT=&quot]සියල්ල දන්නා බව සිතන නිසා තමුන් කිසිවක් නොදන්නා බව නොදන්නා නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT]

08. [FONT=&quot]සුදුසු ස්ථානයන් හි සුදුසු අවස්ථාවන් හි හැසිරිමේ ක්‍රමය[/FONT], [FONT=&quot]බුද්ධිය[/FONT], [FONT=&quot]නුවණ නොමැති නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT]

09. [FONT=&quot]දුරදිග නොසිතීම නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT]

10. [FONT=&quot]ආඩම්බරකම තිබෙන නමුදු ආඩම්බර වීමට හේතු කිසිවක් නොදන්නා නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT]

[FONT=&quot]ඉහත කරුණු එළාර තියා මොකා කිව්වත් සත්‍යම කරුණු වේ. [/FONT]60%[FONT=&quot] කට මඳක් වැඩි බහුතරයක් සිටිය දී පවා අද අපි කොඳු නාරටි බිඳ ගත් හිවලූන් සේ දිනෙන් දින නිවට නියාලූ මොඩලයකට වැටෙමින් සිටියි. මෛතී‍්‍රට [/FONT]2020[FONT=&quot] ජනාධිපතිවරණය සඳහා නැවත ඉල්ලීමට ඔහුට ඇති හොඳම සුදුසුකම ඔහුට සුලූ ජාතිකයින්ගේ මනාපය තිබෙන නිසා බවට දුමින්ද පම්පෝරි ගසන්නේ අර [/FONT]60%[FONT=&quot] ක සිංහලයාට සරම උස්සා පෙන්නාය... තමන්ගේ රටේ බහුතරයක් මේ තරමට අසරණ වීමට හේතුපාදක වී ඇත්තේ ඉහත එළාර අනාවැකි නිසාම බව අමුතුවෙන් කිව යුතු නොවේ ද[/FONT]?

[FONT=&quot]සිංහලයෙක් වෙනුවෙන් එකෙක් කතා කරන හැම විටම ඒකට බාල්දිය පෙරලන්නේ තවත් සිංහල අවජාතකයෙකි... එවැනි අවජාතකයින් කඩපිලේ[/FONT], [FONT=&quot]බස් එකේ[/FONT], [FONT=&quot]ජනාධිපති මැඳුරේ[/FONT], [FONT=&quot]අගමැති මැදුරේ[/FONT], [FONT=&quot]පාර්ලිමේන්තුවේ පමණක් නොව පන්සල් කියා ගන්නා මන්දිරවල ද වෙසෙති. නෝට්ටු මිටියකට[/FONT], [FONT=&quot]බාර් ලයිසන් එකකට[/FONT], [FONT=&quot]රට සවාරියකට[/FONT], [FONT=&quot]මහා නායක ධුරයකට[/FONT], [FONT=&quot]බත් පැකට් එකකට[/FONT], [FONT=&quot]බෝතලයකට මේ අවජාතකයින් සිංහලකම පාවා දෙනුයේ කිසිදු හිරිකිතයක් නැතිවය.[/FONT]

[FONT=&quot]අද අපි ඒවායේ ආනිසංස විඳිමින් සිටිමි. නැගෙනහිර[/FONT], [FONT=&quot]උතුර සිංහලයාට තහනම් කලාපයකි... පන්සල් කැඩෙයි... වෙහෙර විහාර ඩෝසර් වෙයි... බුදු පිළිමවල ශීර්ෂ කැඩෙයි - කලූතෙල්වලින් නාවයි.... ජාතියේ සම්පතක් වූ වනාන්තර විනාශ කරමින් අරාබි මොඩලයේ - තමිල්නාඩු මොඩලයේ නගර නිර්මාණ වෙයි.... එතනිදු නොනැවතී උන්ගේම නීතියක් නොනිල වශයෙන් කි‍්‍රයාත්මක වේ....[/FONT]

[FONT=&quot]අප කළ යුත්තේ කුමක් ද[/FONT]? [FONT=&quot]විය යුත්තේ කුමක් ද[/FONT]? [FONT=&quot]බහුතර සිංහලයා විසෙන් විස නැසීම හැර කළ හැකි අන් යමක් නැත කියන අරමුණට ආ කල කුමක් කරන්නේ ද[/FONT]? [FONT=&quot]ලෙයට ලෙය ඉල්ලන[/FONT], [FONT=&quot]කැඩෙන පන්සලකට - පල්ලියක්[/FONT], [FONT=&quot]කෝවිලක් හිලව් කරන[/FONT], [FONT=&quot]උතුරෙන් නැගෙනහිරෙන් පලවා හරින සිංහල පවුලකට බෙදුම්වාදියාගේ ආක්රමණවාදියාගේ පවුලක් එලවීමේ තැනට ආ විට කුමක් සිදු වේ ද[/FONT]?

[FONT=&quot]බුදු දහමෙන් පෝෂණය ලද අපට වෛරයෙන් වෛරය සන්සිදිය නොහැකි බැව් සැබෑවකි... නමුදු බුදු දහමේ ම තැනක නයෙක් නම් ඉඳහිට තමන් නයෙක් බව ලෝකයට පෙන්වා දිය යුතු බව පෙන්වා දී ඇත... නැත්නම් නයාගේ මහා කරුණාව දැක ඇතැමුන් නයාගෙන් දර මිටි ද බඳින්නට ඉඩ ඇති නිසාය... අද වන විට සිංහලයා දර මිටි බැ[/FONT][FONT=&quot]දීමට නොව එක එකාට වාරු සපයන හැර මිටියක් තැනට බාල්දු වී අවසානය....[/FONT]

[FONT=&quot]අරගලය පටන් ගන්නා තැන පීඩනයේ උච්චතම අවස්ථාවයි... පාලකයා[/FONT], [FONT=&quot]නීතිය මෙම අසාධාරණය හමුවේ තව තවත් නිශ්ශබ්ද වූ කල[/FONT], [FONT=&quot]නෑසුකන්ව සිටි කල[/FONT], [FONT=&quot]නොදැක්කවුන් ලෙස සිටින විට අරගලයේ බීජය රෝපණය වේ... මේ එවන් අවධියකි... අරගලයේ අංකුර නැගෙමින් ඇත... එය මහා වෘක්ෂයක් සේ නැග ආ කල මේ මුතු ඇටය අබ ඇටයක් තරම්වත් නොවටිනා තැනක් බවට පත්වෙනවා සිකුරුය... ඇතැම් විට අරගලය නිමා වන විට මෙය යළිත් සිංහලයාගේ දේශය වනු ඇත.. එසේත් නැත්නම් සිංහලයා යනු මහා වංශයේ පමණක් ලියැවුණු මිහිතලයෙන් වඳ වී ගිය ජීවි කොට්ඨාශයක් වනු ඇත...[/FONT]

[FONT=&quot]ජීවිතය පරදුවට තබා අපට ජීවත් වීමට රටක් ඉතුරු කළ අපගේ මුතුන් මිත්තන් වෙනුවෙන් ණය ගෙවීමට නොහැකි වීම ගැන මම ලැජ්ජා වෙමි.... කොදු නාරටි බිදගත් සිංහලයින් දකින විට මම කෝප වෙමි.... ඒ සියල්ලටම වඩා උපන් රටේම සරණාගතයින් වීමට සිදුවන අනාගත පරපුර ගැන දුක් වන්නෙමි....

[/FONT]P.s.

[FONT=&quot]රිෂාඞ් ගෙවලයා අරාබි කොලනියක් හදන්න අපේ උරුමයක් වුණු විල්පත්තුව කීතු කීතු කරල දානවා... ඒ වෙනුවෙන් අපේ සහෝදරයින් කිහිප දෙනෙක් ලොකු වැඩකට අත ගහලා.... අන්තිම ප්‍රතිඵලය මොනව වුණත් සිංහලයාගේ සමගිය පෙන්වන්න හරි පෙටිෂන් එකට සයින් වෙන්න... මෙන්න ලින්ක් එක.... මේ වගේ දේවල් වල ප්‍රතිඵලය මොනවා වුණත් ගව් ගාණක් මග ගෙවන්න එක අඩියක් තියන්න... අඩුම තරමේ ඒ දුර එක අඩියකින් හරි අඩුවෙයි...[/FONT]

http://www.elakiri.com/forum/showthread.php?t=1780535

[QUOTE="Pathfinder_A2Z, post: 21134123, member: 558124"] [b]ලැජ්ජ වෙමි... කෝප වෙමි... දුක් වෙමි...[/b] [B][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][CENTER][SIZE=6][COLOR=Red][B][FONT="]ලැජ්ජ වෙමි - කෝප වෙමි - දුක් වෙමි.[/FONT][/B][/COLOR][/SIZE][/CENTER] [B][SIZE=5][COLOR=DarkGreen][FONT="]සිංහලයා කියන්නේ හරි අවාසනාවන්ත[/FONT], [FONT="]කාළකණ්ණි ජාතියක්... එහෙම කියන්න මට අයිතියක් තියෙනවා... මොකද මම සිංහලයෙක් නිසා... මම බෞද්ධාගමෙන් පෝෂණය ලද සිංහලකමට ආදරෙයි... ඒ වුණත් [/FONT]”[FONT="]නමට සිංහල - හැත්ත නිශ්ශබ්ද[/FONT]” [FONT="]ගණයේ වර්තමාන සිංහලයා සම්බන්ධව නම් ඇත්තේ මහත් කණගාටුවකි... සිංහල අපේ පොදු දුර්වලතා කීපයක් නිසා සිංහලයා අද වඳ වෙන[/FONT], [FONT="]ලෝකයම හෑල්ලූ කරන ජාතියක් බවට පත්වෙලා.... මම මුසල්මානුවාව විවේචනය කරමි... මන්ද යත් ඔහු ආක්රමණකාරියෙක් වන නිසාය... මම දමිළයාට බනිමි... මන්ද යත් ඔහු බෙදුම්වාදියෙකු වන නිසාය... ඒ සැමට වඩා මම සිංහලයාට බනිමි... මන්ද යත් ඔහු එකමුතුකමක් නැති[/FONT], [FONT="]සියල්ල ඉක්මණින් අමතක කරන[/FONT], [FONT="]තමන්ගේ ගොඩ වැඩිවෙනවා නම් අනෙකාට හෙණ ගැහුවත් කමක් නෑ කියා තමන්ගේම එකාට වින කටින නිසාය....[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen][FONT="]මේ නුදුර දිනකදී මා හට මාගේ සොහොයුරෙක් අපූරු ලිපියක් පෙන්වා සිටින ලදි. ඒ එළාර ලියූ තිනමුරි නැමති ග්රන්ථයක් සම්බන්ධවයි. තිනමුරි යන වචනයේ සිංහල අර්ථය [/FONT]‘[FONT="]අනාවැකිය[/FONT]’ [FONT="]යන්නයි... මෙම ග්‍රන්ථයේ පත් ඉරු [/FONT]700[FONT="] ක් පමණ තිබෙන බවත් එහි එක් කොටසක [/FONT]”[FONT="]සිංහලයාගේ විනාශයට හේතුවන අනාවැකි[/FONT]” [FONT="]කියා කොටසක් තිබෙන බවත් දැන ගන්නට ලැබිණි... එහි දක්වා ඇති සිංහලයාගේ පොදු දුර්වලතා දිහා මඳකට බලමු. [/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen]01. [FONT="]අසමගිය නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen]02. [FONT="]තමන්ගේ ජාතිය සතු ජාතියට ගරු කිරීමේ ගුණාංගයට ගරු නොකිරීම නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen]03. [FONT="]සිදුවීම් සහ අත්දැකීම් ඉක්මණින් අමතක කර දැමීම නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen]04. [FONT="]විශ්ව ශක්තියට ගරු නොකිරීම නිසා සිංහල ජාතිය විනාශ වේ. (ඔහු හින්දු බැතිමතෙක් නිසා එය දක්වන්නට ඇති[/FONT][FONT="])[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen]05. [FONT="]වාසි සදහා තමන්ගේ ජාතිය පාවා දීම මත සිංහල ජාතිය විනාශ වෙයි.[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen]06. [FONT="]උත්සහාය සහ අරමුණු නිසියාකාරව හ[/FONT][FONT="]දුනා නොගැනීම[/FONT], [FONT="]නිසියාකාරව කි‍්‍රයාත්මක නොකිරීම නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen]07. [FONT="]සියල්ල දන්නා බව සිතන නිසා තමුන් කිසිවක් නොදන්නා බව නොදන්නා නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen]08. [FONT="]සුදුසු ස්ථානයන් හි සුදුසු අවස්ථාවන් හි හැසිරිමේ ක්‍රමය[/FONT], [FONT="]බුද්ධිය[/FONT], [FONT="]නුවණ නොමැති නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen]09. [FONT="]දුරදිග නොසිතීම නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen]10. [FONT="]ආඩම්බරකම තිබෙන නමුදු ආඩම්බර වීමට හේතු කිසිවක් නොදන්නා නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen][FONT="]ඉහත කරුණු එළාර තියා මොකා කිව්වත් සත්‍යම කරුණු වේ. [/FONT]60%[FONT="] කට මඳක් වැඩි බහුතරයක් සිටිය දී පවා අද අපි කොඳු නාරටි බිඳ ගත් හිවලූන් සේ දිනෙන් දින නිවට නියාලූ මොඩලයකට වැටෙමින් සිටියි. මෛතී‍්‍රට [/FONT]2020[FONT="] ජනාධිපතිවරණය සඳහා නැවත ඉල්ලීමට ඔහුට ඇති හොඳම සුදුසුකම ඔහුට සුලූ ජාතිකයින්ගේ මනාපය තිබෙන නිසා බවට දුමින්ද පම්පෝරි ගසන්නේ අර [/FONT]60%[FONT="] ක සිංහලයාට සරම උස්සා පෙන්නාය... තමන්ගේ රටේ බහුතරයක් මේ තරමට අසරණ වීමට හේතුපාදක වී ඇත්තේ ඉහත එළාර අනාවැකි නිසාම බව අමුතුවෙන් කිව යුතු නොවේ ද[/FONT]?[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen][FONT="]සිංහලයෙක් වෙනුවෙන් එකෙක් කතා කරන හැම විටම ඒකට බාල්දිය පෙරලන්නේ තවත් සිංහල අවජාතකයෙකි... එවැනි අවජාතකයින් කඩපිලේ[/FONT], [FONT="]බස් එකේ[/FONT], [FONT="]ජනාධිපති මැඳුරේ[/FONT], [FONT="]අගමැති මැදුරේ[/FONT], [FONT="]පාර්ලිමේන්තුවේ පමණක් නොව පන්සල් කියා ගන්නා මන්දිරවල ද වෙසෙති. නෝට්ටු මිටියකට[/FONT], [FONT="]බාර් ලයිසන් එකකට[/FONT], [FONT="]රට සවාරියකට[/FONT], [FONT="]මහා නායක ධුරයකට[/FONT], [FONT="]බත් පැකට් එකකට[/FONT], [FONT="]බෝතලයකට මේ අවජාතකයින් සිංහලකම පාවා දෙනුයේ කිසිදු හිරිකිතයක් නැතිවය.[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen][FONT="]අද අපි ඒවායේ ආනිසංස විඳිමින් සිටිමි. නැගෙනහිර[/FONT], [FONT="]උතුර සිංහලයාට තහනම් කලාපයකි... පන්සල් කැඩෙයි... වෙහෙර විහාර ඩෝසර් වෙයි... බුදු පිළිමවල ශීර්ෂ කැඩෙයි - කලූතෙල්වලින් නාවයි.... ජාතියේ සම්පතක් වූ වනාන්තර විනාශ කරමින් අරාබි මොඩලයේ - තමිල්නාඩු මොඩලයේ නගර නිර්මාණ වෙයි.... එතනිදු නොනැවතී උන්ගේම නීතියක් නොනිල වශයෙන් කි‍්‍රයාත්මක වේ....[/FONT][/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=5][FONT="]අප කළ යුත්තේ කුමක් ද[/FONT]? [FONT="]විය යුත්තේ කුමක් ද[/FONT]? [FONT="]බහුතර සිංහලයා විසෙන් විස නැසීම හැර කළ හැකි අන් යමක් නැත කියන අරමුණට ආ කල කුමක් කරන්නේ ද[/FONT]? [FONT="]ලෙයට ලෙය ඉල්ලන[/FONT], [FONT="]කැඩෙන පන්සලකට - පල්ලියක්[/FONT], [FONT="]කෝවිලක් හිලව් කරන[/FONT], [FONT="]උතුරෙන් නැගෙනහිරෙන් පලවා හරින සිංහල පවුලකට බෙදුම්වාදියාගේ ආක්රමණවාදියාගේ පවුලක් එලවීමේ තැනට ආ විට කුමක් සිදු වේ ද[/FONT]?[/SIZE][/B][/COLOR] [B][SIZE=5][COLOR=DarkGreen][FONT="]බුදු දහමෙන් පෝෂණය ලද අපට වෛරයෙන් වෛරය සන්සිදිය නොහැකි බැව් සැබෑවකි... නමුදු බුදු දහමේ ම තැනක නයෙක් නම් ඉඳහිට තමන් නයෙක් බව ලෝකයට පෙන්වා දිය යුතු බව පෙන්වා දී ඇත... නැත්නම් නයාගේ මහා කරුණාව දැක ඇතැමුන් නයාගෙන් දර මිටි ද බඳින්නට ඉඩ ඇති නිසාය... [COLOR=Blue]අද වන විට සිංහලයා දර මිටි බැ[/COLOR][/FONT][COLOR=Blue][FONT="]දීමට නොව එක එකාට වාරු සපයන හැර මිටියක් තැනට බාල්දු වී අවසානය....[/FONT][/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen][FONT="]අරගලය පටන් ගන්නා තැන පීඩනයේ උච්චතම අවස්ථාවයි... පාලකයා[/FONT], [FONT="]නීතිය මෙම අසාධාරණය හමුවේ තව තවත් නිශ්ශබ්ද වූ කල[/FONT], [FONT="]නෑසුකන්ව සිටි කල[/FONT], [FONT="]නොදැක්කවුන් ලෙස සිටින විට අරගලයේ බීජය රෝපණය වේ... මේ එවන් අවධියකි... අරගලයේ අංකුර නැගෙමින් ඇත... එය මහා වෘක්ෂයක් සේ නැග ආ කල මේ මුතු ඇටය අබ ඇටයක් තරම්වත් නොවටිනා තැනක් බවට පත්වෙනවා සිකුරුය... [COLOR=Blue]ඇතැම් විට අරගලය නිමා වන විට මෙය යළිත් සිංහලයාගේ දේශය වනු ඇත.. එසේත් නැත්නම් සිංහලයා යනු මහා වංශයේ පමණක් ලියැවුණු මිහිතලයෙන් වඳ වී ගිය ජීවි කොට්ඨාශයක් වනු ඇත...[/COLOR][/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen][FONT="]ජීවිතය පරදුවට තබා අපට ජීවත් වීමට රටක් ඉතුරු කළ අපගේ මුතුන් මිත්තන් වෙනුවෙන් ණය ගෙවීමට නොහැකි වීම ගැන [COLOR=Blue]මම ලැජ්ජා වෙමි....[/COLOR] කොදු නාරටි බිදගත් සිංහලයින් දකින විට [COLOR=Blue]මම කෝප වෙමි....[/COLOR] ඒ සියල්ලටම වඩා උපන් රටේම සරණාගතයින් වීමට සිදුවන අනාගත පරපුර ගැන [COLOR=Blue]දුක් වන්නෙමි.... [/COLOR][/FONT][/COLOR][/SIZE][SIZE=4]P.s. [/SIZE][/B][CENTER][B][SIZE=4][FONT="]රිෂාඞ් ගෙවලයා අරාබි කොලනියක් හදන්න අපේ උරුමයක් වුණු විල්පත්තුව කීතු කීතු කරල දානවා... ඒ වෙනුවෙන් අපේ සහෝදරයින් කිහිප දෙනෙක් ලොකු වැඩකට අත ගහලා.... අන්තිම ප්‍රතිඵලය මොනව වුණත් සිංහලයාගේ සමගිය පෙන්වන්න හරි පෙටිෂන් එකට සයින් වෙන්න... මෙන්න ලින්ක් එක.... මේ වගේ දේවල් වල ප්‍රතිඵලය මොනවා වුණත් ගව් ගාණක් මග ගෙවන්න එක අඩියක් තියන්න... අඩුම තරමේ ඒ දුර එක අඩියකින් හරි අඩුවෙයි...[/FONT][/SIZE][/B][/CENTER] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1780535[/URL] [CENTER][IMG]https://s26.postimg.org/72obqh23d/pathfinder_a2z_12.png[/IMG][/CENTER] [B][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom