Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලැට් මාලි දැන් හරිද.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහන ප්රශ්නවලට උත්තර නෑ නෙ බන් උබෙන්

පෙර සුදානමක් තිබුනේ නෑ ලූ, ඒ වුනාට පෙර සුදානම මොකද්ද ඇහුවාම ඒක දන්නේ නෑ

කාලගුන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරලා තිබ්බේ නැද්ද ?

රතු නිවේදන නිකුත් කරලා තිබ්බේ නැද්ද?

නාය යන පුලුවන් ස්තාන NBRO එකෙන් DECLARE කරලා තිබ්බේ නැද්ද?

නාය යන තැන් වලින් බලෙන් මිනිස්සු අයින් කලා නම් උබලා කියයි, දේශපාලන පලිගැනීම් කියලා...

අහලා බලපන් ඔය ගම්පොල දිමූලා ඡන් දේ ගත්ත විදිය.

අමුබුලුවාවේ කරපු දේවෙල් බලපන්

ගොඩක් කතා වල කතානායක වුනු W15 Hotel ගැන හොයලා බලපන්

අවුරුදු ගානක වැරදි පිලිවෙත් අනුගමනය කරලා, ඒවා වලින් විපත් වුනාම කවුද බන් වගකියන්න ඕන???

නිවේදන නිකුත් කරලා තියෙද්දී අවදානම අරන් කරපු වැඩ වලින් තමා ගොඩක් හානි වුනේ, කලා වැවේ එපා කියද්දී තව පොඩ්ඩෙන් 70 මරනවා...

උබලට මෙහෙම මඩ ගැහුවා කියලා අනුරව ගෙදර යවන්න බෑ තව අවුරුදු 4 යනකම්

අඩ අඩ ඉදපන්....

ආ............ අහපු අනිත් ප්රශ්නය අමතක වුනා

මගේ WAPU නම SEARCH කරලා බලපන්.....

මගේ ජල කළමණාකරනය ගැන දැනුම ගැන පොඩි අදහසක් උබට ගන්න පුලුවන් වෙයි.

මාගේ DEGREE, MSC, PHD එක මොක්ද්ද , මාගේ JOB එක මොකද්ද වගේ ඒවා මම EXPOSE කරන්න ඕන නෑ

[QUOTE="WAPU, post: 31118292, member: 587096"] අහන ප්රශ්නවලට උත්තර නෑ නෙ බන් උබෙන් පෙර සුදානමක් තිබුනේ නෑ ලූ, ඒ වුනාට පෙර සුදානම මොකද්ද ඇහුවාම ඒක දන්නේ නෑ කාලගුන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරලා තිබ්බේ නැද්ද ? රතු නිවේදන නිකුත් කරලා තිබ්බේ නැද්ද? නාය යන පුලුවන් ස්තාන NBRO එකෙන් DECLARE කරලා තිබ්බේ නැද්ද? නාය යන තැන් වලින් බලෙන් මිනිස්සු අයින් කලා නම් උබලා කියයි, දේශපාලන පලිගැනීම් කියලා... අහලා බලපන් ඔය ගම්පොල දිමූලා ඡන් දේ ගත්ත විදිය. අමුබුලුවාවේ කරපු දේවෙල් බලපන් ගොඩක් කතා වල කතානායක වුනු W15 Hotel ගැන හොයලා බලපන් අවුරුදු ගානක වැරදි පිලිවෙත් අනුගමනය කරලා, ඒවා වලින් විපත් වුනාම කවුද බන් වගකියන්න ඕන??? නිවේදන නිකුත් කරලා තියෙද්දී අවදානම අරන් කරපු වැඩ වලින් තමා ගොඩක් හානි වුනේ, කලා වැවේ එපා කියද්දී තව පොඩ්ඩෙන් 70 මරනවා... උබලට මෙහෙම මඩ ගැහුවා කියලා අනුරව ගෙදර යවන්න බෑ තව අවුරුදු 4 යනකම් අඩ අඩ ඉදපන්.... ආ............ අහපු අනිත් ප්රශ්නය අමතක වුනා මගේ WAPU නම SEARCH කරලා බලපන්..... මගේ ජල කළමණාකරනය ගැන දැනුම ගැන පොඩි අදහසක් උබට ගන්න පුලුවන් වෙයි. මාගේ DEGREE, MSC, PHD එක මොක්ද්ද , මාගේ JOB එක මොකද්ද වගේ ඒවා මම EXPOSE කරන්න ඕන නෑ [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom