Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලැපක් ගන්න help....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩේ විදියට විස්තර කරන්නම්

Core i3, i5, i7, i9 කියලා processor ආවේ intel ලාගෙන්. ඒ කාලේ ජනප්‍රිය වුණේ intel හින්දා අපි තවම හොඳ processor එකක් හොයද්දි මතක් කරන්නෙ ඔය models වලින්. ඒත් AMD ලාගේ processor ත් Ryzen 3,5,7,9 කියලා තියෙනවා intel වල වගේම. අලුතින් laptop එකක් ගන්නවා නම් ඒ ගැනත් හොයලා බලන්න.

1. core ගණන වැඩිවෙන තරමට task ගොඩක් එකපාර කරන්න, සංකීර්ණ program වැඩකරන්න ලේසි වෙනවා. මට මතක විදියට ඉස්සර i3 වල, i5 වල තිබුණේ cores 2ක් වගේ. ඒත් අලුත් ඒවයි ඊට වඩා ගොඩක් තියෙනවා. එතකොට i7 එකක 6 core එකකට වඩා 8 core එක හොඳ වෙන්න ඕනි. (බොහෝවිට).

ඔය generation එකත් ආවේ intel වල. i5 2nd gen, i5 6th gen වගේ. 2010 දි වගේ ආපු i3, i5, i7 තමයි 1st gen, ඊළඟ අවුරුද්දේ release කරපු i3, i5, i7 2nd gen. ඔහොම අවුරුද්දක්ගානේ ආපු ඒවයි දැන් යන්නෙ 12th gen. සාමාන්‍යයෙන් ළඟ ළඟ අවුරුදු දෙකක ආපු එකම processor කාණ්ඩයක performance වෙනස 15% 20% ක් වගේ. ඒත් 2011 එකකුයි 2021 එකකුයි අතර ගොඩක් ලොකු වෙනසක් තියෙනවා.

සල්ලි ප්‍රශ්නයක් නැත්නම් අලුත්ම i7, Ryzen 7 වගේ එකක් ගන්න.

2. නොදනිමි

IT කරනවා කිව්වාම හැමදේම අදාල වෙනවානේ. Graphic Design වගේ නම් processor එක විතරක් නෙවෙයි, RAM, graphic card එකත් හොඳ එකක් ගන්න ඕනි. Programing නම් Processor, RAM වැඩි එකක් හරියයි.

තැන තැන අරන් යන්න laptop එකක්ම ඕනි නැත්නම් assemble කරලා desktop එකක් හදාගන්න, performance වැඩියි වියදමට සාපේක්ෂව

[QUOTE="xVOLDYx, post: 27861298, member: 576519"] ගොඩේ විදියට විස්තර කරන්නම් Core i3, i5, i7, i9 කියලා processor ආවේ intel ලාගෙන්. ඒ කාලේ ජනප්‍රිය වුණේ intel හින්දා අපි තවම හොඳ processor එකක් හොයද්දි මතක් කරන්නෙ ඔය models වලින්. ඒත් AMD ලාගේ processor ත් Ryzen 3,5,7,9 කියලා තියෙනවා intel වල වගේම. අලුතින් laptop එකක් ගන්නවා නම් ඒ ගැනත් හොයලා බලන්න. 1. core ගණන වැඩිවෙන තරමට task ගොඩක් එකපාර කරන්න, සංකීර්ණ program වැඩකරන්න ලේසි වෙනවා. මට මතක විදියට ඉස්සර i3 වල, i5 වල තිබුණේ cores 2ක් වගේ. ඒත් අලුත් ඒවයි ඊට වඩා ගොඩක් තියෙනවා. එතකොට i7 එකක 6 core එකකට වඩා 8 core එක හොඳ වෙන්න ඕනි. (බොහෝවිට). ඔය generation එකත් ආවේ intel වල. i5 2nd gen, i5 6th gen වගේ. 2010 දි වගේ ආපු i3, i5, i7 තමයි 1st gen, ඊළඟ අවුරුද්දේ release කරපු i3, i5, i7 2nd gen. ඔහොම අවුරුද්දක්ගානේ ආපු ඒවයි දැන් යන්නෙ 12th gen. සාමාන්‍යයෙන් ළඟ ළඟ අවුරුදු දෙකක ආපු එකම processor කාණ්ඩයක performance වෙනස 15% 20% ක් වගේ. ඒත් 2011 එකකුයි 2021 එකකුයි අතර ගොඩක් ලොකු වෙනසක් තියෙනවා. සල්ලි ප්‍රශ්නයක් නැත්නම් අලුත්ම i7, Ryzen 7 වගේ එකක් ගන්න. 2. නොදනිමි IT කරනවා කිව්වාම හැමදේම අදාල වෙනවානේ. Graphic Design වගේ නම් processor එක විතරක් නෙවෙයි, RAM, graphic card එකත් හොඳ එකක් ගන්න ඕනි. Programing නම් Processor, RAM වැඩි එකක් හරියයි. තැන තැන අරන් යන්න laptop එකක්ම ඕනි නැත්නම් assemble කරලා desktop එකක් හදාගන්න, performance වැඩියි වියදමට සාපේක්ෂව [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom