Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලැපරෝස්කොපි සැත්කම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලැපරෝස්කොපි සැත්කම්

"මහත්තයෝ මගේ මේ හර්නියා ගෙඩිය දැන් අවුරුදු 10 ක් තිස්සේ තියනවා.දොස්තර මහත්තයෙක් කිව්වා මේක කැමරාවක් දාල අයින් කරන්න පුළුවන් කියලා.මොකක්ද මහත්තයෝ ඒ ඔපරේෂන් එක"

ලගදි දවසක හමුවුණු ටිකක් දන්නා කියන ආපු වයසක සීයා කෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි අද ලිපියේ නිදන් වස්තුව වෙන්නේ.

ලැපරෝස්කොපි/laparoscopy සැත්කම්

සාමාන්‍ය සැත්කමකදී අගල් කිහිපයක කැපුමක් යොදලා සැත්කම කරන ප්‍රදේශය විවර කරගන්නවා.අවුරුදු සිය ගණනක් ශල්‍ය වෛද්‍යවරු අනුගමනය කරපු සම්ප්රදායක ශල්‍යකර්ම ක්‍රමවේදය තමයි එය.ඕපන්/open surgery කියල කියන්නේ මේ ක්‍රමයට.

සම්ප්රදායක ක්‍රමවේදය අනුගමනය කිරීම වෛද්‍යවරයාට පහසුයි මොකද සැත්කම කරන ප්‍රදේශයට ප්‍රවේශ වෙන මාර්ගය පැහැදිලි,රුධිර වහනය වෙනවා නම් හදුනාගන්න වගේම පාලනය කිරීමත් පහසුයි.එය සැත්කමේ සාර්ථකත්වය තීරණය කරන ප්‍රධාන සාධක වෙනවා.

නමුත් open surgery කරන කොට යොදන කැපුම සාපේක්ෂව විශාල එකක් නිසා රෝගියාට දැනෙන වේදනාව වැඩි,වේදනා නාශක අවශ්‍ය වෙන ප්‍රමාණයත් වැඩි සාපේක්ෂව.රෝගියාට පහසුවෙන් එහා මෙහා යන්නත් අපහසුයි.රෝගියාට තුවාල අසාදන වැඩි වෙනවා.පෙනහළු වල සෙම එකතුවීම වැඩියි.රෝහලේ රැදි සිටීමට සිදුවෙනවා දිගුකාලයක් මොකද සැත්කම ආශ්රිත අතුරු අබාධ වැඩි නිසා.

ලපෙරෝස්කොපි ශල්‍යකර්ම සිදුකරන්නේ ශරීරයේ කුහර ආශ්‍රිතවයි.අපි ගොඩක් වෙලාවට දකින්නේ උදර කුහරය ආශ්රිත සැත්කම් උනත් අද වෙනකොට සන්ධි,පපු කුහරය,හදවත් කුහරය,මොලය,ඇස් ආශ්‍රිතවත් ලැපරෝස්කොපි සැත්කම් සිදු කරනවා.ලැපරෝස්කොපි සැත්කම් කරන්නේ රෝගියා සම්පුර්ණයෙන් සිහිනැති කොටයි.

ලෝකයේ පලවෙනි ලැපරෝස්කොපි සැත්කම වාර්තා වෙන්නේ ජර්මනියෙන් 1901 තරම් ඈත අතීතයේදී.එය බල්ලන් යොදාගෙන කරපු සැත්කමක්.කැමරාවක් යොදා ගත්තා කියලා සදහනක් නම් නැහැ.මිනිසුන්ට ලැපරෝස්කොපි සැත්කම් කළා කියලා සදහන් වෙනවා 1910 වසර වෙනකොට ස්වීඩනයෙන්.1950 දශකයේදී ශල්‍යවෛද්‍යවරුන් අතර ලපරෝස්කොපි ශල්‍යකර්ම ගැන උනන්දුව වැඩි වෙනවා.1981 වසරේදී තමයි ලෝකයේ පලවෙනි උණ්ඩුකපුච්ච සැත්කම වර්තාවෙන්නේ ලැපරෝස්කොපි ක්‍රමයට කරපු.

ලැපරෝස්කොපි සැත්කම් වලදී වෛද්‍ය වරයා කැපුම් කිහිපයක් යොදනවා.ඒවා ඉතා කුඩා කැපුම් අගල් බාගයක තරම්.හිතන්නකෝ appendicitis/උණ්ඩුකපුච්ච ප්‍රදාහය නිසා උණ්ඩුක පුච්චය ඉවත් කරන සැත්කමක් ලපරෝස්කොපි ක්‍රමයට කරනවා නම් ඔය දාන කැපුම් වලින් කැනුලා/cannula ඇතුළු කරනවා උදර කුහරය ඇතුලට.කැනුලා කියන්නේ යකඩ බටයක් වගේ එකක්.

එක cannula එකක් දිගේ මුලින්ම උදර කුහරය තුළට කාර්බන් ඩයොක්සයිඩ් වායුව යවලා උදර කුහර පුම්බා ගන්නවා.ඊට පස්සේ තවත් cannula එක දිගේ ලපරෝස්කොප් එක ඇතුළු කරනවා.ලපරෝස්කොප් එක තරමක් දිග බටයක්.වෛද්‍යවරයාට පුළුවන් බටයේ අනික් කෙලවරේන් ලපරෝකොප් එක හැරෙන දිශාව පාලනය කරන්න. ලපරෝකොප් එක අනික් කෙලවරේ ලයිට් එකක් වගේම කැමරයවක් තියනවා.කැමරාවන් පෙන දේ රුපවාහිනී තීරයකට සම්ප්රශනය කරලා සජීවීව උදර කුහරය ඇතුල බලාගන්න පුළුවන්.අනික් cannula එක දිගේ ශල්‍යකර්මය කරන ලපරෝස්කොප් එක ඇතුළු කරනවා.මේ ලපරෝස්කොප් එක හරියටම කිව්වොත් රොබෝ අතක් වගේ.කපන්න,පුච්චන්න,සාම්පල ගන්න වගේ දේවල් වලට ලපරෝස්කොප් එක පාවිච්චි කරන්න පුළුවන්.

නිසි පුහුණුවකින් පස්සේ open surgery වගේම නිවැරදිව ශල්‍යකර්ම සිදුකරන්න පුළුවන්.තුවාල අසාදන,ඉක්මනින් ඇදෙන් බහින්න පුළුවන් වීම,වේදනාව අඩු වීම,පෙනහළු අබාධ අඩුවීම නිසා ඉක්මනට රෝහලෙන් පිට වෙන්නත් පුළුවන්.

මෙය ලැපරෝස්කොපි සැත්කම් කෙටි හැදින්වීමක් විතරයි.ඔබට මෙය අලුත් දෙයක් විය හැකියි.නැතිනම් දැනටමත් අත්විද ඇති.ගැටළු ඇති නම් comment කරන්න.වැදගත් යයි හිතනවා නම් share කරන්න අමතක කරන්න එපා.

[QUOTE="Siyalla dath, post: 24915387, member: 567227"] [b]ලැපරෝස්කොපි සැත්කම්[/b] [B][FONT="Arial Black"]"මහත්තයෝ මගේ මේ හර්නියා ගෙඩිය දැන් අවුරුදු 10 ක් තිස්සේ තියනවා.දොස්තර මහත්තයෙක් කිව්වා මේක කැමරාවක් දාල අයින් කරන්න පුළුවන් කියලා.මොකක්ද මහත්තයෝ ඒ ඔපරේෂන් එක" ලගදි දවසක හමුවුණු ටිකක් දන්නා කියන ආපු වයසක සීයා කෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි අද ලිපියේ නිදන් වස්තුව වෙන්නේ. [U][I]ලැපරෝස්කොපි/laparoscopy සැත්කම්[/I][/U] සාමාන්‍ය සැත්කමකදී අගල් කිහිපයක කැපුමක් යොදලා සැත්කම කරන ප්‍රදේශය විවර කරගන්නවා.අවුරුදු සිය ගණනක් ශල්‍ය වෛද්‍යවරු අනුගමනය කරපු සම්ප්රදායක ශල්‍යකර්ම ක්‍රමවේදය තමයි එය.ඕපන්/open surgery කියල කියන්නේ මේ ක්‍රමයට. සම්ප්රදායක ක්‍රමවේදය අනුගමනය කිරීම වෛද්‍යවරයාට පහසුයි මොකද සැත්කම කරන ප්‍රදේශයට ප්‍රවේශ වෙන මාර්ගය පැහැදිලි,රුධිර වහනය වෙනවා නම් හදුනාගන්න වගේම පාලනය කිරීමත් පහසුයි.එය සැත්කමේ සාර්ථකත්වය තීරණය කරන ප්‍රධාන සාධක වෙනවා. නමුත් open surgery කරන කොට යොදන කැපුම සාපේක්ෂව විශාල එකක් නිසා රෝගියාට දැනෙන වේදනාව වැඩි,වේදනා නාශක අවශ්‍ය වෙන ප්‍රමාණයත් වැඩි සාපේක්ෂව.රෝගියාට පහසුවෙන් එහා මෙහා යන්නත් අපහසුයි.රෝගියාට තුවාල අසාදන වැඩි වෙනවා.පෙනහළු වල සෙම එකතුවීම වැඩියි.රෝහලේ රැදි සිටීමට සිදුවෙනවා දිගුකාලයක් මොකද සැත්කම ආශ්රිත අතුරු අබාධ වැඩි නිසා. ලපෙරෝස්කොපි ශල්‍යකර්ම සිදුකරන්නේ ශරීරයේ කුහර ආශ්‍රිතවයි.අපි ගොඩක් වෙලාවට දකින්නේ උදර කුහරය ආශ්රිත සැත්කම් උනත් අද වෙනකොට සන්ධි,පපු කුහරය,හදවත් කුහරය,මොලය,ඇස් ආශ්‍රිතවත් ලැපරෝස්කොපි සැත්කම් සිදු කරනවා.ලැපරෝස්කොපි සැත්කම් කරන්නේ රෝගියා සම්පුර්ණයෙන් සිහිනැති කොටයි. ලෝකයේ පලවෙනි ලැපරෝස්කොපි සැත්කම වාර්තා වෙන්නේ ජර්මනියෙන් 1901 තරම් ඈත අතීතයේදී.එය බල්ලන් යොදාගෙන කරපු සැත්කමක්.කැමරාවක් යොදා ගත්තා කියලා සදහනක් නම් නැහැ.මිනිසුන්ට ලැපරෝස්කොපි සැත්කම් කළා කියලා සදහන් වෙනවා 1910 වසර වෙනකොට ස්වීඩනයෙන්.1950 දශකයේදී ශල්‍යවෛද්‍යවරුන් අතර ලපරෝස්කොපි ශල්‍යකර්ම ගැන උනන්දුව වැඩි වෙනවා.1981 වසරේදී තමයි ලෝකයේ පලවෙනි උණ්ඩුකපුච්ච සැත්කම වර්තාවෙන්නේ ලැපරෝස්කොපි ක්‍රමයට කරපු. ලැපරෝස්කොපි සැත්කම් වලදී වෛද්‍ය වරයා කැපුම් කිහිපයක් යොදනවා.ඒවා ඉතා කුඩා කැපුම් අගල් බාගයක තරම්.හිතන්නකෝ appendicitis/උණ්ඩුකපුච්ච ප්‍රදාහය නිසා උණ්ඩුක පුච්චය ඉවත් කරන සැත්කමක් ලපරෝස්කොපි ක්‍රමයට කරනවා නම් ඔය දාන කැපුම් වලින් කැනුලා/cannula ඇතුළු කරනවා උදර කුහරය ඇතුලට.කැනුලා කියන්නේ යකඩ බටයක් වගේ එකක්. එක cannula එකක් දිගේ මුලින්ම උදර කුහරය තුළට කාර්බන් ඩයොක්සයිඩ් වායුව යවලා උදර කුහර පුම්බා ගන්නවා.ඊට පස්සේ තවත් cannula එක දිගේ ලපරෝස්කොප් එක ඇතුළු කරනවා.ලපරෝස්කොප් එක තරමක් දිග බටයක්.වෛද්‍යවරයාට පුළුවන් බටයේ අනික් කෙලවරේන් ලපරෝකොප් එක හැරෙන දිශාව පාලනය කරන්න. ලපරෝකොප් එක අනික් කෙලවරේ ලයිට් එකක් වගේම කැමරයවක් තියනවා.කැමරාවන් පෙන දේ රුපවාහිනී තීරයකට සම්ප්රශනය කරලා සජීවීව උදර කුහරය ඇතුල බලාගන්න පුළුවන්.අනික් cannula එක දිගේ ශල්‍යකර්මය කරන ලපරෝස්කොප් එක ඇතුළු කරනවා.මේ ලපරෝස්කොප් එක හරියටම කිව්වොත් රොබෝ අතක් වගේ.කපන්න,පුච්චන්න,සාම්පල ගන්න වගේ දේවල් වලට ලපරෝස්කොප් එක පාවිච්චි කරන්න පුළුවන්. නිසි පුහුණුවකින් පස්සේ open surgery වගේම නිවැරදිව ශල්‍යකර්ම සිදුකරන්න පුළුවන්.තුවාල අසාදන,ඉක්මනින් ඇදෙන් බහින්න පුළුවන් වීම,වේදනාව අඩු වීම,පෙනහළු අබාධ අඩුවීම නිසා ඉක්මනට රෝහලෙන් පිට වෙන්නත් පුළුවන්. මෙය ලැපරෝස්කොපි සැත්කම් කෙටි හැදින්වීමක් විතරයි.ඔබට මෙය අලුත් දෙයක් විය හැකියි.නැතිනම් දැනටමත් අත්විද ඇති.ගැටළු ඇති නම් comment කරන්න.වැදගත් යයි හිතනවා නම් share කරන්න අමතක කරන්න එපා.[/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom