Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලැප්ටොප් අසාදරණේ proof unedited
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]

[/FONT][FONT=&quot]උඹට ඔච්චර දඟලන්න දෙයක් නැහැනේ. මන් උඹට එව්වේ[/FONT] pronto [FONT=&quot]එකේ. උඹට මගේ [/FONT]address [FONT=&quot]එකත් දන්න එකේ [/FONT]pronto [FONT=&quot]එකෙන්ම එවන්න තිබ්බනේ.[/FONT] [FONT=&quot]රු [/FONT]400[FONT=&quot]ක් යයි ඕනනම්.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]උඹ තවත් බොරුනෙ කියන්නෙ. උඹ දැක්කෙවත් නැති දෙයක් ගැනනේ උඹ ඔය කියන්නේ. උඹ ඔය කියන්නේ අර [/FONT][FONT=&quot]2000[/FONT][FONT=&quot]ක් දීපු කොළඹ යන කෙනා කිව්ව එකද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]අනික උඹ දැන්නේ කියන්නේ [/FONT][FONT=&quot]Lap [/FONT][FONT=&quot]එකේ කෑලි හැලෙනවා කියල. උඹ[/FONT][FONT=&quot]මම [/FONT][FONT=&quot]lap [/FONT][FONT=&quot]එක එව්ව දවස් වල ඔහොම කිව්වද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කිව්වනම් එක [/FONT][FONT=&quot]proof [/FONT][FONT=&quot]එකක් හරි දාපන්.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]අනික උඹ නිකන් කටින් කිව්වට [/FONT][FONT=&quot]photo [/FONT][FONT=&quot]එකක්වත් දැම්මේ නැහැනෙ. ඔය යන විදිහට උඹට ඕන බොරුවක් කියන්න පුළුවන්නේ බං.

[/FONT]

උඹේ මේ කතාවට මම උත්තර දෙන්නම් අන්තිමට. ඔන්න මතක තියා ගනින්.. යටින් උත්තර දෙනවා.

මචන් උඹට ලැප් එක එව්වේ Feb. 24. උඹට lap එක හම්බුනේ Feb. 25.

වැඩි කතන්දර ඕනෙ නැහැ උඹට අන්තිමට message එක එව්වේ April 29 ඔන්න එතකොටත් උඹ warranty ඉල්ලලා නැහැ. එතකොට Feb. 25 - ඉඳන් April 29 වෙද්දීත්ත් දවස් 60ටත් වැඩියි.

ඊට පස්සේ උඹ ලැප් එක එවන්න shop එක තියෙන තැන හොයන්නේ මැයි 05 වෙනිදා.

මට ලැප් එක මැයි 06 හම්බුනා කියමුකෝ නිකමට.

කමක් නැහැ. එත් උඹට ඒ ගැන කියන්නේ මැයි 09.

කමක් නැහැ. අපි මැයි 06ට දාමුකෝ. අනික උඹ කිසිම record එකක් නැතුව කාගේද අතේ lap එක එව්වේ. මමයි ලැප් එක ගත්ත කියල record එකක් දුන්නෙ. මට ඕනනම් එහෙම එකක් ආවේ නැහැ කියන්න තිබ්බ. එහෙම කරානම් අද උඹට මෙහෙම thread දාන්න වෙන්නෙ නැහැ මගේ අසනීප ඔක්කොම තියාගෙන.

හරි. දැන් උඹ අහනවා lap එකේ තත්වේ. දැන් මිට ගොඩ කාලෙකට කලිනුයි උඹට මන් කියන්නේ දනිස්සේ case එක.

ඒ ඔක්කොම අස්සේ උඹේ ලැප් එක check කළා. කරලා උඹේ customer ඒක use කරලා තියෙන හැටි දැක්කම මට ඌව sure නැහැ. උඹ lap විකුනනවානම් උඹ දන්නව ඇති customer කරගන්න හැම දේටම warranty claim නොකරන බව. නැත්තම් lap එක උඩ වතුර හලාගෙනත් දුවගෙන එයි.

ඒත් උඹ කියනවා ඌව sure කියල.

කමක් නැහැ....

දැන් තමයි අර කලින් උත්තර දෙනවා කිව්ව ටික එන්නේ.

මචං මැයි 06 හම්බුනාට පස්සේ උඹේ lap එක check කළා. parts දැම්මා. ඒ අස්සේ technician ගේ ළමයට සනීප නැහැලු. මොකෝ ඒ දවස් වල වැස්සයි ගන්වතුරයි. එහෙම හදා ගන්න බැරි වෙච්ච පාර වෙන ලැප් එකක් ගෙන්නලා ඒකෙ board එක දැම්මා උඹේ එකට.

දැන් අහපන් මෙච්චර කල් ගියේ ඇයි කියල ලැප් එක එවන්න.

දැන් බලපන් messages උඹට June 16 වෙද්දීම කියනවා ලැප් එක එවන්නම් සඳුදට කියල. එතකොට උඹ දන්නවා ලැප් එක හදල ඉවරයි කියල. වත්කොට දවස් කියද කියල ගණන් හදපන් මැයි 06 ඉඳල.

ඊට පස්සේ උඹ මොකද කරන්නේ?

උඹ මට කියනවා lap එක එවපන් එවපන් කියල. මචන් උඹට ලැප් එක එච්චර උවමනා නම් මම හදල ඉවරයි කිව්වම ඇවිත් ගන්න තිබ්බ නේද? උඹ කලේ මට එවන්න කියල නිකන් හිටපු එක. උඹට ලැප් එක එවන්න තිබ්බ උවමනාව නැහැනේ හැදුවට පස්සෙ ඇවිල්ල අරගන්න. නැත්තම් ගන්න එකෙක් හරි එවන්න.

මන් උඹට warranty දුන්නෙ lap එකටයි මචන්. ඒක හැදුවට පස්සේ ඇවිල්ල ගන්න උඹ දැනගන්න ඕනේ. මගේ මනුස්සකමට හදල එවන්නම් කිව්වේ. අනික මන් නිකන් මගරලා හිටියේ නැහැනේ. උඹට කිව්වනේ කකුලේ case එකක් තියෙනවා කියල.

Pronto එකට call කලාම උන් එන්නම් කියන්නේ උන්ට පුළුවන් වෙලාවට මිසක් අපිට උවමනා වෙලාවට නෙවේ. උන්ව අල්ලගන්න වෙනම ගේමක් දෙන්න ඕනෙ.

උඹ බබෙක් නෙවේනේ. Pronto එකෙන් බඩු යැව්වනම් උඹ දන්නවනෙ සීන් එක.

[FONT=&quot]

[/FONT]

[QUOTE="KPZ, post: 20717956, member: 351617"] [SIZE=5][FONT="] [/FONT][FONT="]උඹට ඔච්චර දඟලන්න දෙයක් නැහැනේ. මන් උඹට එව්වේ[/FONT] pronto [FONT="]එකේ. උඹට මගේ [/FONT]address [FONT="]එකත් දන්න එකේ [/FONT]pronto [FONT="]එකෙන්ම එවන්න තිබ්බනේ.[/FONT] [FONT="]රු [/FONT]400[FONT="]ක් යයි ඕනනම්.[/FONT] [FONT="][/FONT][FONT="] [/FONT][FONT="]උඹ තවත් බොරුනෙ කියන්නෙ. උඹ දැක්කෙවත් නැති දෙයක් ගැනනේ උඹ ඔය කියන්නේ. උඹ ඔය කියන්නේ අර [/FONT][FONT="]2000[/FONT][FONT="]ක් දීපු කොළඹ යන කෙනා කිව්ව එකද[/FONT][FONT="]? [/FONT][FONT="]අනික උඹ දැන්නේ කියන්නේ [/FONT][FONT="]Lap [/FONT][FONT="]එකේ කෑලි හැලෙනවා කියල. උඹ[/FONT][FONT="]මම [/FONT][FONT="]lap [/FONT][FONT="]එක එව්ව දවස් වල ඔහොම කිව්වද[/FONT][FONT="]? [/FONT][FONT="]කිව්වනම් එක [/FONT][FONT="]proof [/FONT][FONT="]එකක් හරි දාපන්.[/FONT][FONT="] [/FONT][FONT="]අනික උඹ නිකන් කටින් කිව්වට [/FONT][FONT="]photo [/FONT][FONT="]එකක්වත් දැම්මේ නැහැනෙ. ඔය යන විදිහට උඹට ඕන බොරුවක් කියන්න පුළුවන්නේ බං. [/FONT][/SIZE] [SIZE=5][/SIZE][SIZE=5] උඹේ මේ කතාවට මම උත්තර දෙන්නම් අන්තිමට. ඔන්න මතක තියා ගනින්.. යටින් උත්තර දෙනවා. :yes::yes::yes: [/SIZE][SIZE=5] මචන් උඹට ලැප් එක එව්වේ Feb. 24. උඹට lap එක හම්බුනේ Feb. 25. වැඩි කතන්දර ඕනෙ නැහැ උඹට අන්තිමට message එක එව්වේ April 29 ඔන්න එතකොටත් උඹ warranty ඉල්ලලා නැහැ. එතකොට [/SIZE][SIZE=5]Feb. 25 - ඉඳන් [/SIZE][SIZE=5]April 29 වෙද්දීත්ත් දවස් 60ටත් වැඩියි. ඊට පස්සේ උඹ ලැප් එක එවන්න shop එක තියෙන තැන හොයන්නේ මැයි 05 වෙනිදා. [IMG]http://i66.tinypic.com/3494d8x.jpg[/IMG] මට ලැප් එක [/SIZE][SIZE=5][SIZE=5]මැයි 06[/SIZE] හම්බුනා කියමුකෝ නිකමට. කමක් නැහැ. එත් උඹට ඒ ගැන කියන්නේ මැයි 09. කමක් නැහැ. අපි මැයි 06ට දාමුකෝ. අනික උඹ කිසිම record එකක් නැතුව කාගේද අතේ lap එක එව්වේ. මමයි ලැප් එක ගත්ත කියල record එකක් දුන්නෙ. මට ඕනනම් එහෙම එකක් ආවේ නැහැ කියන්න තිබ්බ. එහෙම කරානම් අද උඹට මෙහෙම thread දාන්න වෙන්නෙ නැහැ මගේ අසනීප ඔක්කොම තියාගෙන. [IMG]http://i64.tinypic.com/9bbrx1.jpg[/IMG] හරි. දැන් උඹ අහනවා lap එකේ තත්වේ. දැන් මිට ගොඩ කාලෙකට කලිනුයි උඹට මන් කියන්නේ දනිස්සේ case එක. ඒ ඔක්කොම අස්සේ උඹේ ලැප් එක check කළා. කරලා උඹේ customer ඒක use කරලා තියෙන හැටි දැක්කම මට ඌව sure නැහැ. උඹ lap විකුනනවානම් උඹ දන්නව ඇති customer කරගන්න හැම දේටම warranty claim නොකරන බව. නැත්තම් lap එක උඩ වතුර හලාගෙනත් දුවගෙන එයි. [IMG]http://i68.tinypic.com/xfb59f.jpg[/IMG] ඒත් උඹ කියනවා ඌව sure කියල. කමක් නැහැ.... දැන් තමයි අර කලින් උත්තර දෙනවා කිව්ව ටික එන්නේ. [/SIZE] [SIZE=5] මචං මැයි 06 හම්බුනාට පස්සේ උඹේ lap එක check කළා. parts දැම්මා. ඒ අස්සේ technician ගේ ළමයට සනීප නැහැලු. මොකෝ ඒ දවස් වල වැස්සයි ගන්වතුරයි. එහෙම හදා ගන්න බැරි වෙච්ච පාර වෙන ලැප් එකක් ගෙන්නලා ඒකෙ board එක දැම්මා උඹේ එකට. දැන් අහපන් මෙච්චර කල් ගියේ ඇයි කියල ලැප් එක එවන්න. [IMG]http://i63.tinypic.com/2mqrybm.jpg[/IMG].......[IMG]http://i68.tinypic.com/eqzhgw.jpg[/IMG] දැන් බලපන් messages උඹට June 16 වෙද්දීම කියනවා ලැප් එක එවන්නම් සඳුදට කියල. එතකොට උඹ දන්නවා ලැප් එක හදල ඉවරයි කියල. වත්කොට දවස් කියද කියල ගණන් හදපන් මැයි 06 ඉඳල. ඊට පස්සේ උඹ මොකද කරන්නේ? උඹ මට කියනවා lap එක එවපන් එවපන් කියල. මචන් උඹට ලැප් එක එච්චර උවමනා නම් මම හදල ඉවරයි කිව්වම ඇවිත් ගන්න තිබ්බ නේද? උඹ කලේ මට එවන්න කියල නිකන් හිටපු එක. උඹට ලැප් එක එවන්න තිබ්බ උවමනාව නැහැනේ හැදුවට පස්සෙ ඇවිල්ල අරගන්න. නැත්තම් ගන්න එකෙක් හරි එවන්න. මන් උඹට warranty දුන්නෙ lap එකටයි මචන්. ඒක හැදුවට පස්සේ ඇවිල්ල ගන්න උඹ දැනගන්න ඕනේ. මගේ මනුස්සකමට හදල එවන්නම් කිව්වේ. අනික මන් නිකන් මගරලා හිටියේ නැහැනේ. උඹට කිව්වනේ කකුලේ case එකක් තියෙනවා කියල. Pronto එකට call කලාම උන් එන්නම් කියන්නේ උන්ට පුළුවන් වෙලාවට මිසක් අපිට උවමනා වෙලාවට නෙවේ. උන්ව අල්ලගන්න වෙනම ගේමක් දෙන්න ඕනෙ. උඹ බබෙක් නෙවේනේ. Pronto එකෙන් බඩු යැව්වනම් උඹ දන්නවනෙ සීන් එක. [/SIZE][FONT="][SIZE=5] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom