Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලැප්ටොප් අසාදරණේ proof unedited
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව සාරාංශ කරල ගත්තොත් සම්පූර්ණ වැරැද්ද ලැප් පොඩ්ඩගෙ මොකද උඹ ඔය ලැප් එක උඹ අතට එනකන් උඹ ඒක කලුද සුදුද කියලවත් දන්නෙ නෑ අනික උඹ දැකලවත් නැති එකෙක් විශ්වාස කරල බඩු එවන්නත් කලින් සල්ලි උගෙ එකවුන්ට් එකට දානව

ඇයි ගොන් හරකො අපි අලුත් එකක් ගත්තත් ගිහ්ල්ල හොදට බලල නොවැ ගන්නෙ ඉතිං පාවිච්චි කරපු එකක් ඇයි උඹ කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව ගත්තෙ... අඩුම ගානෙ ලැප් එකේ පොටෝ ටිකක්වත් ගෙන්න ගන්න එපැයි අනිත් එක උඹ වරන්ටි ක්ලේම් කරන්නත් ලැප් එක ආපහු යවන්නෙ කිසිම වගකීමක් නැතිව.. උඹට තිබුනෙ උඹම ගිහිල්ල ලැප් එක වෙන එකකට මාරු කරගන්න මොකද අරු එහෙම නොකරන එකක් නෑ එලකිරි එකේ එකෙක් හින්ද මොකද ඌ වෙන එකක බෝඩ් එකකුත් ගලවලා දැම්ම කියනවනෙ

අනිත් එකා KPZ අනිවාර්යෙන්ම මචං උඹ ඕකෙ බැටරිය සවුත්තුයි කියල දැනගෙන දීල තියෙන්නෙ පස්සෙ බැටරියක් දෙන්න හරි එක්කො උඹ ලග ඒ වෙලාවෙ බඩු තිබුනෙ නැ තිබ්බෙ ඕක විතරයි..

උඹ වගකීම් කාලය තුල එක පාරක් හරි හදල දුන්න ඒක හරි උඹට තිබ්බෙ බෝඩ් ගලවලා දාන්නෙ නැතිව වෙන එකක් යවන්න සමහර එවුන් ඉන්නව ඕන එකටයි එපා එකටයි හැම මගුලටම කතා කරන එවුන් මටනම් පෝන් ආන්සර් කරන එක තරම් අකමැති වැඩක් තවත් නෑ

[QUOTE="Djwathila, post: 20720831, member: 295478"] [SIZE="4"]මේ කතාව සාරාංශ කරල ගත්තොත් සම්පූර්ණ වැරැද්ද ලැප් පොඩ්ඩගෙ මොකද උඹ ඔය ලැප් එක උඹ අතට එනකන් උඹ ඒක කලුද සුදුද කියලවත් දන්නෙ නෑ අනික උඹ දැකලවත් නැති එකෙක් විශ්වාස කරල බඩු එවන්නත් කලින් සල්ලි උගෙ එකවුන්ට් එකට දානව ඇයි ගොන් හරකො අපි අලුත් එකක් ගත්තත් ගිහ්ල්ල හොදට බලල නොවැ ගන්නෙ ඉතිං පාවිච්චි කරපු එකක් ඇයි උඹ කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව ගත්තෙ... අඩුම ගානෙ ලැප් එකේ පොටෝ ටිකක්වත් ගෙන්න ගන්න එපැයි අනිත් එක උඹ වරන්ටි ක්ලේම් කරන්නත් ලැප් එක ආපහු යවන්නෙ කිසිම වගකීමක් නැතිව.. උඹට තිබුනෙ උඹම ගිහිල්ල ලැප් එක වෙන එකකට මාරු කරගන්න මොකද අරු එහෙම නොකරන එකක් නෑ එලකිරි එකේ එකෙක් හින්ද මොකද ඌ වෙන එකක බෝඩ් එකකුත් ගලවලා දැම්ම කියනවනෙ අනිත් එකා KPZ අනිවාර්යෙන්ම මචං උඹ ඕකෙ බැටරිය සවුත්තුයි කියල දැනගෙන දීල තියෙන්නෙ පස්සෙ බැටරියක් දෙන්න හරි එක්කො උඹ ලග ඒ වෙලාවෙ බඩු තිබුනෙ නැ තිබ්බෙ ඕක විතරයි.. උඹ වගකීම් කාලය තුල එක පාරක් හරි හදල දුන්න ඒක හරි උඹට තිබ්බෙ බෝඩ් ගලවලා දාන්නෙ නැතිව වෙන එකක් යවන්න සමහර එවුන් ඉන්නව ඕන එකටයි එපා එකටයි හැම මගුලටම කතා කරන එවුන් මටනම් පෝන් ආන්සර් කරන එක තරම් අකමැති වැඩක් තවත් නෑ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom