Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලැප්ටොප්-Laptop
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි එකේ ඉන්න ගොඩක් කට්ටියට තියන ප්‍රශ්නයක් තමයි ලැප්ටොප් එකක් ගන්නේ කොහෙන්ද, හොඳ Brand මොනවද, කොහෙන්ද හොඳ ලැප්ටොප් ගන්න තියෙන්නේ, warranty කොහොමද කියන ඒවා. ලැප්ටොප් එකක් මිලදී ගන්න කට්ටියට පොඩ්ඩක් හරි උදව් කරන්න තමයි අද මම උත්සාහ කරන්නේ.

මුලින්ම එන ප්රශ්නය තමයි ගන්නේ මොන වගේ ලැප්ටොප් එකක්ද කියන එක. ඒක ප්‍රධාන කරුණු කීපයක් මත වෙනස් වෙනවා.

තමන් ප්‍රධාන වශයෙන් මොනවගේ කාර්යයන් සඳහාද ලැප්ටොප් ඒක පාවිච්චි කරන්න යන්නේ

තමන්ට වියදම් කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය කොච්චරක්ද

මෙතැනදී වැදගත්ම දේ තමයි තමන් මොකදට මේ ලැප්ටොප් ඒක පාවිච්චි කරන්න ගන්නේ කියන ඒක හරියටම තීරණය කරගන්න ඕනි. එතකොට අපිට අනවශ්‍ය විදියට මුදල් නාස්ති නොකර අපේ කාර්යයට හරියන හොද ලැප්ටොප් එකක් ගන්න පුළුවන් වෙනවා. නැත්තන් අපිට වෙන්නේ ලැප්ටොප් එකෙනුත් හරියට වැඩක් අරගන්නේ නැතුව අපේ මුදලුත් නාස්ති කරගන්න.

සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ලැප්ටොප් ගන්නේ සාමාන්‍ය වැඩක් කරන්න(Internet Browsing, Word, Excel, Powerpoint walata). එකට සාමාන්‍ය මට්ටමේ ලැප්ටොප් එකක් හොදටම ප්‍රමාණවත්(Core 2 Duo or Dual core with 2GB memory).

විශේෂයෙන් මේක කියන්න ඕනි. ලැප්ටොප් එකක් Games ගහන්න කවදාවත් ගන්න එපා. අරන් වැඩක් නෑ. Games ගහනකොට ලැප්ටොප් ඒක රත් වෙන්න පටන් ගන්නවා.ඒක ඒ තරම් ලැප්ටොප් එකට හොඳ නෑ. ඊටත් වඩා ලැප්ටොප් ඒක ගන්න යන මුදලින් ගොඩක් හොඳ VGA එකක් තියන Desktop එකක් ගන්න පුළුවන්.

ඊට පස්සේ සලකන්න ඕනි මොන Brand එකද ගන්නේ කියන ඒක. ඒක නම් ප්‍රධාන වශයෙන් තීරණය වෙන්නේ තමන්ට වියදම් කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය එක්ක. ලැප්ටොප් Brands ගොඩක් වෙළඳපොලේ තියනවා. ඒවායින් ප්‍රසිද්ධ ඒවා තමයි,

Apple

Sony

Dell

Asus

Toshiba

HP

Acer

ඔය Brand වලින් හොදම කියල සලකන්නේ Apple. ඒත් මේකේ මිල ගොඩක් ඉහල මට්ටමක තියන නිසා කට්ටිය ගන්නවා ටිකක් අඩුයි.

ඊට පස්සේ Sony, Dell, Toshiba, Asus. මේවත් ටිකක් විතර මිල ඉහලයි. ඒ උනාට ලැප්ටොප් ගොඩක්ම හොඳයි. ඒ නිසා ගොඩක් කට්ටිය මේ ලැප්ටොප් වලින් එකක් තමා ගන්නෙ.

ලාබෙට හොද ලැප් එකක් ගන්න ඕනිනම් ඉතින් HP තමයි. එත් ඒක ලාබ උනාට පොඩි ප්‍රශ්න ටිකක් තියනවා. ලැප්ටොප් ඒක රත් වෙනවා අනිත් ඒවාට වඩා. අනිත් ලැප්ටොප් වර්ග වලට වඩා Faults තියනවා. සාමාන්‍යයෙන් Faulty rate එක වැඩිම HP තමයි.

ඔන්න ඉතින් ලැප්ටොප් එකකුත් තෝරගත්ත කියමුකෝ. දැන් ඉතින් ඕක කොහෙන්ද ගන්නෙ. ඔන්න ඔතනදි තමයි අපේ කට්ටිය වැඩේ අනාගන්නේ. සාමාන්‍යයෙන් ලැප්ටොප් Dealers ල ළඟ මිලට වඩා පිට කඩවල්වල මිල අඩුයි. ඒක නිසා ගොඩක් කට්ටිය පිට කඩවල්වලින් තමා ලැප්ටොප් ගන්නෙ. ඒත් හොදට මතක තියාගන්න ඕනි මේ ගොඩක් අය කරන්නේ පාරිභෝගිකයන්ව රවට්ටලා ලැප්ටොප් විකුනනවා. ලැප්ටොප් ඒක ගන්නකන් දෙවියෙක්ට වගේ සලකනවා, ඊට පස්සේ බල්ලෙක් තරම්වත් ගණන් ගන්නෙ නෑ. ලාබෙට ගන්න ගිහින් පිට තැන වලින් හොදට මට්ටු වෙනවා Warranty Claim කරන්න එහෙම ගියාම. අපේ කට්ටිය හොඳට දන්නවා ඇති මේවා, මොකද මමත් කටු කාල තියනවා ඇති වෙන්න, ඒ වගේම ඔයාලත් කටු කාල ඇති ඇති වෙනකන්.

ඒක නිසා හොඳම දේ තමයි ගැන ටිකක් වැඩි උනාට කමක් නෑ Laptop Dealergen ම ලැප්ටොප් ඒක ගන්න හොඳට මතක තියාගන්න. මං ලැප්ටොප් Dealersla කවුද කියලත් මෙතන දාන්නම්. එතකොට ඔයාලට ලේසියි. දන්න Dealers ලගේ නම් දාන්නම්. මං දන්නේ නැති Dealers ල ඉස්සරහින් හිස්තැනක් තියල තියනවා. දන්න කවුරුහරි ඉන්නවනම් ඒ Brand එකේ Dealer කවුද කියල comment එකක් දාන්න. මං update කරන්නම්.

Apple-EPSI-kollupitiya

HP-DMS,Borella

Dell-Softlogic

Asus-EPSI,kollupitiya

Acer- Metropoliton

Sony-

Toshiba- John keels, Abans

දැන් ඉතින් ඔයාලටත් යම් අදහසක් එන්න ඇතිනේ මොනවගේ දේවල්ද හිතන්න ඕනි කියල ලැප්ටොප් එකක් ගන්නකොට. පොඩි හරි උදව්වක් උනානම් මේ ලිපිය comment එකක් දාල යන්න.

දැන් ඉතින් මෙතන මරාගන්න යන්න එපා අරකට වඩා මේක හොදයි, මේකට වඩා අරක හොදයි කියල. මොකද මං මේ දැම්මේ සමස්තයක් විදියට අරගෙන. ලැප්ටොප් වර්ගය අනුව සුළු සුළු වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්.

මොනවහරි දැනගන්න එහෙම ඕනිනම් comment එකක් දාන්න. මමම නැතත් දන්න කවුරුහරි කියල දෙයි.

[QUOTE="chinthakaruksha, post: 9327488, member: 202283"] [SIZE="5"]එළකිරි එකේ ඉන්න ගොඩක් කට්ටියට තියන ප්‍රශ්නයක් තමයි ලැප්ටොප් එකක් ගන්නේ කොහෙන්ද, හොඳ Brand මොනවද, කොහෙන්ද හොඳ ලැප්ටොප් ගන්න තියෙන්නේ, warranty කොහොමද කියන ඒවා. ලැප්ටොප් එකක් මිලදී ගන්න කට්ටියට පොඩ්ඩක් හරි උදව් කරන්න තමයි අද මම උත්සාහ කරන්නේ. මුලින්ම එන ප්රශ්නය තමයි ගන්නේ මොන වගේ ලැප්ටොප් එකක්ද කියන එක. ඒක ප්‍රධාන කරුණු කීපයක් මත වෙනස් වෙනවා.[/SIZE] [LIST] [*][SIZE="5"][COLOR="Magenta"]තමන් ප්‍රධාන වශයෙන් මොනවගේ කාර්යයන් සඳහාද ලැප්ටොප් ඒක පාවිච්චි කරන්න යන්නේ[/COLOR][/SIZE] [*][SIZE="5"][COLOR="Magenta"]තමන්ට වියදම් කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය කොච්චරක්ද[/COLOR][/SIZE] [/LIST] [SIZE="5"]මෙතැනදී වැදගත්ම දේ තමයි තමන් මොකදට මේ ලැප්ටොප් ඒක පාවිච්චි කරන්න ගන්නේ කියන ඒක හරියටම තීරණය කරගන්න ඕනි. එතකොට අපිට අනවශ්‍ය විදියට මුදල් නාස්ති නොකර අපේ කාර්යයට හරියන හොද ලැප්ටොප් එකක් ගන්න පුළුවන් වෙනවා. නැත්තන් අපිට වෙන්නේ ලැප්ටොප් එකෙනුත් හරියට වැඩක් අරගන්නේ නැතුව අපේ මුදලුත් නාස්ති කරගන්න. [/SIZE] [SIZE="5"]සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ලැප්ටොප් ගන්නේ සාමාන්‍ය වැඩක් කරන්න(Internet Browsing, Word, Excel, Powerpoint walata). එකට සාමාන්‍ය මට්ටමේ ලැප්ටොප් එකක් හොදටම ප්‍රමාණවත්(Core 2 Duo or Dual core with 2GB memory). විශේෂයෙන් මේක කියන්න ඕනි. ලැප්ටොප් එකක් Games ගහන්න කවදාවත් ගන්න එපා. අරන් වැඩක් නෑ. Games ගහනකොට ලැප්ටොප් ඒක රත් වෙන්න පටන් ගන්නවා.ඒක ඒ තරම් ලැප්ටොප් එකට හොඳ නෑ. ඊටත් වඩා ලැප්ටොප් ඒක ගන්න යන මුදලින් ගොඩක් හොඳ VGA එකක් තියන Desktop එකක් ගන්න පුළුවන්. [/SIZE] [SIZE="5"]ඊට පස්සේ සලකන්න ඕනි මොන Brand එකද ගන්නේ කියන ඒක. ඒක නම් ප්‍රධාන වශයෙන් තීරණය වෙන්නේ තමන්ට වියදම් කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය එක්ක. ලැප්ටොප් Brands ගොඩක් වෙළඳපොලේ තියනවා. ඒවායින් ප්‍රසිද්ධ ඒවා තමයි,[/SIZE] [LIST] [*][SIZE="5"]Apple[/SIZE] [*][SIZE="5"]Sony[/SIZE] [*][SIZE="5"]Dell[/SIZE] [*][SIZE="5"]Asus[/SIZE] [*][SIZE="5"]Toshiba[/SIZE] [*][SIZE="5"]HP[/SIZE] [*][SIZE="5"]Acer[/SIZE] [/LIST] [SIZE="5"]ඔය Brand වලින් හොදම කියල සලකන්නේ Apple. ඒත් මේකේ මිල ගොඩක් ඉහල මට්ටමක තියන නිසා කට්ටිය ගන්නවා ටිකක් අඩුයි. ඊට පස්සේ Sony, Dell, Toshiba, Asus. මේවත් ටිකක් විතර මිල ඉහලයි. ඒ උනාට ලැප්ටොප් ගොඩක්ම හොඳයි. ඒ නිසා ගොඩක් කට්ටිය මේ ලැප්ටොප් වලින් එකක් තමා ගන්නෙ. ලාබෙට හොද ලැප් එකක් ගන්න ඕනිනම් ඉතින් HP තමයි. එත් ඒක ලාබ උනාට පොඩි ප්‍රශ්න ටිකක් තියනවා. ලැප්ටොප් ඒක රත් වෙනවා අනිත් ඒවාට වඩා. අනිත් ලැප්ටොප් වර්ග වලට වඩා Faults තියනවා. සාමාන්‍යයෙන් Faulty rate එක වැඩිම HP තමයි.[/SIZE] [SIZE="5"]ඔන්න ඉතින් ලැප්ටොප් එකකුත් තෝරගත්ත කියමුකෝ. දැන් ඉතින් ඕක කොහෙන්ද ගන්නෙ. ඔන්න ඔතනදි තමයි අපේ කට්ටිය වැඩේ අනාගන්නේ. සාමාන්‍යයෙන් ලැප්ටොප් Dealers ල ළඟ මිලට වඩා පිට කඩවල්වල මිල අඩුයි. ඒක නිසා ගොඩක් කට්ටිය පිට කඩවල්වලින් තමා ලැප්ටොප් ගන්නෙ. ඒත් හොදට මතක තියාගන්න ඕනි මේ ගොඩක් අය කරන්නේ පාරිභෝගිකයන්ව රවට්ටලා ලැප්ටොප් විකුනනවා. ලැප්ටොප් ඒක ගන්නකන් දෙවියෙක්ට වගේ සලකනවා, ඊට පස්සේ බල්ලෙක් තරම්වත් ගණන් ගන්නෙ නෑ. ලාබෙට ගන්න ගිහින් පිට තැන වලින් හොදට මට්ටු වෙනවා Warranty Claim කරන්න එහෙම ගියාම. අපේ කට්ටිය හොඳට දන්නවා ඇති මේවා, මොකද මමත් කටු කාල තියනවා ඇති වෙන්න, ඒ වගේම ඔයාලත් කටු කාල ඇති ඇති වෙනකන්.[/SIZE] [SIZE="5"]ඒක නිසා හොඳම දේ තමයි ගැන ටිකක් වැඩි උනාට කමක් නෑ Laptop Dealergen ම ලැප්ටොප් ඒක ගන්න හොඳට මතක තියාගන්න. මං ලැප්ටොප් Dealersla කවුද කියලත් මෙතන දාන්නම්. එතකොට ඔයාලට ලේසියි. දන්න Dealers ලගේ නම් දාන්නම්. මං දන්නේ නැති Dealers ල ඉස්සරහින් හිස්තැනක් තියල තියනවා. දන්න කවුරුහරි ඉන්නවනම් ඒ Brand එකේ Dealer කවුද කියල comment එකක් දාන්න. මං update කරන්නම්.[/SIZE] [LIST] [*][SIZE="5"]Apple-EPSI-kollupitiya[/SIZE] [*][SIZE="5"]HP-DMS,Borella[/SIZE] [*][SIZE="5"]Dell-Softlogic[/SIZE] [*][SIZE="5"]Asus-EPSI,kollupitiya[/SIZE] [*][SIZE="5"]Acer- Metropoliton[/SIZE] [*][SIZE="5"]Sony-[/SIZE] [*][SIZE="5"]Toshiba- John keels, Abans[/SIZE] [/LIST] [SIZE="5"]දැන් ඉතින් ඔයාලටත් යම් අදහසක් එන්න ඇතිනේ මොනවගේ දේවල්ද හිතන්න ඕනි කියල ලැප්ටොප් එකක් ගන්නකොට. පොඩි හරි උදව්වක් උනානම් මේ ලිපිය comment එකක් දාල යන්න. දැන් ඉතින් මෙතන මරාගන්න යන්න එපා අරකට වඩා මේක හොදයි, මේකට වඩා අරක හොදයි කියල. මොකද මං මේ දැම්මේ සමස්තයක් විදියට අරගෙන. ලැප්ටොප් වර්ගය අනුව සුළු සුළු වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්. මොනවහරි දැනගන්න එහෙම ඕනිනම් comment එකක් දාන්න. මමම නැතත් දන්න කවුරුහරි කියල දෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom