Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලැප් (laptop) එකක් හදන්න ප්ලේස් එකක්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් හදන්න දෙන්න කලින් ගණන් අහලා හිටපං.

හෙන reputed Google Review හොදම වැඩියෙන්ම තියෙන දෙහිවල තැනකට අදුරන එකෙක් ගේ i 3 1st Generation ලැප්ටොප් එකක් දුන්න.

තිබ්බේ Service කරලා අලුතෙන් බට්ට්‍රයි යක් දාන්න. ඒ කරලා මම අලුතෙන් SSD එකක් දුන්නා ඒකට Windows අලුතෙන් දාන්න.

දෙන්න කලින් ගණන් ඇහුවා. මේක පැය 2 න් කරලා දෙන්නම් කිවුවා. ගණන් කිවුවේ නැහැ. battery එකේ ගණන් බලන්න ඕන Service එකට නම් 5000 යි කිවුවා. Service එකට නම් ගාන වැඩි උනත් පෙට්රෝල් case එක නිසා ඒ දවස් වල වෙන තැනකට යන්න ගියේ නැහැ. ඔක්කොමටම උපරිම 20 ක් යයි කියලා හිතා ගෙන හිටියේ.

ඊට පස්සේ උ ලැප් එක ගලවල බට්ට්‍ර්යි ය බලලා කිවුවා ඊලග දවසේ එන්න. බට්ට්‍රය් එක පොර ගාව නැහැ හෙට එන්නේ උට බට්ට්‍රයි එකයි Adapter එකයි ලැබෙන්නේ හෙට කියලා.(අලුත් බට්ට්‍රයි එක Charge කරන්න 90W Adapter එකක් ඕන කිවුවා. තියෙන එක 65W. ඒක දැන් කල් ඉකුත් වෙලා, හරියට වැඩ නැහැ. එකෙන් charge කරොත්, අලුත් බට්ට්‍රයි එකත් සවුත්තු වෙයි කිවුවා.) දවස් 4ක් යන්න උනා. පලවෙනි දවස් දෙකේ බඩු ආවේ නැහැ කිවුව පෙට්රෝල් CASE එක නිසා. ඊට පස්සේ තුන් වෙනි දවසේ බඩු ආවට හදන්න හම්බ්බ උනේ නැහැ කිවුවා Current නැති නිසා.

කොහොම හරි හතර වෙනි දවසේ ගිහින් පැය 4ක් හිටියා පොර කරලා ඉවර වෙනකන්. මෙන්න හදල ඉවර වේලා 35,000.00 ක බිලක් දුන්නා කියපන් කෝ. හිකිලම ගියා. අදුරන කෙනාට කියනත් බැහැ.

ඒ ලැප්ටොප් එක අවුරුදු 8 කට කලින් වගේ බ්‍රෑන්ඩ් new අරන් තියෙන්නෙත් 50 කට වගේ.

Laptop Battery - 14,000

Power Adapter - 7000

Service - 5000

SSD fixed and Software Installation - 5000

SSD Caddy - 4000 (මම SSD එකත් එක්ක Caddy එකක් දුන්නා Brand New. දුන්නා Caddy එක ලැප් එකට ගැලපෙන්නේ නැහැ කියලා පොර එකක් දාලා.)

Total - 35,000

[QUOTE="-333-, post: 28064429, member: 512541"] [COLOR=rgb(184, 49, 47)][SIZE=6]මචන් හදන්න දෙන්න කලින් ගණන් අහලා හිටපං.[/SIZE][/COLOR] හෙන reputed Google Review හොදම වැඩියෙන්ම තියෙන දෙහිවල තැනකට අදුරන එකෙක් ගේ i 3 1st Generation ලැප්ටොප් එකක් දුන්න. තිබ්බේ Service කරලා අලුතෙන් බට්ට්‍රයි යක් දාන්න. ඒ කරලා මම අලුතෙන් SSD එකක් දුන්නා ඒකට Windows අලුතෙන් දාන්න. දෙන්න කලින් ගණන් ඇහුවා. මේක පැය 2 න් කරලා දෙන්නම් කිවුවා. ගණන් කිවුවේ නැහැ. battery එකේ ගණන් බලන්න ඕන Service එකට නම් 5000 යි කිවුවා. Service එකට නම් ගාන වැඩි උනත් පෙට්රෝල් case එක නිසා ඒ දවස් වල වෙන තැනකට යන්න ගියේ නැහැ. ඔක්කොමටම උපරිම 20 ක් යයි කියලා හිතා ගෙන හිටියේ. ඊට පස්සේ උ ලැප් එක ගලවල බට්ට්‍ර්යි ය බලලා කිවුවා ඊලග දවසේ එන්න. බට්ට්‍රය් එක පොර ගාව නැහැ හෙට එන්නේ උට බට්ට්‍රයි එකයි Adapter එකයි ලැබෙන්නේ හෙට කියලා.(අලුත් බට්ට්‍රයි එක Charge කරන්න 90W Adapter එකක් ඕන කිවුවා. තියෙන එක 65W. ඒක දැන් කල් ඉකුත් වෙලා, හරියට වැඩ නැහැ. එකෙන් charge කරොත්, අලුත් බට්ට්‍රයි එකත් සවුත්තු වෙයි කිවුවා.) දවස් 4ක් යන්න උනා. පලවෙනි දවස් දෙකේ බඩු ආවේ නැහැ කිවුව පෙට්රෝල් CASE එක නිසා. ඊට පස්සේ තුන් වෙනි දවසේ බඩු ආවට හදන්න හම්බ්බ උනේ නැහැ කිවුවා Current නැති නිසා. කොහොම හරි හතර වෙනි දවසේ ගිහින් පැය 4ක් හිටියා පොර කරලා ඉවර වෙනකන්. [B][COLOR=rgb(184, 49, 47)][SIZE=6]මෙන්න හදල ඉවර වේලා 35,000.00 ක බිලක් දුන්නා කියපන් කෝ. හිකිලම ගියා.[/SIZE][/COLOR][/B] අදුරන කෙනාට කියනත් බැහැ. ඒ ලැප්ටොප් එක අවුරුදු 8 කට කලින් වගේ බ්‍රෑන්ඩ් new අරන් තියෙන්නෙත් 50 කට වගේ. Laptop Battery - 14,000 Power Adapter - 7000 Service - 5000 SSD fixed and Software Installation - 5000 SSD Caddy - 4000 (මම SSD එකත් එක්ක Caddy එකක් දුන්නා Brand New. දුන්නා Caddy එක ලැප් එකට ගැලපෙන්නේ නැහැ කියලා පොර එකක් දාලා.) [B] [B]Total - 35,000[/B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom