Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලැම්බෝගිනි Murciélago රථයක් කොළඹ වරායේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලැම්බෝගිනි Murciélago රථයක් කොළඹ වරායේ

පසුගියදා රජය ඉදිරිපත්කල අයවැය මගින් රේසින් කාර් සඳහා රුපියල් මිලියන 160 ක පමණ බදු සහනයක් ලබා දුනි.

එනම් මිලියන 220 ක් පමණ මිල වූ රේසින් කාර් එකක් දැන් මිලියන 60 කට පමණ මිලදී ගැනීමට හැකිය. එය කෝටි 22ක් වූ මෝටර් රථයකට කෝටි 16ක බදු සහනයක් දී කෝටි 6කට ලබාගැනීමට සැලැස්වීමකි.

මේ වනවිටත් කොළඹ වරායේ විවෘත නොකල කන්ටේනරයක් තුල ලැම්බෝගිනි Murciélago රථයක් ගාල් කර ඇති අප වෙත වාර්තා වේ. මෙම මෝටර් රථයේ හිමිකරු කව්රුද යන්න අප වෙත වාර්තා නොවුනත් ඉදිරියේදී අධිවේගී මාර්ග වල රේසින් කාර් ඉගිල්ලී යන යුගය වැඩි ඈතක නොවන බව සහතිකය.

මෙයට පෙර ලැම්බෝගිනි රථයක් තිබුනේ මෝටර් රථ ගූරී දිලන්ත මාලගමුවට පමණි. ඔහු එය ගෙන්වුයේ විශේෂ අවසරයක් මතය.

දැනට වරායේ ඇති ලම්බෝගිනි Murciélago රථය අශ්වබල 630 කින් යුක්තය. ගියර් 6ක් ඇත. රථයේ බිම සිට වහලයට ඇති උස අඩි 4කි. තත්පර 2.9 කදී 0 සිට 100 Km/h දක්වා වේගයක් ලබාගැනීමට පුළුවන. උපරිම ගියරයෙන් 338 Km/h ක පමණ වේගයක් ලබාගත හැකිය. 6 වන ගියරය සමඟ කිලෝමීටර් 100ක් ගමන් කිරීමට පෙට්‍රල් ලීටර් 29ක් අවශ්‍යය. එනම් ලීටරයකින් ගමන් කළ හැකි කිලෝමීටර් ගනන 3.5කි.

සාමාන්‍ය වේගයේදී කිලෝමීටර් 100ක් යාමට අවශ්‍යය වන්නේ ලීටර් 18ක් පමණි.

Rep++ 1කුත් දාලම යන්ඩ..........

[QUOTE="prasad9805, post: 13861275, member: 268106"] [b]ලැම්බෝගිනි Murciélago රථයක් කොළඹ වරායේ[/b] [IMG]http://4.bp.blogspot.com/-yyln_geENbo/UKHLpnwDrdI/AAAAAAAAnxo/_39pzZu8G6s/s1600/1.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-PgC3FwIZG4E/UKHMbz3IvxI/AAAAAAAAny4/-N71CC658Ys/s1600/91.jpg[/IMG] [SIZE="4"][FONT="Book Antiqua"][LEFT]පසුගියදා රජය ඉදිරිපත්කල අයවැය මගින් රේසින් කාර් සඳහා රුපියල් මිලියන 160 ක පමණ බදු සහනයක් ලබා දුනි. එනම් මිලියන 220 ක් පමණ මිල වූ රේසින් කාර් එකක් දැන් මිලියන 60 කට පමණ මිලදී ගැනීමට හැකිය. එය කෝටි 22ක් වූ මෝටර් රථයකට කෝටි 16ක බදු සහනයක් දී කෝටි 6කට ලබාගැනීමට සැලැස්වීමකි. මේ වනවිටත් කොළඹ වරායේ විවෘත නොකල කන්ටේනරයක් තුල ලැම්බෝගිනි Murciélago රථයක් ගාල් කර ඇති අප වෙත වාර්තා වේ. මෙම මෝටර් රථයේ හිමිකරු කව්රුද යන්න අප වෙත වාර්තා නොවුනත් ඉදිරියේදී අධිවේගී මාර්ග වල රේසින් කාර් ඉගිල්ලී යන යුගය වැඩි ඈතක නොවන බව සහතිකය. :cool::) මෙයට පෙර ලැම්බෝගිනි රථයක් තිබුනේ මෝටර් රථ ගූරී දිලන්ත මාලගමුවට පමණි. ඔහු එය ගෙන්වුයේ විශේෂ අවසරයක් මතය. :):) දැනට වරායේ ඇති ලම්බෝගිනි Murciélago රථය අශ්වබල 630 කින් යුක්තය. ගියර් 6ක් ඇත. රථයේ බිම සිට වහලයට ඇති උස අඩි 4කි. තත්පර 2.9 කදී 0 සිට 100 Km/h දක්වා වේගයක් ලබාගැනීමට පුළුවන. උපරිම ගියරයෙන් 338 Km/h ක පමණ වේගයක් ලබාගත හැකිය. 6 වන ගියරය සමඟ කිලෝමීටර් 100ක් ගමන් කිරීමට පෙට්‍රල් ලීටර් 29ක් අවශ්‍යය. එනම් ලීටරයකින් ගමන් කළ හැකි කිලෝමීටර් ගනන 3.5කි.:eek::eek::shocked: සාමාන්‍ය වේගයේදී කිලෝමීටර් 100ක් යාමට අවශ්‍යය වන්නේ ලීටර් 18ක් පමණි.:rofl:[/LEFT] [/FONT][/SIZE] [FONT="Arial Black"][SIZE="5"]Rep++ 1කුත් දාලම යන්ඩ.......... :) [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom