Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෑන්ඩ් රෝවර් වල මළගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෑන්ඩ් රෝවර්ස් රථ ගැන සාමාන්‍යයෙන් අපි කවුරුත් ලඟ තියෙන්නෙ ආකර්ෂණීය හැඟීමක්. ඒ වගේම ඒවා අධික මිලක් සහිත තත්වයෙන් උසස් SUV කියලා තමයි කියවෙන්නෙත්. ජපනා අද කියන්න යන්නෙ මේ ලෑන්ඩ් රෝවර් එකක් මිලදී ගැනීම නඩුවක් තියෙන ඉඩමක් ගත්තා වගෙ වෙන්නෙ ඇයි කියලා තමයි.

ඕෆ් රෝඩ් නම් ලෑන්ඩ් රෝවර් තමයි කියලා හිතාන ලංකාවෙ යක්කු පදිනවා කියාගෙන පරණ යකඩ පදින අයියලාට සහ කෝටිගනන් දීලා අලුත් ඩිෆෙන්ඩර් ගත්ත අයියලාටත් මේකෙන් ටිකක් රිදෙන්න පුළුවන්. සරලයි. කලින් එකේ වගේම මට රෙද්ද උස්සගෙන එන්න එපා.. ඉලුක් ගාලක වටයක් දුවලා එන්න.

අතීතයේ මාර්ගයෙහි හෝ මාර්ගයෙන් පිටත ඕනෑම තත්වයක් යටතේ ඕනෑම තැනක ධාවනයෙහි හැකියාව ඇති බවට විශාල කීර්තියක් තිබුණු ලෑන්ඩ් රෝවර් SUV රථ වර්තමානයේ කල්පැවැත්ම අතින් අජූත බවට ඒ වගේ දෙගුණයක් අපකීර්තියකුත් ලබාගෙන තමයි ඉන්නෙ. ටොයොටා 4Runner වැනි රිලයබලිටිය අතින් ඉහල ඕෆ් රෝඩ් SUV රථයකට වඩා නඩත්තු කටයුතු සඳහා සෑම වසරකම සැලකිය යුතු වැඩි පිරිවැයක් දැරීමට ලෑන්ඩ් රෝවර් පදින බබාලට සිද්ධ වෙනවා. ලෑන්ඩ් රෝවර්ස් නඩත්තුව කියන්නෙ කෙලින්ම ඉඩමකට නඩු කියනවා වගෙ ආතල් එකක් කියලා මම කිව්වෙ ඒකයි. කරලම බලන්න ඕනෙ ඒ ආතල් එක.

ඉතින් තවදුරටත් ලෑන්ඩ් රෝවර් කියන්නෙ ඕෆ්රෝඩ් රථවල ඔටුනු පැළදි රජෙක් නෙමෙයි. නැට්ට පුපේ ගහගත්ත තෙමුණු හිවලෙක්. අන්තර්ජාලයේ land rover forum වල ලෑන්ඩ් රෝවර් රථ හිමිකරුවන්ගේ ගැටළු අලුත් වාහනයක අපේක්ෂා නොකළ හැකි තරම් අජපල් කුජීත එව්වා. ඉතාම දැඩි හා ඕෆ්රෝඩ් සඳහාම නිපදවූ වෙළඳ නාමයක් සඳහා ඇක්සල් හෝ සස්පෙන්ශන් සුලභ ප්‍රශ්නයක් කියලා කවදාකවත් හිතුණෙ නෑ නේද. ඕනෑම ශක්තිමත් 4 × 4 රථයක වැදගත් අංගයන් වන ඔය දෙකට තියෙන තරම් ලෙඩ කොටුවෙ සුමනක්කටවත් නෑ..

අයිතිකරුවන්ගෙන් 36.23% ක්ම රථය මිලදීගෙන මාස 12 කට පෙර ඇක්සලය අළුත්වැඩියා කිරීම සහ සස්පෙන්ශන් ගැටළු සඳහා ඔවුන්ගේ ලෑන්ඩ් රෝවර් ගරාජයට රැගෙන යාමට සිදු වුනා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. හරකෙක් හෝ අශ්වයෙක් නැති වෙලාවක නගුලේ ගැටගහගෙන යායක් හාන්න තරම් වැඩකිඩ දාන්න පුළුවන්කම තිබ්බ මේ රථවල වර්තමාන පරම්පරාව කලින් තිබූ කල්පවත්නා ගොවිපල වාහනය විදිහට තවදුරටත් ලේබල් කරන්න වෙන්නෙ නැහැ. මෙම සන්නාමය මඩෙන් ඉදිරියට ගොස් සුඛෝපභෝගී ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමේ උත්සාහයේ දී, කිසිම විටෙක නොකල යුතු දෙයක් වුණ ඉතාම රිලයබල් විය යුතු ස්ථානවල ගුණාත්මකභාවය කැප කරලා තියෙනවා. සරලව ම වාහනේ ප්ලාස්ටික් අන්දපු වහුකුණක් බවට පත් කරලා තියෙනවා..

2020 SUV මාදිලි වලදී පාරිභෝගික අත්දැකීම් රේටින් වලදී 5 න් 1 ක් ලබාගෙන ලබාගත හැකි අවම රේටින් එක පෙරමුණේ ලෑන්ඩ් රෝවර් ඉන්නවා. ඔවුන්ගේ ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවහොත්, පසුගිය දශකය තුළම නිපදවපු ඕනෑම ලෑන්ඩ් රෝවර් මාදිලියක් මෙයට වඩා ඉහළ රේටින් එකක් ලබා ඇති වසරක් නැහැ. පාරිභෝගික වාර්තා අනුව ශ්‍රේණිගත කිරීම මලින් සියල්ලම නොකියවෙන බවට දැන් තර්ක කරන්න පුළුවන්. ඒත් ඔය වාහන මිලට ගත් මිනිස්සුන්ගෙ ඒවා ඩේලි පදින මිනිස්සුන්ගෙ වාර්තා කිරීම් අනුව මේ තරම් නරක හෝ මෙතරම් කුජීත විදිහට රතු රේටින් ඇති වෙනත් කාර් වෙළඳ නාමයක් ඇති කියලා ජපනා හිතන්නෙ නෑ. අවුරුද්දක් දෙකක් කමක් නෑ කියමුකො. සුමනක්කත් හොඳ නැති වෙන දවස් එනවනෙ.. ඒත් වෙළඳනාමයකට අවුරුදු 10ක් පුරාවට හදපු සෑම වාහනයකටම රේටින් එක ලකුණු 5 න් 1 ක්ම ලැබෙනවා කියන්නෙ හිතලාම බලපල්ලකො. පුප නෑ නෙ.

ලෑන්ඩ් රෝවර් SUV රථවල සාමාන්‍ය වාර්ශික නඩත්තු වියදම ඩොලර් 1,174 ක් කියලා ගනන් බලලා තියෙනවා. මේක වෙනත් ජනප්‍රිය SUV රථ වාර්තා කර ඇති ප්‍රමාණය වගේ දෙගුණයක් වැනි අගයක්.. උදාහරණයක් ලෙස ටොයොටා RAV4 රථයක සාමාන්‍ය නඩත්තු පිරිවැය වසරකට ඩොලර් 429 ක්.

ජේ. ඩී. පවර්ස් විසින් සිදු කරන ලද 2020 රිලයබිලිටි ස්ටඩි එකකදි ලෑන්ඩ් රෝවර් සන්නාමය අවසානයෙ මිය මිය ගියා කියලා ප්‍රකාශ කරලා තියෙනව. මේ සඳහා ජේ. ඩී. පවර්ස් විසින් 2020 මාදිලි සඳහා දත්ත එක්රැස් කරගත් ඇමරිකාවේ සියලුම මෝටර්රථ අතුරින්, ලෑන්ඩ් රෝවර් වාහනවලට වාහන 100 කට ගැටළු 220 ක් තිබුණා කියලා කියනවා..

වාහනයක් අරගෙන අවුරුදු 5ක් විතර පැදලා වල දාන්ට හෝ පහත් බිම් ගොඩ කරන්න වගෙ අවශ්‍යතාවක් තියෙන කෙනෙකුට නම් මේ අලුත් අයිටම් සෑහෙන්න ප්‍රයෝජනවත්. ලෝකෙම තියෙන මිල අධික දේවල් භාවිතා කරලා අයිසින් කලත් බෙට්ට බෙට්ටමයි නෙ.  රෙද්ද උස්සන් එන්න එපා..

ඔව්වා මරාල තමයි..

එහෙනම් ජපනා ගියා..

මතා නේ..

[QUOTE="Japan mechanic, post: 25826739, member: 576301"] ලෑන්ඩ් රෝවර්ස් රථ ගැන සාමාන්‍යයෙන් අපි කවුරුත් ලඟ තියෙන්නෙ ආකර්ෂණීය හැඟීමක්. ඒ වගේම ඒවා අධික මිලක් සහිත තත්වයෙන් උසස් SUV කියලා තමයි කියවෙන්නෙත්. ජපනා අද කියන්න යන්නෙ මේ ලෑන්ඩ් රෝවර් එකක් මිලදී ගැනීම නඩුවක් තියෙන ඉඩමක් ගත්තා වගෙ වෙන්නෙ ඇයි කියලා තමයි. ඕෆ් රෝඩ් නම් ලෑන්ඩ් රෝවර් තමයි කියලා හිතාන ලංකාවෙ යක්කු පදිනවා කියාගෙන පරණ යකඩ පදින අයියලාට සහ කෝටිගනන් දීලා අලුත් ඩිෆෙන්ඩර් ගත්ත අයියලාටත් මේකෙන් ටිකක් රිදෙන්න පුළුවන්. සරලයි. කලින් එකේ වගේම මට රෙද්ද උස්සගෙන එන්න එපා.. ඉලුක් ගාලක වටයක් දුවලා එන්න. අතීතයේ මාර්ගයෙහි හෝ මාර්ගයෙන් පිටත ඕනෑම තත්වයක් යටතේ ඕනෑම තැනක ධාවනයෙහි හැකියාව ඇති බවට විශාල කීර්තියක් තිබුණු ලෑන්ඩ් රෝවර් SUV රථ වර්තමානයේ කල්පැවැත්ම අතින් අජූත බවට ඒ වගේ දෙගුණයක් අපකීර්තියකුත් ලබාගෙන තමයි ඉන්නෙ. ටොයොටා 4Runner වැනි රිලයබලිටිය අතින් ඉහල ඕෆ් රෝඩ් SUV රථයකට වඩා නඩත්තු කටයුතු සඳහා සෑම වසරකම සැලකිය යුතු වැඩි පිරිවැයක් දැරීමට ලෑන්ඩ් රෝවර් පදින බබාලට සිද්ධ වෙනවා. ලෑන්ඩ් රෝවර්ස් නඩත්තුව කියන්නෙ කෙලින්ම ඉඩමකට නඩු කියනවා වගෙ ආතල් එකක් කියලා මම කිව්වෙ ඒකයි. කරලම බලන්න ඕනෙ ඒ ආතල් එක. ඉතින් තවදුරටත් ලෑන්ඩ් රෝවර් කියන්නෙ ඕෆ්රෝඩ් රථවල ඔටුනු පැළදි රජෙක් නෙමෙයි. නැට්ට පුපේ ගහගත්ත තෙමුණු හිවලෙක්. අන්තර්ජාලයේ land rover forum වල ලෑන්ඩ් රෝවර් රථ හිමිකරුවන්ගේ ගැටළු අලුත් වාහනයක අපේක්ෂා නොකළ හැකි තරම් අජපල් කුජීත එව්වා. ඉතාම දැඩි හා ඕෆ්රෝඩ් සඳහාම නිපදවූ වෙළඳ නාමයක් සඳහා ඇක්සල් හෝ සස්පෙන්ශන් සුලභ ප්‍රශ්නයක් කියලා කවදාකවත් හිතුණෙ නෑ නේද. ඕනෑම ශක්තිමත් 4 × 4 රථයක වැදගත් අංගයන් වන ඔය දෙකට තියෙන තරම් ලෙඩ කොටුවෙ සුමනක්කටවත් නෑ.. 😂🤭 අයිතිකරුවන්ගෙන් 36.23% ක්ම රථය මිලදීගෙන මාස 12 කට පෙර ඇක්සලය අළුත්වැඩියා කිරීම සහ සස්පෙන්ශන් ගැටළු සඳහා ඔවුන්ගේ ලෑන්ඩ් රෝවර් ගරාජයට රැගෙන යාමට සිදු වුනා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. හරකෙක් හෝ අශ්වයෙක් නැති වෙලාවක නගුලේ ගැටගහගෙන යායක් හාන්න තරම් වැඩකිඩ දාන්න පුළුවන්කම තිබ්බ මේ රථවල වර්තමාන පරම්පරාව කලින් තිබූ කල්පවත්නා ගොවිපල වාහනය විදිහට තවදුරටත් ලේබල් කරන්න වෙන්නෙ නැහැ. මෙම සන්නාමය මඩෙන් ඉදිරියට ගොස් සුඛෝපභෝගී ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමේ උත්සාහයේ දී, කිසිම විටෙක නොකල යුතු දෙයක් වුණ ඉතාම රිලයබල් විය යුතු ස්ථානවල ගුණාත්මකභාවය කැප කරලා තියෙනවා. සරලව ම වාහනේ ප්ලාස්ටික් අන්දපු වහුකුණක් බවට පත් කරලා තියෙනවා.. 2020 SUV මාදිලි වලදී පාරිභෝගික අත්දැකීම් රේටින් වලදී 5 න් 1 ක් ලබාගෙන ලබාගත හැකි අවම රේටින් එක පෙරමුණේ ලෑන්ඩ් රෝවර් ඉන්නවා. ඔවුන්ගේ ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවහොත්, පසුගිය දශකය තුළම නිපදවපු ඕනෑම ලෑන්ඩ් රෝවර් මාදිලියක් මෙයට වඩා ඉහළ රේටින් එකක් ලබා ඇති වසරක් නැහැ. පාරිභෝගික වාර්තා අනුව ශ්‍රේණිගත කිරීම මලින් සියල්ලම නොකියවෙන බවට දැන් තර්ක කරන්න පුළුවන්. ඒත් ඔය වාහන මිලට ගත් මිනිස්සුන්ගෙ ඒවා ඩේලි පදින මිනිස්සුන්ගෙ වාර්තා කිරීම් අනුව මේ තරම් නරක හෝ මෙතරම් කුජීත විදිහට රතු රේටින් ඇති වෙනත් කාර් වෙළඳ නාමයක් ඇති කියලා ජපනා හිතන්නෙ නෑ. අවුරුද්දක් දෙකක් කමක් නෑ කියමුකො. සුමනක්කත් හොඳ නැති වෙන දවස් එනවනෙ.. ඒත් වෙළඳනාමයකට අවුරුදු 10ක් පුරාවට හදපු සෑම වාහනයකටම රේටින් එක ලකුණු 5 න් 1 ක්ම ලැබෙනවා කියන්නෙ හිතලාම බලපල්ලකො. පුප නෑ නෙ. ලෑන්ඩ් රෝවර් SUV රථවල සාමාන්‍ය වාර්ශික නඩත්තු වියදම ඩොලර් 1,174 ක් කියලා ගනන් බලලා තියෙනවා. මේක වෙනත් ජනප්‍රිය SUV රථ වාර්තා කර ඇති ප්‍රමාණය වගේ දෙගුණයක් වැනි අගයක්.. උදාහරණයක් ලෙස ටොයොටා RAV4 රථයක සාමාන්‍ය නඩත්තු පිරිවැය වසරකට ඩොලර් 429 ක්. 😂 ජේ. ඩී. පවර්ස් විසින් සිදු කරන ලද 2020 රිලයබිලිටි ස්ටඩි එකකදි ලෑන්ඩ් රෝවර් සන්නාමය අවසානයෙ මිය මිය ගියා කියලා ප්‍රකාශ කරලා තියෙනව. මේ සඳහා ජේ. ඩී. පවර්ස් විසින් 2020 මාදිලි සඳහා දත්ත එක්රැස් කරගත් ඇමරිකාවේ සියලුම මෝටර්රථ අතුරින්, ලෑන්ඩ් රෝවර් වාහනවලට වාහන 100 කට ගැටළු 220 ක් තිබුණා කියලා කියනවා.. 😂🤣 වාහනයක් අරගෙන අවුරුදු 5ක් විතර පැදලා වල දාන්ට හෝ පහත් බිම් ගොඩ කරන්න වගෙ අවශ්‍යතාවක් තියෙන කෙනෙකුට නම් මේ අලුත් අයිටම් සෑහෙන්න ප්‍රයෝජනවත්. ලෝකෙම තියෙන මිල අධික දේවල් භාවිතා කරලා අයිසින් කලත් බෙට්ට බෙට්ටමයි නෙ. 😂🤭 රෙද්ද උස්සන් එන්න එපා.. ඔව්වා මරාල තමයි.. එහෙනම් ජපනා ගියා.. 🖐 මතා නේ.. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom