Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ලිංගාශ්‍රිත රෝග හැදෙන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගාශ්‍රිත රෝග හැදෙන්නේ මෙහෙමයි

ලිංගික රෝග පිළිබඳව ඔබ දැනුවත් ද

පසුගිය ලිපි පෙළින් අපි ඔබව දැනුවත් කළා අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වන්නේ කෙසේද කියලා. සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට ලිංගික රෝග වැළඳීමේ අවධානම තිබෙනවා. ඉතින් thewoman.lk අපි මෙවර ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ ලිංගික රෝග ( Social disease ) පිළිබඳවයි. අපි බලමු මොනවද ලිංගික රෝග, එය පැතිරෙන්නේ කෙසේද, කුමන පුද්ගලයන්ටද මෙය වැළඳෙන්නේ සහ මේ රෝග සුව කල හැකිද මොනවද ඒ සඳහා කලයුතු ප්‍රතිකාර යන වග.

මොනවද මේ ලිංගිකව ( Social disease ) පැතිරෙන ආසාධන

ලිංගිකව පැතිරෙන රෝග ඇති විශාල ප්‍රමාණයක් අපේ සමාජය තුල තියෙනවා. මොනවද මේ ලිංගිකව පැතිරෙන රෝග කියලා කියන්නේ? ඉස්සර අපි මේ ලිංගික රෝග හැඳින්වුයේ සමාජ රෝග ලෙසයි. නමුත් දැන් අපි මෙය හඳුන්වනු ලබන්නේ ලිංගිකව පැතිරෙන ආසාධන ලෙසයි. ලිංගිකව පැතිරෙන ආසාධන ඇතිවන්නේ හැම විටම දෙදෙනෙකු අතර පවතින ලිංගික සම්බන්ධතාවයකින් කෙනෙකුන් තවත් කෙනෙකුටයි. එක පුද්ගලයෙකු ආසාධිතයි නම් අනික් පුද්ගලයා ආසාධික නොමැති නම්, ඔවුන් දෙදෙනා ලිංගික ක්‍රියාවලියක යෙදුනොත් ආසාධිත නොවන පුද්ගලයාටද මෙය පැතිරීමට ඉඩකඩ තිබෙනවා.

කාටද මේ ලිංගික රෝග ( Social disease ) වැළදෙන්නේ

අප සමාජය තුල බැලුවොත් ලිංගික ක්‍රියාශීලි ඕනෑම පුද්ගලයෙකුට මෙය වැළදෙන්න පුළුවන්. කාන්තාවකගෙන් පිරිමියකුට පිරිමියෙකුගෙන් කාන්තාවකට හෝ සමලිංගික සම්බන්ධතාවයකින් පිරිමියෙකුගෙන් තවත් වගේම කාන්තාවකගෙන් තවත් කාන්තාවකට මෙම රෝග වැළදෙන්න පුළුවන්.

විශේෂයෙන්ම අපි දැනුවත් විය යුත්තේ කෙනෙකුගෙන් තවත් කෙනෙකුට කොහොමද මේ ලිංගික රෝග වැළදෙන්නේ, මොනවගේ රෝග ලක්ෂණ වලින් ද අපි මෙය හඳුනා ගන්නේ සහ එම රෝග වලක්වා ගන්නේ කෙසේද කියන කාරණය පිළිබඳවයි අපි දන්වත්විය යුත්තේ.

ලිංගික රෝග හඳුනා ගන්න පුලුවන්ද

බොහෝ රෝග තිබෙනවා අපට බාහිරෙන් හඳුනා ගන්න බැහැ. අපේ සමාජයේ සිටින කිසිම කෙනෙකුගේ බාහිර ස්වරුපය දිහා බලලා මුහුණ දිහා බලලා ඔහුට / ඇයට ලිංගික රෝගයක් තියනවද කියලා හඳුනා ගන්නට බැහැ. ඒ නිසාම ලිංගික සම්බන්ධතා ඇතිවීමේදී විශ්වාසය මත හෝ හදිසියේ හෝ කුමන ආකාරයකින් හෝ ලිංගික සම්බන්ධතා ඇතිවෙන්න පුළුවන්. එතැනදී මෙම රෝග පිළිබඳව විමසිමක් හෝ පරික්ෂා කිරීමක් සිදු කෙරෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ විට අහම්බෙන් සිදුවන දෙයක් හෝ විවාහයෙන් පරිභාහිරව සිදුවන ලිංගික සම්බන්ධතා වලදී කෙනෙකුගෙන් තවත් කෙනෙකුට රෝග බෝවෙන්න පුළුවන්. විවාහය තුල හෝ කෙනෙකු වෙනත් කෙනෙකු සමඟ ලිංගික සම්බන්ධතා පවත්වා ඇත්නම් අනික් පුද්ගලයාටද මෙම රෝගය බෝ වන්නට පුළුවන්.

කොහොමද මේ ලිංගික රෝග බෝ වන්නේ

මෙම රෝග වලින් 95% කටත් වඩා වැඩි ප්‍රමාණයක් බෝවන්නේ ලිංගික සංසර්ඝය නිසා. ගොඩක් අය අසන ප්‍රශ්නයක් තමයි ” අපි පොදු වැසිකිලියක් භාවිතා කළා, අපි වෙනත් කෙනෙකුගේ ඇඳුම් අන්දා, වෙනත් කෙනෙකු ළඟ එකට වාඩිවෙලා හිටියා, එකට කෑම ගත්තා ” ඉතින් අපිටත් ලිංගික අසාධන ඇති වෙනවද කියලා. මේ වගේ ක්‍රම වලින් මෙම රෝගය බෝ වන්නේ නැහැ. කාටහරි ලිංගික රෝගයක් වැළඳුනොත් එය වැළදෙන්නේ ලිංගික සංසර්ඝය නිසාමයි. මේ ලිංගික සංසර්ඝය අනාරක්ෂිත නම් එම පුද්ගලයා කොන්ඩම් එකක් භාවිතා නොකර ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වුවා නම් එවිට එම රෝගය බෝවෙන්නට පුළුවන්.

ලිංගික රෝග බෝ විය හැකි අවස්ථා

ගුද සංසර්ඝය

යෝනි සංසර්ඝය

මුඛ සංසර්ඝය

සිප ගැනීමෙන් හෝ ස්පර්ශයෙන් මෙම ලිංගික රෝග බෝ වන්නේ නැහැ. බාහිර වශයෙන් කරන ලිංගික තෘප්තියක් ලබා ගැනීමෙන් මෙම රෝග බෝ වන්නේ නැහැ. මෙවැනි දේවල් වලින් රෝග බෝ වීමට ඉඩකඩක් නැහැ. අනාරක්ෂිතව කරන ලිංගික සංසර්ඝයකින්, ඒ කියන්නේ ගුද සංසර්ඝය, යෝනි සංසර්ඝය, මුඛ සංසර්ඝය මඟින් මෙම රෝගය පැතිරීමේ අවධානය තිබෙනවා. මෙහි අවධානම වැඩිම ගුද සන්සර්ඝයේ යෙදීමෙනි.

ලිංගික රෝග බෝ කරන විෂබීජ

බැක්ටීරියා ආසාධන

වෛරස් ආසාධන

පරපෝෂිත ආසාධන

දිලිර ආසාධන

මෙවැනි රෝග ඇති කරන රෝග කාරකයන් ගණනාවක් ඇත. ඒ වගේම රෝග ඇති විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් අපි මේ අතර බහුලව දකින ලිංගික රෝග ගණනාවක් තිබෙනවා. මොනවද මේ ලිංගික රෝග

ගොනෝරියා (Gonorrhea)

උපදාංශය (Sipilis Syphilis)

ලිංගික ඉන්නන් (Genital warts)

ලිංගික හර්පිස් (Genital herpes )

HIV / AIDS

[QUOTE="nishi_gurl, post: 23337547, member: 567666"] [b]ලිංගාශ්‍රිත රෝග හැදෙන්නේ මෙහෙමයි[/b] [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="Red"][CENTER][U]ලිංගික රෝග පිළිබඳව ඔබ දැනුවත් ද[/U][/CENTER][/COLOR][/SIZE][/FONT][/B] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72533&stc=1&d=1529664740[/IMG] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkSlateBlue"]පසුගිය ලිපි පෙළින් අපි ඔබව දැනුවත් කළා අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වන්නේ කෙසේද කියලා. සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට ලිංගික රෝග වැළඳීමේ අවධානම තිබෙනවා. ඉතින් thewoman.lk අපි මෙවර ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ ලිංගික රෝග ( Social disease ) පිළිබඳවයි. අපි බලමු මොනවද ලිංගික රෝග, එය පැතිරෙන්නේ කෙසේද, කුමන පුද්ගලයන්ටද මෙය වැළඳෙන්නේ සහ මේ රෝග සුව කල හැකිද මොනවද ඒ සඳහා කලයුතු ප්‍රතිකාර යන වග. මොනවද මේ ලිංගිකව ( Social disease ) පැතිරෙන ආසාධන ලිංගිකව පැතිරෙන රෝග ඇති විශාල ප්‍රමාණයක් අපේ සමාජය තුල තියෙනවා. මොනවද මේ ලිංගිකව පැතිරෙන රෝග කියලා කියන්නේ? ඉස්සර අපි මේ ලිංගික රෝග හැඳින්වුයේ සමාජ රෝග ලෙසයි. නමුත් දැන් අපි මෙය හඳුන්වනු ලබන්නේ ලිංගිකව පැතිරෙන ආසාධන ලෙසයි. ලිංගිකව පැතිරෙන ආසාධන ඇතිවන්නේ හැම විටම දෙදෙනෙකු අතර පවතින ලිංගික සම්බන්ධතාවයකින් කෙනෙකුන් තවත් කෙනෙකුටයි. එක පුද්ගලයෙකු ආසාධිතයි නම් අනික් පුද්ගලයා ආසාධික නොමැති නම්, ඔවුන් දෙදෙනා ලිංගික ක්‍රියාවලියක යෙදුනොත් ආසාධිත නොවන පුද්ගලයාටද මෙය පැතිරීමට ඉඩකඩ තිබෙනවා.[/COLOR][/SIZE][/FONT][/B] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72534&stc=1&d=1529664801[/IMG] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkSlateBlue"]කාටද මේ ලිංගික රෝග ( Social disease ) වැළදෙන්නේ අප සමාජය තුල බැලුවොත් ලිංගික ක්‍රියාශීලි ඕනෑම පුද්ගලයෙකුට මෙය වැළදෙන්න පුළුවන්. කාන්තාවකගෙන් පිරිමියකුට පිරිමියෙකුගෙන් කාන්තාවකට හෝ සමලිංගික සම්බන්ධතාවයකින් පිරිමියෙකුගෙන් තවත් වගේම කාන්තාවකගෙන් තවත් කාන්තාවකට මෙම රෝග වැළදෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දැනුවත් විය යුත්තේ කෙනෙකුගෙන් තවත් කෙනෙකුට කොහොමද මේ ලිංගික රෝග වැළදෙන්නේ, මොනවගේ රෝග ලක්ෂණ වලින් ද අපි මෙය හඳුනා ගන්නේ සහ එම රෝග වලක්වා ගන්නේ කෙසේද කියන කාරණය පිළිබඳවයි අපි දන්වත්විය යුත්තේ.[/COLOR][/SIZE][/FONT][/B] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72535&stc=1&d=1529664861[/IMG] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkSlateBlue"]ලිංගික රෝග හඳුනා ගන්න පුලුවන්ද බොහෝ රෝග තිබෙනවා අපට බාහිරෙන් හඳුනා ගන්න බැහැ. අපේ සමාජයේ සිටින කිසිම කෙනෙකුගේ බාහිර ස්වරුපය දිහා බලලා මුහුණ දිහා බලලා ඔහුට / ඇයට ලිංගික රෝගයක් තියනවද කියලා හඳුනා ගන්නට බැහැ. ඒ නිසාම ලිංගික සම්බන්ධතා ඇතිවීමේදී විශ්වාසය මත හෝ හදිසියේ හෝ කුමන ආකාරයකින් හෝ ලිංගික සම්බන්ධතා ඇතිවෙන්න පුළුවන්. එතැනදී මෙම රෝග පිළිබඳව විමසිමක් හෝ පරික්ෂා කිරීමක් සිදු කෙරෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ විට අහම්බෙන් සිදුවන දෙයක් හෝ විවාහයෙන් පරිභාහිරව සිදුවන ලිංගික සම්බන්ධතා වලදී කෙනෙකුගෙන් තවත් කෙනෙකුට රෝග බෝවෙන්න පුළුවන්. විවාහය තුල හෝ කෙනෙකු වෙනත් කෙනෙකු සමඟ ලිංගික සම්බන්ධතා පවත්වා ඇත්නම් අනික් පුද්ගලයාටද මෙම රෝගය බෝ වන්නට පුළුවන්.[/COLOR][/SIZE][/FONT][/B] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72536&stc=1&d=1529664919[/IMG] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkSlateBlue"]කොහොමද මේ ලිංගික රෝග බෝ වන්නේ මෙම රෝග වලින් 95% කටත් වඩා වැඩි ප්‍රමාණයක් බෝවන්නේ ලිංගික සංසර්ඝය නිසා. ගොඩක් අය අසන ප්‍රශ්නයක් තමයි ” අපි පොදු වැසිකිලියක් භාවිතා කළා, අපි වෙනත් කෙනෙකුගේ ඇඳුම් අන්දා, වෙනත් කෙනෙකු ළඟ එකට වාඩිවෙලා හිටියා, එකට කෑම ගත්තා ” ඉතින් අපිටත් ලිංගික අසාධන ඇති වෙනවද කියලා. මේ වගේ ක්‍රම වලින් මෙම රෝගය බෝ වන්නේ නැහැ. කාටහරි ලිංගික රෝගයක් වැළඳුනොත් එය වැළදෙන්නේ ලිංගික සංසර්ඝය නිසාමයි. මේ ලිංගික සංසර්ඝය අනාරක්ෂිත නම් එම පුද්ගලයා කොන්ඩම් එකක් භාවිතා නොකර ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වුවා නම් එවිට එම රෝගය බෝවෙන්නට පුළුවන්. ලිංගික රෝග බෝ විය හැකි අවස්ථා ගුද සංසර්ඝය යෝනි සංසර්ඝය මුඛ සංසර්ඝය සිප ගැනීමෙන් හෝ ස්පර්ශයෙන් මෙම ලිංගික රෝග බෝ වන්නේ නැහැ. බාහිර වශයෙන් කරන ලිංගික තෘප්තියක් ලබා ගැනීමෙන් මෙම රෝග බෝ වන්නේ නැහැ. මෙවැනි දේවල් වලින් රෝග බෝ වීමට ඉඩකඩක් නැහැ. අනාරක්ෂිතව කරන ලිංගික සංසර්ඝයකින්, ඒ කියන්නේ ගුද සංසර්ඝය, යෝනි සංසර්ඝය, මුඛ සංසර්ඝය මඟින් මෙම රෝගය පැතිරීමේ අවධානය තිබෙනවා. මෙහි අවධානම වැඩිම ගුද සන්සර්ඝයේ යෙදීමෙනි. ලිංගික රෝග බෝ කරන විෂබීජ බැක්ටීරියා ආසාධන වෛරස් ආසාධන පරපෝෂිත ආසාධන දිලිර ආසාධන මෙවැනි රෝග ඇති කරන රෝග කාරකයන් ගණනාවක් ඇත. ඒ වගේම රෝග ඇති විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් අපි මේ අතර බහුලව දකින ලිංගික රෝග ගණනාවක් තිබෙනවා. මොනවද මේ ලිංගික රෝග ගොනෝරියා (Gonorrhea) උපදාංශය (Sipilis Syphilis) ලිංගික ඉන්නන් (Genital warts) ලිංගික හර්පිස් (Genital herpes ) HIV / AIDS [/COLOR][/SIZE][/FONT][/B] ************************] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom