Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිංගිකත්වය කරදරයක් කරගන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගිකත්වය කරදරයක් කරගන්න එපා

ලිංගිකත්වය නම් කළ හැක්කේ නිවැරදි ව හා නිරවුල් ව විමසුමට ලක් විය යුතු කාලීන මාතෘකාවක් වශයෙනි. එවැනි විමසුමක් සිදු විය යුත්තේ ද පවතින සමාජ, සංස්කෘතික, ආගමික පසුබිමට ගැළපෙන පරිදි ම ය.

ලිංගිකත්වය ද ඒ හා බැඳුණු හැසිරීම් ද ලෝකයේ පැවැත්ම සඳහා වන අත්‍යවශ්‍ය සාධක වෙයි. ස්වාභාවික හෙවත් සාමාන්‍ය ලිංගිකත්වය ක්‍රියාවට නැෙඟන්නේ පුද්ගලයකු සමාජයේ තවත් අය සමඟ ගොඩනඟාගන්නා නිවැරදි සබඳතා ආශි‍්‍රතව ය. මේ ක්‍රියාත්මක වීම, සිදු වන්නේ, ඔවුන් ජීවත් වන සමාජයේ සංස්කෘතියට, ඔවුන්ට අදාළ පෞරුෂයට හා ජීවිත කාලයේදී පසු කෙරෙන විවිධ අවස්ථාවන්ට අනුරූප ව ය. මෙහිදී තමන්ට ද, අනුන්ට ද කායික හෝ මානසික කරදරයක්, හිරිහැරයක් වන අවකාශයක් නො පවතී.

අස්වාභාවික හෝ අසාමාන්‍ය ලිංගිකත්වය තමන්ටත්, අනුන්ටත් කායික ව ද, මානසික ව ද හිමි කොට දෙන්නේ කරදර හා හිරිහැර ය. එවැනි බොහෝ අවස්ථාවන්හිදී තමන් වැරැද්දක පැටලී ඇති බවට ඇති වන සිතිවිල්ලට අනුව මනස පීඩාවට පත් වන අතරතුරදී ම, නොගැළපෙන පුරුද්ද සිදු වෙමින් පවතින්නේ පාලනයකින් තොර ව ය.

ලිංගිකත්වයට අදාළ ව බොහෝ දේ කෙනකුට ප්‍රථමයෙන් ඇසෙන්නට හා දැනෙන්නට ලැබෙන්නේ යෞවනයේදී ය. මනස ද සිරුර ද ස්වාභාවිකවත්, වෛද්‍ය විද්‍යාත්මකවත්, වෙනසකට ලක් වන යෞවනයේදී, බැහැරින් වන අලුත් වීම අරුත් ගැන්වෙන්නේ ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීමක් ලෙසිනි. එහිදී යෞවනයකුගේ දැකිය හැකි ලක්ෂණ ලෙස කිහිලි හා ලිංගේන්ද්‍රිය ආශි‍්‍රත පෙදෙසෙහි රෝම ඇති සම, ලිංගේන්ද්‍රිය ප්‍රමාණයෙන් විශාල වීම හා ශුක්‍ර මෝචනය ආරම්භ වීම ද, යෞවනියකගේ දැකිය හැකි ලක්ෂණ ලෙස පියයුරු විශාල වීම, ලිංගික ස්‍රාව ඇතිවීම, ලිංගේන්ද්‍රිය විශාල වීම සහ ඔසප් වීම හෙවත් ආර්තවය ආරම්භ වීම ද දැක්විය හැකි ය. මෙයට අමතර ව උකුළ පළල් වීම, කලවා පෙදෙස මහත් වීම, යෞවනියකගේ ද, උරහිස් පළල්වීම, ස්වරාලය ඉදිරියට නෙරීම, කටහඬ ගොරෝසු වීම යෞවනයකුගේ ද, මුහුණේ කුරුලෑ මතු වීම දෙපිරිසගේ ම ද ඇති වන වෙනත් ලක්ෂණ යි.

මනස ද ස්වභාවික වෙනසකට ලක් වන්නේ සිරුරේ වන මේ වෙනසට සමගාමී ව ය. විරුද්ධ ලිංගික පාර්ශ්වයන් කෙරෙහි ඇති වන සැලකිලිමත් බව එහි ප්‍රතිඵල වේ. සිය වගකීම් හා ප්‍රමුඛතාවන් ද, සමාජ වටපිටාව ද හරිහැටි හැඳිනිය හැකි විටකදී යෞවනයේ ඇති වන මේ සැලකිලිමත් බව ඔස්සේ ජීවිතයට අතුරුආන්ත්රාවන් ඇතුළු වන්නේ නැත.

කළ යුතු, නොකළ යුතු දේ හඳුනාගැනීමට ද, සිතට සිතෙන දේ නිවැරදි ව විමසා පාලනය කිරීමට ද නොහැකි වීමෙන් මනසට පමණක් නොව, ඇතැම් විට සිරුරට ද ගොඩ වන්නේ ලෙඩ ය. අද සමාජයේ සුලබ කතාබහකට ලක් වන ලිංගාශ්‍රිත රෝග හෙවත් ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග ලෙස හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් අනාරක්ෂිත ලිංගික සබඳතා ඔස්සේ වැලඳීය හැකි රෝග යි. ඇතැම් ලිංගාශ්‍රිත රෝග මේ ප්‍රධාන ආකාරයට අමතර ව ආසාදිත අයකුගේ රුධිරය ශරීරගත වීමකින් හෝ ආසාදිත මවකට ලැබෙන දරුවා ආසාදනයට ලක් වීමකින් වැලඳීය හැකි ය.

ලිංගාශි‍්‍රත රෝග පිළිබඳ ව සමාජයේ විවිධ කොටස් දැනුවත් කිරීම සඳහා කාලයක සිට දැරෙන උත්සාහයේ දී අප වෙත යොමු වුණ ප්‍රශ්න ද විවිධ ය. වරක් ඌව පළාතේ තරුණ කණ්ඩායම් සදහා අප කළ දේශනයක අවසානයේදී, පිළිතුරු හා පැහැදිලි කිරීම් අපේක්ෂාවෙන් ලියා එවූ දේ අතර මේ කෙටි සටහන ද විය:

“බුදු දහමට අනුව තුන් වැනි ශික්ෂාපදය හරියට ආරක්ෂා කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නොවන බව ඔබතුමා අවධාරණය කරන්න.”

අප වෙත මේ ඉල්ලීම හා අදහස ඉදිරිපත් කළ යෞවනයා හෝ යෞවනිය සිය සිත අදාළ ගැටලුව සම්බන්ධයෙන් මෙහෙයවා ඇත්තේ බෞද්ධ ධර්මයේ සරල හා ප්‍රබල, පංචශීල ප්‍රතිපත්තිය ඔස්සේ ය. පංචශීලයේ තුන් වැනි ශික්ෂා පදයෙන් අරුත් ගැන්වෙන්නේ ද ස්වාභාවික හෙවත් සාමාන්‍ය ලිංගිකත්වය පිළිබඳ ව අප දන්නා වෛද්‍ය විද්‍යාත්මක පදනම යි. එනම්, කායික ව හෝ මානසික ව තමන්ට ද, අනුන්ට ද කරදරයක් හිරිහැරයක් අත් නොකරන ලිංගිකත්වයක සැබෑ ස්වරූපය යි.

අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දී, ලියා, අප වෙත යොමු කළ තවත් කෙටි සටහන් කිහිපයක් මෙලෙස ය:

“ආරක්ෂිත ලිංගික එක් වීමකට අත්‍යවශ්‍ය උපකරණ මොනවා ද?”

“දෙදෙනාගේ ම කැමැත්ත ඇති ව ගබ්සාවක් නිවැරදි ව කරගත හැකි පිළිගත් නිවැරදි තැන් තිබේ ද?”

“මල්වර වියට පත් වීමට පෙර ලිංගික සබඳතා යෝග්‍ය ද?”

තෙවන ශික්ෂාපදයෙන් පෙන්වන සීමාවෙන් බැහැරට විසිර යන මෙවැනි කාරණා, දකින විට අපේ මතකයට නැෙඟන්නේ ධම්මපදයේ සදහන් සර්වකාලීන ගුරුහරුකම් ය. එනම්,

“කාමය නිසා ශෝකය හා බිය ද උපදී. කාමයෙන් මිදුණු තැනැත්තාට ශෝක වීමක් ද, බියක් ද නැත.”

“වරදෙහි යෙදූ සිත, සොරසතුරන් කරන විපතකට වඩා බලවත් නපුරක් කරන්නේ ය.”

“සියලු තැන්හි ම සංවරය ඉතා යහපත් ය. සංවරයෙන් යුත් තැනැත්තා සියලු දුකින් මිදෙන්නේ ය.”

ධම්මපදයේ එන මේ ගාථා කිහිපයෙන් පැහැදිලි වන්නේ ද සතුටින් ගෙවීමට හැකි ජීවිතයට සම්මතය නොව, අසම්මතය ළං කොට ගැනීමෙන් වැළකී සිටිය යුතු බව ය.

අද රටේ වසරකට ලිංගාශ්‍රිත රෝගවලට ලක් වන පිරිස් ඇස්තමේන්තුගත සංඛ්‍යාවක් හැටියට සටහන් වන්නේ, හැටදහසේ සිට දෙලක්ෂය දක්වා වන ප්රමාණයකිනි. අදාළ සායනවලට වාර්තා වන ලිංගාශි‍්‍රත රෝගීන්ගෙන් වැඩි සංඛ්‍යාවක් පසුවන්නේ වයසින් අවුරුදු 25 හා 29 අතර ය. දෙවන ස්ථානය අත් කරගන්නේ වයසින් අවුරුදු 20 හා 24 අතර පිරිස ය. අදාළ සටහන් අනුව වයසින් අවුරුදු 15 හා 19 අතර පිරිස් මේ සංඛ්‍යා ලේඛන අතර සයවැනි තැන ගන්නේ එහි අවසාන ස්ථාන පිළිවෙළින් වයසින් අවුරුදු 45 හා 49 අතර, 50ට වැඩි හා 14 දක්වා වන පිරිස් වෙත හිමි වන අතරතුරය.

අද ලිංගාශි‍්‍රත රෝග අතර වැඩි කතාබහකට ලක් වන එච්.අයි. වී. ආසාදනය ශ්‍රී ලංකාවේදී එක් මාසයක් තුළ දළ වශයෙන් අලුත් ආසාදිතයින් දස දෙනකු සංඛ්‍යා ලේඛනවලට එක් කරමින් සිටියි.

2011 ජූනි අවසානයට නිකුත් වූ සංඛ්‍යා ලේඛන අනුව වර්තා වූ එච්.අයි.වී. ආසාදිතයින් සංඛ්‍යාව 1388කි. ඒ, පිරිමි ආසාදිතයින් 824ක් හා කාන්තා ආසාදිතයින් 564ක් වශයෙනි.

මේ පිරිසෙන් මෙතෙක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 238කි. මෙලෙස සටහන් වන්නේ රෝග පරීක්ෂාවකට ලක් වූ වාර්තාගත ආසාදිතයින් සංඛ්‍යාව පමණි.

ඉන් ඔබ්බට ගොස් දැනට ශ්‍රී ලංකාවේ ජීවත් ව සිටින බවට සැලකෙන එච්.අයි. වී. ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ ආසන්න 3000ක් ලෙසට ය.

එච්. අයි. වී. ආසාදනය පිළිබඳ ව ශ්‍රී ලංකාවට ඇත්තේ 25 වසරක ඉතිහාසයකි. ආසාදනයේ, ප්රවණතා අතර අද අප දකින්නේ මුල් කාලයේ නුදුටු වෙනස්කම් ය. එදා වැඩි වශයෙන් විදේශකයින් රැගෙන එන ආසාදනයක් වූ එය මෙදා වැඩි වශයෙන් වාර්තා වන්නේ රට තුළදී සිදු වන ආසාදනයක් වශයෙනි.

එදා වැඩි වශයෙන් දුටු මැදිවියේ ආසාදිතයින් වෙනුවට මෙදා අප දකින්නේ තරුණවියේ ආසාදිතයෝ ය. ඉනුත් අලුතින් ආසාදනය වන පිරිසෙන් වැඩි ප්‍රතිශතයකට හිමිකම් දක්වන්නේ, වයසින් අවුරුදු 25 හා 29 අතර පසුවන කණ්ඩායම ය.

එච්.අයි.වී. ඇතුළු ලිංගාශි‍්‍රත රෝග සම්බන්ධයෙන් වර්තමානයේ පවතින මෙබඳු තත්ත්වයන් වෙනස් කළ හැක්කේ, ලබාගන්නා දැනුමට හා ගොඩනඟාගන්නා කුසලතාවන්ට අනුරූප ව ය.

එහිදී නිවැරදි ආකාරයෙන් තමන් හඳුනාගැනීම ද අනුන් හඳුනාගැනීම ද අවශ්‍ය ය. බෞද්ධ ධර්මයට ද, වෛද්‍ය හා සමාජ විද්‍යාවට ද අනුකූල මේ හඳුනාගැනීම සිත කය සුවපත් වීම සඳහා ම ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි

[QUOTE="crazybuddy, post: 12606068, member: 326070"] [b]ලිංගිකත්වය කරදරයක් කරගන්න එපා[/b] [CENTER][SIZE=4][IMG]http://tchadquarterly.com/tm/wp-content/uploads/2011/07/hot_couple_kiss-1.jpg[/IMG] [/SIZE] [LEFT][SIZE=4]ලිංගිකත්වය නම් කළ හැක්කේ නිවැරදි ව හා නිරවුල් ව විමසුමට ලක් විය යුතු කාලීන මාතෘකාවක් වශයෙනි. එවැනි විමසුමක් සිදු විය යුත්තේ ද පවතින සමාජ, සංස්කෘතික, ආගමික පසුබිමට ගැළපෙන පරිදි ම ය. ලිංගිකත්වය ද ඒ හා බැඳුණු හැසිරීම් ද ලෝකයේ පැවැත්ම සඳහා වන අත්‍යවශ්‍ය සාධක වෙයි. ස්වාභාවික හෙවත් සාමාන්‍ය ලිංගිකත්වය ක්‍රියාවට නැෙඟන්නේ පුද්ගලයකු සමාජයේ තවත් අය සමඟ ගොඩනඟාගන්නා නිවැරදි සබඳතා ආශි‍්‍රතව ය. මේ ක්‍රියාත්මක වීම, සිදු වන්නේ, ඔවුන් ජීවත් වන සමාජයේ සංස්කෘතියට, ඔවුන්ට අදාළ පෞරුෂයට හා ජීවිත කාලයේදී පසු කෙරෙන විවිධ අවස්ථාවන්ට අනුරූප ව ය. මෙහිදී තමන්ට ද, අනුන්ට ද කායික හෝ මානසික කරදරයක්, හිරිහැරයක් වන අවකාශයක් නො පවතී.[/SIZE] [SIZE=4] අස්වාභාවික හෝ අසාමාන්‍ය ලිංගිකත්වය තමන්ටත්, අනුන්ටත් කායික ව ද, මානසික ව ද හිමි කොට දෙන්නේ කරදර හා හිරිහැර ය. එවැනි බොහෝ අවස්ථාවන්හිදී තමන් වැරැද්දක පැටලී ඇති බවට ඇති වන සිතිවිල්ලට අනුව මනස පීඩාවට පත් වන අතරතුරදී ම, නොගැළපෙන පුරුද්ද සිදු වෙමින් පවතින්නේ පාලනයකින් තොර ව ය.[/SIZE] [SIZE=4] ලිංගිකත්වයට අදාළ ව බොහෝ දේ කෙනකුට ප්‍රථමයෙන් ඇසෙන්නට හා දැනෙන්නට ලැබෙන්නේ යෞවනයේදී ය. මනස ද සිරුර ද ස්වාභාවිකවත්, වෛද්‍ය විද්‍යාත්මකවත්, වෙනසකට ලක් වන යෞවනයේදී, බැහැරින් වන අලුත් වීම අරුත් ගැන්වෙන්නේ ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීමක් ලෙසිනි. එහිදී යෞවනයකුගේ දැකිය හැකි ලක්ෂණ ලෙස කිහිලි හා ලිංගේන්ද්‍රිය ආශි‍්‍රත පෙදෙසෙහි රෝම ඇති සම, ලිංගේන්ද්‍රිය ප්‍රමාණයෙන් විශාල වීම හා ශුක්‍ර මෝචනය ආරම්භ වීම ද, යෞවනියකගේ දැකිය හැකි ලක්ෂණ ලෙස පියයුරු විශාල වීම, ලිංගික ස්‍රාව ඇතිවීම, ලිංගේන්ද්‍රිය විශාල වීම සහ ඔසප් වීම හෙවත් ආර්තවය ආරම්භ වීම ද දැක්විය හැකි ය. මෙයට අමතර ව උකුළ පළල් වීම, කලවා පෙදෙස මහත් වීම, යෞවනියකගේ ද, උරහිස් පළල්වීම, ස්වරාලය ඉදිරියට නෙරීම, කටහඬ ගොරෝසු වීම යෞවනයකුගේ ද, මුහුණේ කුරුලෑ මතු වීම දෙපිරිසගේ ම ද ඇති වන වෙනත් ලක්ෂණ යි.[/SIZE] [SIZE=4] මනස ද ස්වභාවික වෙනසකට ලක් වන්නේ සිරුරේ වන මේ වෙනසට සමගාමී ව ය. විරුද්ධ ලිංගික පාර්ශ්වයන් කෙරෙහි ඇති වන සැලකිලිමත් බව එහි ප්‍රතිඵල වේ. සිය වගකීම් හා ප්‍රමුඛතාවන් ද, සමාජ වටපිටාව ද හරිහැටි හැඳිනිය හැකි විටකදී යෞවනයේ ඇති වන මේ සැලකිලිමත් බව ඔස්සේ ජීවිතයට අතුරුආන්ත්රාවන් ඇතුළු වන්නේ නැත.[/SIZE] [SIZE=4] කළ යුතු, නොකළ යුතු දේ හඳුනාගැනීමට ද, සිතට සිතෙන දේ නිවැරදි ව විමසා පාලනය කිරීමට ද නොහැකි වීමෙන් මනසට පමණක් නොව, ඇතැම් විට සිරුරට ද ගොඩ වන්නේ ලෙඩ ය. අද සමාජයේ සුලබ කතාබහකට ලක් වන ලිංගාශ්‍රිත රෝග හෙවත් ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග ලෙස හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් අනාරක්ෂිත ලිංගික සබඳතා ඔස්සේ වැලඳීය හැකි රෝග යි. ඇතැම් ලිංගාශ්‍රිත රෝග මේ ප්‍රධාන ආකාරයට අමතර ව ආසාදිත අයකුගේ රුධිරය ශරීරගත වීමකින් හෝ ආසාදිත මවකට ලැබෙන දරුවා ආසාදනයට ලක් වීමකින් වැලඳීය හැකි ය.[/SIZE] [SIZE=4] ලිංගාශි‍්‍රත රෝග පිළිබඳ ව සමාජයේ විවිධ කොටස් දැනුවත් කිරීම සඳහා කාලයක සිට දැරෙන උත්සාහයේ දී අප වෙත යොමු වුණ ප්‍රශ්න ද විවිධ ය. වරක් ඌව පළාතේ තරුණ කණ්ඩායම් සදහා අප කළ දේශනයක අවසානයේදී, පිළිතුරු හා පැහැදිලි කිරීම් අපේක්ෂාවෙන් ලියා එවූ දේ අතර මේ කෙටි සටහන ද විය:[/SIZE] [SIZE=4] “බුදු දහමට අනුව තුන් වැනි ශික්ෂාපදය හරියට ආරක්ෂා කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නොවන බව ඔබතුමා අවධාරණය කරන්න.”[/SIZE] [SIZE=4] අප වෙත මේ ඉල්ලීම හා අදහස ඉදිරිපත් කළ යෞවනයා හෝ යෞවනිය සිය සිත අදාළ ගැටලුව සම්බන්ධයෙන් මෙහෙයවා ඇත්තේ බෞද්ධ ධර්මයේ සරල හා ප්‍රබල, පංචශීල ප්‍රතිපත්තිය ඔස්සේ ය. පංචශීලයේ තුන් වැනි ශික්ෂා පදයෙන් අරුත් ගැන්වෙන්නේ ද ස්වාභාවික හෙවත් සාමාන්‍ය ලිංගිකත්වය පිළිබඳ ව අප දන්නා වෛද්‍ය විද්‍යාත්මක පදනම යි. එනම්, කායික ව හෝ මානසික ව තමන්ට ද, අනුන්ට ද කරදරයක් හිරිහැරයක් අත් නොකරන ලිංගිකත්වයක සැබෑ ස්වරූපය යි. අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දී, ලියා, අප වෙත යොමු කළ තවත් කෙටි සටහන් කිහිපයක් මෙලෙස ය: “ආරක්ෂිත ලිංගික එක් වීමකට අත්‍යවශ්‍ය උපකරණ මොනවා ද?” “දෙදෙනාගේ ම කැමැත්ත ඇති ව ගබ්සාවක් නිවැරදි ව කරගත හැකි පිළිගත් නිවැරදි තැන් තිබේ ද?” “මල්වර වියට පත් වීමට පෙර ලිංගික සබඳතා යෝග්‍ය ද?”[/SIZE] [SIZE=4] තෙවන ශික්ෂාපදයෙන් පෙන්වන සීමාවෙන් බැහැරට විසිර යන මෙවැනි කාරණා, දකින විට අපේ මතකයට නැෙඟන්නේ ධම්මපදයේ සදහන් සර්වකාලීන ගුරුහරුකම් ය. එනම්,[/SIZE] [SIZE=4] “කාමය නිසා ශෝකය හා බිය ද උපදී. කාමයෙන් මිදුණු තැනැත්තාට ශෝක වීමක් ද, බියක් ද නැත.”[/SIZE] [SIZE=4] “වරදෙහි යෙදූ සිත, සොරසතුරන් කරන විපතකට වඩා බලවත් නපුරක් කරන්නේ ය.” “සියලු තැන්හි ම සංවරය ඉතා යහපත් ය. සංවරයෙන් යුත් තැනැත්තා සියලු දුකින් මිදෙන්නේ ය.” ධම්මපදයේ එන මේ ගාථා කිහිපයෙන් පැහැදිලි වන්නේ ද සතුටින් ගෙවීමට හැකි ජීවිතයට සම්මතය නොව, අසම්මතය ළං කොට ගැනීමෙන් වැළකී සිටිය යුතු බව ය. අද රටේ වසරකට ලිංගාශ්‍රිත රෝගවලට ලක් වන පිරිස් ඇස්තමේන්තුගත සංඛ්‍යාවක් හැටියට සටහන් වන්නේ, හැටදහසේ සිට දෙලක්ෂය දක්වා වන ප්රමාණයකිනි. අදාළ සායනවලට වාර්තා වන ලිංගාශි‍්‍රත රෝගීන්ගෙන් වැඩි සංඛ්‍යාවක් පසුවන්නේ වයසින් අවුරුදු 25 හා 29 අතර ය. දෙවන ස්ථානය අත් කරගන්නේ වයසින් අවුරුදු 20 හා 24 අතර පිරිස ය. අදාළ සටහන් අනුව වයසින් අවුරුදු 15 හා 19 අතර පිරිස් මේ සංඛ්‍යා ලේඛන අතර සයවැනි තැන ගන්නේ එහි අවසාන ස්ථාන පිළිවෙළින් වයසින් අවුරුදු 45 හා 49 අතර, 50ට වැඩි හා 14 දක්වා වන පිරිස් වෙත හිමි වන අතරතුරය.[/SIZE] [SIZE=4] අද ලිංගාශි‍්‍රත රෝග අතර වැඩි කතාබහකට ලක් වන එච්.අයි. වී. ආසාදනය ශ්‍රී ලංකාවේදී එක් මාසයක් තුළ දළ වශයෙන් අලුත් ආසාදිතයින් දස දෙනකු සංඛ්‍යා ලේඛනවලට එක් කරමින් සිටියි. 2011 ජූනි අවසානයට නිකුත් වූ සංඛ්‍යා ලේඛන අනුව වර්තා වූ එච්.අයි.වී. ආසාදිතයින් සංඛ්‍යාව 1388කි. ඒ, පිරිමි ආසාදිතයින් 824ක් හා කාන්තා ආසාදිතයින් 564ක් වශයෙනි. මේ පිරිසෙන් මෙතෙක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 238කි. මෙලෙස සටහන් වන්නේ රෝග පරීක්ෂාවකට ලක් වූ වාර්තාගත ආසාදිතයින් සංඛ්‍යාව පමණි. [/SIZE] [SIZE=4] ඉන් ඔබ්බට ගොස් දැනට ශ්‍රී ලංකාවේ ජීවත් ව සිටින බවට සැලකෙන එච්.අයි. වී. ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ ආසන්න 3000ක් ලෙසට ය. එච්. අයි. වී. ආසාදනය පිළිබඳ ව ශ්‍රී ලංකාවට ඇත්තේ 25 වසරක ඉතිහාසයකි. ආසාදනයේ, ප්රවණතා අතර අද අප දකින්නේ මුල් කාලයේ නුදුටු වෙනස්කම් ය. එදා වැඩි වශයෙන් විදේශකයින් රැගෙන එන ආසාදනයක් වූ එය මෙදා වැඩි වශයෙන් වාර්තා වන්නේ රට තුළදී සිදු වන ආසාදනයක් වශයෙනි. එදා වැඩි වශයෙන් දුටු මැදිවියේ ආසාදිතයින් වෙනුවට මෙදා අප දකින්නේ තරුණවියේ ආසාදිතයෝ ය. ඉනුත් අලුතින් ආසාදනය වන පිරිසෙන් වැඩි ප්‍රතිශතයකට හිමිකම් දක්වන්නේ, වයසින් අවුරුදු 25 හා 29 අතර පසුවන කණ්ඩායම ය. එච්.අයි.වී. ඇතුළු ලිංගාශි‍්‍රත රෝග සම්බන්ධයෙන් වර්තමානයේ පවතින මෙබඳු තත්ත්වයන් වෙනස් කළ හැක්කේ, ලබාගන්නා දැනුමට හා ගොඩනඟාගන්නා කුසලතාවන්ට අනුරූප ව ය. එහිදී නිවැරදි ආකාරයෙන් තමන් හඳුනාගැනීම ද අනුන් හඳුනාගැනීම ද අවශ්‍ය ය. බෞද්ධ ධර්මයට ද, වෛද්‍ය හා සමාජ විද්‍යාවට ද අනුකූල මේ හඳුනාගැනීම සිත කය සුවපත් වීම සඳහා ම ය. [I]ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි[/I][/SIZE] [SIZE=4] [/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom