Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිංගිකත්වය ගැන ඔබ නොදන්නා දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගිකත්වය ගැන කතා කරනවා කියල කිව්වම සමහරු හිතාවි මේ මොන ලජ්ජා නැති වැඩක්ද කියල.ඒමනේ බොහොමයක් ලංකාවේ අයගේ මානසිකත්වය....මේ වගේ දේවල් ඇත්තටම ෆේස් බුක් එකෙන්වත් නැත්නම්යාලුවන්ගේන්වත් දැනගන්න ඕනේ ඒවා නෙමේ.පාසලෙන්ම ඉගැන්විය යුතු දේවල්.ලිංගිකත්වය ගැන නිසි අධ්‍යාපනයක් ලබා නොදෙන නිසා තමා ලංකාවේ දුෂණ අතවර වැඩිවෙලා තියෙන්නේ.දැන් ඉතින් ඕව කතා කරලා වැඩක් නැහැ මාර්තුකාවට බහිමු.............

1) ශුක්‍රානු එක් කොට එක කුඩා බෙහෙත් කරලක් තැනුවහොත් එහින් දැනට පෘතුවියේ ජිවත්වන මුළු ජනගහනයම නිර්මාණය කල හැක.(එක් ලිංගික එක් වීමකදී ශුක්‍රානු මිලියන තුනත් පහත අතර ප්‍රමාණයක් පිට වෙයි )

2) එක් ලිංගික එක් වීමකදී ශරීරයේන් දහනය වන කැලොරින් ප්‍රමාණය සියයකටත් අධිකය.

3) ලිංගික එක් වීමකදී පිටවන ශුක්‍රානු වල වේගය පැයට හැතැප්ම 28 කටත් වැඩ වැඩි අතර එය මෙතෙක් කෙටිදුර ඉසව් දාවකයන් විසින් තබා ඇති ලෝක වර්තවනුත් අබිබවා යන්නකි.

4) ස්වයන් වින්දනයකදී ශුක්‍රානු අගල් හතත් , විසි හතරත් අසන්න දුරක් ව්හිදෙයි.

5) ලිංගික එක්වීමකදී පිරිම් විසි දෙනෙකු ලබන තෘප්තියට සමාන තෘප්තියක් එක් ගැහැණියෙකුට ලැබිය හැක.

6) ඇමෙරිකාවේ ජිවත් වන පිරිමින්ගෙන් 80% දෙනා චර්මචේදනය කර ඇත.....

7) සාපේක්ෂව ගත කල අවරුදු 40 ට වැඩි කාන්තාවන් අනිත් කාන්තාවන්ට වඩා ස්වයන් වින්දනයේ යෙදේයි.

8) ලිංගිකව එක්වීම තුලින් මානසික ආතතිය දුරු වන අතර එය ශරීරයේ රුධිර ධාවනයටත් හිසරදය සහ බොහොමයක් මානසික රෝගවලටත් ඔහුෂදයකි.

9) බොහොමයක් කාන්තාවෝ අදුරේදී ලිංගිකව එකතු වීමට කැමති අයයි....

10) සියයට 85%ක් කාන්තාවෝ තමා ස්වාමියාගේ ලිංගේන්ද්‍රිය කුමන ප්‍රමාණයේ එකක් වූවත්

එහින් සැනසීමට පත්වන්නෝ වෙති.

11) එක් සතියක් ඇතුලතදී කාන්තාවක් තම ලිංගික ජීවිතය ගැන අඩුම තරමින් ඇයගේ යාළුවන් පස් දෙනෙකුටවත් පවසනු ඇත.

12) ස්ව්යන්වින්දනයකදී කාන්තාවකට මිනිත්තු 4 කින් සුරතාන්තයට පත්විය හැකි අතර ලිංගික එක්විමකදී මිනිත්තු 10 ත් 20 ත් අතර ප්‍රමාණයක් ගත වෙයි.

13) ලිංගික එක් වීමකදී සාමාන්‍යයෙන් යෝනියක් අගල් 4 ක දිගින් යුක්තවන අතර පුරුෂ ලිංගයක් අගල් 6 ක් පමණ දිගු වෙයි.

14) ලිංගික කාර්යකදී පිරිමියෙකුගේ ලිංගේන්ද්‍රිය ඍජු වීමට තේ හැදී දෙකක පමණ රුධිරය අවශ්‍ය වෙයි..

15 ) දැනට පවත්වා ඇති සමීක්ෂණ අනුව ග්‍රීකයන් වැඩියෙන්ම ලිංගිකව එක්වන්නන් වන අතර ඒ යුවලක් වර්ෂයකට 138 වතාවකි.අඩුවෙන්ම ලිංගිකකව එක් වන්නෝ ජපන් ජාතිකයන් වන අතර ඒ යුවලක් වසරකට 45 ස් වතාවකි.

by an email

Repost nam sorry...

හොද නම් සලකලා යන්න

[QUOTE="diazkolla, post: 14665170, member: 267928"] [B][SIZE="4"]ලිංගිකත්වය ගැන කතා කරනවා කියල කිව්වම සමහරු හිතාවි මේ මොන ලජ්ජා නැති වැඩක්ද කියල.ඒමනේ බොහොමයක් ලංකාවේ අයගේ මානසිකත්වය....මේ වගේ දේවල් ඇත්තටම ෆේස් බුක් එකෙන්වත් නැත්නම්යාලුවන්ගේන්වත් දැනගන්න ඕනේ ඒවා නෙමේ.පාසලෙන්ම ඉගැන්විය යුතු දේවල්.ලිංගිකත්වය ගැන නිසි අධ්‍යාපනයක් ලබා නොදෙන නිසා තමා ලංකාවේ දුෂණ අතවර වැඩිවෙලා තියෙන්නේ.දැන් ඉතින් ඕව කතා කරලා වැඩක් නැහැ මාර්තුකාවට බහිමු............. 1) ශුක්‍රානු එක් කොට එක කුඩා බෙහෙත් කරලක් තැනුවහොත් එහින් දැනට පෘතුවියේ ජිවත්වන මුළු ජනගහනයම නිර්මාණය කල හැක.(එක් ලිංගික එක් වීමකදී ශුක්‍රානු මිලියන තුනත් පහත අතර ප්‍රමාණයක් පිට වෙයි ) 2) එක් ලිංගික එක් වීමකදී ශරීරයේන් දහනය වන කැලොරින් ප්‍රමාණය සියයකටත් අධිකය. 3) ලිංගික එක් වීමකදී පිටවන ශුක්‍රානු වල වේගය පැයට හැතැප්ම 28 කටත් වැඩ වැඩි අතර එය මෙතෙක් කෙටිදුර ඉසව් දාවකයන් විසින් තබා ඇති ලෝක වර්තවනුත් අබිබවා යන්නකි. 4) ස්වයන් වින්දනයකදී ශුක්‍රානු අගල් හතත් , විසි හතරත් අසන්න දුරක් ව්හිදෙයි. 5) ලිංගික එක්වීමකදී පිරිම් විසි දෙනෙකු ලබන තෘප්තියට සමාන තෘප්තියක් එක් ගැහැණියෙකුට ලැබිය හැක. 6) ඇමෙරිකාවේ ජිවත් වන පිරිමින්ගෙන් 80% දෙනා චර්මචේදනය කර ඇත..... 7) සාපේක්ෂව ගත කල අවරුදු 40 ට වැඩි කාන්තාවන් අනිත් කාන්තාවන්ට වඩා ස්වයන් වින්දනයේ යෙදේයි. 8) ලිංගිකව එක්වීම තුලින් මානසික ආතතිය දුරු වන අතර එය ශරීරයේ රුධිර ධාවනයටත් හිසරදය සහ බොහොමයක් මානසික රෝගවලටත් ඔහුෂදයකි. 9) බොහොමයක් කාන්තාවෝ අදුරේදී ලිංගිකව එකතු වීමට කැමති අයයි.... 10) සියයට 85%ක් කාන්තාවෝ තමා ස්වාමියාගේ ලිංගේන්ද්‍රිය කුමන ප්‍රමාණයේ එකක් වූවත් එහින් සැනසීමට පත්වන්නෝ වෙති. 11) එක් සතියක් ඇතුලතදී කාන්තාවක් තම ලිංගික ජීවිතය ගැන අඩුම තරමින් ඇයගේ යාළුවන් පස් දෙනෙකුටවත් පවසනු ඇත. 12) ස්ව්යන්වින්දනයකදී කාන්තාවකට මිනිත්තු 4 කින් සුරතාන්තයට පත්විය හැකි අතර ලිංගික එක්විමකදී මිනිත්තු 10 ත් 20 ත් අතර ප්‍රමාණයක් ගත වෙයි. 13) ලිංගික එක් වීමකදී සාමාන්‍යයෙන් යෝනියක් අගල් 4 ක දිගින් යුක්තවන අතර පුරුෂ ලිංගයක් අගල් 6 ක් පමණ දිගු වෙයි. 14) ලිංගික කාර්යකදී පිරිමියෙකුගේ ලිංගේන්ද්‍රිය ඍජු වීමට තේ හැදී දෙකක පමණ රුධිරය අවශ්‍ය වෙයි.. 15 ) දැනට පවත්වා ඇති සමීක්ෂණ අනුව ග්‍රීකයන් වැඩියෙන්ම ලිංගිකව එක්වන්නන් වන අතර ඒ යුවලක් වර්ෂයකට 138 වතාවකි.අඩුවෙන්ම ලිංගිකකව එක් වන්නෝ ජපන් ජාතිකයන් වන අතර ඒ යුවලක් වසරකට 45 ස් වතාවකි. by an email Repost nam sorry... හොද නම් සලකලා යන්න [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom