Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිංගිකත්වය මනස සමග පොරබැඳි සත්‍ය කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගිකත්වය මනස සමග පොරබැඳි සත්‍ය කතාවක්

ලිංගිකත්වය මනස සමග පොරබැඳි සත්‍ය කතාවක්

මම හිමාලි.මගේ වයස අවුරුදු 28ක්.මම වෘත්තියෙන් විධායක නිලධාරිනියක්.මගේ සැමියා කමල්.එයාට වයස අවුරුදු 32ක්.එයා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක්.අපිට බබාලා හිටියේ නෑ.ඒ නිසා අපි හරිම සිත් තැවුලෙන් හිටියේ.ගෙවල් වලිනුත් අපිට ලොකු පීඩනයක් ඇති කළා.ඊට පස්සේ අපි තීරණය කළා ශ්‍රී ලංකා පවුල් සංවිධාන වෛද්‍ය මධ්‍යස්ථානයට “ආලෝකය “උපදේශන මධ්‍යස්ථානයට යොමු වෙන්න.

අපි විවාහ වෙලා දැනට මාස 10ක් වෙනවා.ඒ වුනත් අපි කවදාවත් අඹු සැමියන් විදියට ඉඳලා නැහැ.ලිංගික සංසර්ගයේ යෙදෙන අවස්ථාවේ දී කමල් ලිංගික අප්‍රානිකත්වයට පත් වෙනවා.ආලෝකය උපදේශන මධ්‍යස්ථානයෙන් අපෙන් වෙන් වෙන්වත් එකටත් තොරතුරු ලබා ගත්තා.

අපි දෙන්නා විවාහ වුනේ යෝජිත විවාහයකින් මාස 06ක් ආශ්‍රය කරලා.අපි දෙන්නගේ මංගල රාත්‍රියේ දී කමල් ලිංගේන්ද්‍රය

අප්‍රාණික භාවයට පත් වුණා.එදා සිට අපි දෙන්නා එකට ඉන්න කොච්චර උත්සහා කළත් එය සාර්ථක වුනේ නැහැ.මොකද කමල්ගේ ලිංගේන්ද්‍රය ඒ සඳහා ප්‍රමාණවත් වුණේ නෑ.අපි දෙන්නා සංසර්ග අවස්ථාවට ලං වෙන කොටම මම එයාගේ කනට ලංවෙලා රහසින් “කමල්”යැයි කථා කරන කොට එයා තිගස්සෙනවා.ඊට පස්සේ එයා මගෙන් ඈත් වෙලා යනවා.අපි කොච්චර උත්සහා කළත් අපිට සාර්ථකව එකතු වෙන්න බැරි වුණා.විවාහ වෙන්න විවාහ වෙන්න කලින් කමල් ස්වයං වින්දනයේ යෙදිලා තියෙනවා.ඒ දිනවල රාත්‍රි නින්දට ගොස් උදෑසන අවදි වන විටත් කමල්ගේ ලිංගේන්ද්‍රය පිබිදීමකට ලක් වෙනවා.

මම කමල්,මට ඉස්සර ප්‍රේම සබඳතාවයක් තිබුනා.මට එයාව හම්බු වුණේ ස්කොලේ කාලයේ,අපි අවුරුදු 10ක් ආදරය කළා.එයාව එයාගේ අම්මයි,තාත්තයි බලෙන්ම වෙන කෙනෙක්ට බන්ඳලා දුන්න නිසා අපේ ආදර කතාව එතනින්ම නතර වුණා.ඒ සිදු වීමෙන් පස්සේ මම ගොඩාක් දුකින් හිටියේ.ඒ සිද්ධිය වෙලා මම අවුරුදු 5ක් හිටියා.දෙමවුපියන්ගේ බලකිරීම නිසා විවාහයක් කරගත්තා.ඒ වුණාට මට මගේ ආදරය අමතක කරන්න බැරි වුනා එයාව ඇරෙන්න වෙන කෙනෙක්ව විවාහ කර ගන්නේ නෑ කියලා මම එයට පොරොන්දු වුණා.මම වෙන කසාදයක් කර ගත්ත නිසා එයාට බොරු කළා වගේ හිතෙනවා.එදා මංගල රාත්‍රියේ සිද්ද වුණ සිද්ධිය නිසා මගේ විශ්වාසය තවත් බිඳ වැටුණා.

“ආලෝකය” උපදේශන ස්ථානයේ උපදේශිකාව වන මම මේ දෙන්නගේ කතාවට සවන් දුන්න. මට මොවුන් දෙදෙනාගේ ගැටළුව වැටහුණා අඔුසැමි සම්බන්ධතාවයක් කියන්නේ කායික ක්‍රියාවලියක්ම විතරක් නෙවෙයි එය හුදෙක් මානසික ගනුදෙනුවක්ද වේ. අපගේ ශරීරයේ ප්‍රධානතම ලිංගික අවයවය වෙන්නේ මොළය. ලිංගික කාර්යය සඳහා මානසික සැහැල්ලුව අත්‍යාවශ්‍යය කරුණක්. කමල්ගේ මෙම මානසිකතවය තුළ ඔවුන් ලිංගික සංසර්ගයේ යෙදෙන අවස්ථාවේ දී ඔහු කාංසාමය තත්වයට පත්වෙනවා. ඔහුගේ එම කාංසාමය තත්වය ලිංගික ප්‍රාණවත්භාවය පවත්වා ගැනීමට පවා බලපෑම් ඇති කරනවා. අපි මුලින්ම කමල්ට මනෝවිද්‍යාත්මක අධ්‍යාපනය ලබාදුන්නා. ඒ තුලින්, මෙම තත්වය තාවකාලික අකර්මණ්යයතාවක් බව ඔහුට පැහැදිලි වුනා. පසුව ප්රජානන චර්යා ප්‍රතිකාර තුළින් ඔහුගේ සිතුවිලි වෙනස් කරමින් ඔහුට යථාර්තය අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසා දෙනවා. ඊට පස්සේ කමල්වත්, හිමාලිවත් උපදේශන සැසි වලට සහභාගී කර ගනිමින් සංයම අභ්‍යාස හා පරිකල්පන අභ්‍යාස තුළින් ආතතිය ක්‍රමයෙන් ඉවත් කළා. මේ දෙන්නාගේ ලිංගිකත්වය පිලිබඳ තිබූ දැනුම අල්ප නිසා අපි ලිංගික ජීවිතය සුවදායක කරා ගැනීමට අවශ්‍ය දැනුම හා ලිංගික චිකිත්සනය ලබා දුන්නා

source http://thewoman.lk/fight-with-sex-and-mind/

[QUOTE="nishi_gurl, post: 23402132, member: 567666"] [b]ලිංගිකත්වය මනස සමග පොරබැඳි සත්‍ය කතාවක්[/b] [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="DarkRed"][U][CENTER]ලිංගිකත්වය මනස සමග පොරබැඳි සත්‍ය කතාවක්[/CENTER][/U][/COLOR][/SIZE][/FONT][/B] [CENTER][IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72722&stc=1&d=1531307143[/IMG][/CENTER] [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="Navy"][B]මම හිමාලි.මගේ වයස අවුරුදු 28ක්.මම වෘත්තියෙන් විධායක නිලධාරිනියක්.මගේ සැමියා කමල්.එයාට වයස අවුරුදු 32ක්.එයා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක්.අපිට බබාලා හිටියේ නෑ.ඒ නිසා අපි හරිම සිත් තැවුලෙන් හිටියේ.ගෙවල් වලිනුත් අපිට ලොකු පීඩනයක් ඇති කළා.ඊට පස්සේ අපි තීරණය කළා ශ්‍රී ලංකා පවුල් සංවිධාන වෛද්‍ය මධ්‍යස්ථානයට “ආලෝකය “උපදේශන මධ්‍යස්ථානයට යොමු වෙන්න. අපි විවාහ වෙලා දැනට මාස 10ක් වෙනවා.ඒ වුනත් අපි කවදාවත් අඹු සැමියන් විදියට ඉඳලා නැහැ.ලිංගික සංසර්ගයේ යෙදෙන අවස්ථාවේ දී කමල් ලිංගික අප්‍රානිකත්වයට පත් වෙනවා.ආලෝකය උපදේශන මධ්‍යස්ථානයෙන් අපෙන් වෙන් වෙන්වත් එකටත් තොරතුරු ලබා ගත්තා. අපි දෙන්නා විවාහ වුනේ යෝජිත විවාහයකින් මාස 06ක් ආශ්‍රය කරලා.අපි දෙන්නගේ මංගල රාත්‍රියේ දී කමල් ලිංගේන්ද්‍රය අප්‍රාණික භාවයට පත් වුණා.එදා සිට අපි දෙන්නා එකට ඉන්න කොච්චර උත්සහා කළත් එය සාර්ථක වුනේ නැහැ.මොකද කමල්ගේ ලිංගේන්ද්‍රය ඒ සඳහා ප්‍රමාණවත් වුණේ නෑ.අපි දෙන්නා සංසර්ග අවස්ථාවට ලං වෙන කොටම මම එයාගේ කනට ලංවෙලා රහසින් “කමල්”යැයි කථා කරන කොට එයා තිගස්සෙනවා.ඊට පස්සේ එයා මගෙන් ඈත් වෙලා යනවා.අපි කොච්චර උත්සහා කළත් අපිට සාර්ථකව එකතු වෙන්න බැරි වුණා.විවාහ වෙන්න විවාහ වෙන්න කලින් කමල් ස්වයං වින්දනයේ යෙදිලා තියෙනවා.ඒ දිනවල රාත්‍රි නින්දට ගොස් උදෑසන අවදි වන විටත් කමල්ගේ ලිංගේන්ද්‍රය පිබිදීමකට ලක් වෙනවා. මම කමල්,මට ඉස්සර ප්‍රේම සබඳතාවයක් තිබුනා.මට එයාව හම්බු වුණේ ස්කොලේ කාලයේ,අපි අවුරුදු 10ක් ආදරය කළා.එයාව එයාගේ අම්මයි,තාත්තයි බලෙන්ම වෙන කෙනෙක්ට බන්ඳලා දුන්න නිසා අපේ ආදර කතාව එතනින්ම නතර වුණා.ඒ සිදු වීමෙන් පස්සේ මම ගොඩාක් දුකින් හිටියේ.ඒ සිද්ධිය වෙලා මම අවුරුදු 5ක් හිටියා.දෙමවුපියන්ගේ බලකිරීම නිසා විවාහයක් කරගත්තා.ඒ වුණාට මට මගේ ආදරය අමතක කරන්න බැරි වුනා එයාව ඇරෙන්න වෙන කෙනෙක්ව විවාහ කර ගන්නේ නෑ කියලා මම එයට පොරොන්දු වුණා.මම වෙන කසාදයක් කර ගත්ත නිසා එයාට බොරු කළා වගේ හිතෙනවා.එදා මංගල රාත්‍රියේ සිද්ද වුණ සිද්ධිය නිසා මගේ විශ්වාසය තවත් බිඳ වැටුණා. “ආලෝකය” උපදේශන ස්ථානයේ උපදේශිකාව වන මම මේ දෙන්නගේ කතාවට සවන් දුන්න. මට මොවුන් දෙදෙනාගේ ගැටළුව වැටහුණා අඔුසැමි සම්බන්ධතාවයක් කියන්නේ කායික ක්‍රියාවලියක්ම විතරක් නෙවෙයි එය හුදෙක් මානසික ගනුදෙනුවක්ද වේ. අපගේ ශරීරයේ ප්‍රධානතම ලිංගික අවයවය වෙන්නේ මොළය. ලිංගික කාර්යය සඳහා මානසික සැහැල්ලුව අත්‍යාවශ්‍යය කරුණක්. කමල්ගේ මෙම මානසිකතවය තුළ ඔවුන් ලිංගික සංසර්ගයේ යෙදෙන අවස්ථාවේ දී ඔහු කාංසාමය තත්වයට පත්වෙනවා. ඔහුගේ එම කාංසාමය තත්වය ලිංගික ප්‍රාණවත්භාවය පවත්වා ගැනීමට පවා බලපෑම් ඇති කරනවා. අපි මුලින්ම කමල්ට මනෝවිද්‍යාත්මක අධ්‍යාපනය ලබාදුන්නා. ඒ තුලින්, මෙම තත්වය තාවකාලික අකර්මණ්යයතාවක් බව ඔහුට පැහැදිලි වුනා. පසුව ප්රජානන චර්යා ප්‍රතිකාර තුළින් ඔහුගේ සිතුවිලි වෙනස් කරමින් ඔහුට යථාර්තය අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසා දෙනවා. ඊට පස්සේ කමල්වත්, හිමාලිවත් උපදේශන සැසි වලට සහභාගී කර ගනිමින් සංයම අභ්‍යාස හා පරිකල්පන අභ්‍යාස තුළින් ආතතිය ක්‍රමයෙන් ඉවත් කළා. මේ දෙන්නාගේ ලිංගිකත්වය පිලිබඳ තිබූ දැනුම අල්ප නිසා අපි ලිංගික ජීවිතය සුවදායක කරා ගැනීමට අවශ්‍ය දැනුම හා ලිංගික චිකිත්සනය ලබා දුන්නා[/B][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="navy"][COLOR="DarkGreen"] source [url]http://thewoman.lk/fight-with-sex-and-mind/[/url] [/COLOR][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom