Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිංගිකව එක්වීමෙන් ඇත්තටම ඔබට මොකද වෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගිකව එක්වීමෙන් ඇත්තටම ඔබට මොකද වෙන්නේ

ලිංගිකව එක්වීමෙන් ඇත්තටම ඔබට මොකද වෙන්නේ?

ඇත්තටම මොකද වෙන්නේ ලිංගිකව එකතු වුනහම? ඔබ දෙදෙනා තෘප්තිමත් වෙන එක විතරද? උත්තරය එහෙම නෙමෙයි කියන එක. ලිංගිකව එකතු වෙන එකෙන් ලිංගික තෘප්තියක් ලැබෙනවා වගේම තමයි තවත් ගොඩාක් වාසි සහගත දේවල් ඔබට ලැබෙනවා. දැනගන්න කැමතිද ඒ මොනදවද කියලා?

තරුණ බව රැකදෙනවා

ලිංගිකව හැසිරීමෙන් ආතතිය අඩු වෙනවා. මනස තෘප්තිමත් වෙනවා. ඉතා හොඳින් නින්ද යනවා. ඉතින් මේ හේතු නිසා, ලිංගිකව එක්වීම තුලින් ඔබගේ තරුණ පෙනුම රැකෙනවා කියලයි කියන්නේ. මේය විද්‍යාඥයින් විසින් සනාත කර ඇති කරුණක්.

ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරනවා

සාමාන්‍යයෙන් සතියකට වරක් හෝ දෙවරක් ඉතාමත් ක්‍රියාශිලිව ලිංගිකව එක් වීම, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට උදව් වන හෝමෝන ශ්‍රාවය 30% ක් පමණ කරනවා. මේ නිසා හෘද රෝග, අංශභාගය වැනි රෝග වලින් ඔබව ආරක්ෂා කිරීමක් සහ පොදුවේ ඉක්මනින් රෝග වැළඳීමේ ගුණය නැති කරනවා.

කැලරි දහනය කරනවා

අනෙක් ඕනෑම ව්‍යායාමයක් වගේම, ලිංගික එක්වීම තුලිනුත් ඔබේ ශරීරයේ කැලරි දහනය කරනවා කියලා ඔබ දැන සිටියාද? ක්‍රියාශීලි ලිංගික එක්වීමක් තුල විනාඩි 20ක දී කැලරි 96ක් පමණ දහනය වෙන බවට සඳහන් වෙනවා.

වේදනාව අඩු කරනවා

ලිංගික තෘප්තිය මගින් ඉරුවාරදය, ආතරයිටිස් සහ මාසික ඔසප් වීමේදී ඇතිවෙන අධික වේදනාව අඩු කරනවා කියලත් සඳහන් වෙනවා. ලිංගික එක්වීමේදී ඇතිවන සතුටු හැඟීම මිට හේතු වෙනවා.

ආයු කාලය වැඩි කරනවා (හරි ප්‍රමාණයෙන් කලොත්)

සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා, මාසයකට වරක් ලිංගිකව එක වෙන පුද්ගලයෙක්ට වඩා, සතියකට වරක් හෝ දෙවරක් තමන්ගේ විරුද්ධ ලිංගිකයා සමග ලිංගිකව එක වෙන තැනත්තන්ගේ ආයු කාලය වැඩියි කියලා. දෙදෙනා අතර ඇතිවන මානසික අවබෝධයත් මෙයට හේතු ලෙස බලපානවා.

හුස්ම ගැනීමේ පහසුව ඇති කරනවා

ඇදුම වගේ රෝග වලට ස්වභාවික ඖෂධයක් විදිහට ලිංගික ක්‍රියාකාරකම් හේතු වෙනවා කියලා ඔබ දන්නවද? හොඳ ශ්වසන හැකියාවක් ඇති කිරීම ඊට හේතුවයි.

[QUOTE="Target Hoona, post: 22375125, member: 558749"] [b]ලිංගිකව එක්වීමෙන් ඇත්තටම ඔබට මොකද වෙන්නේ[/b] [B][SIZE="6"][COLOR="Red"]ලිංගිකව එක්වීමෙන් ඇත්තටම ඔබට මොකද වෙන්නේ?[/COLOR][/SIZE][/B] [SIZE="4"][COLOR="Purple"]ඇත්තටම මොකද වෙන්නේ ලිංගිකව එකතු වුනහම? ඔබ දෙදෙනා තෘප්තිමත් වෙන එක විතරද? උත්තරය එහෙම නෙමෙයි කියන එක. ලිංගිකව එකතු වෙන එකෙන් ලිංගික තෘප්තියක් ලැබෙනවා වගේම තමයි තවත් ගොඩාක් වාසි සහගත දේවල් ඔබට ලැබෙනවා. දැනගන්න කැමතිද ඒ මොනදවද කියලා? [B]තරුණ බව රැකදෙනවා[/B] ලිංගිකව හැසිරීමෙන් ආතතිය අඩු වෙනවා. මනස තෘප්තිමත් වෙනවා. ඉතා හොඳින් නින්ද යනවා. ඉතින් මේ හේතු නිසා, ලිංගිකව එක්වීම තුලින් ඔබගේ තරුණ පෙනුම රැකෙනවා කියලයි කියන්නේ. මේය විද්‍යාඥයින් විසින් සනාත කර ඇති කරුණක්. [B]ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරනවා[/B] සාමාන්‍යයෙන් සතියකට වරක් හෝ දෙවරක් ඉතාමත් ක්‍රියාශිලිව ලිංගිකව එක් වීම, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට උදව් වන හෝමෝන ශ්‍රාවය 30% ක් පමණ කරනවා. මේ නිසා හෘද රෝග, අංශභාගය වැනි රෝග වලින් ඔබව ආරක්ෂා කිරීමක් සහ පොදුවේ ඉක්මනින් රෝග වැළඳීමේ ගුණය නැති කරනවා. [B]කැලරි දහනය කරනවා[/B] අනෙක් ඕනෑම ව්‍යායාමයක් වගේම, ලිංගික එක්වීම තුලිනුත් ඔබේ ශරීරයේ කැලරි දහනය කරනවා කියලා ඔබ දැන සිටියාද? ක්‍රියාශීලි ලිංගික එක්වීමක් තුල විනාඩි 20ක දී කැලරි 96ක් පමණ දහනය වෙන බවට සඳහන් වෙනවා. [B]වේදනාව අඩු කරනවා[/B] ලිංගික තෘප්තිය මගින් ඉරුවාරදය, ආතරයිටිස් සහ මාසික ඔසප් වීමේදී ඇතිවෙන අධික වේදනාව අඩු කරනවා කියලත් සඳහන් වෙනවා. ලිංගික එක්වීමේදී ඇතිවන සතුටු හැඟීම මිට හේතු වෙනවා. [B] ආයු කාලය වැඩි කරනවා (හරි ප්‍රමාණයෙන් කලොත්)[/B] සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා, මාසයකට වරක් ලිංගිකව එක වෙන පුද්ගලයෙක්ට වඩා, සතියකට වරක් හෝ දෙවරක් තමන්ගේ විරුද්ධ ලිංගිකයා සමග ලිංගිකව එක වෙන තැනත්තන්ගේ ආයු කාලය වැඩියි කියලා. දෙදෙනා අතර ඇතිවන මානසික අවබෝධයත් මෙයට හේතු ලෙස බලපානවා. [B]හුස්ම ගැනීමේ පහසුව ඇති කරනවා[/B] ඇදුම වගේ රෝග වලට ස්වභාවික ඖෂධයක් විදිහට ලිංගික ක්‍රියාකාරකම් හේතු වෙනවා කියලා ඔබ දන්නවද? හොඳ ශ්වසන හැකියාවක් ඇති කිරීම ඊට හේතුවයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom