Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිංගිකව එක්වීමෙන් COVID-19 බෝවෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගිකව එක්වීමෙන් COVID-19 බෝවෙනවද?

මේ මාතෘකාව දැක්කම සමහරුන්ට හිනහත් යයි. ඒත් හිනාවෙන්න එපා මේක බොහෝ දෙනෙක් අපෙන් අහලා තිබුණ, සමාජ මාධ්‍යවල ඇතැම් තැන්වල දකින්න ලැබුණු සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ විතරක් නෙවෙයි මේක දැකලා හිනාවෙන ඔබේ හිතේ වුණත් පුංචි දෙගිඩියාවක් තියෙන්න පුළුවන් "ඇත්තටම කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේශණය වෙනවද?" කියලා. අන්න ඒ සැක සංකා නිසාම තමයි මේ ලිපිය ලියන්න හිතුවේ.

ලිංගිකව රෝග බෝවෙනවද?

ඔව්. Sexually Transmitted Diseases එහෙමත් නැත්නම් සිංහලෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග විදිහට හඳුන්වන්නේ ඒවා තමයි. ඒ අතරින් ලොව භයානකම සහ මාරාන්තිකම රෝගය වන්නේ HIV/AIDS රෝගයයි. ඒ හැරුණම ගොනෝරියා, ලිංගික ඉන්නන්, සිපිලිස්, උපදංශය වැනි රෝග ගණනාවක් ලිංගිකව සම්ප්‍රේෂණය වීමෙන් එක්කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට බෝවෙන්න පුළුවන්.

ලිංගිකව බෝ වෙන රෝග එක් අයෙක්ගෙන් තවත් අයෙක්ට සම්ප්‍රේෂණය වන මාර්ග මොනවද?

එහෙම මාර්ග ගණනාවක් තිබෙනවා. ලිංගික එක්වීමකද අනාරක්ෂිතව එක්වීම තමයි ප්‍රධාන වශයෙන්ම මේ රෝග ව්‍යාප්තියට හේතුව වෙන්නේ. ඒ කියන්නේ එක්කෝ කොන්ඩම් පැළඳීමකින් තොරව අභ්‍යන්තර ලිංගික එක්වීමක් සිදුකිරීම, නැත්නම් කොන්ඩම් භාවිතා කලත් ලිංගිකව එක්වෙන අතරතුර කොන්ඩමයට හානි සිදුවීම නිසාත් රෝගය බෝවෙන්න පුළුවන්. මෙතනදි අභ්‍යන්තර ලිංගික එක්විම් අතර පුරුෂ ලිංගය සහ ස්ත්‍රී ලිංගය එක්වීම, ගුද මාර්ගික සංසර්ගය, මුඛ සංසර්ගය වගේ අවස්ථා මගින් තමයි මේ රෝගය ව්‍යාප්ත වෙන්නේ.

කොරෝනා හෙවත් COVID 19 රෝගය ලිංගිකව බෝ වෙන රෝගයක්ද?

පිළිතුර නම් නැහැ කියන එක. ඒකට හේතුව තමයි කලින් සඳහන් කරපු රෝග වගේ නෙවෙයි කොරෝනා රෝගය සෙම පටල මගින් බෝවෙන වෛරස් රෝගයක් නිසා එක් අයෙක්ගෙන් තවත් අයෙක්ට බෝවෙන්නේ ආසාදිත රෝගියෙක්ගේ කැස්ස හේතුවෙන් පිටවන වෛරස් හෝ සෙම පටල කොටස් අත්වල සහ ඒ රෝගියා ස්පර්ශ කරන දේවල් මත රැඳීම නිසා තවත් අයෙක් එම වෛරසය ආශ්වාසය හෙවත් හුස්ම ගැනීම මගින්, ඇස්, මුඛය හරහා ශරීරයට ඇතුල්වෙන්න පුළුවන්. ඒත් තවමත් මේ රෝගය ලිංගිකව එක්වීමෙන්, ඒ කියන්නේ රෝගී ආසාදිතයෙක් සමග ලිංගිකව එක්වීමේදී තවත් කෙනෙක්ට ලිංගාශ්‍රිතව බෝ වෙනවද කියන එක සොයාගෙන නැහැ.

කොරෝනා ආසාදිතයෙක් සමග ලිංගිකව එක්වීමෙන් තවත් කෙනෙක්ට රෝගය බෝවෙන්න පුළුවන්ද?

අනිවාර්යයෙන්ම. මොකද මේක ලිංගිකව සම්ප්‍රේෂණය නොවුණත් ආසාදිත රෝගියෙක් සමග ලිංගිකව එක්වෙද්දි සිදුකරන සිප වැළඳගැනීම්, ස්පර්ශයන් වෙනුවෙන් ආසාදිත රෝගියේකට ඉතා සමීප වෙන නිසා ඕනෑම නිරෝගී පුද්ගලයෙක්ට ඒ හරහා රෝගය බෝවීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා ලිංගිකව එක්වීම කෙසේ වෙතත් ආසාදිත රෝගියෙක් හෝ ඒ ලක්ෂණ සහිත රෝගියෙක්ට මීටරයකට වඩා දුරින් සිටීම සහ ඔහුට හෝ ඇයට හුදෙකලාව නිරෝධායනය වන්නට ඉඩලබාදීම සිදුකල යුතුමයි.

යම් විදිහකින් හරි කොරෝනා ආසාදිතව ඉඳලා සම්පූර්ණයෙන්ම සුවය ලද පුද්ගලයෙක් සමග ලිංගිකව එක්වීම අවදානම්ද?

දැනට සිදුකරලා තිබෙන වෛද්‍ය ප්‍රතිකාර හරහා ආසාදිත රෝගියෙක්ට දින 10-24 වගේ කාලයක් ඇතුලත මේ රෝගය සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් කියලා දැනගන්නට ලැබෙනවා. ඒත් සම්පූර්ණ සුවය ලැබුවත් තවත් අවම මාසයක පමණ කාලයක් රෝගීව සිටි පුද්ගලයාට තමන්ගේ නිවස තුල නිරෝධායනය වන්නට උපදෙස් ලැබෙනවා. ඒ නිසා ආසාදිතව සිට සුවය ලැබූ රෝගියෙක් සමග ලිංගිකව එක්වීම මාසයකට වඩා වැඩි කාලයකට කල්දමන එක ඇඟට ගුණයි.

වැඩිදුර තොරතුරු https://her.lk/healthy-life/1069-is-covid-19-transmitted-by-sex

[QUOTE="wijaindu, post: 25277282, member: 421102"] [b]ලිංගිකව එක්වීමෙන් COVID-19 බෝවෙනවද?[/b] [SIZE="4"]මේ මාතෘකාව දැක්කම සමහරුන්ට හිනහත් යයි. ඒත් හිනාවෙන්න එපා මේක බොහෝ දෙනෙක් අපෙන් අහලා තිබුණ, සමාජ මාධ්‍යවල ඇතැම් තැන්වල දකින්න ලැබුණු සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ විතරක් නෙවෙයි මේක දැකලා හිනාවෙන ඔබේ හිතේ වුණත් පුංචි දෙගිඩියාවක් තියෙන්න පුළුවන් "ඇත්තටම කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේශණය වෙනවද?" කියලා. අන්න ඒ සැක සංකා නිසාම තමයි මේ ලිපිය ලියන්න හිතුවේ. ලිංගිකව රෝග බෝවෙනවද? ඔව්. Sexually Transmitted Diseases එහෙමත් නැත්නම් සිංහලෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග විදිහට හඳුන්වන්නේ ඒවා තමයි. ඒ අතරින් ලොව භයානකම සහ මාරාන්තිකම රෝගය වන්නේ HIV/AIDS රෝගයයි. ඒ හැරුණම ගොනෝරියා, ලිංගික ඉන්නන්, සිපිලිස්, උපදංශය වැනි රෝග ගණනාවක් ලිංගිකව සම්ප්‍රේෂණය වීමෙන් එක්කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට බෝවෙන්න පුළුවන්. ලිංගිකව බෝ වෙන රෝග එක් අයෙක්ගෙන් තවත් අයෙක්ට සම්ප්‍රේෂණය වන මාර්ග මොනවද? එහෙම මාර්ග ගණනාවක් තිබෙනවා. ලිංගික එක්වීමකද අනාරක්ෂිතව එක්වීම තමයි ප්‍රධාන වශයෙන්ම මේ රෝග ව්‍යාප්තියට හේතුව වෙන්නේ. ඒ කියන්නේ එක්කෝ කොන්ඩම් පැළඳීමකින් තොරව අභ්‍යන්තර ලිංගික එක්වීමක් සිදුකිරීම, නැත්නම් කොන්ඩම් භාවිතා කලත් ලිංගිකව එක්වෙන අතරතුර කොන්ඩමයට හානි සිදුවීම නිසාත් රෝගය බෝවෙන්න පුළුවන්. මෙතනදි අභ්‍යන්තර ලිංගික එක්විම් අතර පුරුෂ ලිංගය සහ ස්ත්‍රී ලිංගය එක්වීම, ගුද මාර්ගික සංසර්ගය, මුඛ සංසර්ගය වගේ අවස්ථා මගින් තමයි මේ රෝගය ව්‍යාප්ත වෙන්නේ. කොරෝනා හෙවත් COVID 19 රෝගය ලිංගිකව බෝ වෙන රෝගයක්ද? පිළිතුර නම් නැහැ කියන එක. ඒකට හේතුව තමයි කලින් සඳහන් කරපු රෝග වගේ නෙවෙයි කොරෝනා රෝගය සෙම පටල මගින් බෝවෙන වෛරස් රෝගයක් නිසා එක් අයෙක්ගෙන් තවත් අයෙක්ට බෝවෙන්නේ ආසාදිත රෝගියෙක්ගේ කැස්ස හේතුවෙන් පිටවන වෛරස් හෝ සෙම පටල කොටස් අත්වල සහ ඒ රෝගියා ස්පර්ශ කරන දේවල් මත රැඳීම නිසා තවත් අයෙක් එම වෛරසය ආශ්වාසය හෙවත් හුස්ම ගැනීම මගින්, ඇස්, මුඛය හරහා ශරීරයට ඇතුල්වෙන්න පුළුවන්. ඒත් තවමත් මේ රෝගය ලිංගිකව එක්වීමෙන්, ඒ කියන්නේ රෝගී ආසාදිතයෙක් සමග ලිංගිකව එක්වීමේදී තවත් කෙනෙක්ට ලිංගාශ්‍රිතව බෝ වෙනවද කියන එක සොයාගෙන නැහැ. කොරෝනා ආසාදිතයෙක් සමග ලිංගිකව එක්වීමෙන් තවත් කෙනෙක්ට රෝගය බෝවෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම. මොකද මේක ලිංගිකව සම්ප්‍රේෂණය නොවුණත් ආසාදිත රෝගියෙක් සමග ලිංගිකව එක්වෙද්දි සිදුකරන සිප වැළඳගැනීම්, ස්පර්ශයන් වෙනුවෙන් ආසාදිත රෝගියේකට ඉතා සමීප වෙන නිසා ඕනෑම නිරෝගී පුද්ගලයෙක්ට ඒ හරහා රෝගය බෝවීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා ලිංගිකව එක්වීම කෙසේ වෙතත් ආසාදිත රෝගියෙක් හෝ ඒ ලක්ෂණ සහිත රෝගියෙක්ට මීටරයකට වඩා දුරින් සිටීම සහ ඔහුට හෝ ඇයට හුදෙකලාව නිරෝධායනය වන්නට ඉඩලබාදීම සිදුකල යුතුමයි. යම් විදිහකින් හරි කොරෝනා ආසාදිතව ඉඳලා සම්පූර්ණයෙන්ම සුවය ලද පුද්ගලයෙක් සමග ලිංගිකව එක්වීම අවදානම්ද? දැනට සිදුකරලා තිබෙන වෛද්‍ය ප්‍රතිකාර හරහා ආසාදිත රෝගියෙක්ට දින 10-24 වගේ කාලයක් ඇතුලත මේ රෝගය සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් කියලා දැනගන්නට ලැබෙනවා. ඒත් සම්පූර්ණ සුවය ලැබුවත් තවත් අවම මාසයක පමණ කාලයක් රෝගීව සිටි පුද්ගලයාට තමන්ගේ නිවස තුල නිරෝධායනය වන්නට උපදෙස් ලැබෙනවා. ඒ නිසා ආසාදිතව සිට සුවය ලැබූ රෝගියෙක් සමග ලිංගිකව එක්වීම මාසයකට වඩා වැඩි කාලයකට කල්දමන එක ඇඟට ගුණයි. වැඩිදුර තොරතුරු [URL="https://her.lk/healthy-life/1069-is-covid-19-transmitted-by-sex"]https://her.lk/healthy-life/1069-is-covid-19-transmitted-by-sex[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom