Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
11 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිංගිකවlingika
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

comment 1k dagana rep+ delama maruwenna hode!

ලිංගික ඉන්නන්

ලිංගික ඉන්නන්ලෙස හැදින්වෙන්නේ පිරිමියෙකුගේ හෝ කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයන්හි දැකිය හැකි මාංශමය වු ගැටිතිය.(සමහර විට මෙ ඉන්නන් ඇසට දැකිය නොහැකි ප්‍රදේශවල මතුවෙ. උදාහරණ මුත්‍රා මාර්ගය ගැබිගෙල) මෙම රෝගය වැලදෙන්නේ වෛරසයක් මගිනි. ඵයපැලෝපිය වෛරසය නමින් භැදින්වෙයි මෙම වෛරසය සහිත පුද්ගලයෙකු සමග ලිංගික සංසර්ගයක් පැවැත්වුව හොත් හෝ ලිංගික ස්පර්ශයක් ඇති වුවහෝත් ඔබටද එය බෝ විය හැක. අවදානම් ලිංගික සම්බන්දයකට පසුව සති මාස කිහිපයක් හෝ කල් ගත වි රෝගලක්ෂණ මතු විය හැක. මෙහිදි වැදගත් කරුණක් වනයේ මෙම වෛරසය ශරිර ගත වුවද බොහෝ අවස්තා වල ඇසට නොපෙනෙන ඉන්නන් ඇතිවිමට ඇති හැකියාවය.එනමුත්එවැනි පුද්ගලයන්ට ලිංගික සංසර්ගයේදි තම ලිංගික සහකරු/සහනාරියට ඉන්නන් බෝකල හැක තම ලිංගික සහකරුට හෝ සහකාරියටද බොහෝ කලක් බාහිර රෝග ලක්ෂණ නොමැතිව සිටිය හැක.

රෝග ලක්ෂණ හා නිමිති

·  ලිංගික ප්‍රදේශයේ ඇති වන රෝස/සුදු ඉන්නන් සමහරවිට මල් ගෝවා පෙනුම ඇති විශාල ගැටිති ලෙස මතු වේ.

·  සාමාන්‍යයෙන් වේදනාවෙන් තොරය.

· කැසිම ඇති වේ

· කැසිම ඇතිවිමට පුළුවණ.

ලිංගික ඉන්නන් තිබිමේ ගැටළුව කුමක්ද?

· ප්‍රතිකාර නොකරන ලද අවස්තා වන්හිදි ඉන්නන් සිඝ්‍රයෙන් බෝවන නිසා සහකරු/සහකාරිය ට ලිංගික ඇසුරේදි වෛරස් ඇතුඵ විමට වැඩි හැකියාවක් ඇත.

· ලිංගි ඉන්නන් ඇති කරන වෛරස් ගැබ් ගෙල සෛල වලට බලපැමක් ඇති කල හැකි බැවින් ඵමගින් ගැබ් ගෙල පිලිකා ඇති විමට පවත්නා අවදානම ඉහල යයි.

ලිංගික ඉන්නන් සහිත කාන්තාවන් වාර්ෂිකව පැප් පරික්ෂාව (ගැබ් ගෙල ස්‍රාව පරික්ෂාවන්ට)ලක්විමට උපදෙස් නො ලැබේ. මෙ පරික්ෂනය මගින්විමසා බලනුයේ ගැබ් ගෙල ප්‍රදේෂය නිරෝගිද නැද්ද යන්නය.

ලිංගික සම්ප්‍රේෂණය නවරෝග සායනයකදි මෙම පරික්ෂණය නොමිලේ කරගත හැක.ආසාදිත මව තුළ පවත්නා වෛරසය දරු ප්රසවයේදි ළදරුවා වෙත පැතිර විමට අවස්ථාව ඇත. ආසාදනයෙන් පසුව වෛරසය ශරිරය තුල පවත්නා නිසා ලිංගික ඉන්නන් නැවත නැවත අවඇති වීමට පුළුවන .

ප්‍රතිකාර

මෙම වෛරසය සම්පුර්නයෙන්ම ශරිරයෙන් බැහැර කිරිමට ඹෟෂධයක් නොමැත. වෛද්‍ය වරුන්හට ක්‍රම කිපයකට ලිංගික ඉන්නන් පමණක් ඉවත් කල හැක. ඵම ක්‍රම වනුයේ මෙම ඉන්නන් මතරසායනික ඹෟෂධ ගැල් වීමවායුමය ඹෟෂදයක් මගින් පිලිස්සිම. ශල්‍ය කර්මයක්න් ඉවත් කිරිම .මෙම ප්‍රතිකාර ක්‍රම නැවත නැවත කිරිමට ශ්‍ය වීය හැකි නසා වෛධ්‍ය උපදෙස් නිසි පරිදි පිලිපැදිම ඉතාමත් වැදගත්ය.

ප්‍රතිකාර

මෙම වෛරසය සම්පුර්නයෙන්ම ශරිරයෙන් බැහැර කිරිමට ඹෟෂධයක් නොමැත. වෛද්‍ය වරුන්හට ක්‍රම කිපයකට ලිංගික ඉන්නන් පමණක් ඉවත් කල හැක. ඵම ක්‍රම වනුයේ මෙම ඉන්නන් මතරසායනික ඹෟෂධ ගැල් වීමවායුමය ඹෟෂදයක් මගින් පිලිස්සිම. ශල්‍ය කර්මයක්න් ඉවත් කිරිම .මෙම ප්‍රතිකාර ක්‍රම නැවත නැවත කිරිමට ශ්‍ය වීය හැකි නසා වෛධ්‍ය උපදෙස් නිසි පරිදි පිලිපැදිම ඉතාමත් වැදගත්ය.

කිසි විටකවත් ලිංගික ඉන්නන්ට තමා විසින්ම ප්‍රතිකාර කිරිමට උත්සාහ නොගන්න. සැම විටම ඵ සදහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ප්‍රතිජීවක ඹෟෂධ (antibiotics)වලට මෙම වෛරසය විනාශකල නොහැක.

ඔබත් ආරක්ෂා වී

සහකරු/ සහකාරිය ආරක්ෂා වීමට නම්

ලිංගික ඉන්න් මෙන්ම අනෙකුත් ලිංග්රාස්ශි්රතව සම්ප්‍රේෂණය වන රෝග වලින්ද වැලකි සිටිමට පවත්නා ආරක්ෂිත ක්‍රමය නම් තම ලිංගික සබදතා ආසාදිත නොවු විස්වාසදායි සහකරුවකු/සහකාරියක පමනක් සිමා කිරිම ය.ලිංගික සබදතා පවත්වන සංඛ්‍යාව අඩු වන විට ලිංග්රාස්ශ්රිතව සම්ප්‍රේෂණය වන රොග වැළදිමට පවත්නා ඉඩකඩ ද අඩු වෙයි. ලිංගික සම්බන්දතා පවත් වන විට සැම විටම කොන්ඩමයක් භාවිතා කරන්න. ප්‍රතිකාර අවසන් වි අඩු තරමින් මාස 3-6ක් ගතවන තුරුත් ලිංගික සබදතා පැවැත් විමෙ දි කොන්ඩමයක් අනිවාරයෙන්ම පාවිච්චි කරන්න. ඉන්නන් නැවත ඇති විමට පවත්නා ඉඩකඩ වැඩියෙන්ම මේ කාලයේදිය .ලිංගික ඉන්නන් ඇති විට ලිංගික සබදතා පැවැත් විමෙන් වැලකි සිටින්න. ලිංගිකව සම්ප්‍රේෂනය වන රෝග ඇති නැති බවට නිරතුරුව පරික්ෂා කර ගන්න.

[QUOTE="shenl, post: 8621138, member: 309104"] [SIZE=5][COLOR=Blue][B]comment 1k dagana rep+ delama maruwenna hode! ලිංගික ඉන්නන්[/B][/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]ලිංගික ඉන්නන්ලෙස හැදින්වෙන්නේ පිරිමියෙකුගේ හෝ කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයන්හි දැකිය හැකි මාංශමය වු ගැටිතිය.(සමහර විට මෙ ඉන්නන් ඇසට දැකිය නොහැකි ප්‍රදේශවල මතුවෙ. උදාහරණ මුත්‍රා මාර්ගය ගැබිගෙල) මෙම රෝගය වැලදෙන්නේ වෛරසයක් මගිනි. ඵයපැලෝපිය වෛරසය නමින් භැදින්වෙයි මෙම වෛරසය සහිත පුද්ගලයෙකු සමග ලිංගික සංසර්ගයක් පැවැත්වුව හොත් හෝ ලිංගික ස්පර්ශයක් ඇති වුවහෝත් ඔබටද එය බෝ විය හැක. අවදානම් ලිංගික සම්බන්දයකට පසුව සති මාස කිහිපයක් හෝ කල් ගත වි රෝගලක්ෂණ මතු විය හැක. මෙහිදි වැදගත් කරුණක් වනයේ මෙම වෛරසය ශරිර ගත වුවද බොහෝ අවස්තා වල ඇසට නොපෙනෙන ඉන්නන් ඇතිවිමට ඇති හැකියාවය.එනමුත්එවැනි පුද්ගලයන්ට ලිංගික සංසර්ගයේදි තම ලිංගික සහකරු/සහනාරියට ඉන්නන් බෝකල හැක තම ලිංගික සහකරුට හෝ සහකාරියටද බොහෝ කලක් බාහිර රෝග ලක්ෂණ නොමැතිව සිටිය හැක. [/SIZE] [SIZE=5]රෝග ලක්ෂණ හා නිමිති[/SIZE] [SIZE=5]· [COLOR=Red] ලිංගික ප්‍රදේශයේ ඇති වන රෝස/සුදු ඉන්නන් සමහරවිට මල් ගෝවා පෙනුම ඇති විශාල ගැටිති ලෙස මතු වේ.[/COLOR][/SIZE] [SIZE=5]· [COLOR=Red] සාමාන්‍යයෙන් වේදනාවෙන් තොරය.[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR] [SIZE=5][COLOR=Red]· කැසිම ඇති වේ[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR] [SIZE=5][COLOR=Red]· කැසිම ඇතිවිමට පුළුවණ. [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR] [SIZE=5][COLOR=Red]ලිංගික ඉන්නන් තිබිමේ ගැටළුව කුමක්ද?[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR] [SIZE=5][COLOR=Red]· ප්‍රතිකාර නොකරන ලද අවස්තා වන්හිදි ඉන්නන් සිඝ්‍රයෙන් බෝවන නිසා සහකරු/සහකාරිය ට ලිංගික ඇසුරේදි වෛරස් ඇතුඵ විමට වැඩි හැකියාවක් ඇත. [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR] [SIZE=5][COLOR=Red]· ලිංගි ඉන්නන් ඇති කරන වෛරස් ගැබ් ගෙල සෛල වලට බලපැමක් ඇති කල හැකි බැවින් ඵමගින් ගැබ් ගෙල පිලිකා ඇති විමට පවත්නා අවදානම ඉහල යයි.[/COLOR][/SIZE] [SIZE=5]ලිංගික ඉන්නන් සහිත කාන්තාවන් වාර්ෂිකව පැප් පරික්ෂාව (ගැබ් ගෙල ස්‍රාව පරික්ෂාවන්ට)ලක්විමට උපදෙස් නො ලැබේ. මෙ පරික්ෂනය මගින්විමසා බලනුයේ ගැබ් ගෙල ප්‍රදේෂය නිරෝගිද නැද්ද යන්නය. [/SIZE] [SIZE=5]ලිංගික සම්ප්‍රේෂණය නවරෝග සායනයකදි මෙම පරික්ෂණය නොමිලේ කරගත හැක.ආසාදිත මව තුළ පවත්නා වෛරසය දරු ප්රසවයේදි ළදරුවා වෙත පැතිර විමට අවස්ථාව ඇත. ආසාදනයෙන් පසුව වෛරසය ශරිරය තුල පවත්නා නිසා ලිංගික ඉන්නන් නැවත නැවත අවඇති වීමට පුළුවන . [/SIZE] [SIZE=5]ප්‍රතිකාර[/SIZE] [SIZE=5]මෙම වෛරසය සම්පුර්නයෙන්ම ශරිරයෙන් බැහැර කිරිමට ඹෟෂධයක් නොමැත. වෛද්‍ය වරුන්හට ක්‍රම කිපයකට ලිංගික ඉන්නන් පමණක් ඉවත් කල හැක. ඵම ක්‍රම වනුයේ මෙම ඉන්නන් මතරසායනික ඹෟෂධ ගැල් වීමවායුමය ඹෟෂදයක් මගින් පිලිස්සිම. ශල්‍ය කර්මයක්න් ඉවත් කිරිම .[/SIZE][SIZE=5]මෙම ප්‍රතිකාර ක්‍රම නැවත නැවත කිරිමට ශ්‍ය වීය හැකි නසා වෛධ්‍ය උපදෙස් නිසි පරිදි පිලිපැදිම ඉතාමත් වැදගත්ය. [/SIZE] [B][SIZE=5][COLOR=Blue]ප්‍රතිකාර[/COLOR][/SIZE][/B] [SIZE=5]මෙම වෛරසය සම්පුර්නයෙන්ම ශරිරයෙන් බැහැර කිරිමට ඹෟෂධයක් නොමැත. වෛද්‍ය වරුන්හට ක්‍රම කිපයකට ලිංගික ඉන්නන් පමණක් ඉවත් කල හැක. ඵම ක්‍රම වනුයේ මෙම ඉන්නන් මතරසායනික ඹෟෂධ ගැල් වීමවායුමය ඹෟෂදයක් මගින් පිලිස්සිම. ශල්‍ය කර්මයක්න් ඉවත් කිරිම .[/SIZE][SIZE=5]මෙම ප්‍රතිකාර ක්‍රම නැවත නැවත කිරිමට ශ්‍ය වීය හැකි නසා වෛධ්‍ය උපදෙස් නිසි පරිදි පිලිපැදිම ඉතාමත් වැදගත්ය. [/SIZE] [SIZE=5]කිසි විටකවත් ලිංගික ඉන්නන්ට තමා විසින්ම ප්‍රතිකාර කිරිමට උත්සාහ නොගන්න. සැම විටම ඵ සදහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ප්‍රතිජීවක ඹෟෂධ (antibiotics)වලට මෙම වෛරසය විනාශකල නොහැක.[/SIZE] [SIZE=5]ඔබත් ආරක්ෂා වී[/SIZE] [SIZE=5]සහකරු/ සහකාරිය ආරක්ෂා වීමට නම්[/SIZE] [SIZE=5]ලිංගික ඉන්න් මෙන්ම අනෙකුත් ලිංග්රාස්ශි්රතව සම්ප්‍රේෂණය වන රෝග වලින්ද වැලකි සිටිමට පවත්නා ආරක්ෂිත ක්‍රමය නම් තම ලිංගික සබදතා ආසාදිත නොවු විස්වාසදායි සහකරුවකු/සහකාරියක පමනක් සිමා කිරිම ය.ලිංගික සබදතා පවත්වන සංඛ්‍යාව අඩු වන විට ලිංග්රාස්ශ්රිතව සම්ප්‍රේෂණය වන රොග වැළදිමට පවත්නා ඉඩකඩ ද අඩු වෙයි. ලිංගික සම්බන්දතා පවත් වන විට සැම විටම කොන්ඩමයක් භාවිතා කරන්න. ප්‍රතිකාර අවසන් වි අඩු තරමින් මාස 3-6ක් ගතවන තුරුත් ලිංගික සබදතා පැවැත් විමෙ දි කොන්ඩමයක් අනිවාරයෙන්ම පාවිච්චි කරන්න. ඉන්නන් නැවත ඇති විමට පවත්නා ඉඩකඩ වැඩියෙන්ම මේ කාලයේදිය .ලිංගික ඉන්නන් ඇති විට ලිංගික සබදතා පැවැත් විමෙන් වැලකි සිටින්න. ලිංගිකව සම්ප්‍රේෂනය වන රෝග ඇති නැති බවට නිරතුරුව පරික්ෂා කර ගන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom