Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිංගික අප්‍රාණිකත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගික අප්‍රාණිකත්වය

ලිංගික අප්‍රාණිකත්වය (Erectile Dysfunction /Impotence)

ලිංගික අප්‍රාණිකත්වය යනු කුමක්ද?

ලිංගික සංසර්ගයේ යෙදීම සඳහා පුරුෂ ලිංෙග්න්ද්‍රිය (ශිෂ්නය) ප්‍රාණවත් නොවීම හෝ ලිංගික කාර්යය අවසන් වන තුරු ප්‍රාණවත් බව පවත්වාගත නොහැකි වීම ලිංගික අප්‍රාණිකත්වය නම් වේ.ලිංගික අප්‍රාණිකත්වය කෙතරම් බහුල රෝගී තත්වයක්ද යන්න හඳුනා ගැනීම අසීරුය. බොහෝ දෙනෙක් ලජ්ජාව ආදී හේතු නිසා ප්‍රතිකාර වලට යොමු වීමට මැලිකමක් දක්වන බැවිනි.කවරෙකුහට වුවත් යම් යම් අවස්ථාවල, විශේෂයෙන් අධික ලෙස මහන්සි වී ඇතිවිට, උග්‍ර මානසික ආතතියෙන් පෙලෙන විට හෝ අධික ලෙස මත්පැන් පානය කල විට, ශිෂ්නය ප්‍රාණවත් වීම සම්බන්ධ දුර්වලතා ඇතිවිය හැක. නමුත් ඒවා තාවකාලික වන අතර කෙටි කලකින් යථා තත්වයට පත් වේ.එසේ නොවුව හොත් ඒ සම්බන්ධ ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.ශිෂ්නය ප්‍රාණවත් වන්නේ කෙසේද? පුරුෂයෙක් ලිංගිකව උත්තේජනය වූ විට මොළයේ සිට ශිෂ්නය ප්‍රාණවත් වීම සඳහා වූ ස්නායු ආවේග ඒ කරා ගමන් කරයි. එමඟින් ශිෂ්නයට රුධිරය සපයන රුධිර නාල (ධමනි) විස්තාරණය වන අතර ඉන් ඉවතට රුධිරය ගෙන යන නාල (ශිරා) සංකෝචනය වේ.

එලෙස ශිෂ්නයේ පටක තුළ පීඩනයක් යටතේ රුධිරය එක් රැස් වීමෙන් ශිෂ්නය ප්‍රාණවත් වීම සිදුවේ.

ලිංගික අප්‍රාණිකත්වය (Erectile Dysfunction) - හේතු (Causes)

කායික මෙන්ම මානසික හේතු ගණනාවක් නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇතිවේ.

කායික හේතු

1. ශිෂ්නයට රුධිර සැපයුම අඩු වීම

> වයස් ගත වීම

> අධි රුධිර පීඩනය

> දියවැඩියාව - රුධිර සැපයුම අඩු වීමට අමතරව ස්නායු දුර්වල වීම නිසාද පාලනය නොකල දියවැඩියා රෝගීන් අතර ලිංගික අප්‍රාණිකත්වය බහුල වේ.

> දුම් පානය - අඩු වයසින් ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීමට දුම් පානය ප්‍රධාන හේතුවකි. රුධිර නාල වල මේද තැන්පතු ඇතිවීම පමණක් නොව ශිරා කපාට ක්‍රියාකාරිත්වය දුර්වල වීමත් මොළයෙන් එන ස්නායු ආවේග වල වෙනස්කම් නිසාත් දුම් පානය කරන්නන් ලිංගික අප්‍රාණිකත්වයට පත් වේ.

> රුධිරයේ ලිපිඩ /කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම (Hyperlipidaemia/ Hypercholesterolaemia)

රුධිර නාලවල මේද තැන්පත් වීමෙන් අවහිර වීම (Atherosclerosis) අධිරුධිර පීඩනය , දියවැඩියාව, දුම් පානය, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම

ආදී හේතු ගණනාවක් රුධිර නාලවල මේද තැන්පත් ඇතිවීමට හේතු වේ. එමගින් ඕනෑම රුධිර නාලයක් අවහිර විය හැකි අතර රුධිර සැපයුම අවහිර වන ඉන්ද්රිය අනුව රෝග ගණනාවක් ඇති වේ.

උදා:

මොළයේ රුධිර වාහිනී අවහිර වීම - ආඝාතය /අංශභාගය

හෘදයේ රුධිර වාහිනී අවහිර වීම - හෘදයාබාධ

ශිෂ්නයේ රුධිර වාහිනී අවහිර වීම - ලිංගික අප්‍රාණිකත්වය

2. මද්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය

3. ඇතැම් ඖෂධරෝග වලට ප්‍රතිකාර වශයෙන් ගන්නා ඇතැම් ඖෂධ අතුරුආබාධයක් ලෙස ලිංගික අප්‍රාණිකත්වය ඇති කරයි.

4. ස්නායු හා සුෂුම්නාවේ ආබාධහදිසි අනතුරක් මගින් හෝ මොළයේ , සුෂුම්නාවේ හෝ ස්නායුවල වෙනත් රෝගයක් නිසා හෝ ශල්‍යකර්ම /විකිරණ ප්‍රතිකාර (Radiotherapy) ආදිය මගින් හෝ පුරුෂ ලිංගයට සැපයෙන ස්නායු ආබාධ සහිත වීමෙන් ලිංගික අප්‍රාණිකත්වය ඇති විය හැක.

5. පුරුෂ ලිංගික හෝමෝන අඩු වීමකලාතුරකින්, වෘෂණ මගින් පුරුෂ ලිංගික හෝමෝන (ටෙස්ටොස්ටෙරෝන්) නිපදවීම අඩු වීම නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇති වේ.

මානසික හේතු.

1. ලිංගික කාර්යය නිසිලෙස කළ නොහැකිවේ යැයි ඇතිවන බිය හා කාංසාව (Anxiety)ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීමට වඩාත් බහුල හේතුව මෙයයි. ඇතැම් විට එය තාවකාලික විය හැකි වුවත් ඇතැම් විට කලක් පැවතිය හැක.

2. සහකාරිය සමග පවුල් සබඳතා දුර්වල වීමසහකාරිය සමග ගැටළු ඇතිවිට ලිංගික කාර්යයට ඇති හැකියාව දුර්වල විය හැක.

3. විෂාදය ආදී මානසික රෝග

ලිංගික අප්‍රාණිකත්වයට කුමක් කල යුතුද? (Treatment of Erectile Dysfunction)

ලිංගික අප්‍රාණිකත්වය බොහෝ විට සුව කල හැකි රෝගී තත්වයකි. එබැවින් ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙලෙන කවරෙකු වුව වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගැනීම යෝග්‍ය වේ.අදාල හේතුව සොයා ගැනීම සඳහා, විශේෂයෙන් එය කායික හේතුවක් මත ඇතිවූවක්ද නැතහොත් මානසික හේතුවක් මත ඇතිවූවක්ද යන්න නිර්ණය කිරීම සඳහා වෛද්‍යවරයා ඔබෙන් විවිධ කරුණු ගණනාවක් පිළිබඳ විමසනු ඇත.

එය එක් වරම ඇති වූයේ නම් (කොන්දේ හෝ සුෂුම්නාවේ හදිසි අනතුරක් සිදුවූ අවස්ථාවක් හැරුණු විට), ශිෂ්නය ප්‍රාණවත් නොවෙනුයේ සහකාරිය සමග එක්වීමේදී පමණක් නම් (එනම් රාත්‍රී නින්දෙන් අවදිවීමේදී හෝ ස්වයං වින්දනයේ යෙදීමේදී ශිෂ්නය හොඳින් ප්‍රාණවත් වේ නම්), එය මානසික හේතුමත ඇතිවූ එකක් වීමට ඇති ඉඩකඩ වැඩිය.

ප්‍රතිකාර ක්‍රම

· කායික හෝ මානසික රෝගයක් ඇත්නම් එයට නිසි ලෙස ප්‍රතිකාර ලබා ගත යුතුය.

· ඔබ ගන්නා ඖෂධයක් ඊට හේතුව යයි හැඟේ නම් වෛද්‍යවරයා විසින් වෙනත් විකල්ප ඖෂධ ගැන සලකා බලනු ඇත.

· මානසික හේතු (ලිංගික කාර්යයට ඇති කාංසාව) සඳහා සහකරු හා සහකාරිය යන දෙදෙනාම සම්බන්ධ කරගත් යුගල ප්‍රතිකාර ක්‍රම, ලිංගික උපදේශනය හා කාංසාව සඳහා ප්‍රතිකාර ලබා දීම උදව් වේ.

· ඉහත ක්‍රම වලට අමතරව ඇතැම්විට ලිංගය ප්‍රාණවත් වීමට උදව් වන ඖෂධ වර්ගද (උදා:සිල්ඩෙනෆිල් - ව්යාඝ්රා®) වෛද්‍යවරයා විසින් නියම කරනු ඇත. ඒවා වෛද්‍ය උපදෙස් මත පමණක් ලබා ගත යුතුය.

· ශල්‍යකර්ම මගින්ශිෂ්නය ප්‍රාණවත්ව පවතින පරිදි අර්ධ ඝන කූරක් වැනි වස්තුවක් ශල්‍යකර්මයක් මඟින් පුරුෂ ලිංගයට ඇතුළු කල හැක.

[QUOTE="damii87, post: 11875303, member: 363716"] [b]ලිංගික අප්‍රාණිකත්වය[/b] [SIZE="4"][COLOR="Blue"][SIZE="3"]ලිංගික අප්‍රාණිකත්වය (Erectile Dysfunction /Impotence)[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Green"]ලිංගික අප්‍රාණිකත්වය යනු කුමක්ද?[/COLOR][/SIZE] [SIZE="3"]ලිංගික සංසර්ගයේ යෙදීම සඳහා පුරුෂ ලිංෙග්න්ද්‍රිය (ශිෂ්නය) ප්‍රාණවත් නොවීම හෝ ලිංගික කාර්යය අවසන් වන තුරු ප්‍රාණවත් බව පවත්වාගත නොහැකි වීම ලිංගික අප්‍රාණිකත්වය නම් වේ.ලිංගික අප්‍රාණිකත්වය කෙතරම් බහුල රෝගී තත්වයක්ද යන්න හඳුනා ගැනීම අසීරුය. බොහෝ දෙනෙක් ලජ්ජාව ආදී හේතු නිසා ප්‍රතිකාර වලට යොමු වීමට මැලිකමක් දක්වන බැවිනි.කවරෙකුහට වුවත් යම් යම් අවස්ථාවල, විශේෂයෙන් අධික ලෙස මහන්සි වී ඇතිවිට, උග්‍ර මානසික ආතතියෙන් පෙලෙන විට හෝ අධික ලෙස මත්පැන් පානය කල විට, ශිෂ්නය ප්‍රාණවත් වීම සම්බන්ධ දුර්වලතා ඇතිවිය හැක. නමුත් ඒවා තාවකාලික වන අතර කෙටි කලකින් යථා තත්වයට පත් වේ.එසේ නොවුව හොත් ඒ සම්බන්ධ ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.ශිෂ්නය ප්‍රාණවත් වන්නේ කෙසේද? පුරුෂයෙක් ලිංගිකව උත්තේජනය වූ විට මොළයේ සිට ශිෂ්නය ප්‍රාණවත් වීම සඳහා වූ ස්නායු ආවේග ඒ කරා ගමන් කරයි. එමඟින් ශිෂ්නයට රුධිරය සපයන රුධිර නාල (ධමනි) විස්තාරණය වන අතර ඉන් ඉවතට රුධිරය ගෙන යන නාල (ශිරා) සංකෝචනය වේ. එලෙස ශිෂ්නයේ පටක තුළ පීඩනයක් යටතේ රුධිරය එක් රැස් වීමෙන් ශිෂ්නය ප්‍රාණවත් වීම සිදුවේ. [/SIZE] [COLOR="Blue"][SIZE="3"]ලිංගික අප්‍රාණිකත්වය (Erectile Dysfunction) - හේතු (Causes) [/SIZE][/COLOR] කායික මෙන්ම මානසික හේතු ගණනාවක් නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇතිවේ. [COLOR="Blue"][SIZE="3"]කායික හේතු[/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Green"]1. ශිෂ්නයට රුධිර සැපයුම අඩු වීම[/COLOR][/SIZE] > වයස් ගත වීම > අධි රුධිර පීඩනය > දියවැඩියාව - රුධිර සැපයුම අඩු වීමට අමතරව ස්නායු දුර්වල වීම නිසාද පාලනය නොකල දියවැඩියා රෝගීන් අතර ලිංගික අප්‍රාණිකත්වය බහුල වේ. > දුම් පානය - අඩු වයසින් ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීමට දුම් පානය ප්‍රධාන හේතුවකි. රුධිර නාල වල මේද තැන්පතු ඇතිවීම පමණක් නොව ශිරා කපාට ක්‍රියාකාරිත්වය දුර්වල වීමත් මොළයෙන් එන ස්නායු ආවේග වල වෙනස්කම් නිසාත් දුම් පානය කරන්නන් ලිංගික අප්‍රාණිකත්වයට පත් වේ. > රුධිරයේ ලිපිඩ /කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම (Hyperlipidaemia/ Hypercholesterolaemia) රුධිර නාලවල මේද තැන්පත් වීමෙන් අවහිර වීම (Atherosclerosis) අධිරුධිර පීඩනය , දියවැඩියාව, දුම් පානය, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම ආදී හේතු ගණනාවක් රුධිර නාලවල මේද තැන්පත් ඇතිවීමට හේතු වේ. එමගින් ඕනෑම රුධිර නාලයක් අවහිර විය හැකි අතර රුධිර සැපයුම අවහිර වන ඉන්ද්රිය අනුව රෝග ගණනාවක් ඇති වේ. උදා: [LIST] [*]මොළයේ රුධිර වාහිනී අවහිර වීම - ආඝාතය /අංශභාගය [*]හෘදයේ රුධිර වාහිනී අවහිර වීම - හෘදයාබාධ [*]ශිෂ්නයේ රුධිර වාහිනී අවහිර වීම - ලිංගික අප්‍රාණිකත්වය [/LIST] [COLOR="Green"][SIZE="3"]2. මද්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය 3. ඇතැම් ඖෂධරෝග වලට ප්‍රතිකාර වශයෙන් ගන්නා ඇතැම් ඖෂධ අතුරුආබාධයක් ලෙස ලිංගික අප්‍රාණිකත්වය ඇති කරයි. 4. ස්නායු හා සුෂුම්නාවේ ආබාධහදිසි අනතුරක් මගින් හෝ මොළයේ , සුෂුම්නාවේ හෝ ස්නායුවල වෙනත් රෝගයක් නිසා හෝ ශල්‍යකර්ම /විකිරණ ප්‍රතිකාර (Radiotherapy) ආදිය මගින් හෝ පුරුෂ ලිංගයට සැපයෙන ස්නායු ආබාධ සහිත වීමෙන් ලිංගික අප්‍රාණිකත්වය ඇති විය හැක. 5. පුරුෂ ලිංගික හෝමෝන අඩු වීමකලාතුරකින්, වෘෂණ මගින් පුරුෂ ලිංගික හෝමෝන (ටෙස්ටොස්ටෙරෝන්) නිපදවීම අඩු වීම නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇති වේ. [/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Blue"]මානසික හේතු.[/COLOR][/SIZE] [COLOR="Green"]1. ලිංගික කාර්යය නිසිලෙස කළ නොහැකිවේ යැයි ඇතිවන බිය හා කාංසාව (Anxiety)ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීමට වඩාත් බහුල හේතුව මෙයයි. ඇතැම් විට එය තාවකාලික විය හැකි වුවත් ඇතැම් විට කලක් පැවතිය හැක. 2. සහකාරිය සමග පවුල් සබඳතා දුර්වල වීමසහකාරිය සමග ගැටළු ඇතිවිට ලිංගික කාර්යයට ඇති හැකියාව දුර්වල විය හැක. 3. විෂාදය ආදී මානසික රෝග[/COLOR] [COLOR="Blue"][SIZE="3"]ලිංගික අප්‍රාණිකත්වයට කුමක් කල යුතුද? (Treatment of Erectile Dysfunction) [/SIZE][/COLOR] ලිංගික අප්‍රාණිකත්වය බොහෝ විට සුව කල හැකි රෝගී තත්වයකි. එබැවින් ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙලෙන කවරෙකු වුව වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගැනීම යෝග්‍ය වේ.අදාල හේතුව සොයා ගැනීම සඳහා, විශේෂයෙන් එය කායික හේතුවක් මත ඇතිවූවක්ද නැතහොත් මානසික හේතුවක් මත ඇතිවූවක්ද යන්න නිර්ණය කිරීම සඳහා වෛද්‍යවරයා ඔබෙන් විවිධ කරුණු ගණනාවක් පිළිබඳ විමසනු ඇත. එය එක් වරම ඇති වූයේ නම් (කොන්දේ හෝ සුෂුම්නාවේ හදිසි අනතුරක් සිදුවූ අවස්ථාවක් හැරුණු විට), ශිෂ්නය ප්‍රාණවත් නොවෙනුයේ සහකාරිය සමග එක්වීමේදී පමණක් නම් (එනම් රාත්‍රී නින්දෙන් අවදිවීමේදී හෝ ස්වයං වින්දනයේ යෙදීමේදී ශිෂ්නය හොඳින් ප්‍රාණවත් වේ නම්), එය මානසික හේතුමත ඇතිවූ එකක් වීමට ඇති ඉඩකඩ වැඩිය. [COLOR="Blue"][SIZE="3"]ප්‍රතිකාර ක්‍රම[/SIZE][/COLOR] · කායික හෝ මානසික රෝගයක් ඇත්නම් එයට නිසි ලෙස ප්‍රතිකාර ලබා ගත යුතුය. · ඔබ ගන්නා ඖෂධයක් ඊට හේතුව යයි හැඟේ නම් වෛද්‍යවරයා විසින් වෙනත් විකල්ප ඖෂධ ගැන සලකා බලනු ඇත. · මානසික හේතු (ලිංගික කාර්යයට ඇති කාංසාව) සඳහා සහකරු හා සහකාරිය යන දෙදෙනාම සම්බන්ධ කරගත් යුගල ප්‍රතිකාර ක්‍රම, ලිංගික උපදේශනය හා කාංසාව සඳහා ප්‍රතිකාර ලබා දීම උදව් වේ. · ඉහත ක්‍රම වලට අමතරව ඇතැම්විට ලිංගය ප්‍රාණවත් වීමට උදව් වන ඖෂධ වර්ගද (උදා:සිල්ඩෙනෆිල් - ව්යාඝ්රා®) වෛද්‍යවරයා විසින් නියම කරනු ඇත. ඒවා වෛද්‍ය උපදෙස් මත පමණක් ලබා ගත යුතුය. · ශල්‍යකර්ම මගින්ශිෂ්නය ප්‍රාණවත්ව පවතින පරිදි අර්ධ ඝන කූරක් වැනි වස්තුවක් ශල්‍යකර්මයක් මඟින් පුරුෂ ලිංගයට ඇතුළු කල හැක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom