Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිංගික අල්ලස් දීමට පෙර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගික අල්ලස් දීමට පෙර

මේක සම්පුර්ණයෙන්ම Copy Past කිරීමක්.

ලිංගික අල්ලස් දීමට පෙර Giving Back The Grate !

අද රස්සාවක් හොයාගන්න අමාරුය. ගෑනු ළමුන්ට රැකියා සොයාගන්නට ඊටත් වඩා අමාරුය..ලංකාවේ සමහර රස්සා කරන තැන් ගෑනු අය ගන්නට මැලිකමක් දක්වයි. බබා හම්බෙන්නට නිවාඩු දීමට සිදුවීම. රාත්‍රියේ සේවා නියුතු කිරීමේ කොන්දේසි..කම්කරු අණපනත් වල ඇති ගැහැනු සුවිශේෂතා සහ ගැහැනු ළමුන් සේවාවට ගත් කල ආයතනය තුල ඇති විය හැකි අමතර ගැටලු හේතුවෙන් ගැහැනු ළමුන් සේවයට ගන්නවාට වඩා පිරිමි අය සේවයට ගැන්මට බොහෝ ලාංකිය කළමනාකාරිත්වයන් විසින් තීරණය කර ඇත. මෙය අද ඊයේ ඇතිවූ තත්වයක නොව කාලයක් තිස්සේ ඇතිව ඇති තත්වයකි.

තාක්ෂණ සේවා වල ගැහැනු ළමුන් සේවයෙහි යෙදවීමට අප සමාජය මැලිකමක් දක්වයි . හොඳින් ඉගෙනගෙන කොම්පියුටර ඉංගිරිසි ඉගෙන ගෙන ලොකු කන්තෝරුවක පොඩි රස්සාවක් කිරීම බොහෝ ගෑනු ලමයිගේත් දෙමාපියන්ගේත් සිහිනයය. ඒ අතර බැංකු, මූල්‍ය ආයතන, ලිපිකාර සේවා. ආදියට බොහෝ ගැහැනු ලමුන් ආශා කරති. මන්ද ඒවායේ අධික වශයෙන් ගෙවීම් ලැබෙන නිසාත් සේවා තත්වය එතරම්ම සවුත්තු නැති නිසාත්ය. මෙහිදී සේවා තත්වය කීවේ කොටින්ම කීවොත් ගාමන්ට් එකක් නොවීම යන කාරණාවය. කෙතරම් මුදල් ගත හැකි වුවත් ගාමන්ට් සහ ෆැක්ටරි රස්සාව ලංකාවේ ඇත්තේ පහල අඩියකය. හැමෝම සම තත්වයේ සලකන ආගම් කිහිපයක් රට තුල ක්‍රියාත්මක වූවත් මංගල දැන්වීම්, මුදල් බෙදීයෑම් ආදිය සිදුවන්නේ රැකියාව අනුව බව ජාතික පුවත්පත් බලන කොනෙකුට වැටහෙනවා ඇත.

ලිංගික අල්ලස් දීම අද ඊයේ පටන් ගත් දෙයක් නොවේ .. එකලද දේශපාලන බලවතුන් රැකියා දීමේදී ඊට පෙර ගැහැනිය නිරුවත්කොට ඉන්ටර්වීව් එකක් පර්සනලි පැවැත්වීම තිබුනි. ඒ නවසිය ගනන්වල මැද භාගයේ සිට අද දක්වා වන ඉතිහාසයේය. බොහෝ එපිට ඉතිහාසයේ නම් රජතුමා ඇතුපිටින් නුවර සරන විට අලංකාර යුවතියක දුටුවේ නම් එසැනින් රාජපුරුශයින් හරහා අර යුවතිය රැකියා ස්ථානයට යොමු කරයි. එම ස්ථානය එකල අන්තඃප්පුරය ලෙස හඳුන්වා ඇත.. දැන් ඒ ලෙස නියමාකාර අන්තංප්පුර නැතිවුවත් අන්තඃප්පර වලට මෙන් ගෑනු ගොඩගසා ඔහේ වේලෙන්නට දා තිබෙන රාජ්‍ය අංශයේ ආයතන බොහොමයක් ඇත.

නිසි පුද්ගලයා සොයාගැන්මේ වැදගත්කම..

අපි රැකියාවක් ගැනීමේදී කිනම් අල්ලසක් දුන්නත් රැකියාව ගත් පසු මේ අය ආවේ අහවලාගෙනි. මේ අය ආවේ අහවලාගෙනිය කියලා කවුරුත් කියන්නේ නැත. බොහෝ විට රැකියා ගත වී සුවල්ප කාලයක් ඒ ආපු ආකාරය සමහරුන්ට මතක තිබුනත් කාලය විසින් ඒ දේවල් අමතක කරලා දමයි. එබැවින් කෙසේ හෝ වැදගත් වන්නේ රැකියාවක් සොයාගැන්මය. ලිංගික අල්ලස් දීමේදී බොහෝ ගෑනු ලමුන් කරගන්නා වරදක් නම් බලය ඇති තැන නිවැරදිව තෝරා නොගැනීමයි.

කොහේ හෝ සිටින පිංගුත්තර පක්ෂ සංවිධායකයකුට රැකියා දීමේ බලයක් නැත. එහෙ ත් පක්ෂ සංවිධායකයා ඇමටිටුමාගේ හොඳ බොක්කක් නම්ද මින් පෙර එසේ රැකියා ගත් අය සිටී නම්ද තමාට රැකියාව නොලැබුනොත් සංවිධායකයාට කරන්නට කිසියම්ම හෝ දෙයක් ඇති නම්ද ඒ පක්ෂ සංවිධායක තුමාට ලිංගික අල්ලස් දීම වැදගත් වෙයි. නමුත් මේ ලිංගික අල්ලස් දීමද ඉතා ප්‍රවේශම් කටයුතුව කල යුතුයැ. රාජ්‍ය අංශයේ අධ්යක්ෂ කෙනකුගේ, පරිපාලන නිලධාරියෙකුගේ පඩිය සමහර පුද්ගලික අංශයේ මැනේජරයකු තරම්ම වැඩි නැත. එබැවින් ඔවුන් කොහේ හෝ තියාගෙන අහවල් වැඩේ කරගන්නට හදයි. මා දන්නා ආයතනයක එසේ ලිංගික අල්ලස් ගන්නා මරුමුස් පොරක් කන්තෝරු කාමරයම සිය සිරියහන් ගබඩාව කොටගෙන ලිංගික ක්‍රියා කාර්යාල වේලාව තුලම කරගන මාට්ටු වෙන ලදී. එහිදී ලිංගික අල්ලස් නොදීමට අකමැති වූ රැකියාවේ එවකට සිටි ගැහැනු අයට මාරුවිම් හදාගෙන ඈතට යන්නටත් සමහරුන්ට ඒ ලොක්කාගේ ක්‍රියාකලාපය සහ කැපිලි කෙටිලි දරාගත නොහැකිව ආයතනයෙන් සහ රැකියාෙවන් සම්පූර්ණයෙන් ඉවත් වන්නටත් සිදුවිය. එවන් අවස්ථාවල ඒ ගස්ගෝනා මහතා විසින් කරන ලද එක් වැඩක් නම් ආයතනික වාහන වලින් ආයතනික රියදුරන්ද සමගින් ආයතනයේ වසා ඇති යම් කාමරයක් හෝ ස්ථානයක් බලන්නට යෑමයි.(මේ සතිඅන්තයේ සිදුවන්නක් නිසා ලෙහෙසියෙන් ෆීල්ඩ් විසිට් එකෙන් පසු තැනක් සොයාගත හැක.) ඉන්පසු රියදුරු ආපසු යවන අතර අර රැගෙන ආ යුවතිය දුහුවිලි තට්ටු උඩ ඉතාම තුච්ච ලෙස සිය සේවාව සිය ස්වාමියා වෙත සපයයි.

ඒ වූ කලී කුනු පෙරේත කමේ ඉහලම සීමාවයි. නමුත් අඩුතරමේ ගෑනු ලමයාට කන්න කෑම එකක් වත් රැගෙන නොදී...යන්නට කාර් එකක්වත් භාවිත නොකර ඉතා අඩු මිලට අඩු වියදම් පැකේජ යටත් ගැහැනු ලමුන් සේවා ස්ථාන වලදී අතවර වලට ලක්වෙති. ලිංගික අල්ලස් දීමේදි ලොක්කාගේ එවන් ක්‍රියා ඇත්දැයි බැලීම වටී. තමුන්ට තේ වතුරු එකක් වත් අරං නොදෙන බොසෙක් කෙසේ නම් රැකියාවක් ලබා දෙයි දැයි සිතන්නට තරම් උගත් තරුණියන් උත්සුක විය යුතුයැ..

මා දන්නා එක්තරා ආයතනයක ප්‍රමෝෂන් ගැනීමට ලේසි පාරක් ඒ ආයතනික ගෑනු බොසීලා විසින් ක්‍රියාත්මක කරන ලදී. එහිදී කිසිදු අවහිරයකින් තොරව බොස් තුමා සමඟ විදෙස් සවාරියක් යයි. මෙහේදී ඔවුන් දෙදෙනා දෙපසක ගියත් එහිදි හොටල් කාමර වල ගාස්තු ඉතිරිකර ආයතනය නංවනු පිණිස එකෙ හොටල් කාමරය පාවිච්චි කරති. ඒ ගමන් ගොස් විත් මාස කිහිපයකින් ඒ ගෑනු බොසී ලොකු තනතුරකට පත්වෙලාය. ඒ මගින් රැකියා උස්සවීම් ගත් පසු කිහිප දෙනෙක් ඒවා යාන්තමින් දැනසිටියත් ඒවා ඔප්පු කරන්නට හෝ තැන තැන කියවන්නට කිසිවෙක් යන්නේ නැත. මන්ද එසේ කලොත් අවසානයේ බලය ඇති අයගේ පොඩි හැඳි වලට ලක්විය හැකි බැවිනි..

තවත් ජාතියක මානසික රොග සහිත බොස්ලා ජාතියක්ද සිටිති. ඔවුන්ට වින්දනය ඇත්තේ ගැහැනිය සමඟ නිදාගැන්ම නොවේ. එය රැකෝඩ් කර මිතුරන්ට තම සමාන්තර සේවකයින්ට් පෙන්වීමයි. එහිදී පෝන් මාර්ගයෙන් කැමර් මාර්ගයෙන් ඔවුන් රූපරාමු හෝ රූප ගනිති. ඉන්පසු කෑවාට බීවාට පසු ලිමිට් පැන්න විටක නැත්නම් කුලුපග යාලුවන් හමු වූ විටක.. බලහං මේ සුපිරි කෑල්ල එක්ක තමයි මං හිටියෙ යකෝ කියා තැන් තැන් වල පෙන්වති. ඉන් සිදුවන්නේ කිනම් අකාර දෝසයක්ද යන්න අප ලිංගික අල්ලස් දී හෝ රැකියා බලාපොරොත්තු වන නංගීලාට ඇඟිල්ලෙන් ඇන කීමට අවැසි නොවේ..

එසේම ලිංගික අල්ලස් දීමද හිතන තරම් ලේසි හෝ පහසු නොවේ..සමහර සුකුමාර පෙනුමැති මහත්වරුන් තුලද අපි හිතනවාට වඩා අමාරු කෙරුවාවල් තිබෙන්නට පුලුවන. සමාජයක බහුතරයක් එකම ක්රමයක ලිංගික සුවයක් බලාපොරොත්තු වූවාට හැමෝම එසේ නැත. සමහර මහත්වරු සිය බිරිඳ ඉදිරියේ සුවච කීකරු අයෙක් වූවාට හැමතැනම එසේ නැත. ඒ විශම ලිංගික අදහස් ඇති මහත්වරුන් අසලට යන අයට විවිධාකාර අඩන්තේට්ටම් වලට ලක්වන්නට සිදුවනු ඇත. අනේ මොකද වෙන්නෙ අනේ ටිකක් එක තනයක් පොඩ්ඩක් විකුවාට යැයි යම් ස්ත්‍රියක් එය ඉවසුවත් යම් කිසි විදියකින් බොසාගේ දත කට පූට්ටු වුවොත් සිදුවන්නේ මහා ජංජාලයකි.

මේ ලිංගික අල්ලස්ම පමණක් නොවේ දැන් දැන් රැකියා සොයන අයට ජාතික පුවත්පත් වල අපූරු ජාතියේ දැන්විම් දක්නට ලැබේ. රුපියල් තිස් පන්දාහේ වැටුපට නොයෙක් නමින් ඇති තැන්වල සම්බාහනායතන ආදියේද, වෙනත් ස්ථානවලද අරුම පුදුම රැකියා ඇවස්ථා ඇත. පිරිමි අයෙකු කතාකලොත් ඒ සමහර තැනක දුරකථනයෙන් වැඩිදුර තොරතුරු පවා නොදෙයි. සමහරක් ඒවා රජයේ බදු සහ ඊ පී එෆ් ආදිය ගෙවීමට සිදුවන නිසා කුඩාවට පවත්වාගෙන යන ස්ථානද විය හැකිය. නමුත් ඈත ගම් වල සිටින ගෑනු ලමුන් මේ එක එක රූපලාවන්‍යාගාර, සම්බාහනායතන, ආයුර්වේද මධ්‍යස්ථාන හරහා ගණිකා වෘත්තිය කරා ලෙහෙසි පාලම් තනා දෙනවා විය හැක. ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත නැති නිසා කිසි ගේමක් නැතුව කොළඹ සිට කුමක් හෝ කොට ගමට ගොස් කසාදයක් බැඳලා ජිවත් විය හැක. නමුත් කිසිම අයථා ක්‍රියාවක් අප සිතන තරම් සරල නැත..

මේ ළඟදී මනුපොතේ එක්තරා සුකිරි බටිල්ලෙක් ලෝකයේ සාහිත්යකාරයින්, ජනප්‍රිය දේශපාලකයින් සිරගෙය විශ්වවිද්‍යාලයක් ලෙස කියා ඇති නිසා සිරගෙදරට ය්නනට ආස යැයි කියා තිබුනි. නමුත් අද ලාංකිය සිරගෙය යනු කිනම් ආකාර දෙයක්දැයි එහි ගිය කෙනෙකුන් මිස වෙනකෙක් දන්නේ නැත. පව් කොරලා අපායේ ගිය විට අපිට ලැබෙන්නේ කටු ගසේ නැගීම, ලෝදිය හැලියේ සෙල්ලම් කිරීම, ශරීරය ඉරෙන සේ කියතින් කැපිම ආදිය බව අපායේ සිතුවම් බලන කෙනෙක් දන්නවා ඇත. නමුත් අද හිරගෙදරට යන අයෙක්ට එහිදි සිරකරුවන් විසින් සහ ජේලරවරුන් විසින් කවරාකාර දඩුවම් දේවිදැයි දන්නේ ඔවුන්මැ පමණි. යම් ගැහැනු පුංචි ළමයෙකු විවිධාකාර සමාජ හේතු නිසා අයථා ඇසුරුවලට නැඹුරු වුවත් ඒවා දුටුතැන සමාජයේ වගකිව යුතු අය කල යුත්තේ ඔවුන් ගලවාගත හැකි මග සෙවීමය. නමුත් මේවා ලියන බ්ලොග්වලටත්. පොත් පත්තරවලටත්, රූපවාහිනි ක්ලිප් වලටත් හැර මිනිසුන්ගේ ඔලුවලට නම් යන්නේම නැත.

සාමාන්‍යයෙන් අපි දකින ප්රවෘත්ති වල ලිංගික අල්ලස් ලබාදී රැකියා ගත් සහ උසස්විම් ගත් අය ගැන විස්තර ඇත. නමුත් එසේ ලිංගික අල්ලස් ලබාදීත් රැකියා නොලැබුන උසස්වීම් නැතුව නම විතරක් කැත කරගත් ළමෝ අනන්තවත් වෙති. මා උදාහරණ වශයෙන් මේයැයි මේයැයි කියන්නට නොයන්නේ මාද මේ සමාජයේ නිරීක්ෂකයකු වුවත් සමාජයේම ජීවත් වන අයෙකු වන නිසාය. මා අවට සිටින පුද්ගලයින් සම්බන්ධ උදාහරණ මෙහි දැක්විය හැකි මුත් එවිට එය නම් ගම් රහිතව පල කලත් අදාල අය මේ තමා ගැන කියනවා නොවෙදැයි වටහාගනිති. ඉන් පසුව මා ඔන්ලයින් කේලාම් කාරයෙකු ලෙස ඔවුන් දකිනු ඇත.

ලිංගික අල්ලස් ලබා දීමේදි හරියට නියමිත පුද්ගලයා තොරා ගැනීමත් , නියමිත සුදුසුම කාලයේදී ලිංගික අල්ලස ලබා දීමත්, රහස්‍ය බව රැකගැන්මත් වැදගත්ය. නැතහොත් ගැහුව පදේකුත් නැතුව එකැස් බෙරේ පලුවද නැති වී රට්ටුන්ගෙන් කතන්දර අහන්නටද ඔබට වාසනාව උදා වෙනු ඇත.

See Original Post

http://ansathudinapotha.blogspot.com/2012/10/giving-back-grate.html

[QUOTE="plw, post: 13700122, member: 134903"] [b]ලිංගික අල්ලස් දීමට පෙර[/b] [B][SIZE=6]මේක සම්පුර්ණයෙන්ම Copy Past කිරීමක්. [/SIZE][/B] [SIZE=5][B]ලිංගික අල්ලස් දීමට පෙර Giving Back The Grate ! [/B] [/SIZE] [LEFT][SIZE=5] අද රස්සාවක් හොයාගන්න අමාරුය[FONT=Liberation Serif]. [/FONT]ගෑනු ළමුන්ට රැකියා සොයාගන්නට ඊටත් වඩා අමාරුය[FONT=Liberation Serif]..[/FONT]ලංකාවේ සමහර රස්සා කරන තැන් ගෑනු අය ගන්නට මැලිකමක් දක්වයි[FONT=Liberation Serif]. [/FONT]බබා හම්බෙන්නට නිවාඩු දීමට සිදුවීම[FONT=Liberation Serif]. [/FONT]රාත්‍රියේ සේවා නියුතු කිරීමේ කොන්දේසි[FONT=Liberation Serif]..[/FONT]කම්කරු අණපනත් වල ඇති ගැහැනු සුවිශේෂතා සහ ගැහැනු ළමුන් සේවාවට ගත් කල ආයතනය තුල ඇති විය හැකි අමතර ගැටලු හේතුවෙන් ගැහැනු ළමුන් සේවයට ගන්නවාට වඩා පිරිමි අය සේවයට ගැන්මට බොහෝ ලාංකිය කළමනාකාරිත්වයන් විසින් තීරණය කර ඇත[FONT=Liberation Serif]. [/FONT]මෙය අද ඊයේ ඇතිවූ තත්වයක නොව කාලයක් තිස්සේ ඇතිව ඇති තත්වයකි[FONT=Liberation Serif].[/FONT] තාක්ෂණ සේවා වල ගැහැනු ළමුන් සේවයෙහි යෙදවීමට අප සමාජය මැලිකමක් දක්වයි [FONT=Liberation Serif]. [/FONT]හොඳින් ඉගෙනගෙන කොම්පියුටර ඉංගිරිසි ඉගෙන ගෙන ලොකු කන්තෝරුවක පොඩි රස්සාවක් කිරීම බොහෝ ගෑනු ලමයිගේත් දෙමාපියන්ගේත් සිහිනයය[FONT=Liberation Serif]. [/FONT]ඒ අතර බැංකු[FONT=Liberation Serif], [/FONT]මූල්‍ය ආයතන[FONT=Liberation Serif], [/FONT]ලිපිකාර සේවා[FONT=Liberation Serif]. [/FONT]ආදියට බොහෝ ගැහැනු ලමුන් ආශා කරති[FONT=Liberation Serif]. [/FONT]මන්ද ඒවායේ අධික වශයෙන් ගෙවීම් ලැබෙන නිසාත් සේවා තත්වය එතරම්ම සවුත්තු නැති නිසාත්ය[FONT=Liberation Serif]. [/FONT]මෙහිදී සේවා තත්වය කීවේ කොටින්ම කීවොත් ගාමන්ට් එකක් නොවීම යන කාරණාවය[FONT=Liberation Serif]. [/FONT]කෙතරම් මුදල් ගත හැකි වුවත් ගාමන්ට් සහ ෆැක්ටරි රස්සාව ලංකාවේ ඇත්තේ පහල අඩියකය[FONT=Liberation Serif]. [/FONT]හැමෝම සම තත්වයේ සලකන ආගම් කිහිපයක් රට තුල ක්‍රියාත්මක වූවත් මංගල දැන්වීම්[FONT=Liberation Serif], [/FONT]මුදල් බෙදීයෑම් ආදිය සිදුවන්නේ රැකියාව අනුව බව ජාතික පුවත්පත් බලන කොනෙකුට වැටහෙනවා ඇත[FONT=Liberation Serif]. [/FONT] ලිංගික අල්ලස් දීම අද ඊයේ පටන් ගත් දෙයක් නොවේ [FONT=Liberation Serif].. [/FONT]එකලද දේශපාලන බලවතුන් රැකියා දීමේදී ඊට පෙර ගැහැනිය නිරුවත්කොට ඉන්ටර්වීව් එකක් පර්සනලි පැවැත්වීම තිබුනි[FONT=Liberation Serif]. [/FONT]ඒ නවසිය ගනන්වල මැද භාගයේ සිට අද දක්වා වන ඉතිහාසයේය[FONT=Liberation Serif]. [/FONT]බොහෝ එපිට ඉතිහාසයේ නම් රජතුමා ඇතුපිටින් නුවර සරන විට අලංකාර යුවතියක දුටුවේ නම් එසැනින් රාජපුරුශයින් හරහා අර යුවතිය රැකියා ස්ථානයට යොමු කරයි[FONT=Liberation Serif]. [/FONT]එම ස්ථානය එකල අන්තඃප්පුරය ලෙස හඳුන්වා ඇත[FONT=Liberation Serif].. [/FONT]දැන් ඒ ලෙස නියමාකාර අන්තංප්පුර නැතිවුවත් අන්තඃප්පර වලට මෙන් ගෑනු ගොඩගසා ඔහේ වේලෙන්නට දා තිබෙන රාජ්‍ය අංශයේ ආයතන බොහොමයක් ඇත[FONT=Liberation Serif]. [/FONT] [COLOR=maroon]නිසි පුද්ගලයා සොයාගැන්මේ වැදගත්කම[FONT=Liberation Serif]..[/FONT][/COLOR] [COLOR=maroon][FONT=Liberation Serif] [/FONT][/COLOR] [COLOR=black] අපි රැකියාවක් ගැනීමේදී කිනම් අල්ලසක් දුන්නත් රැකියාව ගත් පසු මේ අය ආවේ අහවලාගෙනි[FONT=Liberation Serif]. [/FONT]මේ අය ආවේ අහවලාගෙනිය කියලා කවුරුත් කියන්නේ නැත[FONT=Liberation Serif]. [/FONT]බොහෝ විට රැකියා ගත වී සුවල්ප කාලයක් ඒ ආපු ආකාරය සමහරුන්ට මතක තිබුනත් කාලය විසින් ඒ දේවල් අමතක කරලා දමයි[FONT=Liberation Serif]. [/FONT]එබැවින් කෙසේ හෝ වැදගත් වන්නේ රැකියාවක් සොයාගැන්මය[FONT=Liberation Serif]. [/FONT]ලිංගික අල්ලස් දීමේදී බොහෝ ගෑනු ලමුන් කරගන්නා වරදක් නම් බලය ඇති තැන නිවැරදිව තෝරා නොගැනීමයි[FONT=Liberation Serif].[/FONT][/COLOR] [COLOR=black]කොහේ හෝ සිටින පිංගුත්තර පක්ෂ සංවිධායකයකුට රැකියා දීමේ බලයක් නැත[FONT=Liberation Serif]. [/FONT]එහෙ ත් පක්ෂ සංවිධායකයා ඇමටිටුමාගේ හොඳ බොක්කක් නම්ද මින් පෙර එසේ රැකියා ගත් අය සිටී නම්ද තමාට රැකියාව නොලැබුනොත් සංවිධායකයාට කරන්නට කිසියම්ම හෝ දෙයක් ඇති නම්ද ඒ පක්ෂ සංවිධායක තුමාට ලිංගික අල්ලස් දීම වැදගත් වෙයි[FONT=Liberation Serif]. [/FONT]නමුත් මේ ලිංගික අල්ලස් දීමද ඉතා ප්‍රවේශම් කටයුතුව කල යුතුයැ[FONT=Liberation Serif]. [/FONT]රාජ්‍ය අංශයේ අධ්යක්ෂ කෙනකුගේ[FONT=Liberation Serif], [/FONT]පරිපාලන නිලධාරියෙකුගේ පඩිය සමහර පුද්ගලික අංශයේ මැනේජරයකු තරම්ම වැඩි නැත[FONT=Liberation Serif]. [/FONT]එබැවින් ඔවුන් කොහේ හෝ තියාගෙන අහවල් වැඩේ කරගන්නට හදයි[FONT=Liberation Serif]. [/FONT]මා දන්නා ආයතනයක එසේ ලිංගික අල්ලස් ගන්නා මරුමුස් පොරක් කන්තෝරු කාමරයම සිය සිරියහන් ගබඩාව කොටගෙන ලිංගික ක්‍රියා කාර්යාල වේලාව තුලම කරගන මාට්ටු වෙන ලදී[FONT=Liberation Serif]. [/FONT]එහිදී ලිංගික අල්ලස් නොදීමට අකමැති වූ රැකියාවේ එවකට සිටි ගැහැනු අයට මාරුවිම් හදාගෙන ඈතට යන්නටත් සමහරුන්ට ඒ ලොක්කාගේ ක්‍රියාකලාපය සහ කැපිලි කෙටිලි දරාගත නොහැකිව ආයතනයෙන් සහ රැකියාෙවන් සම්පූර්ණයෙන් ඉවත් වන්නටත් සිදුවිය[FONT=Liberation Serif]. [/FONT]එවන් අවස්ථාවල ඒ ගස්ගෝනා මහතා විසින් කරන ලද එක් වැඩක් නම් ආයතනික වාහන වලින් ආයතනික රියදුරන්ද සමගින් ආයතනයේ වසා ඇති යම් කාමරයක් හෝ ස්ථානයක් බලන්නට යෑමයි[FONT=Liberation Serif].([/FONT]මේ සතිඅන්තයේ සිදුවන්නක් නිසා ලෙහෙසියෙන් ෆීල්ඩ් විසිට් එකෙන් පසු තැනක් සොයාගත හැක[FONT=Liberation Serif].) [/FONT]ඉන්පසු රියදුරු ආපසු යවන අතර අර රැගෙන ආ යුවතිය දුහුවිලි තට්ටු උඩ ඉතාම තුච්ච ලෙස සිය සේවාව සිය ස්වාමියා වෙත සපයයි[FONT=Liberation Serif].[/FONT][/COLOR] [/SIZE] [LEFT][SIZE=5] ඒ වූ කලී කුනු පෙරේත කමේ ඉහලම සීමාවයි[FONT=Liberation Serif]. [/FONT]නමුත් අඩුතරමේ ගෑනු ලමයාට කන්න කෑම එකක් වත් රැගෙන නොදී[FONT=Liberation Serif]...[/FONT]යන්නට කාර් එකක්වත් භාවිත නොකර ඉතා අඩු මිලට අඩු වියදම් පැකේජ යටත් ගැහැනු ලමුන් සේවා ස්ථාන වලදී අතවර වලට ලක්වෙති[FONT=Liberation Serif]. [/FONT]ලිංගික අල්ලස් දීමේදි ලොක්කාගේ එවන් ක්‍රියා ඇත්දැයි බැලීම වටී[FONT=Liberation Serif]. [/FONT]තමුන්ට තේ වතුරු එකක් වත් අරං නොදෙන බොසෙක් කෙසේ නම් රැකියාවක් ලබා දෙයි දැයි සිතන්නට තරම් උගත් තරුණියන් උත්සුක විය යුතුයැ[FONT=Liberation Serif]..[/FONT][/SIZE][/LEFT] [SIZE=5] [/SIZE] [LEFT][SIZE=5] මා දන්නා එක්තරා ආයතනයක ප්‍රමෝෂන් ගැනීමට ලේසි පාරක් ඒ ආයතනික ගෑනු බොසීලා විසින් ක්‍රියාත්මක කරන ලදී[FONT=Liberation Serif]. [/FONT]එහිදී කිසිදු අවහිරයකින් තොරව බොස් තුමා සමඟ විදෙස් සවාරියක් යයි[FONT=Liberation Serif]. [/FONT]මෙහේදී ඔවුන් දෙදෙනා දෙපසක ගියත් එහිදි හොටල් කාමර වල ගාස්තු ඉතිරිකර ආයතනය නංවනු පිණිස එකෙ හොටල් කාමරය පාවිච්චි කරති[FONT=Liberation Serif]. [/FONT]ඒ ගමන් ගොස් විත් මාස කිහිපයකින් ඒ ගෑනු බොසී ලොකු තනතුරකට පත්වෙලාය[FONT=Liberation Serif]. [/FONT]ඒ මගින් රැකියා උස්සවීම් ගත් පසු කිහිප දෙනෙක් ඒවා යාන්තමින් දැනසිටියත් ඒවා ඔප්පු කරන්නට හෝ තැන තැන කියවන්නට කිසිවෙක් යන්නේ නැත[FONT=Liberation Serif]. [/FONT]මන්ද එසේ කලොත් අවසානයේ බලය ඇති අයගේ පොඩි හැඳි වලට ලක්විය හැකි බැවිනි[FONT=Liberation Serif]..[/FONT][/SIZE][/LEFT] [SIZE=5] [COLOR=black] තවත් ජාතියක මානසික රොග සහිත බොස්ලා ජාතියක්ද සිටිති[FONT=Liberation Serif]. [/FONT]ඔවුන්ට වින්දනය ඇත්තේ ගැහැනිය සමඟ නිදාගැන්ම නොවේ[FONT=Liberation Serif]. [/FONT]එය රැකෝඩ් කර මිතුරන්ට තම සමාන්තර සේවකයින්ට් පෙන්වීමයි[FONT=Liberation Serif]. [/FONT]එහිදී පෝන් මාර්ගයෙන් කැමර් මාර්ගයෙන් ඔවුන් රූපරාමු හෝ රූප ගනිති[FONT=Liberation Serif]. [/FONT]ඉන්පසු කෑවාට බීවාට පසු ලිමිට් පැන්න විටක නැත්නම් කුලුපග යාලුවන් හමු වූ විටක[FONT=Liberation Serif].. [/FONT]බලහං මේ සුපිරි කෑල්ල එක්ක තමයි මං හිටියෙ යකෝ කියා තැන් තැන් වල පෙන්වති[FONT=Liberation Serif]. [/FONT]ඉන් සිදුවන්නේ කිනම් අකාර දෝසයක්ද යන්න අප ලිංගික අල්ලස් දී හෝ රැකියා බලාපොරොත්තු වන නංගීලාට ඇඟිල්ලෙන් ඇන කීමට අවැසි නොවේ[FONT=Liberation Serif].. [/FONT][/COLOR] [COLOR=black][FONT=Liberation Serif] [/FONT][/COLOR] [COLOR=black] එසේම ලිංගික අල්ලස් දීමද හිතන තරම් ලේසි හෝ පහසු නොවේ[FONT=Liberation Serif]..[/FONT]සමහර සුකුමාර පෙනුමැති මහත්වරුන් තුලද අපි හිතනවාට වඩා අමාරු කෙරුවාවල් තිබෙන්නට පුලුවන[FONT=Liberation Serif]. [/FONT]සමාජයක බහුතරයක් එකම ක්රමයක ලිංගික සුවයක් බලාපොරොත්තු වූවාට හැමෝම එසේ නැත[FONT=Liberation Serif]. [/FONT]සමහර මහත්වරු සිය බිරිඳ ඉදිරියේ සුවච කීකරු අයෙක් වූවාට හැමතැනම එසේ නැත[FONT=Liberation Serif]. [/FONT]ඒ විශම ලිංගික අදහස් ඇති මහත්වරුන් අසලට යන අයට විවිධාකාර අඩන්තේට්ටම් වලට ලක්වන්නට සිදුවනු ඇත[FONT=Liberation Serif]. [/FONT]අනේ මොකද වෙන්නෙ අනේ ටිකක් එක තනයක් පොඩ්ඩක් විකුවාට යැයි යම් ස්ත්‍රියක් එය ඉවසුවත් යම් කිසි විදියකින් බොසාගේ දත කට පූට්ටු වුවොත් සිදුවන්නේ මහා ජංජාලයකි[FONT=Liberation Serif]. [/FONT][/COLOR] [COLOR=black] මේ ලිංගික අල්ලස්ම පමණක් නොවේ දැන් දැන් රැකියා සොයන අයට ජාතික පුවත්පත් වල අපූරු ජාතියේ දැන්විම් දක්නට ලැබේ[FONT=Liberation Serif]. [/FONT]රුපියල් තිස් පන්දාහේ වැටුපට නොයෙක් නමින් ඇති තැන්වල සම්බාහනායතන ආදියේද[FONT=Liberation Serif], [/FONT]වෙනත් ස්ථානවලද අරුම පුදුම රැකියා ඇවස්ථා ඇත[FONT=Liberation Serif]. [/FONT]පිරිමි අයෙකු කතාකලොත් ඒ සමහර තැනක දුරකථනයෙන් වැඩිදුර තොරතුරු පවා නොදෙයි[FONT=Liberation Serif]. [/FONT]සමහරක් ඒවා රජයේ බදු සහ ඊ පී එෆ් ආදිය ගෙවීමට සිදුවන නිසා කුඩාවට පවත්වාගෙන යන ස්ථානද විය හැකිය[FONT=Liberation Serif]. [/FONT]නමුත් ඈත ගම් වල සිටින ගෑනු ලමුන් මේ එක එක රූපලාවන්‍යාගාර[FONT=Liberation Serif], [/FONT]සම්බාහනායතන[FONT=Liberation Serif], [/FONT]ආයුර්වේද මධ්‍යස්ථාන හරහා ගණිකා වෘත්තිය කරා ලෙහෙසි පාලම් තනා දෙනවා විය හැක[FONT=Liberation Serif]. [/FONT]ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත නැති නිසා කිසි ගේමක් නැතුව කොළඹ සිට කුමක් හෝ කොට ගමට ගොස් කසාදයක් බැඳලා ජිවත් විය හැක[FONT=Liberation Serif]. [/FONT]නමුත් කිසිම අයථා ක්‍රියාවක් අප සිතන තරම් සරල නැත[FONT=Liberation Serif].. [/FONT][/COLOR] [COLOR=black] මේ ළඟදී මනුපොතේ එක්තරා සුකිරි බටිල්ලෙක් ලෝකයේ සාහිත්යකාරයින්[FONT=Liberation Serif], [/FONT]ජනප්‍රිය දේශපාලකයින් සිරගෙය විශ්වවිද්‍යාලයක් ලෙස කියා ඇති නිසා සිරගෙදරට ය්නනට ආස යැයි කියා තිබුනි[FONT=Liberation Serif]. [/FONT]නමුත් අද ලාංකිය සිරගෙය යනු කිනම් ආකාර දෙයක්දැයි එහි ගිය කෙනෙකුන් මිස වෙනකෙක් දන්නේ නැත[FONT=Liberation Serif]. [/FONT]පව් කොරලා අපායේ ගිය විට අපිට ලැබෙන්නේ කටු ගසේ නැගීම[FONT=Liberation Serif], [/FONT]ලෝදිය හැලියේ සෙල්ලම් කිරීම[FONT=Liberation Serif], [/FONT]ශරීරය ඉරෙන සේ කියතින් කැපිම ආදිය බව අපායේ සිතුවම් බලන කෙනෙක් දන්නවා ඇත[FONT=Liberation Serif]. [/FONT]නමුත් අද හිරගෙදරට යන අයෙක්ට එහිදි සිරකරුවන් විසින් සහ ජේලරවරුන් විසින් කවරාකාර දඩුවම් දේවිදැයි දන්නේ ඔවුන්මැ පමණි[FONT=Liberation Serif]. [/FONT]යම් ගැහැනු පුංචි ළමයෙකු විවිධාකාර සමාජ හේතු නිසා අයථා ඇසුරුවලට නැඹුරු වුවත් ඒවා දුටුතැන සමාජයේ වගකිව යුතු අය කල යුත්තේ ඔවුන් ගලවාගත හැකි මග සෙවීමය[FONT=Liberation Serif]. [/FONT]නමුත් මේවා ලියන බ්ලොග්වලටත්[FONT=Liberation Serif]. [/FONT]පොත් පත්තරවලටත්[FONT=Liberation Serif], [/FONT]රූපවාහිනි ක්ලිප් වලටත් හැර මිනිසුන්ගේ ඔලුවලට නම් යන්නේම නැත[FONT=Liberation Serif]. [/FONT][/COLOR] [COLOR=black] සාමාන්‍යයෙන් අපි දකින ප්රවෘත්ති වල ලිංගික අල්ලස් ලබාදී රැකියා ගත් සහ උසස්විම් ගත් අය ගැන විස්තර ඇත[FONT=Liberation Serif]. [/FONT]නමුත් එසේ ලිංගික අල්ලස් ලබාදීත් රැකියා නොලැබුන උසස්වීම් නැතුව නම විතරක් කැත කරගත් ළමෝ අනන්තවත් වෙති[FONT=Liberation Serif]. [/FONT]මා උදාහරණ වශයෙන් මේයැයි මේයැයි කියන්නට නොයන්නේ මාද මේ සමාජයේ නිරීක්ෂකයකු වුවත් සමාජයේම ජීවත් වන අයෙකු වන නිසාය[FONT=Liberation Serif]. [/FONT]මා අවට සිටින පුද්ගලයින් සම්බන්ධ උදාහරණ මෙහි දැක්විය හැකි මුත් එවිට එය නම් ගම් රහිතව පල කලත් අදාල අය මේ තමා ගැන කියනවා නොවෙදැයි වටහාගනිති[FONT=Liberation Serif]. [/FONT]ඉන් පසුව මා ඔන්ලයින් කේලාම් කාරයෙකු ලෙස ඔවුන් දකිනු ඇත[FONT=Liberation Serif]. [/FONT][/COLOR] [COLOR=black][FONT=Liberation Serif] [/FONT][/COLOR] ලිංගික අල්ලස් ලබා දීමේදි හරියට නියමිත පුද්ගලයා තොරා ගැනීමත් [FONT=Liberation Serif], [/FONT]නියමිත සුදුසුම කාලයේදී ලිංගික අල්ලස ලබා දීමත්[FONT=Liberation Serif], [/FONT]රහස්‍ය බව රැකගැන්මත් වැදගත්ය[FONT=Liberation Serif]. [/FONT]නැතහොත් ගැහුව පදේකුත් නැතුව එකැස් බෙරේ පලුවද නැති වී රට්ටුන්ගෙන් කතන්දර අහන්නටද ඔබට වාසනාව උදා වෙනු ඇත[/SIZE][FONT=Liberation Serif][SIZE=5]. [/SIZE] [/FONT]See Original Post [URL]http://ansathudinapotha.blogspot.com/2012/10/giving-back-grate.html[/URL] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom