Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිංගික අල්ලස්: වෙඩිය ලක්වෙන්න කවුදේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගික අල්ලස්: වෙඩිය ලක්වෙන්න කවුදේ ?

ලිංගික අල්ලස්: වෙඩිය ලක්වෙන්න කවුදේ ?

01-Sinhala Girls

02-Tamil Girls

03-Muslim Girls

04-Sihhala married ladies

05-Tamil married ladies

06-Muslim married ladies

•රාජ්‍ය ආයතනවල මෙන්ම පෞද්ගලික ආයතනවල ප්රසිද්ධියේත් අප්රසිද්ධියේත් ලිංගික අල්ලස් ගැනීම කවුරුත් දන්නා ප්‍රකට රහසකි.

•බඳවාගැනීම්, පත්කිරීම්, උසස්වීම්, ස්ථාන මාරුවීම් සඳහා වැඩිවශයෙන් ලිංගික අල්ලස් ඇතැම් ඉහළ නිලධාරීන් ලබා ගන්නවා.

•අධ්‍යාපන ක්ෂේත්රය තුළද ලිංගික අල්ලස දැන් පිළිකාවක් ලෙස පැතිර ගොස් හමාරය. ඇතැම් ජනප්‍රිය පාසල්වල විදුහල්පතිවරුන්ගේ සුරතලියන් බවට පත්වූ ගුරුවරියන්ද නැතුවාම නොවේ.

•ඇතැම් විදුහල්පතිවරු දරුවන් පාසලට ඇතුළත් කර ගැනීමට ඇහැට කනට පෙනෙන්නට සිටින තරුණ මව්වරුන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීම්ද කලක සිට හොර රහසේ සිදුවූවකි.

•පොලීසිය තුළදත් ලිංගික අල්ලස්.ඇහැට කනට පෙනෙන්නට සිටින පහළ ශේ්රණිවල පොලිස් නිලධාරිණියන්ට සිය බලය යොදාගෙන ලිංගික අතවර කරන ඉහළ පොලිස් නිලධාරීන්ද නැතුවාම නොවේ.

•එක්තරා පොලිස්පතිවරයෙක් එසේ තම බලය යොදාගෙන තරුණ නිලධාරිණියක්ව සිය කාර්යාල කාමරයේ ඔඩොක්කුවේ තබාගෙන සිටි බව පොලීසියේ ප්‍රසිද්ධම රහසකි.

•ඇතැම් වෛද්‍යවරු රෝගී කාන්තාවන්ගෙන් පවා ලිංගික පහස ලබා ගැනීමට උත්සාහ දැරීම් ගැන පසුගිය කාලයේ පොලීසි උසාවිවලින් පවා වාර්තා විය.

•මේ අනුව ලිංගික අල්ලස එක ක්ෂේත්රයකට සීමා වූවක් නොවන බව පැහැදිලිය.

[QUOTE="aruna477, post: 20321990, member: 557492"] [b]ලිංගික අල්ලස්: වෙඩිය ලක්වෙන්න කවුදේ ?[/b] [SIZE="5"]ලිංගික අල්ලස්: වෙඩිය ලක්වෙන්න කවුදේ ? 01-Sinhala Girls 02-Tamil Girls 03-Muslim Girls 04-Sihhala married ladies 05-Tamil married ladies 06-Muslim married ladies •රාජ්‍ය ආයතනවල මෙන්ම පෞද්ගලික ආයතනවල ප්රසිද්ධියේත් අප්රසිද්ධියේත් ලිංගික අල්ලස් ගැනීම කවුරුත් දන්නා ප්‍රකට රහසකි. •බඳවාගැනීම්, පත්කිරීම්, උසස්වීම්, ස්ථාන මාරුවීම් සඳහා වැඩිවශයෙන් ලිංගික අල්ලස් ඇතැම් ඉහළ නිලධාරීන් ලබා ගන්නවා. •අධ්‍යාපන ක්ෂේත්රය තුළද ලිංගික අල්ලස දැන් පිළිකාවක් ලෙස පැතිර ගොස් හමාරය. ඇතැම් ජනප්‍රිය පාසල්වල විදුහල්පතිවරුන්ගේ සුරතලියන් බවට පත්වූ ගුරුවරියන්ද නැතුවාම නොවේ. •ඇතැම් විදුහල්පතිවරු දරුවන් පාසලට ඇතුළත් කර ගැනීමට ඇහැට කනට පෙනෙන්නට සිටින තරුණ මව්වරුන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීම්ද කලක සිට හොර රහසේ සිදුවූවකි. •පොලීසිය තුළදත් ලිංගික අල්ලස්.ඇහැට කනට පෙනෙන්නට සිටින පහළ ශේ්රණිවල පොලිස් නිලධාරිණියන්ට සිය බලය යොදාගෙන ලිංගික අතවර කරන ඉහළ පොලිස් නිලධාරීන්ද නැතුවාම නොවේ. •එක්තරා පොලිස්පතිවරයෙක් එසේ තම බලය යොදාගෙන තරුණ නිලධාරිණියක්ව සිය කාර්යාල කාමරයේ ඔඩොක්කුවේ තබාගෙන සිටි බව පොලීසියේ ප්‍රසිද්ධම රහසකි. •ඇතැම් වෛද්‍යවරු රෝගී කාන්තාවන්ගෙන් පවා ලිංගික පහස ලබා ගැනීමට උත්සාහ දැරීම් ගැන පසුගිය කාලයේ පොලීසි උසාවිවලින් පවා වාර්තා විය. •මේ අනුව ලිංගික අල්ලස එක ක්ෂේත්රයකට සීමා වූවක් නොවන බව පැහැදිලිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom