Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ලිංගික ආසාවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුර්ලභ ලිංගික ආසාවන්

වස්තිකාමුකත්වය - Klismaphilia

ගුද මාර්ගයට බටයක් මගින් ජලය හෝ දියරයක් ඇතුළු කර මළපහ කිරීමට සැලැස්වීම වස්තිය යනුවෙන් හැඳින්වේ. එම ක්‍රියාවලිය මගින් ලිංගිකව තෘප්තියක් ලබාගන්නා මිනිසුන් “වස්ති කාමුකයන්” ලෙස හැඳින්වේ. මෙය ඉතාමත් දුර්ලභ හැසිරීමකි. එහෙත් නිතර නිතර යම් පුද්ගලයෙක් මළබද්ධය යයි කියමින් වස්ති ලබාගැනීම සඳහා ආරෝග්‍ය ශාලාවලට හෝ වෛද්‍ය සායනයකට පැමිණේ නම් ඔහු ඇත්ත වශයෙන්ම මළ බද්ධයෙන් පෙළෙන්නේදැයි පරීක්ෂා කළ යුතුය. ඔහුට මළබද්ධය නොමැති නම් ඔහු පෙළෙන්නේ වස්ති කාමුකත්වයෙන් විය හැකිය.

මෘත දේහ කාමුකත්වය - Necrophilia

මෘත ශරීරාගාරවල කටයුතු කරන සේවකයන් අතර කලාතුරකින් දක්නට ලැබෙන අස්වාභාවික ලිංගික හැසිරීමකි “මෘත දේහ කාමුකත්වය.” මියගිය කාන්තාවන් සමග ලිංගිකව හැසිරීම මෙහිදී සිදුවේ. බොහෝ විට කාන්තාවන් සමග ලිංගිකව හැසිරීමට තදබල ආශාවෙන් පෙළෙන එහෙත් ඒ සඳහා පෙළඹීමට තරම් ආත්ම ශක්තියක් නොමැති මිනිසුන් මෙවැනි ක්‍රියාවන් සඳහා පෙළඹෙන බව පෙනේ. මන්ද යත් මළමිනී ලිංගික ක්‍රියාවලිය සඳහා විරුද්ධත්වයක් කිසිම අයුරකින් නොදක්වන බැවිනි. බොහෝ විට මෘත දේහ කාමුකයන් මෘත දේහ සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීමට පෙළඹෙන්නේ මත්පැන් ද පානය කිරීමෙන් පසුවය.

අශ්ලීල දුරකතන ඇමතුම් - Dirty Phone Calls

හලෝ ගුඩ් මෝනිං, ගමගේ හොස්පිට්ල්...

ඔයා දැන් මොනවද කරන්නෙ?

ඇයි බෙහෙත් ගන්න නොම්මරයක් ඕනැද?

නොම්මරයක් නෙවෙයි මට ඔයාට...... ඕනෙ.

ටෙලිෆෝන් එක තියන්නෙ නැතිව දැන් මේ ටික අහගන්න...

මෙය අපගේ ආරෝග්‍ය ශාලාවේ පමණක් නොව බොහෝ ආයතනවල පිළිගැනීමේ නිලධාරිනියනට මුහුණදීමට වන තත්ත්වයකි. විද්‍යාව සහ තාක්ෂණය දියුණුවත්ම ඊට අනුරූපව ලිංගික තෘප්තිය ලබාගැනීමේ ක්‍රම ද වෙනස් වෙන බව පෙනේ. අශ්ලීල දුරකතන ඇමතුම් ද එවැනි අස්වාභාවික වූ ලිංගික චර්යාවකි. දුරකතනයෙන් කතා කරන තැනැත්තා ලිංගික තෘප්තිය ලබන්නේ එයට පිළිතුරු දෙන කාන්තාවගේ ප්‍රතිචාරයෙන් ලබාගන්නා ආස්වාදයෙනි. ඒ අවස්ථාවේදී බොහෝ විට ඔහු සිටින්නේ වෙනත් අයට නොපෙනෙන තැනකය. ඔහු දුරකතන පණිවුඩය දෙමින් ස්වීය වින්දනයේ යෙදෙන්නේය. මෙම ගැටලු නිරාකරණය කළ හැකි එක් ක්‍රමයක් නම් විනාඩි කිහිපයක් දුරකතනයට පිළිතුරු නොදී පැත්තකින් තැබීමයි. අනෙක් ක්‍රමය නම් කතා කරන්නාගේ දුරකථන අංකය දැනගෙන එය නැවත ඔහුට ප්‍රකාශ කිරීමය.

ජැක් ගැසීම - Frotteurs

සර්, මම ආවෙ පෞද්ගලිකයි-රහසිගතයි දෙයක් ගැන කතා කරන්න. ඔහු සේවය කරන්නේ හමුදාවේය.

මොකක්ද කාරණාව? මම ඔහුගෙන් විමසුවෙමි.

මම වැඩ කරන්නෙ.... ගම මහරගම. සමහර දවස්වලට මම යන්න සූදානම්වෙලා ඉන්නෙ මහනුවර. ඒත් ගිහින් නතර වෙන්නෙ ගාල්ලෙ ඔහුගේ අපභ්‍රංස කතාව මට තේරුණේ නැත.

මොකක්ද ඒ කතාවෙ තේරුම? මට ටිකක් පැහැදිලි කරලා කියන්න මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි.

මේකයි සර් වැඩේ. මම ගෙදරින් එන්නෙ කොළඹට ඇවිත් මහනුවරට යන්න. ඒ වුණාට කොළඹ බස් නැවතුම් පොළට ආවම මට හිතෙනවා තනියම යන ගෑනු කෙනෙක් නගින බස් එකකට නගින්න. එහෙමත් නැත්නම් ගෑනු කෙනෙක් වාඩිවෙලා ඉන්න තනි සීට් එකක් තියෙනවා නම් එතනට ගිහිල්ලා වාඩිවෙන්න. ඉතින් මම යන්න ආපු ගමන අමතක වෙනවා. එක දවසක් ගිහිල්ලා වාඩිවෙලා තිබුණෙ මහනුවර බස් එකේ නොවෙයි, ගාල්ල බස් එකේ. අනේ ඉතින් මම අර ගෑනු එක්කෙනාගේ ඇඟේ ගෑවී ගෑවී ගාල්ලටම ගියා. අතරමදී එයා මට ඔරවන්න පටන් ගත්තා. මම දන්නවා ඒක වැරදි වැඩක් කියලා. ඒත් මට එහෙම කරන්න හිතෙනවා. සමහර දවස්වල මම ගෑනුන්ගෙන් බැණුම් අහලත් තියෙනවා. එක දවසක් මම ගුටිත් කෑවා. මේක මට හරි කරදරයක්නෙ සර්. බැරිද මට මේ පුරුද්ද අත ඇරගන්න ප්‍රතිකාරයක් කරන්න...? ඔහුගේ ගැටලුව ඉදිරිපත් කළේ එසේය.

ඔහු පෙළුණේ තම සිරුර කලින් නොදන්නා තැනැත්තියකගේ සිරුරේ ස්පර්ශ කිරීමෙන් ලිංගික උද්දීපනයට පත්වීමේ කාමුකත්වය හෙවත් Frotteurs තත්ත්වයෙනි.

මෙම තත්ත්වය තරුණ පරපුර හඳුන්වන්නේ ජැක් ගැසීම හෙවත් ටච් එක දැමීම යනුවෙනි. බොහෝ විට මෙම තත්ත්වයට කෙනකු පත්වන්නේ සෙනඟ පිරී ගිය බසයක් තුළ හෝ සෙනඟ එක්රැස්වෙන පෙරහැරක් හෝ සංගීත සන්ධ්‍යාවක් වැනි ස්ථානයකදීය.

මෙවන් පුද්ගලයන් නිසා අපහසුතාවට පත්වන කාන්තාවන් එමටය. නිතර බස්වල ගමන් කරන හැම කාන්තාවක්ම වාගේ මෙවැනි අත්දැකීම්වලට මුහුණ පා තිබේ. මහනුවරට යන්නට ගොස් ගාල්ලෙන් නතර වූ තැනැත්තාට දීම සඳහා බෙහෙත් පෙති මා ළඟ නොවීය. කළ හැකිවූයේ මනා උපදේශනය මගින් එහි ඇති අදීනව පහදා දීම පමණි.

උපදෙස්: විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ

[QUOTE="surang123, post: 23192074, member: 567171"] [SIZE="5"][COLOR="Red"]දුර්ලභ ලිංගික ආසාවන්[/COLOR][/SIZE] [SIZE="4"]වස්තිකාමුකත්වය - Klismaphilia[/SIZE] [SIZE="3"]ගුද මාර්ගයට බටයක් මගින් ජලය හෝ දියරයක් ඇතුළු කර මළපහ කිරීමට සැලැස්වීම වස්තිය යනුවෙන් හැඳින්වේ. එම ක්‍රියාවලිය මගින් ලිංගිකව තෘප්තියක් ලබාගන්නා මිනිසුන් “වස්ති කාමුකයන්” ලෙස හැඳින්වේ. මෙය ඉතාමත් දුර්ලභ හැසිරීමකි. එහෙත් නිතර නිතර යම් පුද්ගලයෙක් මළබද්ධය යයි කියමින් වස්ති ලබාගැනීම සඳහා ආරෝග්‍ය ශාලාවලට හෝ වෛද්‍ය සායනයකට පැමිණේ නම් ඔහු ඇත්ත වශයෙන්ම මළ බද්ධයෙන් පෙළෙන්නේදැයි පරීක්ෂා කළ යුතුය. ඔහුට මළබද්ධය නොමැති නම් ඔහු පෙළෙන්නේ වස්ති කාමුකත්වයෙන් විය හැකිය.[/SIZE] [SIZE="4"]මෘත දේහ කාමුකත්වය - Necrophilia[/SIZE] [SIZE="3"]මෘත ශරීරාගාරවල කටයුතු කරන සේවකයන් අතර කලාතුරකින් දක්නට ලැබෙන අස්වාභාවික ලිංගික හැසිරීමකි “මෘත දේහ කාමුකත්වය.” මියගිය කාන්තාවන් සමග ලිංගිකව හැසිරීම මෙහිදී සිදුවේ. බොහෝ විට කාන්තාවන් සමග ලිංගිකව හැසිරීමට තදබල ආශාවෙන් පෙළෙන එහෙත් ඒ සඳහා පෙළඹීමට තරම් ආත්ම ශක්තියක් නොමැති මිනිසුන් මෙවැනි ක්‍රියාවන් සඳහා පෙළඹෙන බව පෙනේ. මන්ද යත් මළමිනී ලිංගික ක්‍රියාවලිය සඳහා විරුද්ධත්වයක් කිසිම අයුරකින් නොදක්වන බැවිනි. බොහෝ විට මෘත දේහ කාමුකයන් මෘත දේහ සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීමට පෙළඹෙන්නේ මත්පැන් ද පානය කිරීමෙන් පසුවය.[/SIZE] [SIZE="4"]අශ්ලීල දුරකතන ඇමතුම් - Dirty Phone Calls[/SIZE] [SIZE="3"]හලෝ ගුඩ් මෝනිං, ගමගේ හොස්පිට්ල්... ඔයා දැන් මොනවද කරන්නෙ? ඇයි බෙහෙත් ගන්න නොම්මරයක් ඕනැද? නොම්මරයක් නෙවෙයි මට ඔයාට...... ඕනෙ. ටෙලිෆෝන් එක තියන්නෙ නැතිව දැන් මේ ටික අහගන්න... මෙය අපගේ ආරෝග්‍ය ශාලාවේ පමණක් නොව බොහෝ ආයතනවල පිළිගැනීමේ නිලධාරිනියනට මුහුණදීමට වන තත්ත්වයකි. විද්‍යාව සහ තාක්ෂණය දියුණුවත්ම ඊට අනුරූපව ලිංගික තෘප්තිය ලබාගැනීමේ ක්‍රම ද වෙනස් වෙන බව පෙනේ. අශ්ලීල දුරකතන ඇමතුම් ද එවැනි අස්වාභාවික වූ ලිංගික චර්යාවකි. දුරකතනයෙන් කතා කරන තැනැත්තා ලිංගික තෘප්තිය ලබන්නේ එයට පිළිතුරු දෙන කාන්තාවගේ ප්‍රතිචාරයෙන් ලබාගන්නා ආස්වාදයෙනි. ඒ අවස්ථාවේදී බොහෝ විට ඔහු සිටින්නේ වෙනත් අයට නොපෙනෙන තැනකය. ඔහු දුරකතන පණිවුඩය දෙමින් ස්වීය වින්දනයේ යෙදෙන්නේය. මෙම ගැටලු නිරාකරණය කළ හැකි එක් ක්‍රමයක් නම් විනාඩි කිහිපයක් දුරකතනයට පිළිතුරු නොදී පැත්තකින් තැබීමයි. අනෙක් ක්‍රමය නම් කතා කරන්නාගේ දුරකථන අංකය දැනගෙන එය නැවත ඔහුට ප්‍රකාශ කිරීමය.[/SIZE] [SIZE="4"]ජැක් ගැසීම - Frotteurs[/SIZE] [SIZE="3"]සර්, මම ආවෙ පෞද්ගලිකයි-රහසිගතයි දෙයක් ගැන කතා කරන්න. ඔහු සේවය කරන්නේ හමුදාවේය. මොකක්ද කාරණාව? මම ඔහුගෙන් විමසුවෙමි. මම වැඩ කරන්නෙ.... ගම මහරගම. සමහර දවස්වලට මම යන්න සූදානම්වෙලා ඉන්නෙ මහනුවර. ඒත් ගිහින් නතර වෙන්නෙ ගාල්ලෙ ඔහුගේ අපභ්‍රංස කතාව මට තේරුණේ නැත. මොකක්ද ඒ කතාවෙ තේරුම? මට ටිකක් පැහැදිලි කරලා කියන්න මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. මේකයි සර් වැඩේ. මම ගෙදරින් එන්නෙ කොළඹට ඇවිත් මහනුවරට යන්න. ඒ වුණාට කොළඹ බස් නැවතුම් පොළට ආවම මට හිතෙනවා තනියම යන ගෑනු කෙනෙක් නගින බස් එකකට නගින්න. එහෙමත් නැත්නම් ගෑනු කෙනෙක් වාඩිවෙලා ඉන්න තනි සීට් එකක් තියෙනවා නම් එතනට ගිහිල්ලා වාඩිවෙන්න. ඉතින් මම යන්න ආපු ගමන අමතක වෙනවා. එක දවසක් ගිහිල්ලා වාඩිවෙලා තිබුණෙ මහනුවර බස් එකේ නොවෙයි, ගාල්ල බස් එකේ. අනේ ඉතින් මම අර ගෑනු එක්කෙනාගේ ඇඟේ ගෑවී ගෑවී ගාල්ලටම ගියා. අතරමදී එයා මට ඔරවන්න පටන් ගත්තා. මම දන්නවා ඒක වැරදි වැඩක් කියලා. ඒත් මට එහෙම කරන්න හිතෙනවා. සමහර දවස්වල මම ගෑනුන්ගෙන් බැණුම් අහලත් තියෙනවා. එක දවසක් මම ගුටිත් කෑවා. මේක මට හරි කරදරයක්නෙ සර්. බැරිද මට මේ පුරුද්ද අත ඇරගන්න ප්‍රතිකාරයක් කරන්න...? ඔහුගේ ගැටලුව ඉදිරිපත් කළේ එසේය. ඔහු පෙළුණේ තම සිරුර කලින් නොදන්නා තැනැත්තියකගේ සිරුරේ ස්පර්ශ කිරීමෙන් ලිංගික උද්දීපනයට පත්වීමේ කාමුකත්වය හෙවත් Frotteurs තත්ත්වයෙනි. මෙම තත්ත්වය තරුණ පරපුර හඳුන්වන්නේ ජැක් ගැසීම හෙවත් ටච් එක දැමීම යනුවෙනි. බොහෝ විට මෙම තත්ත්වයට කෙනකු පත්වන්නේ සෙනඟ පිරී ගිය බසයක් තුළ හෝ සෙනඟ එක්රැස්වෙන පෙරහැරක් හෝ සංගීත සන්ධ්‍යාවක් වැනි ස්ථානයකදීය. මෙවන් පුද්ගලයන් නිසා අපහසුතාවට පත්වන කාන්තාවන් එමටය. නිතර බස්වල ගමන් කරන හැම කාන්තාවක්ම වාගේ මෙවැනි අත්දැකීම්වලට මුහුණ පා තිබේ. මහනුවරට යන්නට ගොස් ගාල්ලෙන් නතර වූ තැනැත්තාට දීම සඳහා බෙහෙත් පෙති මා ළඟ නොවීය. කළ හැකිවූයේ මනා උපදේශනය මගින් එහි ඇති අදීනව පහදා දීම පමණි.[/SIZE] [SIZE="1"]උපදෙස්: විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom