Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිංගික බලහත්කාරකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගික බලහත්කාරකම

දියණියන් අපහරණය කළ නීච පියවරු දෙදෙනෙක්

යාපනය,කයිට්ස් හි සිය දොළොස් හැවිරිදි දියණිය අපහරණයට ලක් කළ පියෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ රාත්රීයේදී තමාගේ සැමියා විසින් දියණියට මෙම අපරාධය කළ බවට දියණියගේ මව විසින් අද(12)කයිට්ස් පොලීසියට පැමිණිලි කර තිබේ.

බීමත්ව පැමිණි සැමියා තමා නිවසින් එළියට ඇද දමා දියණියට පිටව යා නොහැකි පරිදි දොර වසා මෙම අපරාධය සිදුකර ඇති බව මව විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව කයිට්ස් පොලීසිය කියා සිටියි.

12 හැවිරිදි දියණිය ප්රතිකාර සඳහා කයිට්ස්හි රජයේ රෝහලට ඇතුළත් කර ඇති බවත්,සැකකාර පියා මේ වන විට නිවසින් පළාගොස් සැඟව ඇති බවත් කයිට්ස් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම වව්නියාව සෙට්ටිකුලම් ප්රදේශයේද පියෙකු විසින් සිය දියණිය දූෂණය කොට සැඟවී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි සෙට්ටිකුලම් පොලීසිය කියා සිටියි.

වසරක් තිස්සේ පියා විසින් තම දියණියට ලිංගික බලහත්කාරකම් කර ඇති බවත්,ඒ හේතුවෙන් මේ වන විට දියණිය මාස 5 ක ගැබිණියක වී ඇති බවත් ,සැකකාර පියා සොයා පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් සෙට්ටිකුලම පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

[QUOTE="dimuthmike, post: 9838873, member: 264240"] [b]ලිංගික බලහත්කාරකම[/b] [SIZE="5"][COLOR="DarkRed"]දියණියන් අපහරණය කළ නීච පියවරු දෙදෙනෙක්[/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="4"]යාපනය,කයිට්ස් හි සිය දොළොස් හැවිරිදි දියණිය අපහරණයට ලක් කළ පියෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. ඊයේ රාත්රීයේදී තමාගේ සැමියා විසින් දියණියට මෙම අපරාධය කළ බවට දියණියගේ මව විසින් අද(12)කයිට්ස් පොලීසියට පැමිණිලි කර තිබේ. බීමත්ව පැමිණි සැමියා තමා නිවසින් එළියට ඇද දමා දියණියට පිටව යා නොහැකි පරිදි දොර වසා මෙම අපරාධය සිදුකර ඇති බව මව විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව කයිට්ස් පොලීසිය කියා සිටියි. 12 හැවිරිදි දියණිය ප්රතිකාර සඳහා කයිට්ස්හි රජයේ රෝහලට ඇතුළත් කර ඇති බවත්,සැකකාර පියා මේ වන විට නිවසින් පළාගොස් සැඟව ඇති බවත් කයිට්ස් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. එසේම වව්නියාව සෙට්ටිකුලම් ප්රදේශයේද පියෙකු විසින් සිය දියණිය දූෂණය කොට සැඟවී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි සෙට්ටිකුලම් පොලීසිය කියා සිටියි. වසරක් තිස්සේ පියා විසින් තම දියණියට ලිංගික බලහත්කාරකම් කර ඇති බවත්,ඒ හේතුවෙන් මේ වන විට දියණිය මාස 5 ක ගැබිණියක වී ඇති බවත් ,සැකකාර පියා සොයා පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් සෙට්ටිකුලම පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom