Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිංගික බැඳීමකට බලපාන ‘පිරිසිදුකම‘..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගික බැඳීමකට බලපාන ‘පිරිසිදුකම‘..

ඉතින් කොහොමද? මම හිතන්නේ මාසෙකට ආසන්න කාලයකට පස්සේ තමයි ‘සිරි යහනේ - නෑ සහනේ‘ ලිපි මාලාවේ අලුත්ම කොටස ඔබට ඉදිරිපත් කරන්නේ.

කොහොමවුනත් ලැබෙන ප්‍රතිචාර අනුවනම් ඔබ මේ ලිපි මාලාවට කොච්චරනම් කැමැත්තක් දක්වනවද සහ ඔබට මේ ලිපි මාලාවේ ලියැවෙන දේවල් කොච්චරනම් ප්‍රයෝජනවත්ද කියන එක තේරුම්ගන්න පුළුවන්. පසුගිය කොටස් කියවන්න බැරිවුණානම් මෙතැනින් ඒ ලිපි මාලාව සහ තවත් වැදගත් ලිපි ගණනාවක් කියවන්න පුළුවන්.

හරි දැන් අපි අද කතාකරන්න සූදානම් වන මාතෘකාව ගැන බලමු. සාමාන්‍යයෙන් අපි මේ ලිපි මාලාවේ එක් ලිපියකින් එක් විශේෂ මාතෘකාව බැගින් කතාකරපු නිසා බොහොම ලේසියෙන් අවබෝධකරගන්නත් පුළුවන්. අපි අද කතාකරන්නේ යුවල සම්බන්ධතාවයකදී සිරි යහනේ සතුටට බලපාන තවත් සාධකයක්. ඒ තමයි කායික පිරිසිදුකම, එහෙමත් නැතිනම් කායික සෞඛ්‍ය සම්පන්නභාවය.

මේ ගැන කතාකරන්න කලින් පුද්ගලිකව මුහුණ දුන්න අත්දැකීමක් ඔබ එක්ක බෙදාගන්න කැමතියි. මීට වර්ෂ ගණනාවකට පෙර එක්තරා ව්‍යාපෘතියක් වෙනුවෙන් ලංකාවේ මුහුද ආශ්රිත ගම්මනායක සේවයේ නිරත වෙමින් ඉන්නකොට මේ ගමේ පවුල් සම්බන්ධයෙන් යම් යම් නිරීක්ෂණ කරන්න සිද්ධවුණා. ඒ අතරේ පවුල්වල ආරවුල් එහෙම පැනනගිද්දි ඒවාට මැදිහත් වෙලා උපදේශන සේවාත් සපයන්න වුණා.

එක් කාන්තාවක් දවසක් ඇවිත් මට ඉදිරිපත් කරපු පැමිණිල්ල එරෙහි වුනේ ඇගේම ස්වාමි පුරුෂයාට. මේ කාන්තතාව අවුරුදු 35-40 අතර කාන්තාවක්. ඇය කිව්වේ ඇගේ සැමියා දැන් කාලයක පටන් අධික විදිහට බීමත්ව සිටින බවත්, තමන් එක්ක සිරි යහනට ගොඩවෙන්නෙත් හොඳ පදමට බීමතින් කියලා. මෙහෙම බීමතින් ඇඳට ගොඩවෙන සැමියා ලිංගික සතුට පැත්තකින් තියලා ටික වෙලාවකින් ගොරව ගොරව නිදාගන්න පටන්ගන්නවා කියලත් මේ කාන්තාව හඬමින් කිව්වා.

දවස් ගණනක වෙහෙසීමකින් සහ මගරැකීමකින් පස්සෙ මේ ස්වාමි පුරුෂය මුණ ගැහිලා කාන්තාව ඉදිරිපත් කරපු මේ ප්රශ්නය ගැන කෙලින්ම ඔහු එක්ක කතා කරන්න පුළුවන් වුණා. මුලින් මුලින් ඇත්තම කතාව කිව්වෙ නැතිවුණත් පස්සේ මේ සැමියා කියපු කතාවෙන් සිරියහනට බාධා කරන තවත් සාධකයක් මතුකරගන්න පුළුවන් වුණා. සැමියා කිව්වේ මේ වගේ කතාවක්.

‘මම කොහොමත් ටිකක් පාවිච්චි කරන මනුස්සයෙක්..ඒත් මම කවදාවත් බීලා වෙරි මරගාතේ ඇඳට ගොඩවෙලා නෑ...ඒත් දැන් අඩියක් ගහන්නේ නැතිව ඇඳට නගින්නම බෑ..ඒ තරමටම මේ මනුස්සයා ගාව ගන්දස්කාරයි.. දරුවෝ දෙන්නා ලැබුණට පස්සෙ ඉඳන් පිරිසිදුකම ගැන සත පහක හැඟීමක් නෑ..ටී.වී එක ඉස්සරහ තමයි වැඩිම වෙලාවක්, කන්නෙත් ඒක ඉස්සරහ ඉඳන්..දවස් ගාණක් එකම නයිටිය ඇඳගෙන..ගඳ නිසා ඇඳ මගහැරලා හිටියොත් රණ්ඩු, ගඳයි කියලා කිව්වොත් ඊටත් වඩා රණ්ඩු..දෙකම බේරන්න අඩියක් ගහලා ඇඳට නගිනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද‘

මේ කතාවේ කොච්චරනම් බරපතල යථාර්ථයක් වගේම අර්බුදයක් තියනවද කියලා ඔබට වැටහෙනවද. මේක කාන්තා පාර්ශවයට විතරක් නෙවෙයි පුරුෂ පාර්ශවයටත් ඒ වගේම අදාල කාරණයක්. සාමාන්‍යයෙන් පොදු පිළිගැනීම තමයි ලිංගික බැඳීමක් කියන්නේ කායික සහ මානසික සංස්තෘප්තිය ඇතිකරගැනීමට හැඟීම් සහ දැනීම් අතරින් ගමන් කරන සොඳුරු ක්‍රියාවලියක් කියන එක. එවැනි සොඳුරු ලිංගික බැඳීමකට කායික සහ මානසික සූදානම ඉතා වැදගත්.

පිරිසිදුව සහ සෞඛ්‍ය සම්පන්නව ජීවත්වන කෙනෙක් ලඟ තිබෙන්නේ බොහොම සුන්දරත්වයක් වගේම ආකර්ශණයක්. ශරීරයෙන් දුඟද හමන, අපිරිසිදු ලෙස ජීවත්වෙන කෙනෙක් ලඟ ඉඳගන්නවත් ඔබ කැමති වෙන එකක් නෑ. එහෙනම් ලිංගික එක්වීමකදි මේ පිරිසිදුබව කොතරම් වැදගත්ද. ඒ වගේම මේ පිරිසිදුකම ජීවිතයට අවශ්‍ය වෙන්නේ කසාද බඳිනකල්, නැත්නම් තරුණ කාලේ විතරක් නෙවෙයි. ජීවිත කාලයේම පිරිසිදුව සහ ප්‍රසන්නව ඉන්න වෙනවා.

කාන්තාවන්ගේ ශරීරයේ ඉක්මණින් කුණු සහ විෂබීජ රැඳෙන ස්ථාන ගණනාවක් තිබෙනවා. රහස් පෙදෙස, ඉකිළි, කණ්,නායස,ඇස්,හිසකෙස්,දෙපා,නියපොතු, මුඛ්‍ය වගේ ස්ථාන ඉක්මණින් අපිරිසිදුවෙන නිසා සබන් හෝ වෙනත් පිරිසිදුකාරක වර්ග භාවිත කරලා නිතර ඇඟ සේදීම හෝ නෑම කරන්න ඕන. ඒ වගේම රහස් ප්‍රදේශ, ඉකිලි වගේ ස්ථාන නිතර හිරු එළියට නිරාවරණය වෙන්නේ නැති නිසා ඒවායේ වියළි බව ආරක්ෂාකල හැකි ආලේපන ගැල්වීම සහ සුවඳ ගැල්වීම කළ යුතුයි.

පිරිමින්ගේ ශරීරයේත් කාන්තාවගේ ශරීරයේ නිතර කුණු රැඳෙන ස්ථාන අදාල වෙනවා වගේම රැවුල වවන කෙනෙක්නම් රැවුල කියන්නෙත් වැඩිපුර කුණු සහ විෂබීජ රැඳෙන ස්ථානයක්. ඒ වගේම පිරිමි නිතර මත්පැන්,දුම්වැටි හෝ බුලත්විට පාවිච්චි කරන කෙනෙක්නම් මුඛ සෞඛ්‍ය ගැන බොහොම සැලකිලිමත් වෙන්න ඕන. ඒවා නවත්තලම දාන්න පුළුවන්නම් කායික බැඳීම තව තවත් සුන්දර වෙන්නන තියන ඉඩකඩ බොහොම වැඩියි.

ජීවිත කාලය පුරාම යුවලක් ලිංගිකව එක්වෙන්න කලින් පිරිසිදු වෙන්නම ඕන. ඇඟේ දාඩිය පිටින්, කුණු කෙළ පිටින්, දුගඟ එක්ක ලිංගිකව එක්වෙද්දි එතන සුන්දර බවකට වඩා පිළිකුල් අප්‍රසන්න බවක් දැනෙන්න පටන්ගන්නවා. එතකොට වැඩි කලක් නොගිහින්ම ලිංගික බැඳීමක ඇති අතෘප්තිදායක බව නිසා එහි කැමැත්ත අහිමිවෙන්න පුළුවන්. ඒ නිසාම යුවලක් ලිංගිකව එක්වෙන්න කලින් අනිවාර්යයෙන්ම රහස් පෙදෙස් ඇතුලුව ශරීරය හොඳින් සෝදා පවිත්‍ර කරලා ආලේපන හේ සුවඳ ගැල්වීම් සිදුකරන්න. එතකොට ගතට දැනෙන සහනය, අනිත් කෙනාට දැනෙන සුවඳ සහ මෘද සනීපය හොඳ කායික එක්වීමකට අවශ්‍ය පසුබිම සපයනවා.

ඒ වගේම පිරිමි හෝ කාන්තා පාර්ශවයේ කව්රුත් මත්පැන් පානයෙන් පස්සේ ලිංගිකව එක්නොවී ඉන්නවනම් වඩාත් හොඳයි. මොකද එකක් එහි දුර්ගන්ධයේ ඇති අප්‍රසන්න බව නිසා වගේම ලිංගිකත්වය කියන්නේ යහපත් සිහිකල්පනාවකින් සහ අවබෝධයකින් යුතුව සිදුකල යුතු ක්‍රියාවක් නිසා. ඒ වගේම දෙන්නම ලිංගිකව එක්වෙන්න කලින් Mouth Wash එකක් පාවිච්චි කරනවනම් සිරියහනේ දී සිදුකරන ආදරණීය සාකච්ඡා අතරේ මුඛයෙන් පිටවන වචන එක්කම දැනෙන සුවඳ ඔබව ප්‍රාණවත් කරාවි.

ඒ විතරක් නෙවෙයි, ලිංගික කාර්යයන් ඉවරවෙලා එහෙම්ම නිදාගන්නවට වඩා රහස් පෙදෙස ඇතුළු ශරීරය දෙන්නම හොඳින් පිරිසිදු කරගන්නවනම් ඊට පස්සේ සිදුකරන්නේ නිදාගන්න එකද, නැත්නම් වෙනත් කටයුත්තක් කරනවද ඒක පහසුවෙන් සහ ප්‍රබෝධමත්ව කරන්න පුළුවන්. ඒ වගේම කාන්තාවකට Periods හැදිලා ඉන්න කාලේ ලිංගිකව එක්වෙනවනම් දෙදෙනාගේම කැමැත්ත අනුව ඒක කරන්න. ඒ වගේම ඊට පස්සේ දෙදෙනාම උණු වතුරින් පිරිසිදු වෙන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි.අනවශ්‍ය බැක්ටීරියා ආසාදන එහෙම සිදුවෙන එක වලක්වගන්න පුළුවන්.

ඒ වගේම තමයි සිරියහනේ ඔබ දෙන්නා එකට ඉන්නකොට ඔබ අඳින ඇඳුම් සැහැල්ලු සහ පිරිසිදු ඇඳුම් වෙන්න ඕන. හොඳින් සෝදලා, වේලපු පහසු ඇඳුම් වඩාත් හොඳයි. ඒ වගේම තමයි ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට බොහොම පිරිසිදුව තිබීම, නිතර මාරු කිරීම සිදුවෙන්න ඕන. නැත්නම් ඔබ කොතරම් පිරිසිදුව හිටියක් සිරි යහන සැබෑම සිරි යහනක් වෙන්නේ නෑ. තව දෙයක් ලිංගිකව එක්වෙද්දි උපත් පාලන කොපු හෝ ලිහිසිකාරක ද්‍රව්‍ය පාවිච්චි කරනවනම් ඒවා කල් ඉකුත් නොවුණු ඒවා වෙන්න ඕන වගේම භාවිතයෙන් අධික සුවඳක් නිකුත් නොවෙන ඒවානම් වඩාත් හොඳයි.

පැරණි ඉන්දියානු කෘතිවල යුවල සම්බන්ධයක සිරි යහන හැමදාමත් මධුසමයක් වෙනවානම් පවුල් ජීවිතයම සුන්දරයි යනුවෙන් කියා තිබෙනවා. ඒ නිසා එවැනි බැඳීමකට කායික පිරිසිදුකම කොච්චරනම් වැදගත්ද කියලා ඔබට තේරෙනවා ඇති. මේ ලිපිය පුරා කියවුණු කරුණු සමහරවිට ඔබට මෙච්චරකාලයකට නොතේරෙන්න ඇති. තේරුණත් ඒවා නිවැරදි කරගන්න උත්සහ නොකරන්න ඇති. එහෙම වෙද්දි කායික බැඳීම් ඈත්වෙලා, සිරි යහනේ සහනයක් නොදැනෙද්දි ගැටුම් මිසක ඒවාට පිළිතුරු නොසොයන්න ඇති. ඒත් ඔබ මේ ලිපිය කියවීමෙන් පසුව දැන් ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා මේ ගැන.

උපුටා ගැනීම -www.her.lk

[QUOTE="wijaindu, post: 23171114, member: 421102"] [b]ලිංගික බැඳීමකට බලපාන ‘පිරිසිදුකම‘..[/b] [SIZE="4"]ඉතින් කොහොමද? මම හිතන්නේ මාසෙකට ආසන්න කාලයකට පස්සේ තමයි ‘සිරි යහනේ - නෑ සහනේ‘ ලිපි මාලාවේ අලුත්ම කොටස ඔබට ඉදිරිපත් කරන්නේ. කොහොමවුනත් ලැබෙන ප්‍රතිචාර අනුවනම් ඔබ මේ ලිපි මාලාවට කොච්චරනම් කැමැත්තක් දක්වනවද සහ ඔබට මේ ලිපි මාලාවේ ලියැවෙන දේවල් කොච්චරනම් ප්‍රයෝජනවත්ද කියන එක තේරුම්ගන්න පුළුවන්. පසුගිය කොටස් කියවන්න බැරිවුණානම් මෙතැනින් ඒ ලිපි මාලාව සහ තවත් වැදගත් ලිපි ගණනාවක් කියවන්න පුළුවන්. හරි දැන් අපි අද කතාකරන්න සූදානම් වන මාතෘකාව ගැන බලමු. සාමාන්‍යයෙන් අපි මේ ලිපි මාලාවේ එක් ලිපියකින් එක් විශේෂ මාතෘකාව බැගින් කතාකරපු නිසා බොහොම ලේසියෙන් අවබෝධකරගන්නත් පුළුවන්. අපි අද කතාකරන්නේ යුවල සම්බන්ධතාවයකදී සිරි යහනේ සතුටට බලපාන තවත් සාධකයක්. ඒ තමයි කායික පිරිසිදුකම, එහෙමත් නැතිනම් කායික සෞඛ්‍ය සම්පන්නභාවය. මේ ගැන කතාකරන්න කලින් පුද්ගලිකව මුහුණ දුන්න අත්දැකීමක් ඔබ එක්ක බෙදාගන්න කැමතියි. මීට වර්ෂ ගණනාවකට පෙර එක්තරා ව්‍යාපෘතියක් වෙනුවෙන් ලංකාවේ මුහුද ආශ්රිත ගම්මනායක සේවයේ නිරත වෙමින් ඉන්නකොට මේ ගමේ පවුල් සම්බන්ධයෙන් යම් යම් නිරීක්ෂණ කරන්න සිද්ධවුණා. ඒ අතරේ පවුල්වල ආරවුල් එහෙම පැනනගිද්දි ඒවාට මැදිහත් වෙලා උපදේශන සේවාත් සපයන්න වුණා. එක් කාන්තාවක් දවසක් ඇවිත් මට ඉදිරිපත් කරපු පැමිණිල්ල එරෙහි වුනේ ඇගේම ස්වාමි පුරුෂයාට. මේ කාන්තතාව අවුරුදු 35-40 අතර කාන්තාවක්. ඇය කිව්වේ ඇගේ සැමියා දැන් කාලයක පටන් අධික විදිහට බීමත්ව සිටින බවත්, තමන් එක්ක සිරි යහනට ගොඩවෙන්නෙත් හොඳ පදමට බීමතින් කියලා. මෙහෙම බීමතින් ඇඳට ගොඩවෙන සැමියා ලිංගික සතුට පැත්තකින් තියලා ටික වෙලාවකින් ගොරව ගොරව නිදාගන්න පටන්ගන්නවා කියලත් මේ කාන්තාව හඬමින් කිව්වා. දවස් ගණනක වෙහෙසීමකින් සහ මගරැකීමකින් පස්සෙ මේ ස්වාමි පුරුෂය මුණ ගැහිලා කාන්තාව ඉදිරිපත් කරපු මේ ප්රශ්නය ගැන කෙලින්ම ඔහු එක්ක කතා කරන්න පුළුවන් වුණා. මුලින් මුලින් ඇත්තම කතාව කිව්වෙ නැතිවුණත් පස්සේ මේ සැමියා කියපු කතාවෙන් සිරියහනට බාධා කරන තවත් සාධකයක් මතුකරගන්න පුළුවන් වුණා. සැමියා කිව්වේ මේ වගේ කතාවක්. ‘මම කොහොමත් ටිකක් පාවිච්චි කරන මනුස්සයෙක්..ඒත් මම කවදාවත් බීලා වෙරි මරගාතේ ඇඳට ගොඩවෙලා නෑ...ඒත් දැන් අඩියක් ගහන්නේ නැතිව ඇඳට නගින්නම බෑ..ඒ තරමටම මේ මනුස්සයා ගාව ගන්දස්කාරයි.. දරුවෝ දෙන්නා ලැබුණට පස්සෙ ඉඳන් පිරිසිදුකම ගැන සත පහක හැඟීමක් නෑ..ටී.වී එක ඉස්සරහ තමයි වැඩිම වෙලාවක්, කන්නෙත් ඒක ඉස්සරහ ඉඳන්..දවස් ගාණක් එකම නයිටිය ඇඳගෙන..ගඳ නිසා ඇඳ මගහැරලා හිටියොත් රණ්ඩු, ගඳයි කියලා කිව්වොත් ඊටත් වඩා රණ්ඩු..දෙකම බේරන්න අඩියක් ගහලා ඇඳට නගිනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද‘ මේ කතාවේ කොච්චරනම් බරපතල යථාර්ථයක් වගේම අර්බුදයක් තියනවද කියලා ඔබට වැටහෙනවද. මේක කාන්තා පාර්ශවයට විතරක් නෙවෙයි පුරුෂ පාර්ශවයටත් ඒ වගේම අදාල කාරණයක්. සාමාන්‍යයෙන් පොදු පිළිගැනීම තමයි ලිංගික බැඳීමක් කියන්නේ කායික සහ මානසික සංස්තෘප්තිය ඇතිකරගැනීමට හැඟීම් සහ දැනීම් අතරින් ගමන් කරන සොඳුරු ක්‍රියාවලියක් කියන එක. එවැනි සොඳුරු ලිංගික බැඳීමකට කායික සහ මානසික සූදානම ඉතා වැදගත්. පිරිසිදුව සහ සෞඛ්‍ය සම්පන්නව ජීවත්වන කෙනෙක් ලඟ තිබෙන්නේ බොහොම සුන්දරත්වයක් වගේම ආකර්ශණයක්. ශරීරයෙන් දුඟද හමන, අපිරිසිදු ලෙස ජීවත්වෙන කෙනෙක් ලඟ ඉඳගන්නවත් ඔබ කැමති වෙන එකක් නෑ. එහෙනම් ලිංගික එක්වීමකදි මේ පිරිසිදුබව කොතරම් වැදගත්ද. ඒ වගේම මේ පිරිසිදුකම ජීවිතයට අවශ්‍ය වෙන්නේ කසාද බඳිනකල්, නැත්නම් තරුණ කාලේ විතරක් නෙවෙයි. ජීවිත කාලයේම පිරිසිදුව සහ ප්‍රසන්නව ඉන්න වෙනවා. කාන්තාවන්ගේ ශරීරයේ ඉක්මණින් කුණු සහ විෂබීජ රැඳෙන ස්ථාන ගණනාවක් තිබෙනවා. රහස් පෙදෙස, ඉකිළි, කණ්,නායස,ඇස්,හිසකෙස්,දෙපා,නියපොතු, මුඛ්‍ය වගේ ස්ථාන ඉක්මණින් අපිරිසිදුවෙන නිසා සබන් හෝ වෙනත් පිරිසිදුකාරක වර්ග භාවිත කරලා නිතර ඇඟ සේදීම හෝ නෑම කරන්න ඕන. ඒ වගේම රහස් ප්‍රදේශ, ඉකිලි වගේ ස්ථාන නිතර හිරු එළියට නිරාවරණය වෙන්නේ නැති නිසා ඒවායේ වියළි බව ආරක්ෂාකල හැකි ආලේපන ගැල්වීම සහ සුවඳ ගැල්වීම කළ යුතුයි. පිරිමින්ගේ ශරීරයේත් කාන්තාවගේ ශරීරයේ නිතර කුණු රැඳෙන ස්ථාන අදාල වෙනවා වගේම රැවුල වවන කෙනෙක්නම් රැවුල කියන්නෙත් වැඩිපුර කුණු සහ විෂබීජ රැඳෙන ස්ථානයක්. ඒ වගේම පිරිමි නිතර මත්පැන්,දුම්වැටි හෝ බුලත්විට පාවිච්චි කරන කෙනෙක්නම් මුඛ සෞඛ්‍ය ගැන බොහොම සැලකිලිමත් වෙන්න ඕන. ඒවා නවත්තලම දාන්න පුළුවන්නම් කායික බැඳීම තව තවත් සුන්දර වෙන්නන තියන ඉඩකඩ බොහොම වැඩියි. ජීවිත කාලය පුරාම යුවලක් ලිංගිකව එක්වෙන්න කලින් පිරිසිදු වෙන්නම ඕන. ඇඟේ දාඩිය පිටින්, කුණු කෙළ පිටින්, දුගඟ එක්ක ලිංගිකව එක්වෙද්දි එතන සුන්දර බවකට වඩා පිළිකුල් අප්‍රසන්න බවක් දැනෙන්න පටන්ගන්නවා. එතකොට වැඩි කලක් නොගිහින්ම ලිංගික බැඳීමක ඇති අතෘප්තිදායක බව නිසා එහි කැමැත්ත අහිමිවෙන්න පුළුවන්. ඒ නිසාම යුවලක් ලිංගිකව එක්වෙන්න කලින් අනිවාර්යයෙන්ම රහස් පෙදෙස් ඇතුලුව ශරීරය හොඳින් සෝදා පවිත්‍ර කරලා ආලේපන හේ සුවඳ ගැල්වීම් සිදුකරන්න. එතකොට ගතට දැනෙන සහනය, අනිත් කෙනාට දැනෙන සුවඳ සහ මෘද සනීපය හොඳ කායික එක්වීමකට අවශ්‍ය පසුබිම සපයනවා. ඒ වගේම පිරිමි හෝ කාන්තා පාර්ශවයේ කව්රුත් මත්පැන් පානයෙන් පස්සේ ලිංගිකව එක්නොවී ඉන්නවනම් වඩාත් හොඳයි. මොකද එකක් එහි දුර්ගන්ධයේ ඇති අප්‍රසන්න බව නිසා වගේම ලිංගිකත්වය කියන්නේ යහපත් සිහිකල්පනාවකින් සහ අවබෝධයකින් යුතුව සිදුකල යුතු ක්‍රියාවක් නිසා. ඒ වගේම දෙන්නම ලිංගිකව එක්වෙන්න කලින් Mouth Wash එකක් පාවිච්චි කරනවනම් සිරියහනේ දී සිදුකරන ආදරණීය සාකච්ඡා අතරේ මුඛයෙන් පිටවන වචන එක්කම දැනෙන සුවඳ ඔබව ප්‍රාණවත් කරාවි. ඒ විතරක් නෙවෙයි, ලිංගික කාර්යයන් ඉවරවෙලා එහෙම්ම නිදාගන්නවට වඩා රහස් පෙදෙස ඇතුළු ශරීරය දෙන්නම හොඳින් පිරිසිදු කරගන්නවනම් ඊට පස්සේ සිදුකරන්නේ නිදාගන්න එකද, නැත්නම් වෙනත් කටයුත්තක් කරනවද ඒක පහසුවෙන් සහ ප්‍රබෝධමත්ව කරන්න පුළුවන්. ඒ වගේම කාන්තාවකට Periods හැදිලා ඉන්න කාලේ ලිංගිකව එක්වෙනවනම් දෙදෙනාගේම කැමැත්ත අනුව ඒක කරන්න. ඒ වගේම ඊට පස්සේ දෙදෙනාම උණු වතුරින් පිරිසිදු වෙන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි.අනවශ්‍ය බැක්ටීරියා ආසාදන එහෙම සිදුවෙන එක වලක්වගන්න පුළුවන්. ඒ වගේම තමයි සිරියහනේ ඔබ දෙන්නා එකට ඉන්නකොට ඔබ අඳින ඇඳුම් සැහැල්ලු සහ පිරිසිදු ඇඳුම් වෙන්න ඕන. හොඳින් සෝදලා, වේලපු පහසු ඇඳුම් වඩාත් හොඳයි. ඒ වගේම තමයි ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට බොහොම පිරිසිදුව තිබීම, නිතර මාරු කිරීම සිදුවෙන්න ඕන. නැත්නම් ඔබ කොතරම් පිරිසිදුව හිටියක් සිරි යහන සැබෑම සිරි යහනක් වෙන්නේ නෑ. තව දෙයක් ලිංගිකව එක්වෙද්දි උපත් පාලන කොපු හෝ ලිහිසිකාරක ද්‍රව්‍ය පාවිච්චි කරනවනම් ඒවා කල් ඉකුත් නොවුණු ඒවා වෙන්න ඕන වගේම භාවිතයෙන් අධික සුවඳක් නිකුත් නොවෙන ඒවානම් වඩාත් හොඳයි. පැරණි ඉන්දියානු කෘතිවල යුවල සම්බන්ධයක සිරි යහන හැමදාමත් මධුසමයක් වෙනවානම් පවුල් ජීවිතයම සුන්දරයි යනුවෙන් කියා තිබෙනවා. ඒ නිසා එවැනි බැඳීමකට කායික පිරිසිදුකම කොච්චරනම් වැදගත්ද කියලා ඔබට තේරෙනවා ඇති. මේ ලිපිය පුරා කියවුණු කරුණු සමහරවිට ඔබට මෙච්චරකාලයකට නොතේරෙන්න ඇති. තේරුණත් ඒවා නිවැරදි කරගන්න උත්සහ නොකරන්න ඇති. එහෙම වෙද්දි කායික බැඳීම් ඈත්වෙලා, සිරි යහනේ සහනයක් නොදැනෙද්දි ගැටුම් මිසක ඒවාට පිළිතුරු නොසොයන්න ඇති. ඒත් ඔබ මේ ලිපිය කියවීමෙන් පසුව දැන් ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා මේ ගැන. උපුටා ගැනීම -www.her.lk[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom