Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිංගික හිංසනය පාර්ලිමේන්තුවටත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගික හිංසනය පාර්ලිමේන්තුවටත්

ලිංගික හිංසනය පාර්ලිමේන්තුවටත් - Sexual harrasment in Parliment

මධ්‍යම පලාත් සභාවෙ එකෙක් සිංගප්පුරූවේදී ලිෆ්ට් එකක් ඇතුලේ කාන්තාවකගේ තනේ මිරිකලාය. සම හරක් කියන්නේ මැස්සෙක් තනේ වහලා උන්න නිසා, ඌ අල්ලන්න ගියා කියලාය. තා සම හරක් කියන්නේ බැසියරේ ගලවලා විසි කරන්න හිටං ලිෆ්ට් එකේ ගියා වෙන්නැති කියලාය.. දැන් මූට සිංගප්පුරූවේදි ගහන්නේ, මඩු වල්ගෙන්ද කියා තාම නිව්ස් එක ආවේ නැතිය.

ඒක එහෙම වෙද්දි අද වාර්තා වෙන්නේ, පාර්ලිමේන්තුවෙත් ඉන්නේ රට වනචරයන් කියලාය. නාකි වේසිගේ පුතෙක් නිතරම තමන්ගේ අත අත ගානවා කියා තරුණ මන්ත්‍රිවරියකගෙන් චෝදනාය. තා නාකියෙක් අතට අත දුන්නාම මිරිකනවා කියා චෝදනාවක්ය. තා නාකියෙක්, තනියෙන් හම්බ උනාම අමු කුණුහබ්බ කියනවාය. තා නාකියෙක් අඟ පසඟ වලට අරක මේක කියනවාය. හොඳ වෙලාවට එංගලන්තේ වගේ නැතිව අපේ හැම එකාටම ඉඳගන්න සැප පුටු තියෙනවාය. හදිසියේ හරි හිටගෙන ඉන්න තිබුනා නම් මුන් ජැක් ගහන්නත් පුළුවන්ය.

මේවා ගැන පක්ෂවල නායකයන්ට හා ඉහළ තැන්වලට කිව්වාට කිසිම ප්රොතිපලයක් නැති නිසා, පාර්ලිමේන්තුවේ නිළධාරින්ට කිව්වම, ඕන වැඩේ පත්තු වෙලාය. කස්ටියටම හොඳ ලැක්චර් එකක් දීලා කියලා ආරංචිය.

වැදගත් මහත්වරුන් නැතුව, පාතාල කාරයෝ පාර්ලිමේන්තුවට ගෙනාවාම මේවා මහා පුදුම දේවල් නෙමේය. කළුතර පැත්තේ වල්ගම කියනා එකා බඩු කාරයෙක් කියලා කියන්නේ, ඌමය. ඌ රෝසී සේනානායකට කුණුහබ්බ කියනවා ටැලිවිසොන් එකෙත් පෙන්නුවේය. ඒ උනාට ඒවාට කිසිම ඇක්සොන් එකක් ගත්තේ නැත්තේ, ඒ කාලේ උන්න මහ එකාත් ඒ වගේම එකෙක් නිසා වෙන්න පුළුවන්ය.

එයාලාගේ ගෝලයෝ දැරිවියන් රේප් කොරලා පාටිත් දැම්මේය. උන්ගේ සභාපති කෙනෙක් සුද්දියෙක් රේප් කොරලා වර්ල්ඩ් ෆේමස් උනේය. නිකන් නෙමේය ළඟම නෑයෝය. අරලිය ගහ මන්දිරේ ඇබෝසන් සෙන්ටර් තිබුන බවත් දැන් දැන් එලි වෙන්නේය. එහෙව් එකෙකුගෙන් කාන්තා හිංසනයට එරෙහිව කටයුතු සිඳු වෙයි කියා හිතනවා නම් ඒවා අමු මෝඩකන්ය.

ඒත් දැන් තියෙන්නේ එහෙව් එකක් නෙමේය. යහපාලනයක් කියලා එකක්ය. එහෙව් එකක් යටතේ මෙහෙම ඒවා එලියට ආවම හතර අතේ නෝන්ඩිය. කොහොමත් කාන්තා හිංසන අලි පාටියෙන් වෙනවා වෙන්න බැරිය. ඕන් අර දයාසිරි කිව්වා වගේ තරුණ මන්ත්‍රි කෙනෙක්ට හිරිහැරයක් වෙලා කිව්වානම් ආයේ දෙකක් නැතිව අලි පාටියේ කේස් එකක් වෙන්න ඕනාය.

මේවා වෙනවා ඇත්තේ අනිවාර්යයෙන් අපි වාගේ ගං කබරයන් ඉන්නා, ලොක්කාගේ සෙට් එකෙන්ම වෙන්න ඕනාය. මොකෝ, බඩු ගහන්න ගිහිල්ලා නෝන්ඩි උන තරමක් නෝන්ඩි උනේ ඔය පාටියේ උන්ය. එකෙක් මාට්ටු උනේ, ජීනා මැඩම්ගේ පොට් එකේ ඉඳලාය. තව එකෙක් අමාත්තන්සේ සෙටියේ උඩ සැක්ස් කොරද්දි මාට්ටු උනේ උන්දෑගේ හාමිනාටමය.

මන්ත්රිවරියන්ට තිබුනේ මුන්ගේ නම් ප්‍රසිද්දියට පත් කොරන්නය ගේම් අදිනවා කියන්නේ එහෙමය. කාන්තාවන්ට සම අයිතිවාසිකන් දෙනවා කියන්නේ, කාන්තාවන් මිරිකන එකටවත්, උන්ට කුණුහබ්බ කියන එකටවත් නෙමේය. ඒවාට කැමති අම්බපාලිලාත් ඕකේ උන්නා අපට මතකය. දැනුත් එහෙම බඩුත් ඉන්නවා ඇතිය. එහෙත් ඔක්කෝම ඒ මිම්මෙන් මනිනා එක වැරදිය.

අපි දැන් ලොක්කාගෙන් අහන්නේ මුන්ට ගහන්නේ මඩු වල්ගෙන්ද, ගූ ගාපු ඉලපතෙන්ද කියාය. මුන් කන්නේ ඔය් ලොක්කා කියනා, මේ රටේ අබිමානෙද මක්කාද එකය. ඔය පලා බබා වල උන්ට කොහොමත් බුරි, තන්, සහ තවත් නොයෙකුත් ඒවා පෙන්නාන්නට බැරිය. ඒවා දැක්කාම උන්ට මක්කාද වෙනවාය. අනික මේ කෝටි ගනන් වැය කර, අජ්ජාපන චාරිකා කියා, සිංගප්පුරූ, බැංකොක් යන්නේ, ලිංගික අජ්ජාපනේටද කියා වාර්තාවක් වගේ එකකුත් දෙනවානම් බොහොම හොඳය.

ඕකුන්ට පිනට දෙන පඩිය ඉතරක් බොහොම ඇතිය. අපේ සල්ලි වලින් ලිංගික අජ්ජාපන දෙනවාට අපි විරුද්ධය. එහෙම දෙන්නම ඕන නම්, ඔය කොල්ලුපිටිය පැත්තේ ලිංගික අජ්ජාපනේ දෙන තැනක දුනාට එච්චර අවුලකුත් නැත්තේය.

[QUOTE="prisly, post: 19584020, member: 491756"] [b]ලිංගික හිංසනය පාර්ලිමේන්තුවටත්[/b] [B] [SIZE=5][COLOR=Navy]ලිංගික හිංසනය පාර්ලිමේන්තුවටත් - Sexual harrasment in Parliment [/COLOR][/SIZE][/B] [CENTER] [URL="http://3.bp.blogspot.com/-Sac4QGUtUPY/VpyGik8Wx-I/AAAAAAAAOMU/Gne75jbrr4Y/s1600/monkey-grabbing-news-reporters-boob-funny-animated-gif-pictures.gif"][IMG]http://3.bp.blogspot.com/-Sac4QGUtUPY/VpyGik8Wx-I/AAAAAAAAOMU/Gne75jbrr4Y/s320/monkey-grabbing-news-reporters-boob-funny-animated-gif-pictures.gif[/IMG][/URL][/CENTER] [SIZE=3][COLOR=Navy]මධ්‍යම පලාත් සභාවෙ එකෙක් සිංගප්පුරූවේදී ලිෆ්ට් එකක් ඇතුලේ කාන්තාවකගේ තනේ මිරිකලාය. සම හරක් කියන්නේ මැස්සෙක් තනේ වහලා උන්න නිසා, ඌ අල්ලන්න ගියා කියලාය. තා සම හරක් කියන්නේ බැසියරේ ගලවලා විසි කරන්න හිටං ලිෆ්ට් එකේ ගියා වෙන්නැති කියලාය.. දැන් මූට සිංගප්පුරූවේදි ගහන්නේ, මඩු වල්ගෙන්ද කියා තාම නිව්ස් එක ආවේ නැතිය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] ඒක එහෙම වෙද්දි අද වාර්තා වෙන්නේ, පාර්ලිමේන්තුවෙත් ඉන්නේ රට වනචරයන් කියලාය. නාකි වේසිගේ පුතෙක් නිතරම තමන්ගේ අත අත ගානවා කියා තරුණ මන්ත්‍රිවරියකගෙන් චෝදනාය. තා නාකියෙක් අතට අත දුන්නාම මිරිකනවා කියා චෝදනාවක්ය. තා නාකියෙක්, තනියෙන් හම්බ උනාම අමු කුණුහබ්බ කියනවාය. තා නාකියෙක් අඟ පසඟ වලට අරක මේක කියනවාය. හොඳ වෙලාවට එංගලන්තේ වගේ නැතිව අපේ හැම එකාටම ඉඳගන්න සැප පුටු තියෙනවාය. හදිසියේ හරි හිටගෙන ඉන්න තිබුනා නම් මුන් ජැක් ගහන්නත් පුළුවන්ය. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] මේවා ගැන පක්ෂවල නායකයන්ට හා ඉහළ තැන්වලට කිව්වාට කිසිම ප්රොතිපලයක් නැති නිසා, පාර්ලිමේන්තුවේ නිළධාරින්ට කිව්වම, ඕන වැඩේ පත්තු වෙලාය. කස්ටියටම හොඳ ලැක්චර් එකක් දීලා කියලා ආරංචිය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] වැදගත් මහත්වරුන් නැතුව, පාතාල කාරයෝ පාර්ලිමේන්තුවට ගෙනාවාම මේවා මහා පුදුම දේවල් නෙමේය. කළුතර පැත්තේ වල්ගම කියනා එකා බඩු කාරයෙක් කියලා කියන්නේ, ඌමය. ඌ රෝසී සේනානායකට කුණුහබ්බ කියනවා ටැලිවිසොන් එකෙත් පෙන්නුවේය. ඒ උනාට ඒවාට කිසිම ඇක්සොන් එකක් ගත්තේ නැත්තේ, ඒ කාලේ උන්න මහ එකාත් ඒ වගේම එකෙක් නිසා වෙන්න පුළුවන්ය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] එයාලාගේ ගෝලයෝ දැරිවියන් රේප් කොරලා පාටිත් දැම්මේය. උන්ගේ සභාපති කෙනෙක් සුද්දියෙක් රේප් කොරලා වර්ල්ඩ් ෆේමස් උනේය. නිකන් නෙමේය ළඟම නෑයෝය. අරලිය ගහ මන්දිරේ ඇබෝසන් සෙන්ටර් තිබුන බවත් දැන් දැන් එලි වෙන්නේය. එහෙව් එකෙකුගෙන් කාන්තා හිංසනයට එරෙහිව කටයුතු සිඳු වෙයි කියා හිතනවා නම් ඒවා අමු මෝඩකන්ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] ඒත් දැන් තියෙන්නේ එහෙව් එකක් නෙමේය. යහපාලනයක් කියලා එකක්ය. එහෙව් එකක් යටතේ මෙහෙම ඒවා එලියට ආවම හතර අතේ නෝන්ඩිය. කොහොමත් කාන්තා හිංසන අලි පාටියෙන් වෙනවා වෙන්න බැරිය. ඕන් අර දයාසිරි කිව්වා වගේ තරුණ මන්ත්‍රි කෙනෙක්ට හිරිහැරයක් වෙලා කිව්වානම් ආයේ දෙකක් නැතිව අලි පාටියේ කේස් එකක් වෙන්න ඕනාය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] මේවා වෙනවා ඇත්තේ අනිවාර්යයෙන් අපි වාගේ ගං කබරයන් ඉන්නා, ලොක්කාගේ සෙට් එකෙන්ම වෙන්න ඕනාය. මොකෝ, බඩු ගහන්න ගිහිල්ලා නෝන්ඩි උන තරමක් නෝන්ඩි උනේ ඔය පාටියේ උන්ය. එකෙක් මාට්ටු උනේ, ජීනා මැඩම්ගේ පොට් එකේ ඉඳලාය. තව එකෙක් අමාත්තන්සේ සෙටියේ උඩ සැක්ස් කොරද්දි මාට්ටු උනේ උන්දෑගේ හාමිනාටමය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] මන්ත්රිවරියන්ට තිබුනේ මුන්ගේ නම් ප්‍රසිද්දියට පත් කොරන්නය ගේම් අදිනවා කියන්නේ එහෙමය. කාන්තාවන්ට සම අයිතිවාසිකන් දෙනවා කියන්නේ, කාන්තාවන් මිරිකන එකටවත්, උන්ට කුණුහබ්බ කියන එකටවත් නෙමේය. ඒවාට කැමති අම්බපාලිලාත් ඕකේ උන්නා අපට මතකය. දැනුත් එහෙම බඩුත් ඉන්නවා ඇතිය. එහෙත් ඔක්කෝම ඒ මිම්මෙන් මනිනා එක වැරදිය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] අපි දැන් ලොක්කාගෙන් අහන්නේ මුන්ට ගහන්නේ මඩු වල්ගෙන්ද, ගූ ගාපු ඉලපතෙන්ද කියාය. මුන් කන්නේ ඔය් ලොක්කා කියනා, මේ රටේ අබිමානෙද මක්කාද එකය. ඔය පලා බබා වල උන්ට කොහොමත් බුරි, තන්, සහ තවත් නොයෙකුත් ඒවා පෙන්නාන්නට බැරිය. ඒවා දැක්කාම උන්ට මක්කාද වෙනවාය. අනික මේ කෝටි ගනන් වැය කර, අජ්ජාපන චාරිකා කියා, සිංගප්පුරූ, බැංකොක් යන්නේ, ලිංගික අජ්ජාපනේටද කියා වාර්තාවක් වගේ එකකුත් දෙනවානම් බොහොම හොඳය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] ඕකුන්ට පිනට දෙන පඩිය ඉතරක් බොහොම ඇතිය. අපේ සල්ලි වලින් ලිංගික අජ්ජාපන දෙනවාට අපි විරුද්ධය. එහෙම දෙන්නම ඕන නම්, ඔය කොල්ලුපිටිය පැත්තේ ලිංගික අජ්ජාපනේ දෙන තැනක දුනාට එච්චර අවුලකුත් නැත්තේය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom