Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිංගික හෝමෝන ඌණතා මතුවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගික හෝමෝන ඌණතා මතුවීම

[FONT=&quot]වර්තමානයේ අප ඉතා බහුලව කතා කරන මාතෘකාවක් බවට මඳසරුභාවය පත්ව ඇත. මේ පිළිබඳව කතාබහ කරන්න හේතු වන්නේ විවාහයෙන් පසු දරුවන් බලාපොරොත්තුව සිටින විට එය වසරකින් දෙකකින් ප්‍රමාද වන විටදීය. එවැනි අවස්ථාවකදී කාන්තාවගේ ඩිම්බ නිපදවීම පිළිබඳවත් පිරිමියාගේ ශුක්‍රාණු නිපදවීම පිළිබඳවත් වෛද්‍ය පරීක්ෂාවට යොමු වේ. එහිදී ලැබෙන ප්‍රතිඵලය අනුව මඳසරු බව තිබෙනවාද නැතිද කියා හඳුනාගත හැකිය.[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]වෛද්‍යතුමනි, මඳසරු බව කියන්නේ කුමක්ද?

මඳසරු බව පිළිබඳව සරලව පැහැදිලි කළොත් යුවළකට දරුවන් ලැබීම ප්‍රමාද වීමය එය කාන්තාවකගේ ඩිම්බ නිපදවීම හෝ පුරුෂයකුගේ ශුක්‍රාණු නිපදවීමේ ගැටලු නිසා හෝ ඩිම්බ හා ශුක්‍රාණු සංසේචනය ඇතිවීමට බාධා වීම නිසා දරුඵල ලැබීම ප්‍රමාදවීමය.

වෛද්‍යතුමනි, ඩිම්බ සහ ශුක්‍රාණු නිපදවීම දුර්වල වීමට බලපාන හේතු මොනවාද?

ඩිම්බ සහ ශුක්‍රාණු නිපදවීම දුර්වලවීමට ලිංගික හෝමෝනවල ඌණතා හෝ වෙනත් හෝමෝන වර්ග විශේෂයෙන් තයිරොයිඩ් රොලැක්ටින් වැනි හෝර්මෝනවල අසාමාන්‍යතාවයක් හෝ ඩිම්බකෝෂ හෝ වෘක්ෂණ හි උපතින්ම හෝ පසුව ඇතිවන වෙනත් රෝගාබාධ හේතු විය හැකිය. (Hypogonadism)

කාන්තාවකගේ ලිංගික ලක්ෂණ ඇතිවීමට ඊස්ට්‍රජන් හෝමෝනය අවශ්‍යයි.

එම හෝමෝනය නිපදවනු ලබන්නේ ඩිම්බ කෝෂය තුළයි.

පිරිමියකුගේ පුරුෂ ළක්ෂණ සඳහා ටෙස්ටොස් ටෙරොන් හෝමෝනය උපකාරි වෙනවා.

එම හෝමෝනය වෘෂණ කෝෂ තුළ නිපදවෙනවා.

මෙම හෝමෝන දෙක නිපදවීම පාලනය වන්නේ පිටියුටරි ග්‍රන්ථිය මගිනි. ඉන් නිපදවෙන LH සහ FSH යන හෝමෝන ඒ සඳහා දායක වෙනවා.

ටෙස්ටොස්ටෙරොන් හෝමෝනය උත්තේජනය සහ ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීම පාලනය සඳහා LH හෝමෝනය බලපානවා.

ශුක්‍රාණු නිපදවීම සහ ඩිම්බ නිපදවීම උත්තේජනය සඳහා FSH හෝමෝනය බලපානවා.

කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය ශ්‍රාවය කරන සෛලවල හෝ පිරිමියකුගේ වෘෂණ කෝෂයෙන් ටෙස්ටොස්ටෙරොන් හෝමෝනය ශ්‍රාවය කරන සෛලවල දුර්වලතාවක් ඇත්නම් එය ප්‍රාථමික ලිංගික හෝමෝන දුර්වලතාවක් (Primary Hypogonadism) ලෙස හඳුන්වනවා.

පිටියුටරි ග්රන්ථියෙන් නිපදවන LH සහ FSH හෝමෝන නිපදවීමේ පවතින ඌණතාවයක් ඇති විට එය ද්විතීයික ලිංගික හෝමෝන දුර්වලතාවක් (Secondary Hypogonadism) ලෙස හඳුන්වනවා.

වෛද්‍යතුමනි, මෙම හෝමෝන ඌණතා ඇතිවීමට බලපාන හේතු මොනවාද?

ප්‍රාථමික ඌණතා උපතින්ම ඇතිවිය හැකියි. ඊට අමතරව කාන්තාවන්ගේ බඩවැල්හි ඇති වූ පිළිකා සඳහා සිදුකළ සැත්කම් නිසාත් පිරිමින්ගේ වෘෂණ කෝෂ අනතුරකට ලක්වී හානි සිදු වූ විටත් ඩිම්බ කෝෂයේ සහ වෘෂණ කෝෂයේ සෛල හානියට ලක්කිරීම හෝ අඩපණ කිරීම බලපාන ප්‍රතිදේහ ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය තුළින් නිපදවීම (Autoimmune) සිදුවන විටත් පිළිකා සඳහා භාවිත කරන ඇතැම් ඖෂධ මගින් ඩිම්බ කෝෂයේ සහ වෘෂණ කෝෂයේ සෛල හානියට ලක්වීම නිසාත් ප්‍රාථමික ඌණතා ඇතිවෙනවා.

කම්මුල්ගාය රෝගය උත්සන්න වී එය වෘෂණ කෝෂවලට බලපෑ විටදී වෘෂණ කෝෂයේ සෛල හානියට ලක්වීම නිසාත් ප්‍රාථමික ලිංගික ඌණතා මතුවෙනවා.

ද්විතීයික ඌණතා ඇතිවීම සඳහා බලපාන්නේ පිssටියුටරි ග්‍රන්ථියේ ඇතිවන දුර්වලතාවන්ය. එහිදී පිටියුටරි ග්‍රන්ථියේ උපතින්ම ඇතිවන දුර්වලතාවයන් (Kallmann Syndrome) වැනි LH සහ FSH හෝමෝන නිපදවීමේ ඌණතාවක්, පිටියුටරි ග්‍රන්ථියේ ගැටිත්තක් ඇතිවීම, විකිරණ ප්‍රතිකාර සහ පිටියුටරි ග්‍රන්ථියට හානි සිදුවීම, පිටියුටරි ග්‍රන්ථියේ සිදුකළ සැත්කමක් නිසා හෝ ක්ෂය රෝග විෂබීජ හෝ එච්. අයි. වී. වෛරස ආසාදන නිසා පිටියුටරි ග්‍රන්ථියේ ඌණතා හටගත හැකියි.

වෛද්‍යතුමනි, ලිංගික හෝමෝන ඌණතාවයක් ඇති විට මතුවන රෝග ලක්ෂණ මොනවාද?

ලිංගික හෝමෝන ඌණතාවයකදී (Hypogonadism) පිරිමි දරුවන් තුළ දැකිය හැකි ලක්ෂණ වනුයේ ඔවුනගේ ලිංගේන්ද්‍රිය නිසි ලෙස වර්ධනය නොවීම, නව යොවුන් වියේදී නිසි ලෙස රැවුල වැවීම සිදු නොවීම, කටහඬ ගොරෝසු වීම සිදු නොවීම, පියයුරු විශාල වීම වැනි ලක්ෂණ මතුවීමය.

තරුණ වියේදී මෙම හෝමෝන ඌණතාවය ඇති වූ විට ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම, මාංශපේශි දුර්වලවීම, පමණට වඩා සම යටින් තෙල් පටක තැන්පත් වීම, සිරුරේ රෝම අඩුවීමට පටන්ගැනීම, ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරුවීම ආදිය දැකිය හැකියි.

කාන්තාවන්ගේ ලිංගික හෝමෝන ඌණතාවයට පත්වූ විට ඔවුන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, යෝනි මාර්ගයේ වියළි ස්වභාවයක් මතුවීම, පියයුරු කුඩා වීම, ඔස්ටියෝපොරොසිස් රෝගයට ලක්වීම ආදිය දැකිය හැකියි.

වෛද්‍යතුමනි, මෙවැනි රෝගයකට ලක්වූවනට ප්‍රතිකාර ලබාදී මතුව ඇති ගැටලු සුව කළ හැකිද?

එය තීරණය කළ හැකි වන්නේ මතුව ඇති රෝග තත්ත්වය අනුවයි. ඇතැම් දුර්වලතාවන් හෝමෝන ලබාදීම මගින්, සැත්කම්වලට ලක්කිරීමෙන් හෝ ඖෂධ ලබාදීම ආදී ප්‍රතිකාර මගින් යථා තත්ත්වයට පත්කළ හැකියි.

ප්‍රාථමික ඌණතා ඇති අයට තමන්ගේම ඩිම්බ හෝ ශුක්‍රාණු මගින් දරුඵල ලබාගැනීම අපහසුය. ඔවුන්ට ශුක්‍රාණු සහ ඩිම්බ දායකයන්ගේ සහාය ලබාගෙන නළ දරු උපතක් මගින් දරු සම්පතක් හිමිකරගත හැකියි.

ද්විතීයික හෝමෝන ඌණතා ඇති අයට LH සහ FSH හොමෝන ලබාදීම මගින් ඔවුන්ගේ ඩිම්බ නිපදවීම සහ ශුක්‍රාණු නිපදවීම යථා තත්ත්වයට පත්කිරීම මගින් දරුඵල ලබාගැනීමට හැකියාව උදාකරගත හැකියි.

කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ප්‍රසාද් කටුලන්ද

[/FONT]

[FONT=&quot]සංස්කරණය

උපාලි ද සේරම්[/FONT]

[QUOTE="saturn, post: 22213082, member: 529032"] [b]ලිංගික හෝමෝන ඌණතා මතුවීම[/b] [COLOR=#000000][FONT="][SIZE=4]වර්තමානයේ අප ඉතා බහුලව කතා කරන මාතෘකාවක් බවට මඳසරුභාවය පත්ව ඇත. මේ පිළිබඳව කතාබහ කරන්න හේතු වන්නේ විවාහයෙන් පසු දරුවන් බලාපොරොත්තුව සිටින විට එය වසරකින් දෙකකින් ප්‍රමාද වන විටදීය. එවැනි අවස්ථාවකදී කාන්තාවගේ ඩිම්බ නිපදවීම පිළිබඳවත් පිරිමියාගේ ශුක්‍රාණු නිපදවීම පිළිබඳවත් වෛද්‍ය පරීක්ෂාවට යොමු වේ. එහිදී ලැබෙන ප්‍රතිඵලය අනුව මඳසරු බව තිබෙනවාද නැතිද කියා හඳුනාගත හැකිය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][IMG]http://www.divaina.com/2017/09/11/weda2.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][SIZE=4]වෛද්‍යතුමනි, මඳසරු බව කියන්නේ කුමක්ද? මඳසරු බව පිළිබඳව සරලව පැහැදිලි කළොත් යුවළකට දරුවන් ලැබීම ප්‍රමාද වීමය එය කාන්තාවකගේ ඩිම්බ නිපදවීම හෝ පුරුෂයකුගේ ශුක්‍රාණු නිපදවීමේ ගැටලු නිසා හෝ ඩිම්බ හා ශුක්‍රාණු සංසේචනය ඇතිවීමට බාධා වීම නිසා දරුඵල ලැබීම ප්‍රමාදවීමය. වෛද්‍යතුමනි, ඩිම්බ සහ ශුක්‍රාණු නිපදවීම දුර්වල වීමට බලපාන හේතු මොනවාද? ඩිම්බ සහ ශුක්‍රාණු නිපදවීම දුර්වලවීමට ලිංගික හෝමෝනවල ඌණතා හෝ වෙනත් හෝමෝන වර්ග විශේෂයෙන් තයිරොයිඩ් රොලැක්ටින් වැනි හෝර්මෝනවල අසාමාන්‍යතාවයක් හෝ ඩිම්බකෝෂ හෝ වෘක්ෂණ හි උපතින්ම හෝ පසුව ඇතිවන වෙනත් රෝගාබාධ හේතු විය හැකිය. (Hypogonadism) කාන්තාවකගේ ලිංගික ලක්ෂණ ඇතිවීමට ඊස්ට්‍රජන් හෝමෝනය අවශ්‍යයි. එම හෝමෝනය නිපදවනු ලබන්නේ ඩිම්බ කෝෂය තුළයි. පිරිමියකුගේ පුරුෂ ළක්ෂණ සඳහා ටෙස්ටොස් ටෙරොන් හෝමෝනය උපකාරි වෙනවා. එම හෝමෝනය වෘෂණ කෝෂ තුළ නිපදවෙනවා. මෙම හෝමෝන දෙක නිපදවීම පාලනය වන්නේ පිටියුටරි ග්‍රන්ථිය මගිනි. ඉන් නිපදවෙන LH සහ FSH යන හෝමෝන ඒ සඳහා දායක වෙනවා. ටෙස්ටොස්ටෙරොන් හෝමෝනය උත්තේජනය සහ ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීම පාලනය සඳහා LH හෝමෝනය බලපානවා. ශුක්‍රාණු නිපදවීම සහ ඩිම්බ නිපදවීම උත්තේජනය සඳහා FSH හෝමෝනය බලපානවා. කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය ශ්‍රාවය කරන සෛලවල හෝ පිරිමියකුගේ වෘෂණ කෝෂයෙන් ටෙස්ටොස්ටෙරොන් හෝමෝනය ශ්‍රාවය කරන සෛලවල දුර්වලතාවක් ඇත්නම් එය ප්‍රාථමික ලිංගික හෝමෝන දුර්වලතාවක් (Primary Hypogonadism) ලෙස හඳුන්වනවා. පිටියුටරි ග්රන්ථියෙන් නිපදවන LH සහ FSH හෝමෝන නිපදවීමේ පවතින ඌණතාවයක් ඇති විට එය ද්විතීයික ලිංගික හෝමෝන දුර්වලතාවක් (Secondary Hypogonadism) ලෙස හඳුන්වනවා. වෛද්‍යතුමනි, මෙම හෝමෝන ඌණතා ඇතිවීමට බලපාන හේතු මොනවාද? ප්‍රාථමික ඌණතා උපතින්ම ඇතිවිය හැකියි. ඊට අමතරව කාන්තාවන්ගේ බඩවැල්හි ඇති වූ පිළිකා සඳහා සිදුකළ සැත්කම් නිසාත් පිරිමින්ගේ වෘෂණ කෝෂ අනතුරකට ලක්වී හානි සිදු වූ විටත් ඩිම්බ කෝෂයේ සහ වෘෂණ කෝෂයේ සෛල හානියට ලක්කිරීම හෝ අඩපණ කිරීම බලපාන ප්‍රතිදේහ ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය තුළින් නිපදවීම (Autoimmune) සිදුවන විටත් පිළිකා සඳහා භාවිත කරන ඇතැම් ඖෂධ මගින් ඩිම්බ කෝෂයේ සහ වෘෂණ කෝෂයේ සෛල හානියට ලක්වීම නිසාත් ප්‍රාථමික ඌණතා ඇතිවෙනවා. කම්මුල්ගාය රෝගය උත්සන්න වී එය වෘෂණ කෝෂවලට බලපෑ විටදී වෘෂණ කෝෂයේ සෛල හානියට ලක්වීම නිසාත් ප්‍රාථමික ලිංගික ඌණතා මතුවෙනවා. ද්විතීයික ඌණතා ඇතිවීම සඳහා බලපාන්නේ පිssටියුටරි ග්‍රන්ථියේ ඇතිවන දුර්වලතාවන්ය. එහිදී පිටියුටරි ග්‍රන්ථියේ උපතින්ම ඇතිවන දුර්වලතාවයන් (Kallmann Syndrome) වැනි LH සහ FSH හෝමෝන නිපදවීමේ ඌණතාවක්, පිටියුටරි ග්‍රන්ථියේ ගැටිත්තක් ඇතිවීම, විකිරණ ප්‍රතිකාර සහ පිටියුටරි ග්‍රන්ථියට හානි සිදුවීම, පිටියුටරි ග්‍රන්ථියේ සිදුකළ සැත්කමක් නිසා හෝ ක්ෂය රෝග විෂබීජ හෝ එච්. අයි. වී. වෛරස ආසාදන නිසා පිටියුටරි ග්‍රන්ථියේ ඌණතා හටගත හැකියි. වෛද්‍යතුමනි, ලිංගික හෝමෝන ඌණතාවයක් ඇති විට මතුවන රෝග ලක්ෂණ මොනවාද? ලිංගික හෝමෝන ඌණතාවයකදී (Hypogonadism) පිරිමි දරුවන් තුළ දැකිය හැකි ලක්ෂණ වනුයේ ඔවුනගේ ලිංගේන්ද්‍රිය නිසි ලෙස වර්ධනය නොවීම, නව යොවුන් වියේදී නිසි ලෙස රැවුල වැවීම සිදු නොවීම, කටහඬ ගොරෝසු වීම සිදු නොවීම, පියයුරු විශාල වීම වැනි ලක්ෂණ මතුවීමය. තරුණ වියේදී මෙම හෝමෝන ඌණතාවය ඇති වූ විට ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම, මාංශපේශි දුර්වලවීම, පමණට වඩා සම යටින් තෙල් පටක තැන්පත් වීම, සිරුරේ රෝම අඩුවීමට පටන්ගැනීම, ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරුවීම ආදිය දැකිය හැකියි. කාන්තාවන්ගේ ලිංගික හෝමෝන ඌණතාවයට පත්වූ විට ඔවුන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, යෝනි මාර්ගයේ වියළි ස්වභාවයක් මතුවීම, පියයුරු කුඩා වීම, ඔස්ටියෝපොරොසිස් රෝගයට ලක්වීම ආදිය දැකිය හැකියි. වෛද්‍යතුමනි, මෙවැනි රෝගයකට ලක්වූවනට ප්‍රතිකාර ලබාදී මතුව ඇති ගැටලු සුව කළ හැකිද? එය තීරණය කළ හැකි වන්නේ මතුව ඇති රෝග තත්ත්වය අනුවයි. ඇතැම් දුර්වලතාවන් හෝමෝන ලබාදීම මගින්, සැත්කම්වලට ලක්කිරීමෙන් හෝ ඖෂධ ලබාදීම ආදී ප්‍රතිකාර මගින් යථා තත්ත්වයට පත්කළ හැකියි. ප්‍රාථමික ඌණතා ඇති අයට තමන්ගේම ඩිම්බ හෝ ශුක්‍රාණු මගින් දරුඵල ලබාගැනීම අපහසුය. ඔවුන්ට ශුක්‍රාණු සහ ඩිම්බ දායකයන්ගේ සහාය ලබාගෙන නළ දරු උපතක් මගින් දරු සම්පතක් හිමිකරගත හැකියි. ද්විතීයික හෝමෝන ඌණතා ඇති අයට LH සහ FSH හොමෝන ලබාදීම මගින් ඔවුන්ගේ ඩිම්බ නිපදවීම සහ ශුක්‍රාණු නිපදවීම යථා තත්ත්වයට පත්කිරීම මගින් දරුඵල ලබාගැනීමට හැකියාව උදාකරගත හැකියි. කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද [IMG]http://www.divaina.com/2017/09/11/weda4.jpg[/IMG][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][SIZE=4]සංස්කරණය උපාලි ද සේරම්[/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom