Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිබර්ටි ප්‍රතිමාව ( Statue of Liberty )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිබර්ටි ප්‍රතිමාව ( Statue of Liberty )

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සිහිවටනයක් ලෙස සැලකෙන ලිබර්ටි ප්‍රතිමාව ( Statue of Liberty ) පිහිටුවා තිබෙන්නේ නිව්යෝක් හි වරාය මධ්‍යයේ පිහිටි Liberty Island නම් කුඩා දූපතකය.මෙය 1886 ඔක්තෝබර් 28 දින ප්‍රංශය විසින් ඇමරිකාවට ප්රදානය කරන ලද්දේ ඇමෙරිකානු විප්ලවය සමයේ ප්‍රංශය සහ ඇමෙරිකාව අතර ඇතිවූ මිතුදම සංකේතවත් කිරීම සදහාය.

මෙය නිර්මාණය කරන ලද්දේ Frédéric Auguste Bartholdi නම් වූ ප්‍රංශ ජාතික මූර්ති ශිල්පියාය. ඇමෙරිකානු සහ ප්‍රංශ ජනතාවගේ ඒකාබද්ධ ව්‍යායාමයක් ලෙස නිමවුන ලිබර්ටි ප්‍රතිමාවේ පාදස්තලය ( Pedestal ) සෑදීමේ වගකීම ඇමෙරිකාවට පැවරුන අතර ප්‍රතිමාව නිර්මාණය කිරීම ප්‍රංශයට පැවරුනි. ප්‍රතිමාව ප්‍රංශයේදි කොටස් වශයෙන් නිපදවා ඇමෙරිකාවේදී එකලස් කිරීමට තීරණය කෙරිනි.

මේ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට දෙරටටම මහත් වෙහෙසක් දැරීමට සිදුවුන අතර ඒසදහා ලොතරැයි දිනුම් ඇදීම, කලා ප්‍රදර්ශන පැවැත්වීම, භාණ්ඩ වෙන්දේසිය ආදිය සිදුකෙරිනි.

මේ අතර Bartholdi මහතාට ප්‍රතිමාව නිමකිරීමේ කටයුතු වලට සුප්‍රකට ප්‍රංශයේ අයිෆල් කුලුනේ නිර්මාණකරුවූ Gustave Eiffel මහතාගේ සහයද හිමිවිය.

1884 ජූලි මාසය වන විට ප්‍රතිමාව ප්‍රංශයේදී සාදා නිම කරන ලද අතර කොටස් 350කට පමන වෙන්කොට ලෑලි ඇසුරුම් පෙට්ටි 214 ක බහා නැව් මාර්ගයෙන් 1885 ජූලි මාසයේ දී නිව්යෝක් නගරයට ගෙන එන ලදි. 1886 අප්‍රේල් වන විට පාදම කොටසද සාදා නිම කෙරුන අතර ඒ මත ප්‍රතිමාව එකලස් කිරීම ඇරඹුනි. 1886 ඔක්තෝබර් 28 දින මහත් උත්සවශ්‍රීයෙන් ලිබර්ටි ප්‍රතිමාව විවෘත කිරිනි.

ලිබර්ටි ප්‍රතිමාව පොලොවේ සිට මුදුනත ගිනිසිලුව දක්වා සම්පූරණ උස අඩි 305 අගල් 1ක් (මීටර 93) පමන වන අතර අභ්‍යන්තර සැකිල්ල ලෝහයෙන් සාදා ප්‍රතිමාව 2.5 මිලිමීටර පමන ගනකම කොපර් (Copper) ලෝහයෙන් නිමවා ඇත. ( ලිබර්ටි ප්‍රතිමාව කොල පැහැයක් ගන්නේ මෙම කොපර් ලෝහය නිසාය.)

මෙම ප්‍රතිමාවෙන් රෝම දෙවඟනක්වන Libertas හෙවත් නිදහසේ දෙවගන (Goddess of Liberty) නිරුපනය වන බව සැලකෙන අතර දකුණු අත රැදි ගිනි සිලුවෙන් අවබෝධයත් ( Enlightment ) වම් අත රැදි පොතෙහි (Tablet) ඇමරිකාවේ නිදහස් කෙටුම්පත සකස්කල දිනය වූ 1776 ජූලි 4 දින කොටා තිබෙන අතර, පාදයේ ඇති බිද දම් වැල මගින් කෲර පාලනයෙන් සහ වහල් බවින් මිදීම සංකේතවත් වන බව පැවසේ.

[QUOTE="Dennied, post: 19576564, member: 517521"] [b]ලිබර්ටි ප්‍රතිමාව ( Statue of Liberty )[/b] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://2.bp.blogspot.com/-6sGxGzUvcPc/UvM1N9fcgOI/AAAAAAAAASI/Z3DkSqcUZcQ/s1600/statue+of+liberty.jpg"][IMG]http://2.bp.blogspot.com/-6sGxGzUvcPc/UvM1N9fcgOI/AAAAAAAAASI/Z3DkSqcUZcQ/s1600/statue+of+liberty.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4]ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සිහිවටනයක් ලෙස සැලකෙන ලිබර්ටි ප්‍රතිමාව ( Statue of Liberty ) පිහිටුවා තිබෙන්නේ නිව්යෝක් හි වරාය මධ්‍යයේ පිහිටි Liberty Island නම් කුඩා දූපතකය.මෙය 1886 ඔක්තෝබර් 28 දින ප්‍රංශය විසින් ඇමරිකාවට ප්රදානය කරන ලද්දේ ඇමෙරිකානු විප්ලවය සමයේ ප්‍රංශය සහ ඇමෙරිකාව අතර ඇතිවූ මිතුදම සංකේතවත් කිරීම සදහාය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙය නිර්මාණය කරන ලද්දේ Frédéric Auguste Bartholdi නම් වූ ප්‍රංශ ජාතික මූර්ති ශිල්පියාය. ඇමෙරිකානු සහ ප්‍රංශ ජනතාවගේ ඒකාබද්ධ ව්‍යායාමයක් ලෙස නිමවුන ලිබර්ටි ප්‍රතිමාවේ පාදස්තලය ( Pedestal ) සෑදීමේ වගකීම ඇමෙරිකාවට පැවරුන අතර ප්‍රතිමාව නිර්මාණය කිරීම ප්‍රංශයට පැවරුනි. ප්‍රතිමාව ප්‍රංශයේදි කොටස් වශයෙන් නිපදවා ඇමෙරිකාවේදී එකලස් කිරීමට තීරණය කෙරිනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට දෙරටටම මහත් වෙහෙසක් දැරීමට සිදුවුන අතර ඒසදහා ලොතරැයි දිනුම් ඇදීම, කලා ප්‍රදර්ශන පැවැත්වීම, භාණ්ඩ වෙන්දේසිය ආදිය සිදුකෙරිනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ අතර Bartholdi මහතාට ප්‍රතිමාව නිමකිරීමේ කටයුතු වලට සුප්‍රකට ප්‍රංශයේ අයිෆල් කුලුනේ නිර්මාණකරුවූ Gustave Eiffel මහතාගේ සහයද හිමිවිය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1884 ජූලි මාසය වන විට ප්‍රතිමාව ප්‍රංශයේදී සාදා නිම කරන ලද අතර කොටස් 350කට පමන වෙන්කොට ලෑලි ඇසුරුම් පෙට්ටි 214 ක බහා නැව් මාර්ගයෙන් 1885 ජූලි මාසයේ දී නිව්යෝක් නගරයට ගෙන එන ලදි. 1886 අප්‍රේල් වන විට පාදම කොටසද සාදා නිම කෙරුන අතර ඒ මත ප්‍රතිමාව එකලස් කිරීම ඇරඹුනි. 1886 ඔක්තෝබර් 28 දින මහත් උත්සවශ්‍රීයෙන් ලිබර්ටි ප්‍රතිමාව විවෘත කිරිනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ලිබර්ටි ප්‍රතිමාව පොලොවේ සිට මුදුනත ගිනිසිලුව දක්වා සම්පූරණ උස අඩි 305 අගල් 1ක් (මීටර 93) පමන වන අතර අභ්‍යන්තර සැකිල්ල ලෝහයෙන් සාදා ප්‍රතිමාව 2.5 මිලිමීටර පමන ගනකම කොපර් (Copper) ලෝහයෙන් නිමවා ඇත. ( ලිබර්ටි ප්‍රතිමාව කොල පැහැයක් ගන්නේ මෙම කොපර් ලෝහය නිසාය.) [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම ප්‍රතිමාවෙන් රෝම දෙවඟනක්වන Libertas හෙවත් නිදහසේ දෙවගන (Goddess of Liberty) නිරුපනය වන බව සැලකෙන අතර දකුණු අත රැදි ගිනි සිලුවෙන් අවබෝධයත් ( Enlightment ) වම් අත රැදි පොතෙහි (Tablet) ඇමරිකාවේ නිදහස් කෙටුම්පත සකස්කල දිනය වූ 1776 ජූලි 4 දින කොටා තිබෙන අතර, පාදයේ ඇති බිද දම් වැල මගින් කෲර පාලනයෙන් සහ වහල් බවින් මිදීම සංකේතවත් වන බව පැවසේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom