ලිසිං

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සහෝලා ලංකාවේ බැංකු හැරුනම හොඳම ලිසිං සමාගම මොකක්ද . ඔයාලගේ එක්ස්පිරියන්ස් එක පොඩ්ඩක් කොටාගෙන යමු.
     

    LordDBK

    Junior member
  • Jul 3, 2021
    22
    36
    13
    මචං ආයේ සල්ලි ටිකක් එනකල් ඉම්මු රටින්
    ඇයි ලීසින් යන්නේ

    පීපල්ස් එක හොඳ නැද්ද. බම්ප්
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Thanks mcnla

    mcn HNB ekena plwn @KuKu KoKa oya mkakda balana wahan
    e
    මට නොවෙයි මගේ යාලුවෙක් ට බලන්නේ. උට වෙසල් එකක් ගන්න ඕනේ. මිලියන් එකක් වගේ අතින් දාන්න පුළුවන්. වාහනේ ලක්ෂ 60
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට නොවෙයි මගේ යාලුවෙක් ට බලන්නේ. උට වෙසල් එකක් ගන්න ඕනේ. මිලියන් එකක් වගේ අතින් දාන්න පුළුවන්. වාහනේ ලක්ෂ 60

    karala denam bn draft ekakda lease ekak da one???
     
    • Like
    Reactions: adowhybn

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Draft ekakdi wennne bn poliya witharak kapenaawa ethakota eya kamathi dwsaak eka parama mudala dala settle krnna plwn

    lease eekedi wennne poliyai mudalai ekatama kapenawa e adala kale iwara wenakakm

    ඔය දෙකන් කටමර්ට වාසි මොකක්ද ?
     
    • Like
    Reactions: adowhybn