Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
ලිහිණින්`රෑන`පියා`සලන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිහිණින්`රෑන`පියා`සලන්නේ

මට හිමි මනාලී පිටගං ගියාවේ

විරසක නොවෙන් කියාලා...

ලිහිණින් රෑන පියා සලන්නේ

මන්දාරම් වැහි පොද වැටෙන්නේ

රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ

සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ..

ගඟදිය හඬන්නේ

විහඟුන් අහන්නේ

නුඹ කොතැනකද කියාලා....//

පෙරසේ මා සොයාලා මහදේ ගිනි නිවාලා

ගමට එන්න ඇවිත් යන්න රත්තරන්...

මට හිමි මනාලී

පිට ගං ගියාවේ

විරසක නොවෙන් කියාලා...//

සංසාරේ කොහේ හෝ ඉපදී මුණගැහීලා

වෙන් නොවෙන්න පෙරුම් පුරමු රත්තරන්...

පද රචනය - ධර්මරත්න පෙරේරා

සංගීතය - සරත් දසනායක

ගායනය - ප්‍රියා සූරියසේන

[YOUTUBE]dEdOaZCZPjk[/YOUTUBE]

Download

ප්‍රථම ප්‍රේමය... කාටත් හරිම සුන්දර මතකයක්.... ප්‍රේමයෙන් ජය ලැබූවන් ඉන්නවා... ඒත් ප්‍රථම ප්‍රේමයෙන් ජය ලැබූ අය.... අල්පයි. පළමු ප්‍රේමය බොහෝ විට තාවකාලිකයි.... හරියට සේපාලිකා මලක් වගේ.... ආයුෂ කෙටියි.... කඳුළක් වගේම ඒ වේදනාව පසු කාලයේදී මිහිරක්.

ළිහිණින් රෑන පියා සලන්නේ

මන්දාරම් වැහි පොද වැටෙන්නේ

රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ

සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ

අහස් කුස අඳුරු වළාවන්ගෙන් ගිලගෙන.... හීන් පොදයක් වැටෙනවා. මන්දාරම් වැස්සත් අත ළඟයි.... ඒ බව කියාපාමින්දෝ ළිහිණි රෑනක්.... ඈතට ඈතට පියා සලනවා.... මේ හැන්දෑව.... ගස්වල මලුත් පිපිලා.... ඒත්.... මා හැරදා ගිය ඔබේ වතමඬල.... මට හීනෙන්වත් පෙනෙන්නේ නැහැ....

පෙම්වතකුගේ සිතිවිල්ලක්... ඔහු හැරදා පෙම්වතිය අරගෙන... පිටගං ගිහින්... ඒ තවත් කෙනෙකුගේ අත අරන්....

මේ ගීය ලියුවේ ධර්මරත්න පෙරේරා. ගීය වඩාත් සාර්ථක වී තිබෙන්නේ රචකයා ප්‍රථම ප්‍රේමයේ වේදනාව විඳි කෙනෙක් නිසා ගීය ගැන ඔහු කියන කතා අහන්න... "ඔව්... මමත් ප්‍රථම ප්‍රේමයෙන් උපන් ගීත රචකයෙක්. මට ඕනෑ වුණා මගේ අත්දැකීම කාගෙත් පොදු අත්දැකීමක් බවට පත්කරන්න. මාව මේ ක්ෂේත්රයට ගෙන ආවේ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර. දවසක් ප්‍රියා සූරියසේන, කුලරත්න ආරියවංශගෙන් ගීතයක් ඉල්ලා තිබෙනවා. ඔහු මාව ප්‍රියාට හඳුන්වා දුන්නා. එදා ගීත රචකයෝ එහෙමයි වැඩ කළේ. ඉන් පස්සේ සරත් දසනායක ප්‍රියාට හදපු තනුවකට ගීය ලියන්න මට සිදුවුණා. මේක අභියෝගයක් වුණා. කුලරත්න ප්‍රියාට මං ගැන දුන් සහතිකය රැකගන්නත් ඕනෑ නේ...

ගඟදිය හඬන්නේ

විහඟුන් අහන්නේ

නුඹ කොතැනකද කියාලා

පෙරසේ මා සොයාලා මහදේ ගිනි නිවාලා

ගමට එන්න ඇවිත් යන්න රත්තරන්...

අපි ආදරෙන් ගංතෙර දිගේ ඇවිද ගියා.... අත් පටලාගෙන පෙම්බස් මුමුණමින් ගස් සෙවණේ තුරුළු වී හිටි හැටි... කුරුලු කිරිල්ලන්.... අපේ තනි නොතනියට හිටි හැටි... ඒත් අද ඔයා මාව දාලා ගිහිං... ගඟදිය හඬනවා. කුරුල්ලන් අහනවා. ඔයා කොහෙද කියාලා. මම මොනවද කියන්නෙ... මගේ හදේ ගිනි නිවන්න ආයෙත් මාව හොයාගෙන ගමට ඇවිත් යන්න...

මේ පෙම්වතාට ඇය හා වෛරයක් ඉපදී නැහැ. වෙනත් කෙනකුගේ අත අරගෙන ගිය පෙම්වතියට බොහෝ පෙම්වතුන් වෛර කරනවා. මඟතොට හමුවෙලා පව් පුරවා ගන්න එපා කියලත් කියනවා. ඒත් මේ පෙම්වතා එහෙම නොවෙයි. ඔහු ඇයගෙන් ඉල්ලන එකම ඉල්ලීම ගමට ඇවිත් යන්න කියලා විතරයි....

යළිත් ගීයේ රචකයා ධර්මරත්න පෙරේරා හඬ අවදි කළා. මගේ වචන පෙළ ප්‍රියා ගයද්දී සරත් දසනායක කිව්ව මේකට ඇඩ්ලිµa එකක් දැම්ම නම් මරු කියලා. ඒත් ඒ වෙද්දී මියුසික් ට්‍රැක් අරන් තිබුණ නිසා අලුතින් ඇඩිලිµa දැමීම අමතර වියදමක්. එදා සරත් දසනායකගේ ආශාව කොයි මොහොතක හරි ඉෂ්ඨ කරන්න මම ආශාවෙන් ඉන්නවා. ඒ කියන්නේ මේ ගීය ආයෙත් පටිගත කරන්න... ඒ අලුත් ගීය ගයන්න ප්‍රියාත් කැමැත්තෙන් ඉන්නවා.

මට හිමි මනාලී

පිට ගං ගියාවේ

විරසක නොවෙන් කියාලා

සංසාරේ කොහේ හෝ ඉපදී මුණගැහීලා

වෙන් නොවෙන්න පෙරුම් පුරමු රත්තරන්...

ඔහුගේ අත ගෙන මනාලියක සේ පෝරු මස්තකයට පය තබන්න හිටි පෙම්වතිය පිටගං ගිහිං.... ඇය ඔහු හැරදා ගියේ මා එක්ක තරහා වෙන්න එපා... කියලා ආයාචනා කරමින්...

සංසාරේ කොහේදි හරි යළිත් ඉපදිලා අපි හමුවෙමු... ආයෙත් වෙන් නොවේවා කියලා අපි පෙරුම් පුරමු.... විරහ වේදනා විඳින මේ පෙම්වතාගේ අවසාන ප්‍රාර්ථනය එයයි.

"ළිහිණින් රෑන" අදත් ඉතාම ජනප්‍රිය ගීයක් බවට පත්ව තිබෙන්නේ පද රචනාව නිසාමද නැහැ... සරත් දසනායකගේ සංගීතය. ඒ ගැන කවර කතාද සරත්ගේ සංගීතයට, ධර්මරත්නගේ ගී පද එකතු කළත් එය ගයන්න ගැලපෙන හඬක් අවශ්‍යමයි. ප්‍රියා සූරියසේනගේ දුක්බර සිහින් හඬ විරහ වේදනා විඳින පෙම්වතකුගේ හැඟුම්බර හඬකට ගැලපෙන බව නම් පිළිගන්නට වෙනවා.

උපුටා ගැනීම -

[QUOTE="pubudu2008, post: 10677417, member: 65764"] [b]ලිහිණින්`රෑන`පියා`සලන්නේ[/b] [SIZE=6][COLOR=Navy]මට හිමි මනාලී පිටගං ගියාවේ විරසක නොවෙන් කියාලා...[/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE][LEFT][SIZE=4][COLOR=Indigo] ලිහිණින් රෑන පියා සලන්නේ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] මන්දාරම් වැහි පොද වැටෙන්නේ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] ගඟදිය හඬන්නේ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] විහඟුන් අහන්නේ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] නුඹ කොතැනකද කියාලා....//[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] පෙරසේ මා සොයාලා මහදේ ගිනි නිවාලා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] ගමට එන්න ඇවිත් යන්න රත්තරන්...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] මට හිමි මනාලී[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] පිට ගං ගියාවේ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] විරසක නොවෙන් කියාලා...//[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] සංසාරේ කොහේ හෝ ඉපදී මුණගැහීලා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] වෙන් නොවෙන්න පෙරුම් පුරමු රත්තරන්...[/COLOR][/SIZE] [B]පද රචනය - ධර්මරත්න පෙරේරා සංගීතය - සරත් දසනායක ගායනය - ප්‍රියා සූරියසේන[/B] [/LEFT] [LEFT][COLOR=Indigo][IMG]http://www.divaina.com/2011/07/17/kurutu.jpg[/IMG][/COLOR][YOUTUBE]dEdOaZCZPjk[/YOUTUBE] [COLOR=DarkRed][URL="http://www.mediafire.com/?indggp0ammriiko"] [SIZE=7]Download[/SIZE][/URL][/COLOR] [SIZE=4]ප්‍රථම ප්‍රේමය... කාටත් හරිම සුන්දර මතකයක්.... ප්‍රේමයෙන් ජය ලැබූවන් ඉන්නවා... ඒත් ප්‍රථම ප්‍රේමයෙන් ජය ලැබූ අය.... අල්පයි. පළමු ප්‍රේමය බොහෝ විට තාවකාලිකයි.... හරියට සේපාලිකා මලක් වගේ.... ආයුෂ කෙටියි.... කඳුළක් වගේම ඒ වේදනාව පසු කාලයේදී මිහිරක්. ළිහිණින් රෑන පියා සලන්නේ මන්දාරම් වැහි පොද වැටෙන්නේ රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ අහස් කුස අඳුරු වළාවන්ගෙන් ගිලගෙන.... හීන් පොදයක් වැටෙනවා. මන්දාරම් වැස්සත් අත ළඟයි.... ඒ බව කියාපාමින්දෝ ළිහිණි රෑනක්.... ඈතට ඈතට පියා සලනවා.... මේ හැන්දෑව.... ගස්වල මලුත් පිපිලා.... ඒත්.... මා හැරදා ගිය ඔබේ වතමඬල.... මට හීනෙන්වත් පෙනෙන්නේ නැහැ.... පෙම්වතකුගේ සිතිවිල්ලක්... ඔහු හැරදා පෙම්වතිය අරගෙන... පිටගං ගිහින්... ඒ තවත් කෙනෙකුගේ අත අරන්.... මේ ගීය ලියුවේ ධර්මරත්න පෙරේරා. ගීය වඩාත් සාර්ථක වී තිබෙන්නේ රචකයා ප්‍රථම ප්‍රේමයේ වේදනාව විඳි කෙනෙක් නිසා ගීය ගැන ඔහු කියන කතා අහන්න... "ඔව්... මමත් ප්‍රථම ප්‍රේමයෙන් උපන් ගීත රචකයෙක්. මට ඕනෑ වුණා මගේ අත්දැකීම කාගෙත් පොදු අත්දැකීමක් බවට පත්කරන්න. මාව මේ ක්ෂේත්රයට ගෙන ආවේ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර. දවසක් ප්‍රියා සූරියසේන, කුලරත්න ආරියවංශගෙන් ගීතයක් ඉල්ලා තිබෙනවා. ඔහු මාව ප්‍රියාට හඳුන්වා දුන්නා. එදා ගීත රචකයෝ එහෙමයි වැඩ කළේ. ඉන් පස්සේ සරත් දසනායක ප්‍රියාට හදපු තනුවකට ගීය ලියන්න මට සිදුවුණා. මේක අභියෝගයක් වුණා. කුලරත්න ප්‍රියාට මං ගැන දුන් සහතිකය රැකගන්නත් ඕනෑ නේ... ගඟදිය හඬන්නේ විහඟුන් අහන්නේ නුඹ කොතැනකද කියාලා පෙරසේ මා සොයාලා මහදේ ගිනි නිවාලා ගමට එන්න ඇවිත් යන්න රත්තරන්... අපි ආදරෙන් ගංතෙර දිගේ ඇවිද ගියා.... අත් පටලාගෙන පෙම්බස් මුමුණමින් ගස් සෙවණේ තුරුළු වී හිටි හැටි... කුරුලු කිරිල්ලන්.... අපේ තනි නොතනියට හිටි හැටි... ඒත් අද ඔයා මාව දාලා ගිහිං... ගඟදිය හඬනවා. කුරුල්ලන් අහනවා. ඔයා කොහෙද කියාලා. මම මොනවද කියන්නෙ... මගේ හදේ ගිනි නිවන්න ආයෙත් මාව හොයාගෙන ගමට ඇවිත් යන්න... මේ පෙම්වතාට ඇය හා වෛරයක් ඉපදී නැහැ. වෙනත් කෙනකුගේ අත අරගෙන ගිය පෙම්වතියට බොහෝ පෙම්වතුන් වෛර කරනවා. මඟතොට හමුවෙලා පව් පුරවා ගන්න එපා කියලත් කියනවා. ඒත් මේ පෙම්වතා එහෙම නොවෙයි. ඔහු ඇයගෙන් ඉල්ලන එකම ඉල්ලීම ගමට ඇවිත් යන්න කියලා විතරයි.... යළිත් ගීයේ රචකයා ධර්මරත්න පෙරේරා හඬ අවදි කළා. මගේ වචන පෙළ ප්‍රියා ගයද්දී සරත් දසනායක කිව්ව මේකට ඇඩ්ලිµa එකක් දැම්ම නම් මරු කියලා. ඒත් ඒ වෙද්දී මියුසික් ට්‍රැක් අරන් තිබුණ නිසා අලුතින් ඇඩිලිµa දැමීම අමතර වියදමක්. එදා සරත් දසනායකගේ ආශාව කොයි මොහොතක හරි ඉෂ්ඨ කරන්න මම ආශාවෙන් ඉන්නවා. ඒ කියන්නේ මේ ගීය ආයෙත් පටිගත කරන්න... ඒ අලුත් ගීය ගයන්න ප්‍රියාත් කැමැත්තෙන් ඉන්නවා. මට හිමි මනාලී පිට ගං ගියාවේ විරසක නොවෙන් කියාලා සංසාරේ කොහේ හෝ ඉපදී මුණගැහීලා වෙන් නොවෙන්න පෙරුම් පුරමු රත්තරන්... ඔහුගේ අත ගෙන මනාලියක සේ පෝරු මස්තකයට පය තබන්න හිටි පෙම්වතිය පිටගං ගිහිං.... ඇය ඔහු හැරදා ගියේ මා එක්ක තරහා වෙන්න එපා... කියලා ආයාචනා කරමින්... සංසාරේ කොහේදි හරි යළිත් ඉපදිලා අපි හමුවෙමු... ආයෙත් වෙන් නොවේවා කියලා අපි පෙරුම් පුරමු.... විරහ වේදනා විඳින මේ පෙම්වතාගේ අවසාන ප්‍රාර්ථනය එයයි. "ළිහිණින් රෑන" අදත් ඉතාම ජනප්‍රිය ගීයක් බවට පත්ව තිබෙන්නේ පද රචනාව නිසාමද නැහැ... සරත් දසනායකගේ සංගීතය. ඒ ගැන කවර කතාද සරත්ගේ සංගීතයට, ධර්මරත්නගේ ගී පද එකතු කළත් එය ගයන්න ගැලපෙන හඬක් අවශ්‍යමයි. ප්‍රියා සූරියසේනගේ දුක්බර සිහින් හඬ විරහ වේදනා විඳින පෙම්වතකුගේ හැඟුම්බර හඬකට ගැලපෙන බව නම් පිළිගන්නට වෙනවා. උපුටා ගැනීම - [IMG]http://www.divaina.com/images/meevitha.gif[/IMG] [/SIZE] [/LEFT] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom